Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The history of Valentine's Day - ආදරවන්තයින්ගේ දිනයේ ඉතිහාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

The history of Valentine's Day - ආදරවන්තයින්ගේ දිනයේ ඉතිහාසය

The history of Valentine's Day

වැලන්ටයින් දවසේ ඉතිහාසය - සහ එහි උපාකාරක සාන්තුවරයා - ඇත්තටම අභිරහසක්..නමුත් අපි දන්නවා ගොඩක් කල් ඉදන් පෙබරවාරි මාසය තමා ආදරවන්තයන්ගේ මාසය දැන් අපි හදුන්වන විදිහට "St. Valentine's Day",ඇත්තටම එය ක්‍රිස්තියානි ආගමේ සහ පුරාන රෝම සම්ප්රදායේ සලකුනක්...ඉතින් අපි බලමු කවද මේ වැලන්ටයින් ශාන්තුවරයා සහ ඔහු කොහොමද මේ වැලන්ටයින් දිනයට සම්බන්ධ වෙන්නේ කියලා..වර්තමාන කතෝලික පල්ලිය හදුනාගන්නවා වෙනස් ජීවමාන ශාන්තුවරයන් 3 දෙනෙක් වැලන්ටයින් සහ වැලන්ටිනස් නමින්..

එක පුරාව්රර්තයක හැටියට වැලන්ට්යින් කියන පූජකතුමා ජීවත් වෙලා තියෙන්නේ රෝමයේ 3 වැනි ශතවර්ශයේ..එ කාලයේ රෝම අධිරාජ්්යයේ අධිරාජ්්යය්වා වුන ක්ලොඩියස් II තීරනය කලා තරුන පිරිමි විවාහ වෙලා ලමයි හදනවට වඩා හොද යුද්ධ කරන්න කියලා..එහෙම හිතපු ක්ලොඩියස් II තරුන පිරිමින්ට විවාහය නීතියෙන් තහනම් කරලා ඔවුන්ව ඔහුගේ හමුදාවට බදවගත්තා...වැලන්ටයින් පූජකතුමා ඒ නීතියේ ඇති අසාධාරන භාවය දුටු නිසා එම නීතිය ගනනකටවත් නොගෙන ආදරවන්තයින් හොරෙන් විවාහ කරදෙන්නට පටන් ගත්තා..මේක දැනගත්ත අධිරජ්‍යයා වැලන්ටයින් පූජකතුමාව මරනයට නියම කලා..

ඒ එක පුරාව්ර්තයක්...

තව පුරාව්ර්තයකින් කියවෙන්නේ වැලන්ටයින් පූජකතුමාව මරනයට පත් කලේ රෝම හිරගෙවල් වල බලවත් වද හින්සාවට ලක්වෙවී සිටි ක්‍රිස්තියනි සිරකරුවන් බේරා යැවීමට ගත් උත්සාහයකදි කියලා

තව පුරාව්ර්තයකින් කියවෙන්නේ වැලන්ටයින් පූජකතුමා පලමු වැලන්ටයින් සුබපැතීම තමන් විසින්ම සිදු කලා කියලා..ඒ කතාවේ හැටියට වැලන්ටයින් පූජකතුමා සිර කරල සිටින දවස් වල තරුන ගැහැනු ලමයෙක් සමග ආදරෙන් බැදිලා තියෙනවා..ඒ තමා සිරගෙදර ජේලර්ගේ දියනිය..ඔහුගේ මරනයට කලින් ඔහු ඇයට ""From your Valentine" කියල අත්සන් කල ලියුමක් යැව්වා කියලා ඔහුට චෝදනා එල්ල වුනා .එම කියමන තවම භාවිතා කරන බවයි තවත් අයගේ මතය....

ඇත්තම වැලන්ටයින් කතාව තාමත් අභිරහසක්..නමුත් මේ ප්‍රබන්ද වලින් අවධාරනය කරනවා වැලන්ටයින් පූජකවරයගේ ඉල්ලීම දයාන්විත,වික්‍රමාන්විත සහ විෂේශයෙන්ම ආදරයට ගොඩක්ම නැබුරු වූ දෙයක් බව..

ඇත්තටම් පුදුම වෙන්න දෙයක් නැ මැදිවියේ සිටි වැලන්ටයින් පූජකතුමා එන්ගලන්තයේ සහ ප්‍රන්ශයේ ගොඩක්ම ජනප්‍රිය ශන්තුවරයෙක් බවට පත් වෙලා තියෙනවා ඒ දවස්වල

කියන්නේ හැම අවුරුද්දකදිම බිලියනයක් ආදරවන්තයින් වැලන්ටයින් කාඩ් යවන බවයි..වැලන්ටයින් දවස තමයි දෙවෙනියට සුබැපතුම් පත් විශාල ප්‍රමානයක් යවන උත්සවය..වැඩිම කාඩ් ප්‍රමානයක් යවන්නෙ නත්තලට කියලයි ඔවුන් කියන්නේ..ඒ බිලියන 2.5ක්.

දල වශයෙන් 85% වැලන්ටයින් තෑගි,කාඩ්ස් සහ අනෙකුත් දේවල් මිලදී ගන්නේ කාන්තාවන්ලු......

© 2011 Gayashanrockz@ Elakiri.Com

All Rights Reserved.

Don't Copy Paste This Post Another Site

[QUOTE="Gayashanrockz, post: 9399672, member: 227537"] [b]The history of Valentine's Day - ආදරවන්තයින්ගේ දිනයේ ඉතිහාසය[/b] [CENTER][FONT=Comic Sans MS][SIZE=4][COLOR=DarkOrchid][IMG]http://dl6.glitter-graphics.net/pub/440/440576q8wrax7se2.gif[/IMG][/COLOR][/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=4][COLOR=DarkOrchid][IMG]http://dl6.glitter-graphics.net/pub/440/440576q8wrax7se2.gif[/IMG][/COLOR][/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=4][COLOR=DarkOrchid][IMG]http://dl6.glitter-graphics.net/pub/440/440576q8wrax7se2.gif[/IMG][/COLOR][/SIZE][/FONT][FONT=Comic Sans MS][COLOR=Magenta][SIZE=4][SIZE=5][B]The history of Valentine's Day[/B][/SIZE][/SIZE][/COLOR][/FONT][FONT=Comic Sans MS][SIZE=4][COLOR=DarkOrchid][IMG]http://dl6.glitter-graphics.net/pub/440/440576q8wrax7se2.gif[/IMG][/COLOR][/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=4][COLOR=DarkOrchid][IMG]http://dl6.glitter-graphics.net/pub/440/440576q8wrax7se2.gif[/IMG][/COLOR][/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=4][COLOR=DarkOrchid][IMG]http://dl6.glitter-graphics.net/pub/440/440576q8wrax7se2.gif[/IMG][/COLOR][/SIZE][/FONT]:love: [/CENTER] [FONT=Comic Sans MS][SIZE=4][COLOR=DarkOrchid] වැලන්ටයින් දවසේ ඉතිහාසය - සහ එහි උපාකාරක සාන්තුවරයා - ඇත්තටම අභිරහසක්.:nerd:.නමුත් අපි දන්නවා ගොඩක් කල් ඉදන් පෙබරවාරි මාසය තමා ආදරවන්තයන්ගේ මාසය :love:;)දැන් අපි හදුන්වන විදිහට "St. Valentine's Day[/COLOR][/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=4][COLOR=DarkOrchid]",ඇත්තටම එය ක්‍රිස්තියානි ආගමේ සහ පුරාන රෝම සම්ප්රදායේ සලකුනක්...ඉතින් අපි බලමු කවද මේ වැලන්ටයින් ශාන්තුවරයා සහ ඔහු කොහොමද මේ වැලන්ටයින් දිනයට සම්බන්ධ වෙන්නේ කියලා..වර්තමාන කතෝලික පල්ලිය හදුනාගන්නවා වෙනස් ජීවමාන ශාන්තුවරයන් 3 දෙනෙක් වැලන්ටයින් සහ වැලන්ටිනස් නමින්.. එක පුරාව්රර්තයක හැටියට වැලන්ට්යින් කියන පූජකතුමා ජීවත් වෙලා තියෙන්නේ රෝමයේ 3 වැනි ශතවර්ශයේ..එ කාලයේ රෝම අධිරාජ්්යයේ අධිරාජ්්යය්වා වුන ක්ලොඩියස් II තීරනය කලා තරුන පිරිමි විවාහ වෙලා ලමයි හදනවට වඩා හොද යුද්ධ කරන්න කියලා:baffled::angry:..එහෙම හිතපු ක්ලොඩියස් II තරුන පිරිමින්ට විවාහය නීතියෙන් තහනම් කරලා ඔවුන්ව ඔහුගේ හමුදාවට බදවගත්තා.:dull:..වැලන්ටයින් පූජකතුමා ඒ නීතියේ ඇති අසාධාරන භාවය දුටු නිසා එම නීතිය ගනනකටවත් නොගෙන ආදරවන්තයින් හොරෙන් විවාහ කරදෙන්නට පටන් ගත්තා..:rolleyes:මේක දැනගත්ත අධිරජ්‍යයා වැලන්ටයින් පූජකතුමාව මරනයට නියම කලා..:sorry: ඒ එක පුරාව්ර්තයක්... තව පුරාව්ර්තයකින් කියවෙන්නේ වැලන්ටයින් පූජකතුමාව මරනයට පත් කලේ රෝම හිරගෙවල් වල බලවත් වද හින්සාවට ලක්වෙවී සිටි ක්‍රිස්තියනි සිරකරුවන් බේරා යැවීමට ගත් උත්සාහයකදි කියලා:( තව පුරාව්ර්තයකින් කියවෙන්නේ වැලන්ටයින් පූජකතුමා පලමු වැලන්ටයින් සුබපැතීම තමන් විසින්ම සිදු කලා කියලා..ඒ කතාවේ හැටියට වැලන්ටයින් පූජකතුමා සිර කරල සිටින දවස් වල තරුන ගැහැනු ලමයෙක් සමග ආදරෙන් බැදිලා තියෙනවා.:baffled:.ඒ තමා සිරගෙදර ජේලර්ගේ දියනිය.:shocked:.ඔහුගේ මරනයට කලින් ඔහු ඇයට ""From your Valentine" කියල අත්සන් කල ලියුමක් යැව්වා කියලා ඔහුට චෝදනා එල්ල වුනා .එම කියමන තවම භාවිතා කරන බවයි තවත් අයගේ මතය....:) ඇත්තම වැලන්ටයින් කතාව තාමත් අභිරහසක්..නමුත් මේ ප්‍රබන්ද වලින් අවධාරනය කරනවා වැලන්ටයින් පූජකවරයගේ ඉල්ලීම දයාන්විත,වික්‍රමාන්විත සහ විෂේශයෙන්ම ආදරයට ගොඩක්ම නැබුරු වූ දෙයක් බව:love:.. ඇත්තටම් පුදුම වෙන්න දෙයක් නැ මැදිවියේ සිටි වැලන්ටයින් පූජකතුමා එන්ගලන්තයේ සහ ප්‍රන්ශයේ ගොඩක්ම ජනප්‍රිය ශන්තුවරයෙක් බවට පත් වෙලා තියෙනවා ඒ දවස්වල;) කියන්නේ හැම අවුරුද්දකදිම බිලියනයක් ආදරවන්තයින් වැලන්ටයින් කාඩ් යවන බවයි..වැලන්ටයින් දවස තමයි දෙවෙනියට සුබැපතුම් පත් විශාල ප්‍රමානයක් යවන උත්සවය..වැඩිම කාඩ් ප්‍රමානයක් යවන්නෙ නත්තලට කියලයි ඔවුන් කියන්නේ..ඒ බිලියන 2.5ක්.:shocked: දල වශයෙන් 85% වැලන්ටයින් තෑගි,කාඩ්ස් සහ අනෙකුත් දේවල් මිලදී ගන්නේ කාන්තාවන්ලු......[/COLOR][/SIZE][/FONT][B][FONT=Comic Sans MS][SIZE=4]:lol::rofl::lol::rofl:[/SIZE][/FONT][/B] [CENTER][IMG]http://dl4.glitter-graphics.net/pub/365/365634ruvpqmirb5.png[/IMG] [IMG]http://www.mywebpower.com/graphics/comments/thumbnails/valentines_day/happy_valentine_day_angel.gif[/IMG] [RIGHT] [LEFT][COLOR=Silver]© 2011 Gayashanrockz@ Elakiri.Com[/COLOR] [COLOR=Silver] [/COLOR] [COLOR=Silver] All Rights Reserved.[/COLOR] [COLOR=Silver] [/COLOR] [COLOR=Silver] Don't Copy Paste This Post Another Site[/COLOR] [RIGHT] [IMG]http://img.ptf.com/icons/png/48/695/695211.png[/IMG][IMG]http://dl2.glitter-graphics.net/pub/122/122842r9l2jjtjaf.gif[/IMG] [/RIGHT] [/LEFT] [/RIGHT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom