Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The man who his lost his future,,, :::SARATH FONSEKA:::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට තිබුණු පළියට ලැජ්ජාවක් නැති වුණු පළියට කතා කරන්න එපා. මහින්ද රාජපක්ෂව රටින් එළවන්න අද ඕනි වෙලා තියෙන්නේ 05 දෙනෙකුට විතරයි

ඒ උන්ගේ වෛරය නිසයි.

මුන්ගේ වෛරය අද මුලු රටේම වෛරයක් කරන්න තමයි මුන් හදන්නේ.

1.මංගල සමරවීර

2.චන්ද්‍රිකා කුමාරතුංග

3.රනිල් වික්‍රමසිංහ

4.සෝමවංශ අමරසිංහ

5.සරත් එන් සිල්වා

අද මේකට අලුතෙන්ම එකතු වෙලා ෆොන්සේකා.

එච්චරයි.

මහින්දට අද යන්න රටක් නෑ.

ගෝඨාභය ශවීන්ද්‍ර කරන්නාගොඩ මේ සියල්ලන් අද මේ රටින් එළියට ගියොත් අත්අඩංගුවට පත් වීමේ අවධානමක් තියෙනවා.

ඔය කෑගහන එක දේශප්රේමියකුටවත් එහෙම නෑ. හිතලා බලන්න.ඒ කියන්නේ බොරු නෙවෙයි ද?

සරත් ෆොන්සේකා ගේ පවුලම ඉන්නේ පිටරට.

චන්ද්‍රිකා මාලිගා ගත්තේ පිටරට

මංගල ගේන්න හදන්නේ බටහිර සංස්කෘතික ලක්ෂණ අඩංගු නීති රීති. ඒ මේ රටේ සියලු සංස්කෘතික වටිනාකම් ඉවතට දමමින්...

රනිල් කියන්නේ මිනිහෙකුට අඩගහලා කේම්බ්‍රිජ් ටෙරස් වල තේ එකක් වත් දෙන්නේ නැති මිනිහෙක්. මහින්ද එහෙම කරන එක ගැන දැන් බොරුවට කයිවාරු ගහනවා.

සරත් එන් සිල්වා කියන්නේ බෞද්ධ කම ගාවගෙන තමන්ගේ ජඩ ගති වහගන්න උත්සාහ කරන බොරුකාරයෙක්. (office එකේ කාන්තාවක් එක්ක මාට්ටු වුණා මතකයිනේ.)

බොරුවෙන් මුලු රටක් මුලා කරලා බලය අල්ලන්න යන වෙලාවක් මේක.

මේකට හැම UNP PA JVP පාක්ෂිකයෙක්ම විරුද්ධ වෙන්න ඕන.

මොකද අපි හැමෝටම ජීවත් වෙන්න රටක් ඉතුරු කළ මිනිසා එළවන්න තමයි මේ හැමෝම වලිකන්නේ.

මහින්ද බේරාගැනීම අපි හැමෝගෙම වගකීමක්.

ඒ යුතුකම විශේෂයෙන්ම සිංහලයට තියෙනවා.

26 වෙනිදාට එකතු වෙන්න.

මහින්ද රාජපක්ෂ බේරා ගනිමු.

අවස්ථාවාදීන් පළවා හරිමු.

[QUOTE="spartacus818, post: 6470840, member: 139932"] :shocked: [COLOR=Purple][SIZE=7] කට තිබුණු පළියට ලැජ්ජාවක් නැති වුණු පළියට කතා කරන්න එපා. මහින්ද රාජපක්ෂව රටින් එළවන්න අද ඕනි වෙලා තියෙන්නේ 05 දෙනෙකුට විතරයි ඒ උන්ගේ වෛරය නිසයි. මුන්ගේ වෛරය අද මුලු රටේම වෛරයක් කරන්න තමයි මුන් හදන්නේ. 1.මංගල සමරවීර 2.චන්ද්‍රිකා කුමාරතුංග 3.රනිල් වික්‍රමසිංහ 4.සෝමවංශ අමරසිංහ 5.සරත් එන් සිල්වා අද මේකට අලුතෙන්ම එකතු වෙලා ෆොන්සේකා. එච්චරයි. මහින්දට අද යන්න රටක් නෑ. ගෝඨාභය ශවීන්ද්‍ර කරන්නාගොඩ මේ සියල්ලන් අද මේ රටින් එළියට ගියොත් අත්අඩංගුවට පත් වීමේ අවධානමක් තියෙනවා. ඔය කෑගහන එක දේශප්රේමියකුටවත් එහෙම නෑ. හිතලා බලන්න.ඒ කියන්නේ බොරු නෙවෙයි ද? සරත් ෆොන්සේකා ගේ පවුලම ඉන්නේ පිටරට. චන්ද්‍රිකා මාලිගා ගත්තේ පිටරට මංගල ගේන්න හදන්නේ බටහිර සංස්කෘතික ලක්ෂණ අඩංගු නීති රීති. ඒ මේ රටේ සියලු සංස්කෘතික වටිනාකම් ඉවතට දමමින්... රනිල් කියන්නේ මිනිහෙකුට අඩගහලා කේම්බ්‍රිජ් ටෙරස් වල තේ එකක් වත් දෙන්නේ නැති මිනිහෙක්. මහින්ද එහෙම කරන එක ගැන දැන් බොරුවට කයිවාරු ගහනවා. සරත් එන් සිල්වා කියන්නේ බෞද්ධ කම ගාවගෙන තමන්ගේ ජඩ ගති වහගන්න උත්සාහ කරන බොරුකාරයෙක්. (office එකේ කාන්තාවක් එක්ක මාට්ටු වුණා මතකයිනේ.) බොරුවෙන් මුලු රටක් මුලා කරලා බලය අල්ලන්න යන වෙලාවක් මේක. මේකට හැම UNP PA JVP පාක්ෂිකයෙක්ම විරුද්ධ වෙන්න ඕන. මොකද අපි හැමෝටම ජීවත් වෙන්න රටක් ඉතුරු කළ මිනිසා එළවන්න තමයි මේ හැමෝම වලිකන්නේ. මහින්ද බේරාගැනීම අපි හැමෝගෙම වගකීමක්. ඒ යුතුකම විශේෂයෙන්ම සිංහලයට තියෙනවා. 26 වෙනිදාට එකතු වෙන්න. මහින්ද රාජපක්ෂ බේරා ගනිමු. අවස්ථාවාදීන් පළවා හරිමු. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom