Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
The Legend of MAHASONA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහසෝනා හරියටම කවුද කියන එක මටත් පැටලිලි සහගතයි. පොඩි කාලෙ අපි අතර ප්රසිද්ධ කතාවක් තමයි, දුටු ගැමුණු රජතුමාගෙ යෝධයින් වන ගෝඨයිම්බර සහ මහාසෝණ අතර සටනක් ඇති වුනාය කියන එක. නමුත් දසමහ යෝධයන් අතර සිටි මහාසෝණත්, රිටිගල ජයසේනත් පුද්ගලයින් දෙදෙනෙකු බවයි මගේ විශ්වාසය. ගෝඨයිම්බර සමග සටනෙදි වෙන්වුණ හිස සොයාගන්න බැරි උන නිසා කදේ ප්රාණය නිරුද්ධ වෙන්න කලින් හදිස්සියට වලස් ඔලුවක් ගෙනත් ඒකත් අනික් අතට සවි කරපු නිසා ජයසේනට ඉන් පස්සෙ මිනිස්සු බය වුණු බව කියැවෙනව. ඉන් පස්සෙ ගමෙන් ඉවත් වෙලා සොහොන් වල වාසය කරපු බැවින් මහසොහොන් කියන නම පටබැදුනලු..... ඔය කතාව තමයි පරණ සින්හල භාශාව අච්චු පොතේ තියෙන්නෙ.

ඒ වගේම රිටිගල ජයසේන කියන්නෙ ධනවත්, වoශවත් පවුලක කුමාරයෙක් බවත්, ඔහු උපන් වෙලාවට අනුව යකෙක් වෙන බවත් නක්ෂත්රකරුවන් පවසා තිබුණලු. ඒ නිසා දෙමව්පියො ජයසේනව උඩුමහලෙ සිරකරල තැබුවලු නියමිත දවස් කිට්ටු වෙනකොට. ඒත් නක්ෂත්රකරුවො කියපු දවසෙ, ඒ වෙලාවෙ හූ තියල සදලුතලෙන් බිමට පැනපු ජයසේන කැලයට දිව්ව කියල රසවත් කතාවක් මන් අහල තියෙනව. සුරන්ගනා කතාවක් වගේ උනාට බොහෝදුරට මෙය ජන කතාවක් විය හැකියි.

ගෝඨයිම්බර සහ රිටිගල ජයසේන අතර යුද්ධයට හේතුව ගෝඨයිම්බරගේ බිරිදට ජයසේන ආරූඩ වීම බවයි මට අහන්න ලැබිල තියෙන්නෙ. ඒ වගේම ජයසේන හා යක්ශ පරපුර අතර නෑකම් තියෙන්නට පුලුවන්. රිටිගල ආශ්රිත ප්රදේශය යක්ශ ගෝත්රිකයන් එකල විසූ ප්රදේශයක් බව මේ වන විට තහවුරු වී ඇත.

[QUOTE="Amalka101, post: 5474135, member: 137532"] [COLOR=green] මහසෝනා හරියටම කවුද කියන එක මටත් පැටලිලි සහගතයි. පොඩි කාලෙ අපි අතර ප්රසිද්ධ කතාවක් තමයි, දුටු ගැමුණු රජතුමාගෙ යෝධයින් වන ගෝඨයිම්බර සහ මහාසෝණ අතර සටනක් ඇති වුනාය කියන එක. නමුත් දසමහ යෝධයන් අතර සිටි මහාසෝණත්, රිටිගල ජයසේනත් පුද්ගලයින් දෙදෙනෙකු බවයි මගේ විශ්වාසය. ගෝඨයිම්බර සමග සටනෙදි වෙන්වුණ හිස සොයාගන්න බැරි උන නිසා කදේ ප්රාණය නිරුද්ධ වෙන්න කලින් හදිස්සියට වලස් ඔලුවක් ගෙනත් ඒකත් අනික් අතට සවි කරපු නිසා ජයසේනට ඉන් පස්සෙ මිනිස්සු බය වුණු බව කියැවෙනව. ඉන් පස්සෙ ගමෙන් ඉවත් වෙලා සොහොන් වල වාසය කරපු බැවින් මහසොහොන් කියන නම පටබැදුනලු..... ඔය කතාව තමයි පරණ සින්හල භාශාව අච්චු පොතේ තියෙන්නෙ. [/COLOR] [COLOR=#008000][/COLOR] [COLOR=green] ඒ වගේම රිටිගල ජයසේන කියන්නෙ ධනවත්, වoශවත් පවුලක කුමාරයෙක් බවත්, ඔහු උපන් වෙලාවට අනුව යකෙක් වෙන බවත් නක්ෂත්රකරුවන් පවසා තිබුණලු. ඒ නිසා දෙමව්පියො ජයසේනව උඩුමහලෙ සිරකරල තැබුවලු නියමිත දවස් කිට්ටු වෙනකොට. ඒත් නක්ෂත්රකරුවො කියපු දවසෙ, ඒ වෙලාවෙ හූ තියල සදලුතලෙන් බිමට පැනපු ජයසේන කැලයට දිව්ව කියල රසවත් කතාවක් මන් අහල තියෙනව. සුරන්ගනා කතාවක් වගේ උනාට බොහෝදුරට මෙය ජන කතාවක් විය හැකියි. [/COLOR] [COLOR=#008000][/COLOR] [COLOR=green] ගෝඨයිම්බර සහ රිටිගල ජයසේන අතර යුද්ධයට හේතුව ගෝඨයිම්බරගේ බිරිදට ජයසේන ආරූඩ වීම බවයි මට අහන්න ලැබිල තියෙන්නෙ. ඒ වගේම ජයසේන හා යක්ශ පරපුර අතර නෑකම් තියෙන්නට පුලුවන්. රිටිගල ආශ්රිත ප්රදේශය යක්ශ ගෝත්රිකයන් එකල විසූ ප්රදේශයක් බව මේ වන විට තහවුරු වී ඇත.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom