Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
the meme thread - Part 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආ... ඇන්ටිලා ඒමද හිතාගෙන ඉන්නේ......? දන්නැත්තන් මේ දැන් දැනගන්ඩ නෝනේ. මැඩි කොල්ලට ෆස්ට් ටයිම් කෙලි පැටික්කියෙක්ගෙන් ප්‍රපෝසල් එකක් එනකොට උට මූණේ දැලි රැවුල් ගහක් වත් නෑ!   (අලුත් ඉස්කෝලේ නිසා මැඩියා හිතන් හිටියේ ඒ අක්කා කෙනෙක් කියලා. ඒකයි ඊට කලින් දවසේ එයාව දැක්කහම අහිංසක හිනාවක් දැම්මේ.එයත් හිනා වුණා. පස්සෙයි දන්නේ ඒකි අපේ පන්තියේ දැරිවියක් කියලා.....! අදටත් අපේ වේසාවෝ ටික ඕක මතක් කරනකොට මැඩියට රෙදි නෑ!!!)

තව පෝය දවසේ සෙට් එකත් එක්ක උදෙන්ම සිල් ගන්න ගිහින් වෙන ඉස්කෝල වලින් ආපු උපාසිකාවක් අල්ලන් ඒ දැරිවි එක්ක දවසම මල් කඩ කඩා ඉඳලා හවස ගෙදර එන ගමන් ලව් පවාරණය කරන් ආපු කාලෙකුත් තිබුණා!!! (ඊයේ පෙරේදා හීනෙනුත් දැක්කා ඒ පන්සල.)

ඕවාපොඩි පොඩි ට්‍රේලර් ටීසර් කෑලි විතරයි ඇන්ටි......!!!

අපිලා ලේසියෙන් එලියට බහින්නැත්තේ ගමේ අනිත් එකාලගේ පවුල් කඩාකප්පල් කරන්න බැරි නිසා මිසක් නැතුව මේ කසාදයක් හරියන්නේ නැතුව නෙමෙයි!!!

මැඩියා අර විදිහේ නලදත් කෙලි පැටික්කියක් සෙට් වෙච්චි ගමන් පලවෙනි කාඩ් එක දෙන්නේ සාරා ඇන්ටිට යි. සාක්ෂියට අත්සන් කොරන්න ගෙන්නන්නේ අර කිඹුල් වේෂිවයි. මෙතනදි මැඩියට කෝචොක් පාර දාපු අවසේස බුවාලා සෙට් එකම ගන්නවා ෆ්ලවර් බෝයිස්ලට.

වෙඩින් එක දවසේ මමයි මගේ නලදත් මනාලියි පෝරු මස්තකාරූඪව ඉන්න ලෂ්ෂන දැක්කහම සෙට් එකගෙම ලේ පයින්ට් දෙක තුන පිච්චිලා එතනම ඇද ගෙන වැටෙයි!!!! කස්ටියට හොඳ සිහිය එනකොට අපිලා දෙන්නා හනිමූන් ගිහින් ඇවිල්ලාත් ඉඳියි!!!!!

මේ ලෝකේ කොහේ හෝ කොනක මැඩියා වෙනුවෙන්ම නලදත් ඇතිව ඉපදුන ඒන්ජල් කෙනෙක් කෙනෙක් ඇති!!! එයා දත ගලවගන්න ගිහින් වනචර ඩෙනිටිස්ට් කෙනෙක් අතින් විනාස වෙන්න කලින් මැඩියා කොහොම හරි හොයලා බැඳගන්නවා මයි! මයි!! මයි!!!

ප:ලි:- ඇත්තම කියපල්ලා බොලා මේ දැරිවියෝ දෙන්නා දිහා අඩුම තත්පර පහක් වත් බලාගෙන හිටියා නේද?? අන්න ඒක තමයි බොලව් නල දත් කෙල්ලෙක් ලබන්න පින් කරන්න ඕනි කියන්නේ!!

[QUOTE="M a d d i e, post: 23925214, member: 555443"] [CENTER][SIZE="5"][COLOR="DarkRed"][B][I] ආ... ඇන්ටිලා ඒමද හිතාගෙන ඉන්නේ......? දන්නැත්තන් මේ දැන් දැනගන්ඩ නෝනේ. මැඩි කොල්ලට ෆස්ට් ටයිම් කෙලි පැටික්කියෙක්ගෙන් ප්‍රපෝසල් එකක් එනකොට උට මූණේ දැලි රැවුල් ගහක් වත් නෑ!:P:yes: [/I][/B][/COLOR] [COLOR="LemonChiffon"][B][I] (අලුත් ඉස්කෝලේ නිසා මැඩියා හිතන් හිටියේ ඒ අක්කා කෙනෙක් කියලා.:dull: ඒකයි ඊට කලින් දවසේ එයාව දැක්කහම අහිංසක හිනාවක් දැම්මේ.එයත් හිනා වුණා. පස්සෙයි දන්නේ ඒකි අපේ පන්තියේ දැරිවියක් කියලා.....! අදටත් අපේ වේසාවෝ ටික ඕක මතක් කරනකොට මැඩියට රෙදි නෑ!!!:no:)[/I][/B][/COLOR] [COLOR="DarkRed"][B][I]තව පෝය දවසේ සෙට් එකත් එක්ක උදෙන්ම සිල් ගන්න ගිහින් වෙන ඉස්කෝල වලින් ආපු උපාසිකාවක් අල්ලන් ඒ දැරිවි එක්ක දවසම මල් කඩ කඩා ඉඳලා හවස ගෙදර එන ගමන් ලව් පවාරණය කරන් ආපු කාලෙකුත් තිබුණා!!!:rofl::rofl: (ඊයේ පෙරේදා හීනෙනුත් දැක්කා ඒ පන්සල.) ඕවාපොඩි පොඩි ට්‍රේලර් ටීසර් කෑලි විතරයි ඇන්ටි......!!!:frown::growl: අපිලා ලේසියෙන් එලියට බහින්නැත්තේ ගමේ අනිත් එකාලගේ පවුල් කඩාකප්පල් කරන්න බැරි නිසා මිසක් නැතුව මේ කසාදයක් හරියන්නේ නැතුව නෙමෙයි!!! :angry::no: මැඩියා අර විදිහේ නලදත් කෙලි පැටික්කියක් සෙට් වෙච්චි ගමන් පලවෙනි කාඩ් එක දෙන්නේ සාරා ඇන්ටිට යි. සාක්ෂියට අත්සන් කොරන්න ගෙන්නන්නේ අර කිඹුල් වේෂිවයි. මෙතනදි මැඩියට කෝචොක් පාර දාපු අවසේස බුවාලා සෙට් එකම ගන්නවා ෆ්ලවර් බෝයිස්ලට.:angry: වෙඩින් එක දවසේ මමයි මගේ නලදත් මනාලියි පෝරු මස්තකාරූඪව ඉන්න ලෂ්ෂන දැක්කහම සෙට් එකගෙම ලේ පයින්ට් දෙක තුන පිච්චිලා එතනම ඇද ගෙන වැටෙයි!!!!:lol: කස්ටියට හොඳ සිහිය එනකොට අපිලා දෙන්නා හනිමූන් ගිහින් ඇවිල්ලාත් ඉඳියි!!!!! :cool::frown: මේ ලෝකේ කොහේ හෝ කොනක මැඩියා වෙනුවෙන්ම නලදත් ඇතිව ඉපදුන ඒන්ජල් කෙනෙක් කෙනෙක් ඇති!!!:love::love::love: එයා දත ගලවගන්න ගිහින් වනචර ඩෙනිටිස්ට් කෙනෙක් අතින් විනාස වෙන්න කලින් මැඩියා කොහොම හරි හොයලා බැඳගන්නවා මයි! මයි!! මයි!!! :yes::angry::frown::growl::cool: [/I][/B][/COLOR] [IMG]https://scontent-iad3-1.xx.fbcdn.net/v/t1.0-9/46505829_1691321494346548_5780601946884800512_n.jpg?_nc_cat=110&efg=eyJpIjoiYiJ9&_nc_ht=scontent-iad3-1.xx&oh=5bc5de7ed946cf2f2efccf195ea00dc9&oe=5CADC955[/IMG] [IMG]https://scontent-iad3-1.xx.fbcdn.net/v/t1.0-9/23032817_1384155718396462_6580188387519706383_n.jpg?_nc_cat=107&efg=eyJpIjoiYiJ9&_nc_ht=scontent-iad3-1.xx&oh=7d59de41178f7a8d16f48ceea56e7dab&oe=5C78A0A2[/IMG] [COLOR="lemonchiffon"][B][I]ප:ලි:- ඇත්තම කියපල්ලා බොලා මේ දැරිවියෝ දෙන්නා දිහා අඩුම තත්පර පහක් වත් බලාගෙන හිටියා නේද?? අන්න ඒක තමයි බොලව් නල දත් කෙල්ලෙක් ලබන්න පින් කරන්න ඕනි කියන්නේ!!:rolleyes::yes:[/I][/B][/COLOR] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom