Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Fault in Our Stars
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

The Fault in Our Stars බලල අනික් උන් අඩ අඩ හිටියට මං ඒකෙන් හොයා ගත්තා මිලියනේයර් කෙනෙක් වෙන්න පුළුවන් ට්‍රික් එකක්..

සීන් එක වෙන්නේ මෙහෙමයි.. දැන් අර හේසල් කියන කෙල්ල නහයෙ බටයක් දාගෙන අර ඔක්සිජන් සිලින්ඩර් එකක් යන යන තැන එල්ලන් යනවනෙ.. අපිට ඕක ලංකාව වගේ සංස්කෘතියෙන් හෙබි සුන්දර රටකට පාවිච්චි කරන්න පුළුවන් ඉතාම වෙනස් විදියකට..

ඒකෙ කෙල්ල ඔක්සිජන්නේ පුරවගෙන දවස පුරාම ඉන්නේ.. අපි ඕක ලංකාවේ සුන්දරනීය ජනතාවට ඉදිරිපත් කරනවා සුපිරිසුදු ස්වහාවික ගංජා මුසු කල ඔක්සිජන්..

කිසි කරදරයක් නෑ සල්ලි නෑ කියල වද වෙන්න එපා..! දවස පුරාම උර උර ඉදිතැහැකි.

ඊට පස්සේ රට පුරාම ව්‍යාප්ත කරනවා මේ සිලින්ඩර් වලට ගංජා පිරවුම් හල්.. කැමති සුවදක් උනත් මිශ්‍ර කරල ජනතාවට දෙන්න පුලුවන්. කැමති උන්ට දවසකට ඇති වෙන්න සතියකට ඇති වෙන්න මාසෙකට ඇති වෙන්න, රට පුරා ව්‍යාප්ත කරන අපේ ගංජා පිරවුම් හල් වලින් පුරව ගන්න පුලුවන්..

අනික් වැදගත්ම කාරනේ තමා සල්ලි නැති අයට අපි ගොඩක් සහන සලසනවා.. පෙර ගෙවුම් සහ පසුගෙවුම් වශයෙන් මේ ගංජා අපේ පිරවුම්හල් සේවාව මගින් සේවාව ලබා ගන්න පුළුවන්.. සල්ලි වැඩියෙන් වියදන් කරන්න පුළුවන් අයට ගෙදරටම ඇවිත් ඔබේ ගංජා සිලින්ඩරය පුරවල දෙන්නත් පුළුවන්..

ඉතින් පරක්කු වෙන්න එපා.! අපිට ඔබේ අදහස් කියන්න.. ස්වයංපෝසිත පොශ් ආර්තිකයක් කරා අපේ රට ගෙනියන්න අපේ දේවල් වලට අත හිත දෙන්ඩ..

@කරවෙලා..

[QUOTE="Maxxwell, post: 17360067, member: 494855"] [SIZE="5"][B]The Fault in Our Stars බලල අනික් උන් අඩ අඩ හිටියට මං ඒකෙන් හොයා ගත්තා මිලියනේයර් කෙනෙක් වෙන්න පුළුවන් ට්‍රික් එකක්.. :rofl::rofl::rofl: සීන් එක වෙන්නේ මෙහෙමයි.. දැන් අර හේසල් කියන කෙල්ල නහයෙ බටයක් දාගෙන අර ඔක්සිජන් සිලින්ඩර් එකක් යන යන තැන එල්ලන් යනවනෙ.. අපිට ඕක ලංකාව වගේ සංස්කෘතියෙන් හෙබි සුන්දර රටකට පාවිච්චි කරන්න පුළුවන් ඉතාම වෙනස් විදියකට.. ඒකෙ කෙල්ල ඔක්සිජන්නේ පුරවගෙන දවස පුරාම ඉන්නේ.. අපි ඕක ලංකාවේ සුන්දරනීය ජනතාවට ඉදිරිපත් කරනවා සුපිරිසුදු ස්වහාවික ගංජා මුසු කල ඔක්සිජන්.. කිසි කරදරයක් නෑ සල්ලි නෑ කියල වද වෙන්න එපා..! දවස පුරාම උර උර ඉදිතැහැකි. :rolleyes: ඊට පස්සේ රට පුරාම ව්‍යාප්ත කරනවා මේ සිලින්ඩර් වලට ගංජා පිරවුම් හල්.. කැමති සුවදක් උනත් මිශ්‍ර කරල ජනතාවට දෙන්න පුලුවන්. කැමති උන්ට දවසකට ඇති වෙන්න සතියකට ඇති වෙන්න මාසෙකට ඇති වෙන්න, රට පුරා ව්‍යාප්ත කරන අපේ ගංජා පිරවුම් හල් වලින් පුරව ගන්න පුලුවන්.. අනික් වැදගත්ම කාරනේ තමා සල්ලි නැති අයට අපි ගොඩක් සහන සලසනවා.. පෙර ගෙවුම් සහ පසුගෙවුම් වශයෙන් මේ ගංජා අපේ පිරවුම්හල් සේවාව මගින් සේවාව ලබා ගන්න පුළුවන්.. සල්ලි වැඩියෙන් වියදන් කරන්න පුළුවන් අයට ගෙදරටම ඇවිත් ඔබේ ගංජා සිලින්ඩරය පුරවල දෙන්නත් පුළුවන්.. ඉතින් පරක්කු වෙන්න එපා.! අපිට ඔබේ අදහස් කියන්න.. ස්වයංපෝසිත පොශ් ආර්තිකයක් කරා අපේ රට ගෙනියන්න අපේ දේවල් වලට අත හිත දෙන්ඩ.. :lol: @කරවෙලා..[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom