Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Martian 2015 Film
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම බලපු සුපිරිම film වලින් එකක්. අනිව එලකිරියෙ ගොඩක් එවුන් දැන් මේක බලල ඇති. බලපු නැති එවුන් බලන්න. avatar වලින් පස්සෙ මම බලපු හොඳම එක. මේක IMDb 8.1 ලොකු rate එකක් ගත්ත film එකක්.

මේකෙ කතාව වෙන්නෙ අඟහරු වලට මිනිස්සු එක්ක යානයක් යනව. පරීක්ෂණ කරන්න. ඔහොම කර කර ඉන්නකොට ලොකු කුණාටුවක් එනව එතකොට එයාල mission එක මග අතහැරල ආයෙ වෙන්න හදනව. එහෙම යානයට එනකොට කුණාටුවෙ සැරට satellite antenna එකක් කඩාගෙන ඇවිත් එක්කෙනෙක්ගෙ ඇගේ වැදිල විසි වෙලා යනව. එයාගෙන් කිසිම සංඥාවක් නැති වෙලා යනව. කට්ටිය හිතනව එයා මැරෙන්න ඇති කියල. එයාව දාල අනිත් අය යනව. කුණාටුව අඩු වුනාට පස්සෙ අර විසි වුන කෙනාට සිහිය එනව. ඊට පස්සෙ මෙයාට කන්න බොන්න නැති වෙනව. පෘතුවිය එක්ක communicate කරන්න බැරි වෙනව. මෙයාට තව අවුරුදු 4ක් ඉන්න ඕන තව යානයක් ඇවිල්ල බේරගන්නකන්. ඒත් එහෙම ඉන්න කෑම නෑ. කොහොමහරි මෙයා අලුතෙන් අඟහරු වල වගා කරනව. වතුරත් හදාගන්නව. ඒ ඔක්කොම විද්යාත්මකයි. ඊට පස්සෙ communicate කරගන්නත් නියම ගේමක් දෙනව අවුරුදු 4ක් ඉන්නෙ නෑ. ඊට කලින් එනව එයාල ආපු යානයෙන්ම. ඒකත් මරු ගේමක්.

ආයෙ සුපිරිම film එක. බලපන් අනිව. මෙන්න trailer එක

[YOUTUBE]ej3ioOneTy8[/YOUTUBE]

[QUOTE="manarrow, post: 19546204, member: 524640"] [SIZE="4"][COLOR="Blue"]මම බලපු සුපිරිම film වලින් එකක්. අනිව එලකිරියෙ ගොඩක් එවුන් දැන් මේක බලල ඇති. බලපු නැති එවුන් බලන්න. avatar වලින් පස්සෙ මම බලපු හොඳම එක. මේක IMDb 8.1 ලොකු rate එකක් ගත්ත film එකක්. මේකෙ කතාව වෙන්නෙ අඟහරු වලට මිනිස්සු එක්ක යානයක් යනව. පරීක්ෂණ කරන්න. ඔහොම කර කර ඉන්නකොට ලොකු කුණාටුවක් එනව එතකොට එයාල mission එක මග අතහැරල ආයෙ වෙන්න හදනව. එහෙම යානයට එනකොට කුණාටුවෙ සැරට satellite antenna එකක් කඩාගෙන ඇවිත් එක්කෙනෙක්ගෙ ඇගේ වැදිල විසි වෙලා යනව. එයාගෙන් කිසිම සංඥාවක් නැති වෙලා යනව. කට්ටිය හිතනව එයා මැරෙන්න ඇති කියල. එයාව දාල අනිත් අය යනව. කුණාටුව අඩු වුනාට පස්සෙ අර විසි වුන කෙනාට සිහිය එනව. ඊට පස්සෙ මෙයාට කන්න බොන්න නැති වෙනව. පෘතුවිය එක්ක communicate කරන්න බැරි වෙනව. මෙයාට තව අවුරුදු 4ක් ඉන්න ඕන තව යානයක් ඇවිල්ල බේරගන්නකන්. ඒත් එහෙම ඉන්න කෑම නෑ. කොහොමහරි මෙයා අලුතෙන් අඟහරු වල වගා කරනව. වතුරත් හදාගන්නව. ඒ ඔක්කොම විද්යාත්මකයි. ඊට පස්සෙ communicate කරගන්නත් නියම ගේමක් දෙනව අවුරුදු 4ක් ඉන්නෙ නෑ. ඊට කලින් එනව එයාල ආපු යානයෙන්ම. ඒකත් මරු ගේමක්. ආයෙ සුපිරිම film එක. බලපන් අනිව. මෙන්න trailer එක [/COLOR][/SIZE] [YOUTUBE]ej3ioOneTy8[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom