Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Holy City of Mecca
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=comic sans ms,sans-serif][FONT=&quot]ඉස්ලාම් ආගම ගොඩනැගිල තියෙන්නෙ වෙළඳාම උඩ. ඉස්ලාම් මූලධර්මවාදියෝ විශේෂයෙන්ම ඇෆඝනිස්ථානය වගේ රටවල කරගෙන යන අමන වැඩ හින්දා ඒ රටවල මිනිස්සු, විශේෂයෙන් ගෑණු අපා දුක් විඳිනව. ඒ මිනිස්සුන්ගෙ තියන මෝඩකමට තමන්ට තියන පීඩනය මොකක්ද කියලවත් තේරෙන්නෙ නැති තරම්. අධ්‍යාපනය කාබාසිනිය කරල. ගෑණුන්ට ඉගෙනගැනීම සම්පූර්ණයෙන්ම තහනම්. උන් සත්තුන්ව මරනව කෙළවරක් නැතුව. අහිංසක බැටළුවන්ට තමයි වැඩිම අපලෙ. කොච්චර එළවළු තිබුනත් මස් ඕනැමයි.

[/FONT]

[FONT=&quot]ඒ වුනාට ලෝකෙ අනික් සමහර රටවල ඉන්න මුස්ලිම් මිනිස්සු ඒ තරමට මෝඩ නෑ. යමක් ඉගෙනගත්ත මිනිස්සු ලෝකෙ ගැන හිතනව. අවාසනාවට, අධ්‍යාපනයක් නොලබපු මුස්ලිම් මිනිස්සුන්ට ආගම පැත්තෙන් තියන බලපෑම වැඩියි. ලෝකෙ බුද්ධිමය ක්ෂේත්රය තුළ ඉන්න මුස්ලිම් ජාතිකයන් සාපේක්ෂව අඩුවෙලා තියෙන්නෙත් මේ අවාසනාවන්ත ආගමික හැඩගැසීම නිසා වෙන්න පුළුවන්.

[/FONT]

[FONT=&quot]ඒත් ඉස්ලාම් ආගමේ සාධනීය පැති නැතුවාම නෙවෙයි. පිළිම වන්දනාවට තැනක් නැතිකම එකක්. අනිත් අගය කරන්න පුළුවන් දෙයක් තමයි, මිනිහෙක් මැරුණම මළකඳට පණ එනකන් එම්බාම් කර කර තියාගන්නෙ නැතුව එක දවසෙන්ම ඉවරක් කරල දාන එක.

[/FONT]

[FONT=&quot]රාමසාන් එකට නෝම්බි අල්ලන හැම එකාම ආගම භක්තිය නිසා ඒක කරනව නෙවෙයි. ඒක නොකළොත් උන්ට ඇතිවෙන සාමාජික බලපෑම නිසයි වැඩි දෙනෙක් නෝම්බි අල්ලන්නෙ. මේක තේරුම් ගන්න නම් මධ්‍යස්ථ හිතක් ඇතුව සමාජය ආශ්‍රය කරන්න ඕනැ.

[/FONT]

[FONT=&quot]මුස්ලිම් මිනිස්සුන්ගෙ ජානමය පුරුද්දක් නිසා වෙන්නැති උන් බිස්නස් වලට බරයි. උන් ගෙවල් හදන්නෙත් ඉඩම් අල්ලගන්නෙත් තමන්ගෙ වර්ගයා ඒකරාශි වෙන විදිහට. ඒ වුනාට උනුත් මිනිස්සු. අපේ රටේ එක එක ජාතිවල මිනිස්සු ඉන්නව. සත්තුත් ඉන්නව. හැබැයි සත්තුන්ට ඉඩම් ඔප්පු නෑ. අපි සත්තුන්ව මරල උන්ගෙ ඉඩම් අල්ලගන්නව.

[/FONT]

[FONT=&quot]මම මේ කියන කතාව තේරුම් ගන්න අමාරු වෙයි. ඒ වුනාට ටිකක් කල්පනා කරල බලල තේරුම් ගන්න උත්සාහ කරන්න.[/FONT]

[FONT=&quot]දැන් අපේ රටෙත් පුරුදු වෙලා තියෙන හලාල් සහතිකය තවත් සල්ලි හම්බ කරන වැඩක්. හලාල් සහතිකයක් ගන්න නිෂ්පාදකයා අවුරුද්දකට තමන්ගෙ ආදායමෙන් කොටසක් හලාල් සංගමේට ගෙවන්න ඕනැ.[/FONT]

[FONT=&quot]මේ වගේ ව්‍යාපාරික මානසිකත්වයකින් කරන වැඩ, නිකරුනේ සත්තු මරන ඒව නැති කරන්න පුළුවන් වෙන්නෙ උන් හිතන මතන විදිහ වෙනස් කරල මිසක් උන්ට කුනුහරුපෙන් බැනල නෙමෙයි.

[/FONT]

[FONT=&quot]අපට කැලේ ඉන්න සර්පයෙක් පෑගුනොත් ඌ අපිට දෂ්ට කරනව. උන් අපිට හොයාගෙන ඇවිල්ල දෂ්ට කරන්නෙ නෑ. හැබැයි අපිව හොයාගෙන ඇවිල්ල දෂ්ට කරන සත්තුත් ඉන්නව. ඒ තමයි මදුරුවො. අපි මදුරුවො මරන්නෙ, උන් ඉන්න තැන් වලට සැර බෙහෙත් ජාති ගහන්නෙ, දුං අල්ලන්නෙ ඒ නිසයි. ඒ වුනාට සර්පයො මැරෙන්න අපි බෙහෙත් ගහන්නෙ නෑ.[/FONT]

[FONT=&quot]ඉතින් මේ අවාසනාවන්ත තත්වයෙන් මුස්ලිම් මිනිස්සු බේරගන්න මොනවහරි කරන්න පුළුවන්නං ඒක ලොකු පිනක්. උන්ට දුටු දුටු තැන බැනල ගරහල ඒක කරන්න බෑ.

[/FONT]

[FONT=&quot]මතක තියාගන්න, මුස්ලිම් සමාජය විතරක් නෙවෙයි ලෝකෙ මේ වගේ අපරාධ කරන්නෙ. උදාහරණයක් විදිහට ඝානා වගේ අප්‍රිකානු රටවල් වල කරන දෙයක් තමයි, ස්ත්‍රී චර්ම ඡේදනය. ඒ කියන්නෙ සුන්නත් කරනව. ඒක පුරුෂයන්ගෙ සුන්නත් කිරීමට වඩා ගොඩක් භයානකයි. ඒ වගේම අමානුෂිකයි. සමහර සංවිධාන ඒකට විරුද්ධව වැඩකරනව.

[/FONT]

[FONT=&quot]ලෝකෙ ජන සමාජවල විවිධ නරක දේවල් තියෙනව. බොහෝ ඒව දේපොල හිමිකම් මුල් කරගෙන බිහි වෙලා තියෙන දේවල්. ලංකාවේ ඉස්සර තිබුනු එක ගෙයි කෑම වගේ සිරිත්, දැන් අපිට හිරිකිතයි. සමහර අය එහෙම සිරිතක් අපේ රටේ තිබුනෙ නැහැයි කියන්න උත්සාහ කරනව. අපි කැමති විදිහට ඉතිහාසය තිබුනනං හොඳයි. ඒ වුනාට එහෙම තිබිල නෑ. අනිත් කාරණාව මම මීට කළින් ලිපියකින් ලිව්ව වගේ අපේ රටේ මිනිස්සුන්ගෙ තිබුන ගුරු මුෂ්ටිය කියන දේ. අපේ ශ්‍රෙෂ්ට ඉතිහාසය තුළ අපට තිබුනු දැනුම ටිකෙන් ටික වඳ වෙලා ගිහින් තියෙන්නෙ ඔය ගුරු මුෂ්ටිය කියන කැත සිරිත නිසා.

[/FONT]

[FONT=&quot]ඉතින් හැම සමාජයකම අඩු වැඩි වශයෙන් තියෙන කැත සිරිත් අයින් කරල දියුණු සමාජයක් ඇති කරන එක මනුෂ්‍ය අපේ යුතුකම. ඉස්සෙල්ල අපි අපේ මිනිස්සුන්ව හදාගන්න ඕනැ. මුස්ලිම් මිනිස්සු හදන්න පුළුවන් වෙන්නෙ එතකොට. නැතුව උන්ට තුහ් නොදකින් කියල නෙවෙයි. එහෙම කළාම වෙන්නෙ වෛරයක් ගොඩ නැගෙන එක. අවසානයෙදි රඹුටන් ගහ කැපුව වගේ වෙන්නෙ.

[/FONT]

[FONT=&quot]මම දැක්ක ලිපියක් පළවෙලා තිබුන සෝම හාමුදුරුවො ගැන. උන් වහන්සෙ හැම වෙලාවෙම දේශනා කළේ සිංහලයා සහ බෞද්ධයා හැදෙන්න ඕනැ කොහොමද කියල පෙන්නල දෙන්න. උන් වහන්සෙගෙ දේශනාවල ප්‍රබලත්වය කොච්චරද කිව්වොත් ඒක තමන්ට තර්ජනයක් කියල හිතපු එවුන් කරපු භයානක සැළසුමක ප්‍රතිපලයක් හැටියට අපට උන්වහන්සෙ අහිමි වුනා කියල සාධාරණ විශ්වාසයක් අපි බොහෝ දෙනෙක් තුළ තියෙනව.

[/FONT][/FONT]මිනිසුන් හෑටියට අපි ඈත්ත ඈති සෑටියෙන් දෑකීමටත්, හොද දේ හොදයි කීමටත්..නරක කරක ලෙස දෑකීමටත් පුරුදු විය යුතුය. මේ thread එකෙන් කිසිම ජාතිවාදියක් අවිස්සීමට හෝ ආගම්භේදයක් ඈති කිරීමට මම උත්සාහ නොකරමි. නමුත් මනුශ්‍යත්වයට එරෙහිව යමක් සිදුවේ නම් එය පෙන්වා දීම මිනිසුන් හෑටියට අප සමෙගේ යුතුකමකි. තම තමන් අදහන ආගම් මදකට අමතක කොට මිනිසුන් හෑටියට ලෝකයට අපගෙන් විය යුත්තේ කුමක්ද යන්න අප තෙරුම් ගත යුතුය.

[QUOTE="don03, post: 10854327, member: 275887"] [FONT=comic sans ms,sans-serif][SIZE=4][COLOR=#000000][FONT="]ඉස්ලාම් ආගම ගොඩනැගිල තියෙන්නෙ වෙළඳාම උඩ. ඉස්ලාම් මූලධර්මවාදියෝ විශේෂයෙන්ම ඇෆඝනිස්ථානය වගේ රටවල කරගෙන යන අමන වැඩ හින්දා ඒ රටවල මිනිස්සු, විශේෂයෙන් ගෑණු අපා දුක් විඳිනව. ඒ මිනිස්සුන්ගෙ තියන මෝඩකමට තමන්ට තියන පීඩනය මොකක්ද කියලවත් තේරෙන්නෙ නැති තරම්. අධ්‍යාපනය කාබාසිනිය කරල. ගෑණුන්ට ඉගෙනගැනීම සම්පූර්ණයෙන්ම තහනම්. උන් සත්තුන්ව මරනව කෙළවරක් නැතුව. අහිංසක බැටළුවන්ට තමයි වැඩිම අපලෙ. කොච්චර එළවළු තිබුනත් මස් ඕනැමයි. [/FONT][/COLOR] [COLOR=#000000][FONT="]ඒ වුනාට ලෝකෙ අනික් සමහර රටවල ඉන්න මුස්ලිම් මිනිස්සු ඒ තරමට මෝඩ නෑ. යමක් ඉගෙනගත්ත මිනිස්සු ලෝකෙ ගැන හිතනව. අවාසනාවට, අධ්‍යාපනයක් නොලබපු මුස්ලිම් මිනිස්සුන්ට ආගම පැත්තෙන් තියන බලපෑම වැඩියි. ලෝකෙ බුද්ධිමය ක්ෂේත්රය තුළ ඉන්න මුස්ලිම් ජාතිකයන් සාපේක්ෂව අඩුවෙලා තියෙන්නෙත් මේ අවාසනාවන්ත ආගමික හැඩගැසීම නිසා වෙන්න පුළුවන්. [/FONT][/COLOR] [COLOR=#000000][FONT="]ඒත් ඉස්ලාම් ආගමේ සාධනීය පැති නැතුවාම නෙවෙයි. පිළිම වන්දනාවට තැනක් නැතිකම එකක්. අනිත් අගය කරන්න පුළුවන් දෙයක් තමයි, මිනිහෙක් මැරුණම මළකඳට පණ එනකන් එම්බාම් කර කර තියාගන්නෙ නැතුව එක දවසෙන්ම ඉවරක් කරල දාන එක. [/FONT][/COLOR] [COLOR=#000000][FONT="]රාමසාන් එකට නෝම්බි අල්ලන හැම එකාම ආගම භක්තිය නිසා ඒක කරනව නෙවෙයි. ඒක නොකළොත් උන්ට ඇතිවෙන සාමාජික බලපෑම නිසයි වැඩි දෙනෙක් නෝම්බි අල්ලන්නෙ. මේක තේරුම් ගන්න නම් මධ්‍යස්ථ හිතක් ඇතුව සමාජය ආශ්‍රය කරන්න ඕනැ. [/FONT][/COLOR] [COLOR=#000000][FONT="]මුස්ලිම් මිනිස්සුන්ගෙ ජානමය පුරුද්දක් නිසා වෙන්නැති උන් බිස්නස් වලට බරයි. උන් ගෙවල් හදන්නෙත් ඉඩම් අල්ලගන්නෙත් තමන්ගෙ වර්ගයා ඒකරාශි වෙන විදිහට. ඒ වුනාට උනුත් මිනිස්සු. අපේ රටේ එක එක ජාතිවල මිනිස්සු ඉන්නව. සත්තුත් ඉන්නව. හැබැයි සත්තුන්ට ඉඩම් ඔප්පු නෑ. අපි සත්තුන්ව මරල උන්ගෙ ඉඩම් අල්ලගන්නව. [/FONT][/COLOR] [COLOR=#000000][FONT="]මම මේ කියන කතාව තේරුම් ගන්න අමාරු වෙයි. ඒ වුනාට ටිකක් කල්පනා කරල බලල තේරුම් ගන්න උත්සාහ කරන්න.[/FONT][/COLOR] [COLOR=#000000][FONT="]දැන් අපේ රටෙත් පුරුදු වෙලා තියෙන හලාල් සහතිකය තවත් සල්ලි හම්බ කරන වැඩක්. හලාල් සහතිකයක් ගන්න නිෂ්පාදකයා අවුරුද්දකට තමන්ගෙ ආදායමෙන් කොටසක් හලාල් සංගමේට ගෙවන්න ඕනැ.[/FONT][/COLOR] [COLOR=#000000][FONT="]මේ වගේ ව්‍යාපාරික මානසිකත්වයකින් කරන වැඩ, නිකරුනේ සත්තු මරන ඒව නැති කරන්න පුළුවන් වෙන්නෙ උන් හිතන මතන විදිහ වෙනස් කරල මිසක් උන්ට කුනුහරුපෙන් බැනල නෙමෙයි. [/FONT][/COLOR] [COLOR=#000000][FONT="]අපට කැලේ ඉන්න සර්පයෙක් පෑගුනොත් ඌ අපිට දෂ්ට කරනව. උන් අපිට හොයාගෙන ඇවිල්ල දෂ්ට කරන්නෙ නෑ. හැබැයි අපිව හොයාගෙන ඇවිල්ල දෂ්ට කරන සත්තුත් ඉන්නව. ඒ තමයි මදුරුවො. අපි මදුරුවො මරන්නෙ, උන් ඉන්න තැන් වලට සැර බෙහෙත් ජාති ගහන්නෙ, දුං අල්ලන්නෙ ඒ නිසයි. ඒ වුනාට සර්පයො මැරෙන්න අපි බෙහෙත් ගහන්නෙ නෑ.[/FONT][/COLOR] [COLOR=#000000][FONT="]ඉතින් මේ අවාසනාවන්ත තත්වයෙන් මුස්ලිම් මිනිස්සු බේරගන්න මොනවහරි කරන්න පුළුවන්නං ඒක ලොකු පිනක්. උන්ට දුටු දුටු තැන බැනල ගරහල ඒක කරන්න බෑ. [/FONT][/COLOR] [COLOR=#000000][FONT="]මතක තියාගන්න, මුස්ලිම් සමාජය විතරක් නෙවෙයි ලෝකෙ මේ වගේ අපරාධ කරන්නෙ. උදාහරණයක් විදිහට ඝානා වගේ අප්‍රිකානු රටවල් වල කරන දෙයක් තමයි, ස්ත්‍රී චර්ම ඡේදනය. ඒ කියන්නෙ සුන්නත් කරනව. ඒක පුරුෂයන්ගෙ සුන්නත් කිරීමට වඩා ගොඩක් භයානකයි. ඒ වගේම අමානුෂිකයි. සමහර සංවිධාන ඒකට විරුද්ධව වැඩකරනව. [/FONT][/COLOR] [COLOR=#000000][FONT="]ලෝකෙ ජන සමාජවල විවිධ නරක දේවල් තියෙනව. බොහෝ ඒව දේපොල හිමිකම් මුල් කරගෙන බිහි වෙලා තියෙන දේවල්. ලංකාවේ ඉස්සර තිබුනු එක ගෙයි කෑම වගේ සිරිත්, දැන් අපිට හිරිකිතයි. සමහර අය එහෙම සිරිතක් අපේ රටේ තිබුනෙ නැහැයි කියන්න උත්සාහ කරනව. අපි කැමති විදිහට ඉතිහාසය තිබුනනං හොඳයි. ඒ වුනාට එහෙම තිබිල නෑ. අනිත් කාරණාව මම මීට කළින් ලිපියකින් ලිව්ව වගේ අපේ රටේ මිනිස්සුන්ගෙ තිබුන ගුරු මුෂ්ටිය කියන දේ. අපේ ශ්‍රෙෂ්ට ඉතිහාසය තුළ අපට තිබුනු දැනුම ටිකෙන් ටික වඳ වෙලා ගිහින් තියෙන්නෙ ඔය ගුරු මුෂ්ටිය කියන කැත සිරිත නිසා. [/FONT][/COLOR] [COLOR=#000000][FONT="]ඉතින් හැම සමාජයකම අඩු වැඩි වශයෙන් තියෙන කැත සිරිත් අයින් කරල දියුණු සමාජයක් ඇති කරන එක මනුෂ්‍ය අපේ යුතුකම. ඉස්සෙල්ල අපි අපේ මිනිස්සුන්ව හදාගන්න ඕනැ. මුස්ලිම් මිනිස්සු හදන්න පුළුවන් වෙන්නෙ එතකොට. නැතුව උන්ට තුහ් නොදකින් කියල නෙවෙයි. එහෙම කළාම වෙන්නෙ වෛරයක් ගොඩ නැගෙන එක. අවසානයෙදි රඹුටන් ගහ කැපුව වගේ වෙන්නෙ. [/FONT][/COLOR] [COLOR=#000000][FONT="]මම දැක්ක ලිපියක් පළවෙලා තිබුන සෝම හාමුදුරුවො ගැන. උන් වහන්සෙ හැම වෙලාවෙම දේශනා කළේ සිංහලයා සහ බෞද්ධයා හැදෙන්න ඕනැ කොහොමද කියල පෙන්නල දෙන්න. උන් වහන්සෙගෙ දේශනාවල ප්‍රබලත්වය කොච්චරද කිව්වොත් ඒක තමන්ට තර්ජනයක් කියල හිතපු එවුන් කරපු භයානක සැළසුමක ප්‍රතිපලයක් හැටියට අපට උන්වහන්සෙ අහිමි වුනා කියල සාධාරණ විශ්වාසයක් අපි බොහෝ දෙනෙක් තුළ තියෙනව. [/FONT][/COLOR][/SIZE][/FONT][SIZE=4]මිනිසුන් හෑටියට අපි ඈත්ත ඈති සෑටියෙන් දෑකීමටත්, හොද දේ හොදයි කීමටත්..නරක කරක ලෙස දෑකීමටත් පුරුදු විය යුතුය. මේ thread එකෙන් කිසිම ජාතිවාදියක් අවිස්සීමට හෝ ආගම්භේදයක් ඈති කිරීමට මම උත්සාහ නොකරමි. නමුත් මනුශ්‍යත්වයට එරෙහිව යමක් සිදුවේ නම් එය පෙන්වා දීම මිනිසුන් හෑටියට අප සමෙගේ යුතුකමකි. තම තමන් අදහන ආගම් මදකට අමතක කොට මිනිසුන් හෑටියට ලෝකයට අපගෙන් විය යුත්තේ කුමක්ද යන්න අප තෙරුම් ගත යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom