Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Green Walk ,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරිසරය සුරැකීම සහ විනාශයට එරෙහිවීම උදෙසා දියත් කෙරෙන "හරිත පා ගමන"

අනිසි ලෙස පොලිතින් සහ ප්ලාස්ටික් පරිසරයට මුදාහැරීමට එරෙහිව හරිත අගෝස්තු කණ්ඩායම විවිධ අන්දමේ ව්‍යාපෘති සිදු කරමින් පවතින අතර ප්‍රතිචක්‍රීකරණය හා නැවත භාවිතයට යොදා ගැනීම යන සංකල්ප ඔස්සේ විවිධ තේමා රැගත් වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතී.ඒ අතරින් එකක් වන "හරිත පා ගමන" 2017 ජුලි මස 8,9 දෙදින ක්‍රියාත්මක වේ.

වාණිජ පරමාර්ථ උදෙසා විවිධ අන්දමේ පා ගමන් සංවිධානය වන යුගයක, ඉන් ඔබ්බට ගොස්,පරිසරය සුරැකීම සහ පරිසර විනාශයට එරෙහිව ක්‍රියාත්මක වීම යන කාලෝචිත තේමාව ඔස්සේ සිදු කරන සුවිශේෂ වටිනාකමනික් යුතු පාගමනක් වන මෙහිදී 8 උදෑසන නුවරින් පිටත්වී 9 වන දින තෙක් කොළඹ නුවර මාර්ගයේ ගමන් කරමින් පහත ක්‍රියාකාරකම් සිදු කරනු ඇත.

*මඟ දෙපස අනිසි ලෙස පරිසරයට මුදා හැර ඇති ප්ලාස්ටික් බෝතල් එකතු කිරීම

*සුදුසු ස්ථාන වල රුක් රෝපණය කිරීම

*රුක් රෝපණයට උනන්දුවක් දක්වන අයට පැළ ලබාදීම

*ඩෙංගු උවදුර පැතිරිය හැකි අපිරිසිදු ස්ථාන වෙතොත් සොයා බැලීම හා ඊට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගැනීම.

*ප්‍රසිද්ධ ස්ථානවල අනිසි ලෙස කසළ බැහැර කර ඇත්නම් ඒ ගැන සොයාබැලීම සහ පිරිසිදු කිරීමට ක්‍රියාමාර්ග ගැනීම හෝ අදාළ ප්‍රදේශවාසීන් සහ වගකිව යුතු අංශ දැනුවත් කිරීම.

*ගමන් මඟේදී හමුවන දරුවන් වැඩසටහනට සම්බන්ධ කරගනිමින් පරිසරය සුරැකීමට අදාළ ප්‍රශ්න අසා ත්‍යාග පිරිනමමින් පරිසර හිතකාමී ආකල්ප වර්ධනය කිරීම.

මෙසේ එක් රැස් කරන, පරිසරයට අනිසි ලෙස මුදාහැර ඇති ප්ලාස්ටික් බෝතල් පාගමන අවසානයේ කොළඹට රැගෙනවිත් ප්‍රතිචක්‍රීකරණයට යොමු කෙරෙනු ඇති අතර නුවර-කොළඹ මාර්ගය අවට ඔබට,ආයතන,පාසල්,රෝහල් හෝ නිවෙස් වශයෙන් බැහැරලන ප්ලාස්ටික් අපවෙත ලාබා දිය හැක.

නුවර වැව රවුම අසළදී ජුලි 8 සෙනසුරාදා පෙ.ව. 7:00 ට එක් රැස්වීමට බලාපොරොත්තුවන පාගමනට සහභාගී වන පිරිස පෙ.ව.8:00 ට එම ස්ථානයෙන් පිටත්ව නුවර කොළඹ මාර්ගය ඔස්සේ ඉහත අංග ක්‍රියාත්මක කරමින් ගමන් කරනු ඇත.

හරිත පා ගමනට සුබ පැතුම් සහ අනුග්‍රහය එක්කරමින් ආයතන සහ කණ්ඩායම් කිහිපයක්ම අප සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරන අතර, අන්තර්ජාතික වශයෙන් කීර්තියක් දිනා සිටින වෙළඳ නාමයක් වන "එමරල්ඩ්" ආයතනය හරිත පා ගමන පුරා ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය දරනු ඇත.

පුද්ගල, කණ්ඩායම් සහ ආයතන වශයෙන් පරිසරය සම්බන්ධව උනන්දු වන ඕනෑම අයෙකුට අප හා අත්වැල් බැද පා ගමනට සහභාගී වීමට හෝ වෙන අයුරකින් සහයෝගය දීමට හැකි වන අතර එසේ කැමති අයවලුන් පහත දුරකථන අංක අමතා විසතර ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු.

හරිත අගෝස්තු කණ්ඩායම

ෆර්ශාන් 078-9776602 / 0758311255

සුජීව 077-0538837

තරිඳු 075-2604778

ෆව්ශාන් 077-3194469

#GreenWalk2017

Green Walk

කුණු දාන්න එපා - Green Walk

කපන ගස් වෙනුවෙන් හෙට දවස වෙනුවෙන්.

#හරිතඅගෝස්තුව

https://www.facebook.com/events/129146867664637/?acontext={"ref":"2","ref_dashboard_filter":"upcoming","action_history":"[{\"surface\":\"dashboard\",\"mechanism\":\"main_list\",\"extra_data\":[]}]"}

[QUOTE="cse123, post: 21913264, member: 249330"] පරිසරය සුරැකීම සහ විනාශයට එරෙහිවීම උදෙසා දියත් කෙරෙන "හරිත පා ගමන" ------------------------------------------------------------------- අනිසි ලෙස පොලිතින් සහ ප්ලාස්ටික් පරිසරයට මුදාහැරීමට එරෙහිව හරිත අගෝස්තු කණ්ඩායම විවිධ අන්දමේ ව්‍යාපෘති සිදු කරමින් පවතින අතර ප්‍රතිචක්‍රීකරණය හා නැවත භාවිතයට යොදා ගැනීම යන සංකල්ප ඔස්සේ විවිධ තේමා රැගත් වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතී.ඒ අතරින් එකක් වන "හරිත පා ගමන" 2017 ජුලි මස 8,9 දෙදින ක්‍රියාත්මක වේ. වාණිජ පරමාර්ථ උදෙසා විවිධ අන්දමේ පා ගමන් සංවිධානය වන යුගයක, ඉන් ඔබ්බට ගොස්,පරිසරය සුරැකීම සහ පරිසර විනාශයට එරෙහිව ක්‍රියාත්මක වීම යන කාලෝචිත තේමාව ඔස්සේ සිදු කරන සුවිශේෂ වටිනාකමනික් යුතු පාගමනක් වන මෙහිදී 8 උදෑසන නුවරින් පිටත්වී 9 වන දින තෙක් කොළඹ නුවර මාර්ගයේ ගමන් කරමින් පහත ක්‍රියාකාරකම් සිදු කරනු ඇත. *මඟ දෙපස අනිසි ලෙස පරිසරයට මුදා හැර ඇති ප්ලාස්ටික් බෝතල් එකතු කිරීම *සුදුසු ස්ථාන වල රුක් රෝපණය කිරීම *රුක් රෝපණයට උනන්දුවක් දක්වන අයට පැළ ලබාදීම *ඩෙංගු උවදුර පැතිරිය හැකි අපිරිසිදු ස්ථාන වෙතොත් සොයා බැලීම හා ඊට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගැනීම. *ප්‍රසිද්ධ ස්ථානවල අනිසි ලෙස කසළ බැහැර කර ඇත්නම් ඒ ගැන සොයාබැලීම සහ පිරිසිදු කිරීමට ක්‍රියාමාර්ග ගැනීම හෝ අදාළ ප්‍රදේශවාසීන් සහ වගකිව යුතු අංශ දැනුවත් කිරීම. *ගමන් මඟේදී හමුවන දරුවන් වැඩසටහනට සම්බන්ධ කරගනිමින් පරිසරය සුරැකීමට අදාළ ප්‍රශ්න අසා ත්‍යාග පිරිනමමින් පරිසර හිතකාමී ආකල්ප වර්ධනය කිරීම. මෙසේ එක් රැස් කරන, පරිසරයට අනිසි ලෙස මුදාහැර ඇති ප්ලාස්ටික් බෝතල් පාගමන අවසානයේ කොළඹට රැගෙනවිත් ප්‍රතිචක්‍රීකරණයට යොමු කෙරෙනු ඇති අතර නුවර-කොළඹ මාර්ගය අවට ඔබට,ආයතන,පාසල්,රෝහල් හෝ නිවෙස් වශයෙන් බැහැරලන ප්ලාස්ටික් අපවෙත ලාබා දිය හැක. නුවර වැව රවුම අසළදී ජුලි 8 සෙනසුරාදා පෙ.ව. 7:00 ට එක් රැස්වීමට බලාපොරොත්තුවන පාගමනට සහභාගී වන පිරිස පෙ.ව.8:00 ට එම ස්ථානයෙන් පිටත්ව නුවර කොළඹ මාර්ගය ඔස්සේ ඉහත අංග ක්‍රියාත්මක කරමින් ගමන් කරනු ඇත. හරිත පා ගමනට සුබ පැතුම් සහ අනුග්‍රහය එක්කරමින් ආයතන සහ කණ්ඩායම් කිහිපයක්ම අප සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරන අතර, අන්තර්ජාතික වශයෙන් කීර්තියක් දිනා සිටින වෙළඳ නාමයක් වන "එමරල්ඩ්" ආයතනය හරිත පා ගමන පුරා ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය දරනු ඇත. පුද්ගල, කණ්ඩායම් සහ ආයතන වශයෙන් පරිසරය සම්බන්ධව උනන්දු වන ඕනෑම අයෙකුට අප හා අත්වැල් බැද පා ගමනට සහභාගී වීමට හෝ වෙන අයුරකින් සහයෝගය දීමට හැකි වන අතර එසේ කැමති අයවලුන් පහත දුරකථන අංක අමතා විසතර ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු. හරිත අගෝස්තු කණ්ඩායම ෆර්ශාන් 078-9776602 / 0758311255 සුජීව 077-0538837 තරිඳු 075-2604778 ෆව්ශාන් 077-3194469 #GreenWalk2017 Green Walk කුණු දාන්න එපා - Green Walk කපන ගස් වෙනුවෙන් හෙට දවස වෙනුවෙන්. #හරිතඅගෝස්තුව [url]https://www.facebook.com/events/129146867664637/?acontext=%7B%22ref%22%3A%222%22%2C%22ref_dashboard_filter%22%3A%22upcoming%22%2C%22action_history%22%3A%22%5B%7B%5C%22surface%5C%22%3A%5C%22dashboard%5C%22%2C%5C%22mechanism%5C%22%3A%5C%22main_list%5C%22%2C%5C%22extra_data%5C%22%3A%5B%5D%7D%5D%22%7D[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom