Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Man Who Killed Millions and Saved Billions
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් දෙනෙක් නොදන්නවා වුනාට ජපන්නු කියන්නේ හරිම ආක්‍රමණශීලී ජාතියක්. කොටින්ම ඔවුන් එක වතාවක් ජෝසෙන් රාජ්‍යයේ (කොරියාවේ) රජ කෙනෙකුගේ අගබිසව පවා මරල දැම්ම, ඒක තමන් කළා කියල හංගන්න උත්සාහ කරන්නේ නැතුව! මම ඔය වගේ සිද්ධි අහල තිබුනට ඒවා ගොඩක් දුරට ඝාතකයා කවුද කියල අඳුනගන්න බැරි සිද්ධි. ඈත පෙරදිග ගත්තොත් වඩා ආක්‍රමණශීලී ජාතීන් දෙකක් හිටියා; මොන්ගොලියන්වරු සහ ජපන්නු!

දෙවෙනි ලෝක යුද්ධයේ මිත්‍ර පාර්ශ්වයට විරුද්ධව හිටපු ජර්මනිය, ඉතාලිය වගේ රටවල පෙරදිග සහකාරයා වුනේ ජපානය. ජර්මනිය වගේ රටක් හිට්ලර් යටතේ කරපු විනාශයට සමාන විනාශයක් ආසියාවේ කරන්න ජපන්නු සැලසුම් කරන හිටියේ. ඔවුන් ලංකාවට බෝම්බ දාපු කතාව අහල තියෙනවා නේද? ඇත්තටම දෙවෙනි ලෝක යුද්ධයේ අක්ෂ පක්ෂයේ ජර්මනිය, ඉතාලිය වගේ රටවල පරාජයට රූස්වෙල්ට් ජනපතිගේ කාලයේම පසුබිම හැදිලා තිබුන. එත් එහි අවසානය ඔහුට දැකගන්න ලැබුනේ නැහැ.

යුද්ධයේ අවසානයට මාස කීපයකට පෙර ඔහු මැරුණු නිසා ට්රුමන් උපජනපති, ජනපති වුනා. ජපානය පරාජය බාරගන්න කැමති වෙලා තිබුනේ නැහැ. ඇත්තටම ඔවුන් ගොඩක් ආක්‍රමණශීලී නිසා ඉතිහාසය වෙනස් වුනා නම් අද ඔය චීනයට අයිති භූමියෙන් ලොකු කොටසකුත්, පිලිපීනය වගේ රටවලුත්, සමහර විට ඉන්දුනීසියාව වගේ රටවලුත් ජපානය බවට හැරෙන්න ඉඩ තිබුන. ඔවුන්ගේ පාලන තන්ත්රයේ විදිහට ඒ භූමිය අධිරාජ්‍යයක් විදිහට තියෙන්න ඉඩ තිබුන. එහෙනම් අද ලෝකේ වැඩියෙන්ම කතා කරන්නේ මව්බස හැටියට චීන නෙමයි, ජපන් බස! එහෙනම් ඇමරිකාව දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ සීතල යුද්ධෙක පැටලෙන්නේ සෝවියට් දේශය සමග නෙවෙයි, ජපාන අධිරාජ්‍යය සමග!

ඒ විතරකුත් නෙමෙයි, ජපාන යටත් විජිත වාදයක් තිබුන නම් බටහිර යටත් විජිත වාදයට වඩා ගොඩක් දරුණු වෙන්න තිබුන. බටහිරයන් රටවල් යටත් කරගත්තට 17-19 සියවස් වලදී ඒ රටවල මතු වෙච්ච ප්රජාතන්ත්රවාදය, මානවවාදය වගේ අදහස් වලින් influnece වෙලා ඒ රටවල පාලන ක්‍රම ටිකෙන් ටික හොඳ අතට හැරෙන්න ගත්තා. ඒත් ජපන්නු ලොකු භූමියක් යටත් කරගෙන තමන්ගේ ජාතික අභිලාශ වෙනුවෙන් අලුත් ප්‍රතිපත්ති enforce කරන්න ගත්තහමත් විශාල මිනිස්සු ප්‍රමාණයක් මැරෙන්න තිබුන. නිකමට හිතුවොත් මාඕ සේතුං ගේ චීනයේ 'මහා ඉදිරි පිම්ම' වැඩසටහනේ ප්‍රතිඵල නිසා විතරක් මිනිස්සු දස ලක්ෂ ගානක් මැරුණා. ඉතින් ඒ වගේ දහස් ගුණයක enforcement එකක් තියෙන ප්‍රතිපත්ති ආවොත් ඊට වඩා මිනිස්සු ප්‍රමාණයකට ඕක බලපාන්න තිබුන!

කොහොම වුනත් ඇමරිකාවට ජපානය අධිරාජ්‍යයක් හැටියට මතු වෙන එක දේශපාලන තර්ජනයක් වශයෙන් පෙනෙන්න ඇති. ඇමරිකාව තමන්ගේ ගෝලීය නායකත්වය පවත්වගන්නේ ප්රජාතන්ත්රවාදී කඳවුරේ නිසා පැසිපික් සාගරේ අනික් කෙළවර ඊට වෙනස් අධිරාජ්‍යයක් බිහි වෙනවට ඔවුන් කැමති වුනේ නැතුව ඇති. ඒ වෙලාවේ පරමාණු බෝම්බයක් අත්හදා බලන්න ලැබෙන විරල අවස්ථාවත් ප්‍රයෝජනයට අරගෙන ජපානයට අවසන් නිවේදනය කරලා ඊට පස්සේ තමා පූර්ව දැනුම් දීමකින් තොරව පරමාණු බෝම්බය හෙළුවේ. ඒක මානව සංහතියේ විශාලතම ඛේදවාචකයක්!

[QUOTE="RedProMaxxa_2, post: 28016170, member: 580562"] ගොඩක් දෙනෙක් නොදන්නවා වුනාට ජපන්නු කියන්නේ හරිම ආක්‍රමණශීලී ජාතියක්. කොටින්ම ඔවුන් එක වතාවක් ජෝසෙන් රාජ්‍යයේ (කොරියාවේ) රජ කෙනෙකුගේ අගබිසව පවා මරල දැම්ම, ඒක තමන් කළා කියල හංගන්න උත්සාහ කරන්නේ නැතුව! මම ඔය වගේ සිද්ධි අහල තිබුනට ඒවා ගොඩක් දුරට ඝාතකයා කවුද කියල අඳුනගන්න බැරි සිද්ධි. ඈත පෙරදිග ගත්තොත් වඩා ආක්‍රමණශීලී ජාතීන් දෙකක් හිටියා; මොන්ගොලියන්වරු සහ ජපන්නු! දෙවෙනි ලෝක යුද්ධයේ මිත්‍ර පාර්ශ්වයට විරුද්ධව හිටපු ජර්මනිය, ඉතාලිය වගේ රටවල පෙරදිග සහකාරයා වුනේ ජපානය. ජර්මනිය වගේ රටක් හිට්ලර් යටතේ කරපු විනාශයට සමාන විනාශයක් ආසියාවේ කරන්න ජපන්නු සැලසුම් කරන හිටියේ. ඔවුන් ලංකාවට බෝම්බ දාපු කතාව අහල තියෙනවා නේද? ඇත්තටම දෙවෙනි ලෝක යුද්ධයේ අක්ෂ පක්ෂයේ ජර්මනිය, ඉතාලිය වගේ රටවල පරාජයට රූස්වෙල්ට් ජනපතිගේ කාලයේම පසුබිම හැදිලා තිබුන. එත් එහි අවසානය ඔහුට දැකගන්න ලැබුනේ නැහැ. යුද්ධයේ අවසානයට මාස කීපයකට පෙර ඔහු මැරුණු නිසා ට්රුමන් උපජනපති, ජනපති වුනා. ජපානය පරාජය බාරගන්න කැමති වෙලා තිබුනේ නැහැ. ඇත්තටම ඔවුන් ගොඩක් ආක්‍රමණශීලී නිසා ඉතිහාසය වෙනස් වුනා නම් අද ඔය චීනයට අයිති භූමියෙන් ලොකු කොටසකුත්, පිලිපීනය වගේ රටවලුත්, සමහර විට ඉන්දුනීසියාව වගේ රටවලුත් ජපානය බවට හැරෙන්න ඉඩ තිබුන. ඔවුන්ගේ පාලන තන්ත්රයේ විදිහට ඒ භූමිය අධිරාජ්‍යයක් විදිහට තියෙන්න ඉඩ තිබුන. එහෙනම් අද ලෝකේ වැඩියෙන්ම කතා කරන්නේ මව්බස හැටියට චීන නෙමයි, ජපන් බස! එහෙනම් ඇමරිකාව දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ සීතල යුද්ධෙක පැටලෙන්නේ සෝවියට් දේශය සමග නෙවෙයි, ජපාන අධිරාජ්‍යය සමග! ඒ විතරකුත් නෙමෙයි, ජපාන යටත් විජිත වාදයක් තිබුන නම් බටහිර යටත් විජිත වාදයට වඩා ගොඩක් දරුණු වෙන්න තිබුන. බටහිරයන් රටවල් යටත් කරගත්තට 17-19 සියවස් වලදී ඒ රටවල මතු වෙච්ච ප්රජාතන්ත්රවාදය, මානවවාදය වගේ අදහස් වලින් influnece වෙලා ඒ රටවල පාලන ක්‍රම ටිකෙන් ටික හොඳ අතට හැරෙන්න ගත්තා. ඒත් ජපන්නු ලොකු භූමියක් යටත් කරගෙන තමන්ගේ ජාතික අභිලාශ වෙනුවෙන් අලුත් ප්‍රතිපත්ති enforce කරන්න ගත්තහමත් විශාල මිනිස්සු ප්‍රමාණයක් මැරෙන්න තිබුන. නිකමට හිතුවොත් මාඕ සේතුං ගේ චීනයේ 'මහා ඉදිරි පිම්ම' වැඩසටහනේ ප්‍රතිඵල නිසා විතරක් මිනිස්සු දස ලක්ෂ ගානක් මැරුණා. ඉතින් ඒ වගේ දහස් ගුණයක enforcement එකක් තියෙන ප්‍රතිපත්ති ආවොත් ඊට වඩා මිනිස්සු ප්‍රමාණයකට ඕක බලපාන්න තිබුන! කොහොම වුනත් ඇමරිකාවට ජපානය අධිරාජ්‍යයක් හැටියට මතු වෙන එක දේශපාලන තර්ජනයක් වශයෙන් පෙනෙන්න ඇති. ඇමරිකාව තමන්ගේ ගෝලීය නායකත්වය පවත්වගන්නේ ප්රජාතන්ත්රවාදී කඳවුරේ නිසා පැසිපික් සාගරේ අනික් කෙළවර ඊට වෙනස් අධිරාජ්‍යයක් බිහි වෙනවට ඔවුන් කැමති වුනේ නැතුව ඇති. ඒ වෙලාවේ පරමාණු බෝම්බයක් අත්හදා බලන්න ලැබෙන විරල අවස්ථාවත් ප්‍රයෝජනයට අරගෙන ජපානයට අවසන් නිවේදනය කරලා ඊට පස්සේ තමා පූර්ව දැනුම් දීමකින් තොරව පරමාණු බෝම්බය හෙළුවේ. ඒක මානව සංහතියේ විශාලතම ඛේදවාචකයක්! [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom