Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
The Hand of Hope
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

The Hand of Hope

[ATTACH]59224[/ATTACH]

මේම පිංතුරය හදුන්වන්නේ The Hand of Hope නමිනිකොදු ඇට පෙලෙහි ජානමය විකෘතිවීමක් නිසා, උපතින් පසු ජීවත්වීමට භාග්‍යය අහිමිවීමට ඉඩතිබූ සති 20ක කළලයක්, මවගේ ගර්භාශය ශරීරයෙන් පිටතට ගෙන, එතුල තිබියදීම ශල්‍යකර්මයකට භාජනය කෙරුනා. ශල්‍යාගාරයම පුදුමයට පත්කරමින් ගර්භාශයට යෙදූ කැපුම තුලින්, පුංචි ඇගිලි තුඩු කිහිපයක් එලියට ඇවිත් වෛද්‍යවරයාගේ ඇගිල්ලක එල්ලුනේ හරියට තමන්ට කරන උපකාරයට ස්තූතියි කියන්නා වගේයි..

පසුව මේ පිලිබඳව අදහස් දැක්වූ වෛද්‍යවරයා පවසා සිටියේ තමන් ජීවිතේ අත්විඳි විශ්මජනකම අවස්ථාව එය බවයි. නමුත් මෙය හුදෙක් එක් පුදුමසහගත අවස්ථාවක් පමණක්ම නොවන බවත්, සති විස්සක කළලයක් වූවත්, හදවත රිද්මයට ගැහෙනවා වගේම හැගීම් දැනීම්ද තිබෙන, තවත් එක් මිනිස් ජීවිතයක් බව, ඔහුට දැනුනු වග ඔහු මතක් කලේ, සිත්පිත් නොමැතිව ගබ්සා කිරීම් සිදු කෙරෙන රටක ජීවත්වන අපටද යමක් සිතන්නට ඉඩතබමින්.

Samuel Alexander Armas (born December 2, 1999)

[ATTACH]59225[/ATTACH]

[ATTACH]59226[/ATTACH]

[YOUTUBE]s1YVjy44VYc[/YOUTUBE]

source:

facebook: International Buddhist Council

http://en.wikipedia.org/wiki/Samuel_Armas

අනිත් අයටත් බලා ගන්න BUMP එකක් දාගෙන යන්න!

[QUOTE="shenic, post: 18345933, member: 470894"] [CENTER][SIZE="7"][COLOR="DarkOrange"]The Hand of Hope[/COLOR][/SIZE] [ATTACH]59224._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="DarkOrchid"]මේම පිංතුරය හදුන්වන්නේ The Hand of Hope නමිනිකොදු ඇට පෙලෙහි ජානමය විකෘතිවීමක් නිසා, උපතින් පසු ජීවත්වීමට භාග්‍යය අහිමිවීමට ඉඩතිබූ සති 20ක කළලයක්, මවගේ ගර්භාශය ශරීරයෙන් පිටතට ගෙන, එතුල තිබියදීම ශල්‍යකර්මයකට භාජනය කෙරුනා. ශල්‍යාගාරයම පුදුමයට පත්කරමින් ගර්භාශයට යෙදූ කැපුම තුලින්, පුංචි ඇගිලි තුඩු කිහිපයක් එලියට ඇවිත් වෛද්‍යවරයාගේ ඇගිල්ලක එල්ලුනේ හරියට තමන්ට කරන උපකාරයට ස්තූතියි කියන්නා වගේයි.. පසුව මේ පිලිබඳව අදහස් දැක්වූ වෛද්‍යවරයා පවසා සිටියේ තමන් ජීවිතේ අත්විඳි විශ්මජනකම අවස්ථාව එය බවයි. නමුත් මෙය හුදෙක් එක් පුදුමසහගත අවස්ථාවක් පමණක්ම නොවන බවත්, සති විස්සක කළලයක් වූවත්, හදවත රිද්මයට ගැහෙනවා වගේම හැගීම් දැනීම්ද තිබෙන, තවත් එක් මිනිස් ජීවිතයක් බව, ඔහුට දැනුනු වග ඔහු මතක් කලේ, සිත්පිත් නොමැතිව ගබ්සා කිරීම් සිදු කෙරෙන රටක ජීවත්වන අපටද යමක් සිතන්නට ඉඩතබමින්.[/COLOR][/SIZE] [CENTER][SIZE="3"][U]Samuel Alexander Armas (born December 2, 1999)[/U][/SIZE] [ATTACH]59225._xfImport[/ATTACH] [ATTACH]59226._xfImport[/ATTACH] [YOUTUBE]s1YVjy44VYc[/YOUTUBE] [B]source:[/B] [URL="https://www.facebook.com/InternationalBuddhistCouncil/photos/a.290392381078181.68019.290387427745343/743273399123408/?type=1&theater"]facebook: International Buddhist Council[/URL] [URL="http://en.wikipedia.org/wiki/Samuel_Armas"]http://en.wikipedia.org/wiki/Samuel_Armas[/URL] [B]අනිත් අයටත් බලා ගන්න BUMP එකක් දාගෙන යන්න! :)[/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom