Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Lord Of The Rings පරිගණක ක්‍රීඩාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

The Lord Of The Rings පරිගණක ක්‍රීඩාව

The Lord of the Rings-The Battle for middle earth පරිගණක ක්‍රීඩාව

අද කාලේ Lord of the Rings ගැන අහල නැති කෙනෙක් නැති තරම්. ඇත්තම කියනවනම් ඒ තරමට ඒ චිත්‍රපට මාලාවම ලෝක පුජිතයි කියල කියුවොත් නිවැරදියි. මොකද කියනවනම් ඒ තරමට ම ඒ කතාව හරිම ලස්සනයි

වෙලාවකට හිතෙනවා කවදාහරි අපේ රටෙත් ඒ වගේම ලස්සන නිර්මාණයක් කරයි කියල. ඉතින් හරි සන්තෝසයි.

film එක කොච්චර ජනප්‍රියයිද කියනවනම් ඒ කතාව පාඨක කරගෙන නිපදවුණ ක්‍රීඩාවන් පවා ratings ඉහලින්ම අරගෙන තවමත් සුපිරිම මට්ටමක තියෙනවා

ඇත්තටම ඒ පැත්ත ගැන කතා කරනවානම් ඒ සම්බන්දව ගොඩක් ක්‍රීඩා නිපදවුනා . මෑතකදී නිපදවුණ shadow of modor ගැනත් අහල ඇති. කොහොම උනත් අද මේ කියන්නෙත් ඒ වගේම strategy විදිහට හදපු තවත් එක සුපිරිම ක්‍රීඩාවක් ගැන. ඒ තමයි battle for middle earth මේ ගැන නම් සෙල්ලම් කරපු අය කවදාවත් නරකක් කියන්නේ නෑ මොකද ඒ තරමටම ක්‍රීඩාව ලස්සනයි හැබැයි අනිත් strategy වගේ නෙමෙයි මේකෙදි ඔයාට වෙනමම system එකකට හුරු වෙන්න වෙනවා . කාලයක් යද්දී තේරෙයි මේක කොච්චර ලස්සන ක්‍රීඩාවක්ද කියල.

[YOUTUBE]X9Q2EGM-cwI[/YOUTUBE]

ඉතින් විස්තර කියනවම් ඔයාලට solo,multiplayer යන ආකාර දෙකකට ක්‍රීඩාවේ නියැලෙන්න පුළුවන්. දැන්නම් මේ වගේ servers වහල ඇති නිසා solo ම ගහන්න.

ඒ වගේම ඔයාට battle for middle earth ස්ථාපිත කරගන්නවානම්

*OS Windows XP

*CPU Pentium/AMD 1.6GHz or better

*RAM 256MB,

*Video 64MB

*DirectX 9.0c

සපුරා තිබීම ප්‍රමාණවත්.

ඉතින් ඔයාට පුළුවන් film එකේ දැකපු හැම කෙනෙක් එක්කම ගොඩනගා ගන්න හෝ යුද්ධ කරන්න පුළුවන් තමන්ට කියල හමුදාවක් හදාගන්න, රාජධානින් ගොඩනගාගන්න වගේ හැම දෙයක්ම මේකේ අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් පහල ලින්ක් එකෙන් down කරලා බලන්න

මෙතනින් බාගන්න

Setup Size - 2.50GB Only

ඒ වගේම හොදයි කියල හිතුනනම් මටත් දෙන සහයෝගයක් විදිහට පහල ලින්ක් එකෙන් ගිහින් exchangers ටැබ් එක click කරන්න ස්තුතියි!!

click Here

comment කරන ලින්ක් click කරන රෙප් දෙන හැමෝටම ගොඩක් ස්තුතියි ඕනෙම ප්‍රශ්නයක් පිළිබඳව මෙතන comment කරන්න. මම දන්නේ නැති උනත් මම කලින් දැක්ක මේකෙම ඉන්න අය ගොඩක් හෙල්ප් කරනවා , ඒ වගේම සහයෝගය දෙන හැමෝටම ස්තුතිවන්ත වෙනවා මොකද ඒ අය නැත්තන් මේ වැඩේ ඇත ඇරලා ගොඩක් කල් ඉතින් හැමෝටම ජය වේවා!!

[QUOTE="mahanama dissanayaka, post: 22619015, member: 565133"] [b]The Lord Of The Rings පරිගණක ක්‍රීඩාව[/b] [SIZE="5"][COLOR="Navy"]The Lord of the Rings-The Battle for middle earth පරිගණක ක්‍රීඩාව[/COLOR][/SIZE] [url=https://ibb.co/fAVz5R][img]https://preview.ibb.co/nObvem/maxresdefault.jpg[/img][/url] [SIZE="4"][COLOR="Purple"]අද කාලේ Lord of the Rings ගැන අහල නැති කෙනෙක් නැති තරම්.:eek: ඇත්තම කියනවනම් ඒ තරමට ඒ චිත්‍රපට මාලාවම ලෝක පුජිතයි කියල කියුවොත් නිවැරදියි. මොකද කියනවනම් ඒ තරමට ම ඒ කතාව හරිම ලස්සනයි වෙලාවකට හිතෙනවා කවදාහරි අපේ රටෙත් ඒ වගේම ලස්සන නිර්මාණයක් කරයි කියල.:yes: ඉතින් හරි සන්තෝසයි.:lol: film එක කොච්චර ජනප්‍රියයිද කියනවනම් ඒ කතාව පාඨක කරගෙන නිපදවුණ ක්‍රීඩාවන් පවා ratings ඉහලින්ම අරගෙන තවමත් සුපිරිම මට්ටමක තියෙනවා ඇත්තටම ඒ පැත්ත ගැන කතා කරනවානම් ඒ සම්බන්දව ගොඩක් ක්‍රීඩා නිපදවුනා . මෑතකදී නිපදවුණ shadow of modor ගැනත් අහල ඇති. කොහොම උනත් අද මේ කියන්නෙත් ඒ වගේම strategy විදිහට හදපු තවත් එක සුපිරිම ක්‍රීඩාවක් ගැන. ඒ තමයි battle for middle earth මේ ගැන නම් සෙල්ලම් කරපු අය කවදාවත් නරකක් කියන්නේ නෑ මොකද ඒ තරමටම ක්‍රීඩාව ලස්සනයි හැබැයි අනිත් strategy වගේ නෙමෙයි මේකෙදි ඔයාට වෙනමම system එකකට හුරු වෙන්න වෙනවා . කාලයක් යද්දී තේරෙයි මේක කොච්චර ලස්සන ක්‍රීඩාවක්ද කියල. [YOUTUBE]X9Q2EGM-cwI[/YOUTUBE] ඉතින් විස්තර කියනවම් ඔයාලට solo,multiplayer යන ආකාර දෙකකට ක්‍රීඩාවේ නියැලෙන්න පුළුවන්. දැන්නම් මේ වගේ servers වහල ඇති නිසා solo ම ගහන්න[/COLOR]. :yes: [COLOR="Red"]ඒ වගේම ඔයාට battle for middle earth ස්ථාපිත කරගන්නවානම් *OS Windows XP *CPU Pentium/AMD 1.6GHz or better *RAM 256MB, *Video 64MB *DirectX 9.0c සපුරා තිබීම ප්‍රමාණවත්. [/COLOR] [COLOR="Blue"]ඉතින් ඔයාට පුළුවන් film එකේ දැකපු හැම කෙනෙක් එක්කම ගොඩනගා ගන්න හෝ යුද්ධ කරන්න පුළුවන් තමන්ට කියල හමුදාවක් හදාගන්න, රාජධානින් ගොඩනගාගන්න වගේ හැම දෙයක්ම මේකේ අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් පහල ලින්ක් එකෙන් down කරලා බලන්න [/COLOR] [URL="http://www.newgamesbox.net/the-lord-of-the-rings-the-battle-for-middle-earth-free-download/"]මෙතනින් බාගන්න[/URL] Setup Size - 2.50GB Only:) [COLOR="Magenta"]ඒ වගේම හොදයි කියල හිතුනනම් මටත් දෙන සහයෝගයක් විදිහට පහල ලින්ක් එකෙන් ගිහින් exchangers ටැබ් එක click කරන්න ස්තුතියි!! [URL="https://goo.gl/aA224T"]click Here[/URL] [/COLOR] [COLOR="Purple"]comment කරන ලින්ක් click කරන රෙප් දෙන හැමෝටම ගොඩක් ස්තුතියි ඕනෙම ප්‍රශ්නයක් පිළිබඳව මෙතන comment කරන්න. මම දන්නේ නැති උනත් මම කලින් දැක්ක මේකෙම ඉන්න අය ගොඩක් හෙල්ප් කරනවා , ඒ වගේම සහයෝගය දෙන හැමෝටම ස්තුතිවන්ත වෙනවා මොකද ඒ අය නැත්තන් මේ වැඩේ ඇත ඇරලා ගොඩක් කල් ඉතින් හැමෝටම ජය වේවා!! [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom