Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
The Mosquito |මදුරුවා ගැන විස්තර ටිකක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට සොයා ගෙන ඇති මදුරු වර්ග 2700 අතරෙන් දහවල් කාලයේ දෂ්ට කරන්නේ වර්ග කිහිපයක් පමණි. අනෙකුත් වර්ග දෂ්ට කරන්නේ ඇඳිරි වැටීගෙන එන වෙලාවේ හෝ රාත්‍රී කාලයේදීය.

කටු සහිත පිහාටුද, පාද කිහිපයක් හා සෑම අතටම විහිදුණු ස්පර්ශකයන් ඇති ගැහැනු මදුරුවා අසාමාන්‍ය අහස්යානාවක හැඩය ගනී. ඉතා වේගයෙන් පියාසර කිරීමේ හැකියාවක් මදුරුවා සතුව පවතී. පියාසලමින් අවකාශයේ එකතැන නැවතී සිටීම, සිරස් අතට පියැඹීම, ක්ෂණයකින් වේගය අඩු වැඩි කිරීම අතුල් පහර වළක්වාලමින් ඉවතට පියඹා යැම, ඉදිරියට මෙන්ම පසුපසට හා පැත්තට පියාසර කිරීම ආදී විශේෂ හැකියාවන් මදුරුවා සතුව පවතී. කෘමි විශේෂඥයෙක් වන ඡේ. ඩී. ගිලට් පවසන අන්දමට සමහර මදුරුවන් වැස්සට නොතෙමී වැහි බිඳු වලින් වැළකී, සිරුර වියළිව තබාගෙන තම ගමනාන්තය කරා යැමේ හැකියාවකින්ද යුක්ත වේ.

ගැහැණු මදුරුවෙක් ඔබව සොයා එන විට ඇයගේ පියාපත් තත්පරයකට 250 සිට 600 වාරයක් පමණ චලනය වේ. මෙය ඇය අයත් වර්ගය හා පියාඹන වේගය මත ර¹ පවතී. ඇය මෙම වේගය ලබාගන්නේ දිගටම කරගෙන යනු ලබන ශාරීරික වෙහෙස කරවීමකින් නොව සිරුර මැද පිහිටා ඇති පේශීන් සමූහයක් ක්‍රියාත්මක කිරීමෙනි. එම පේශීන් අක්‍රීය කරවන තෙක් ඒවා ඉබේම සංකෝචනය වී ලිහිල්ව පවතී.

රාත්‍රී කාලයේ දෂ්ට කරන මදුරුවකුට අඳුරේ ඔබව නොපෙනෙන හෙයින් ඔබ සොයා ගැනීමට උගේ පාද ජෝඩු තුන හා ස්පර්ශකයන් දෙක මත ඇති සංවේදකයන් උපකාර කර ගනී. නිව් ජර්ස් හි රූට්ග්ස් සරසවියේ මදුරු ජීව විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය වේන් ඡේ. ක්රෑන්ස් පවසන අන්දමට ඔබ නිදා සිටින විට මදුරුවෙක් ඔබව සොයා ගන්නේ ඔබ ප්රාශ්වාස කරන කාබන් ඩයොක්සයිඩ් ගන්ධයේ ඉවෙනි. එලෙසින් ඔබ අසලට එන ඇගේ ශබ්දය ඔබේ නින්දට බාධා පමුණුවනු ඇත.

මෙම ශබ්දය ඇය වෙතින් නිකුත් වන්නේ වේගයෙන් කරන පියාපත් ගැසීමත් සිරුර මැද කොටසේ ඇති මාංශපේශීන්ගේ කම්පනයත් නිසාය. මෙලෙසින් ඔබ වටා කිහිප වරක් කැරකෙමින් ඔබේ සිරුරේ තෙතමනය, උෂ්ණත්වය සහ දහදිය තත්ත්වය පිළිබඳ කිසියම් නිරීක්ෂණයක යෙදේ. ඒ ඔබ ගොදුරක් කර ගැනීමට සුqදුස්සෙක් දැයි නිෂ්චය කර ගැනීම පිණිසය. මෙලෙසින් කෙරෙන සමීප පරීක්ෂාවකින් පසු ඔබ නුසුදුස්සෙක් බව හැඟී ගියහොත් ඔබ අසල නිදා සිටින අනික් තැනැත්තා ඒ සඳහා තෝරා ගනී. ඔබව තෝරා ගැනීම හෝ නොගැනීම ර¹ පවත්නේ ඔබේ ශාරීරික තත්ත්වයට ඇය දක්වන ප්‍රතිචාරය මතය.

ඇය ඔබ ගැන සෑහීමකට පත්වූයේ නම් සිරුරේ සුදුසු ස්ථානයක් මත සෙමින් වසයි. සමහරවිට එය ඔබට නොදැනෙන්නට පිළිවන. ඒ තරමටම මදුරුවාගේ පාදයන් සැහැල්ලුය. එක් මදුරු විශේෂයකට මකුළුවකුට නොදැනෙන සේ මකුළු දැලක් මත වැසීමේ හැකියාව පවතී. ඇය ඔබේ සිරුර මත වසා ඇති බව ඔබට දැනෙන්නේ ඔබේ ශරීරය සූක්ෂම ලෙස සිදුරු කරන විටය.

මදුරුවාගේ ඇස්වලට යටින් පිටතට නෙරා ඇති, කෙස් ගසක් තරම් සියුම් තියුණු හොටය, එකක් නොව තියුණු හොට හයක එකතුවකි. මින් එකක් රුධිර ලබාගැනීමටත්, එකක් ෙ€ටය නිකුත් කිරීමටත් උපයෝගී කර ගැනේ. විදීම සඳහා යොදා ගන්නා කටු දෙකක්ද, දැති සහිත උල් දෙකක්ද මෙයට අයත් වේ. මේ සැමෙකක්ම ආරක්ෂා වන පරිදි කොපුවකින් ආවරණය වී තිබේ. අවසානයේ බැම්මකින් මේ සියල්ල එකට වෙළී ඇත. මදුරුවා ඔබ හමුවට පැමිණෙන්නේ මේ භයානක ආයුධයෙන් සන්නද්ධවය.

සිරුර මත වැසූ මදුරුවා එකට ඇති හොට හයම එකවර ඔබේ ශරීරයට ඇතුල් කරයි. දින දෙකක් වයසැති රැවුල් ගසක දිග තරම් දුරකට එය ඔබේ සම පසාරු කරගෙන යයි. මෙවැනි සාර්ථක සිදුරුකර ගැනීමකින් පසු ප්‍රමාණවත් ආහාර වේලක් ලබාගැනීමට ඇයට ගතවන්නේ මිනිත්තුවක පමණ කාලයකි. ඇය ඔබේ රුධිර උරාගැනීමට මත්තෙන් ෙ€ටය ස්වල්පයක්ද ඔබේ ශරීරගත කරයි. මෙය රුධිර නාළය හා මදුරු හොට අතර ලේ කැටි ගැසීම වළක්වාලීමට උපකාර වේ.

මෙසේ ලබාගන්නා ආහාර වේලකින් ඇගේ උදරය රත්පැහැගෙන ප්‍රමාණයෙන් විශාල වේ. මෙවැනි වේල් 15-20 ක් පමණ රුධිර බිංදුවකට සමාන වේ. මදුරුවෙක් සිරුර සිදුරු කළ විට එම ස්ථානයේ කසන්නේ ඇය ඔබට දායාද කළ ෙ€ටයේ ඉතිරිව ඇති ෙ€ට ප්‍රමාණය නිසාය. ඔබ අතුල් පහරක්දී එම ස්ථානය කසන විට, ප්‍රමාණයට වඩා බඩු පටවාගත් ගුවන් යානාවක් මෙන් මදුරුවා ඔබෙන් බේරී ඉවතට ගොස් හමාරය. දැන් මදුරුවාට විවේකය අවශ්‍ය වේ. ඔබේ රුධිරයෙන් කුස පුරවාගත් ඇය බිත්තියක් හෝ ශාක පත්‍රයක් මත වසන්නේ ඒ නිසාය. ඉන් අනතුරුව එළඹෙන නිහඬ දින කිහිපය, මදුරු බිත්තර සිය ගණනක් දැමීම සඳහා ඔබෙන් ලබාගත් රුධිර බිංදුව උපයෝගී කර ගනී.

පළමු රුධිර ආහාරවේල ගැනීමට ප්‍රථමයෙන් ඇගේ පියාපත් වලින් නික්මෙන ශබ්දයේ පිහිටෙන් පිරිමි සහකරුවෙක් ඇය වෙත ආකර්ෂණය කරගෙන ඔහු සමග සංවාසයේ යෙදේ. මෙම එක්වීම ඇය ජීවත්වන මාසය හෝ දෙක කාලය තුළදී හතරපස් වතාවක් බිත්තර දැමීමට ප්‍රමාණවත් වේ. ඇය බිත්තර දැමීමට සූදානම් වන හැම අවස්ථාවකම ඇගේ සිරුර තුළ ගබඩා කර ඇති පිරිමි බීජයෙන් ඇය විසින්ම ඒවා පොAෂණය කරයි.

සෑම මදුරුවෙක්ම ජලයේදී හෝ ජලය ආශ්‍රිතව බිත්තර කීටයා හා පිලවා ආදී වශයෙන් ඔවුන්ගේ නොමේරූ අදියරයන් පසුකරයි. සියලුම බීජයන්ට රැකීමේ කාර්යය සඳහා ජලය අවශ්‍ය වේ. සමහර බීජ දින කිහිපයකින්ද, තවත් සමහරක් ශීත සෘතුවේද, සමහරක් වියලි කාල පරිච්ඡේදයකට පසුවද පුපුරයි. ගංවතුර සමයේදී දස දහස් ගණනින් දමන බිත්තර ඇතැම් විට වසර පහක් පමණ, කීට උත්පාදනය සඳහා තවත් ගංවතුරක් පැමිණෙන තෙක් වියළිව පවතී. විශාල වර්ෂාවන්ගෙන් පසු මදුරුවන් බහුල වශයෙන් බෝවන්නේ මේ නිසාය.

ගැහැනු සතෙකුගේ කීට හෝ පිලවු අවස්ථාවෙන් පසු ගොදුරු වශයෙන් මිනිසෙක් සොයා යැම අවශ්‍යයෙන්ම සිදු නොවේ. සමහර මදුරු වර්ග අලි හෝ මීයන් සොයා යයි. නිව් ජර්සිහි එක්තරා මදුරු විශේෂයක් කැස්බෑවන්ගේ කටුව විද රුධිරය උරා බොති. තවත් අප්‍රිකානු මදුරු වර්ගයක් කුහුඹු විශේෂයක් තම ගොදුරු කරගෙන උන්ගේ මුවෙන් රුධිරය නොව මීපැණි උරා බොති. තවත් මදුරු විශේෂයක පිරිමි සතුන් මල් පැණි මතම යෑපෙන අතර මෙමගින් පරාග පෝෂණයේ ලා වැදගත් කාර්යභාරයක් ඉටුවේ.

තවමත් මදුරුවන් වැඩිහරියකගේ ප්‍රධාන ගොදුරු බවට පත්ව ඇත්තේ මිනිසුන්ය. අතීතයේ ග්‍රීසියේ ධනවත් නගර ජනශුන්‍ය කිරීමට තරම් මදුරුවන් ප්‍රබල විය. සමහර සංචාරකයින් තම ලැගුම් හල් හැරයැමට තරම් මෙය වසංගතයක් බවට පත්ව තිබිණි. ඇලස්කාවේ මදුරු වංසගතය මිනිසුන් සිහි විකල් කිරීමට පමණක් නොව සිය දිවි නසාගැනීමට පෙළඹවීමට තරම් ප්‍රබල විය.

දීර්ඝ කාලයක සිට මදුරුවා කරදරකාරී සතෙක් පමණක් නොව විවිධ රෝග පතුරුවන්නෙක් බවට ද පත්ව තිබේ.

රෝග පාලනය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයට අනුව ලෝක සංවර්ධනයට අහිතකර බලපෑම් කරන්නා වූ භයානකම රෝගය මැලේරියාවය. අතීතයේදී මේ වසංගතය ශ්‍රී ලංකාවේ ග්‍රීසියේ සහ රෝමයේ ජනගහනය පහත හෙළීමට සමත් විය.

කහ උණටද මේ සම්බන්ධ ඉතිහාසයේ වැදගත් ස්ථානයක් හිමිවේ. 1793 දී ෆිලඩෙල්ෆියාවේ 55000 ක් වූ ජනගහනයෙන් 12000 ක් පමණ රට හැර ගියේ මේනිසාය. මෙම පිරිස් අතරට ජනාධිපති වොෂින්ටන්ද අයත් වේ. දෙමසක් තුළදී එය 17000 කට පමණ වැළඳී 5000 ක් දෙනා මරණයට පත් කළේය.

මදුරුවන් නිසා හටගන්නා රෝග දැනටත් සීග්‍රයෙන් වැඩිවෙමින් පවතී. නිවර්තන කලාපය ආශ්‍රිතව ඩෙංගු උණ හා බරවා රෝගය තවමත් භයානක රෝග බවට පත්ව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ගන්නා ලද පියවර මගින් සංවර්ධිත රටවල් බොහොමයකින් මැලේරියා රෝගය තුරන් කර හෝ බොහෝ දුරට පාලනය කර හෝ ඇත. බොහෝ අවස්ථාවල මේ රෝගයට ගොදුරුවන වැඩිහිටියන් මිය නොගියත් ඔවුන් බෙලහීන තත්ත්වයට පත්ව වෙනත් රෝගාබාධයන්ට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩි කරයි.

එන්සෆලයිට්ස් නම් රෝගය කෙනෙක් ජීවිතක්ෂයට පත්කිරීමට හෝ මොළයට ස්ථිර වශයෙන් හානි පැමිණවීමට හෝ සමත් වේ. මදුරුවා මෙම රෝගය පක්ෂීන්ගේ මාර්ගයෙන් මිනිසාට බෝ කරයි. මදුරු කරදරයෙන් හා මදුරුවන් නිසා හට ගන්නා රෝගාබාධයන්ගෙන් වැළකී සිටීම සඳහා මදුරුවන් අකමැති දෑ උපයෝගී කර ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකියයි රූට්ගර්ස්හි කීට විද්‍යාඥයෙක් වූ ඩොනල්ඩ් සුදලන්ඩ් පවසා තිබේ. මෙවන් ද්‍රdවයන් සම මත ආලේප කිරීමෙන් මදුරුවාගේ සංවේදකයන් ව්‍යාකූල තත්ත්වයට පත්කර ඔබට දෂ්ට කිරීම වළක්වා ගත හැකිය. ලා පැහැති ඇඳුම් වලටද සමහර මදුරු වර්ග අප්‍රියතාවක් දක්වයි.

එලෙසින්ම ක්‍රමවත්ව යෙදූ දොර රෙදි හා ජනෙල් රෙදි මගින්ද ඔවුන් නිවෙස් තුළට ඇතුළුවීම වළක්වා ගත හැකිය. තවද මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඔබ ගෙවත්තේ හෝ ගෙතුළ ඇත්නම් ඒවා ඉවත් කිරීමෙන් මෙම උවදුර සාර්ථක ලෙස මැඩපැවැත්විය හැකිය. ඉවත දමන ටින්, කෑන්, පොල්කටු හා වෙනත් භාජන තුළ මෙන්ම ටයර් තුළද ජලය එකතුවූ විට සතියක් තුළ මදුරුවන් දහස් ගණනක් බෝ විය හැකිය.

මෙය ඔබට වළක්වා ලිය නොහැකි තත්ත්වයකට පත්ව ඇත්නම් පළාතේ සෞඛ්‍ය බලධාරීන්ට මේ බව දන්වන්න.

ඔබ කුමන ක්‍රියාමාර්ග ගත්තත්, මදුරුවාට කොතරම් වේගයකින් පහර දුන්නත් ඌ ඔබට කෙසේ හෝ දෂ්ට කිරීමට මානබලමින් සිටී.

මදුරුවෙක් ඔබව දෂ්ට කළ හොත් ඔබ කළයු ත්තේ එම ස්ථානය මත මද්‍යසාරය ස්වල්පයක් ආලේප කර ඒ අප්‍රසන්න හඬ නැවතත් ඔබේ කන වැකේදැයි පරීක්ෂාකාරීව බලා සිටීමය.

රීඩ"ර්"ස් ඩයිජස්ට් සඟරාවේ පළවූ ලිපියක් ඇසුරෙනි

කේ. එන්. ඕ. අමරදාස

[QUOTE="sirajstc, post: 14025078, member: 91140"] [SIZE=3]දැනට සොයා ගෙන ඇති මදුරු වර්ග 2700 අතරෙන් දහවල් කාලයේ දෂ්ට කරන්නේ වර්ග කිහිපයක් පමණි. අනෙකුත් වර්ග දෂ්ට කරන්නේ ඇඳිරි වැටීගෙන එන වෙලාවේ හෝ රාත්‍රී කාලයේදීය. කටු සහිත පිහාටුද, පාද කිහිපයක් හා සෑම අතටම විහිදුණු ස්පර්ශකයන් ඇති ගැහැනු මදුරුවා අසාමාන්‍ය අහස්යානාවක හැඩය ගනී. ඉතා වේගයෙන් පියාසර කිරීමේ හැකියාවක් මදුරුවා සතුව පවතී. පියාසලමින් අවකාශයේ එකතැන නැවතී සිටීම, සිරස් අතට පියැඹීම, ක්ෂණයකින් වේගය අඩු වැඩි කිරීම අතුල් පහර වළක්වාලමින් ඉවතට පියඹා යැම, ඉදිරියට මෙන්ම පසුපසට හා පැත්තට පියාසර කිරීම ආදී විශේෂ හැකියාවන් මදුරුවා සතුව පවතී. කෘමි විශේෂඥයෙක් වන ඡේ. ඩී. ගිලට් පවසන අන්දමට සමහර මදුරුවන් වැස්සට නොතෙමී වැහි බිඳු වලින් වැළකී, සිරුර වියළිව තබාගෙන තම ගමනාන්තය කරා යැමේ හැකියාවකින්ද යුක්ත වේ.[/SIZE] [SIZE=3] ගැහැණු මදුරුවෙක් ඔබව සොයා එන විට ඇයගේ පියාපත් තත්පරයකට 250 සිට 600 වාරයක් පමණ චලනය වේ. මෙය ඇය අයත් වර්ගය හා පියාඹන වේගය මත ර¹ පවතී. ඇය මෙම වේගය ලබාගන්නේ දිගටම කරගෙන යනු ලබන ශාරීරික වෙහෙස කරවීමකින් නොව සිරුර මැද පිහිටා ඇති පේශීන් සමූහයක් ක්‍රියාත්මක කිරීමෙනි. එම පේශීන් අක්‍රීය කරවන තෙක් ඒවා ඉබේම සංකෝචනය වී ලිහිල්ව පවතී.[/SIZE] [SIZE=3] රාත්‍රී කාලයේ දෂ්ට කරන මදුරුවකුට අඳුරේ ඔබව නොපෙනෙන හෙයින් ඔබ සොයා ගැනීමට උගේ පාද ජෝඩු තුන හා ස්පර්ශකයන් දෙක මත ඇති සංවේදකයන් උපකාර කර ගනී. නිව් ජර්ස් හි රූට්ග්ස් සරසවියේ මදුරු ජීව විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය වේන් ඡේ. ක්රෑන්ස් පවසන අන්දමට ඔබ නිදා සිටින විට මදුරුවෙක් ඔබව සොයා ගන්නේ ඔබ ප්රාශ්වාස කරන කාබන් ඩයොක්සයිඩ් ගන්ධයේ ඉවෙනි[COLOR=Red]. එලෙසින් ඔබ අසලට එන ඇගේ ශබ්දය ඔබේ නින්දට බාධා පමුණුවනු ඇත.[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=3] මෙම ශබ්දය ඇය වෙතින් නිකුත් වන්නේ වේගයෙන් කරන පියාපත් ගැසීමත් සිරුර මැද කොටසේ ඇති මාංශපේශීන්ගේ කම්පනයත් නිසාය. මෙලෙසින් ඔබ වටා කිහිප වරක් කැරකෙමින් ඔබේ සිරුරේ තෙතමනය, උෂ්ණත්වය සහ දහදිය තත්ත්වය පිළිබඳ කිසියම් නිරීක්ෂණයක යෙදේ. ඒ ඔබ ගොදුරක් කර ගැනීමට සුqදුස්සෙක් දැයි නිෂ්චය කර ගැනීම පිණිසය. මෙලෙසින් කෙරෙන සමීප පරීක්ෂාවකින් පසු ඔබ නුසුදුස්සෙක් බව හැඟී ගියහොත් ඔබ අසල නිදා සිටින අනික් තැනැත්තා ඒ සඳහා තෝරා ගනී. ඔබව තෝරා ගැනීම හෝ නොගැනීම ර¹ පවත්නේ ඔබේ ශාරීරික තත්ත්වයට ඇය දක්වන ප්‍රතිචාරය මතය.[/SIZE] [SIZE=3][IMG]http://tharunayaweb.lk/admin/articleimage/2011042902.jpg[/IMG] ඇය ඔබ ගැන සෑහීමකට පත්වූයේ නම් සිරුරේ සුදුසු ස්ථානයක් මත සෙමින් වසයි. සමහරවිට එය ඔබට නොදැනෙන්නට පිළිවන. ඒ තරමටම මදුරුවාගේ පාදයන් සැහැල්ලුය. එක් මදුරු විශේෂයකට මකුළුවකුට නොදැනෙන සේ මකුළු දැලක් මත වැසීමේ හැකියාව පවතී. ඇය ඔබේ සිරුර මත වසා ඇති බව ඔබට දැනෙන්නේ ඔබේ ශරීරය සූක්ෂම ලෙස සිදුරු කරන විටය. [/SIZE] [SIZE=3] මදුරුවාගේ ඇස්වලට යටින් පිටතට නෙරා ඇති, කෙස් ගසක් තරම් සියුම් තියුණු හොටය, එකක් නොව තියුණු හොට හයක එකතුවකි. මින් එකක් රුධිර ලබාගැනීමටත්, එකක් ෙ€ටය නිකුත් කිරීමටත් උපයෝගී කර ගැනේ. විදීම සඳහා යොදා ගන්නා කටු දෙකක්ද, දැති සහිත උල් දෙකක්ද මෙයට අයත් වේ. මේ සැමෙකක්ම ආරක්ෂා වන පරිදි කොපුවකින් ආවරණය වී තිබේ. අවසානයේ බැම්මකින් මේ සියල්ල එකට වෙළී ඇත. මදුරුවා ඔබ හමුවට පැමිණෙන්නේ මේ භයානක ආයුධයෙන් සන්නද්ධවය.[/SIZE] [SIZE=3] සිරුර මත වැසූ මදුරුවා එකට ඇති හොට හයම එකවර ඔබේ ශරීරයට ඇතුල් කරයි. දින දෙකක් වයසැති රැවුල් ගසක දිග තරම් දුරකට එය ඔබේ සම පසාරු කරගෙන යයි. මෙවැනි සාර්ථක සිදුරුකර ගැනීමකින් පසු ප්‍රමාණවත් ආහාර වේලක් ලබාගැනීමට ඇයට ගතවන්නේ මිනිත්තුවක පමණ කාලයකි. ඇය ඔබේ රුධිර උරාගැනීමට මත්තෙන් ෙ€ටය ස්වල්පයක්ද ඔබේ ශරීරගත කරයි. මෙය රුධිර නාළය හා මදුරු හොට අතර ලේ කැටි ගැසීම වළක්වාලීමට උපකාර වේ.[/SIZE] [SIZE=3] මෙසේ ලබාගන්නා ආහාර වේලකින් ඇගේ උදරය රත්පැහැගෙන ප්‍රමාණයෙන් විශාල වේ. මෙවැනි වේල් 15-20 ක් පමණ රුධිර බිංදුවකට සමාන වේ. මදුරුවෙක් සිරුර සිදුරු කළ විට එම ස්ථානයේ කසන්නේ ඇය ඔබට දායාද කළ ෙ€ටයේ ඉතිරිව ඇති ෙ€ට ප්‍රමාණය නිසාය. ඔබ අතුල් පහරක්දී එම ස්ථානය කසන විට, ප්‍රමාණයට වඩා බඩු පටවාගත් ගුවන් යානාවක් මෙන් මදුරුවා ඔබෙන් බේරී ඉවතට ගොස් හමාරය. දැන් මදුරුවාට විවේකය අවශ්‍ය වේ. ඔබේ රුධිරයෙන් කුස පුරවාගත් ඇය බිත්තියක් හෝ ශාක පත්‍රයක් මත වසන්නේ ඒ නිසාය. ඉන් අනතුරුව එළඹෙන නිහඬ දින කිහිපය, මදුරු බිත්තර සිය ගණනක් දැමීම සඳහා ඔබෙන් ලබාගත් රුධිර බිංදුව උපයෝගී කර ගනී.[/SIZE] [SIZE=3] පළමු රුධිර ආහාරවේල ගැනීමට ප්‍රථමයෙන් ඇගේ පියාපත් වලින් නික්මෙන ශබ්දයේ පිහිටෙන් පිරිමි සහකරුවෙක් ඇය වෙත ආකර්ෂණය කරගෙන ඔහු සමග සංවාසයේ යෙදේ. මෙම එක්වීම ඇය ජීවත්වන මාසය හෝ දෙක කාලය තුළදී හතරපස් වතාවක් බිත්තර දැමීමට ප්‍රමාණවත් වේ. ඇය බිත්තර දැමීමට සූදානම් වන හැම අවස්ථාවකම ඇගේ සිරුර තුළ ගබඩා කර ඇති පිරිමි බීජයෙන් ඇය විසින්ම ඒවා පොAෂණය කරයි.[/SIZE] [SIZE=3] සෑම මදුරුවෙක්ම ජලයේදී හෝ ජලය ආශ්‍රිතව බිත්තර කීටයා හා පිලවා ආදී වශයෙන් ඔවුන්ගේ නොමේරූ අදියරයන් පසුකරයි. සියලුම බීජයන්ට රැකීමේ කාර්යය සඳහා ජලය අවශ්‍ය වේ. සමහර බීජ දින කිහිපයකින්ද, තවත් සමහරක් ශීත සෘතුවේද, සමහරක් වියලි කාල පරිච්ඡේදයකට පසුවද පුපුරයි. ගංවතුර සමයේදී දස දහස් ගණනින් දමන බිත්තර ඇතැම් විට වසර පහක් පමණ, කීට උත්පාදනය සඳහා තවත් ගංවතුරක් පැමිණෙන තෙක් වියළිව පවතී. විශාල වර්ෂාවන්ගෙන් පසු මදුරුවන් බහුල වශයෙන් බෝවන්නේ මේ නිසාය.[/SIZE] [SIZE=3] ගැහැනු සතෙකුගේ කීට හෝ පිලවු අවස්ථාවෙන් පසු ගොදුරු වශයෙන් මිනිසෙක් සොයා යැම අවශ්‍යයෙන්ම සිදු නොවේ. සමහර මදුරු වර්ග අලි හෝ මීයන් සොයා යයි. නිව් ජර්සිහි එක්තරා මදුරු විශේෂයක් කැස්බෑවන්ගේ කටුව විද රුධිරය උරා බොති. තවත් අප්‍රිකානු මදුරු වර්ගයක් කුහුඹු විශේෂයක් තම ගොදුරු කරගෙන උන්ගේ මුවෙන් රුධිරය නොව මීපැණි උරා බොති. තවත් මදුරු විශේෂයක පිරිමි සතුන් මල් පැණි මතම යෑපෙන අතර මෙමගින් පරාග පෝෂණයේ ලා වැදගත් කාර්යභාරයක් ඉටුවේ.[/SIZE] [SIZE=3] තවමත් මදුරුවන් වැඩිහරියකගේ ප්‍රධාන ගොදුරු බවට පත්ව ඇත්තේ මිනිසුන්ය. අතීතයේ ග්‍රීසියේ ධනවත් නගර ජනශුන්‍ය කිරීමට තරම් මදුරුවන් ප්‍රබල විය. සමහර සංචාරකයින් තම ලැගුම් හල් හැරයැමට තරම් මෙය වසංගතයක් බවට පත්ව තිබිණි. ඇලස්කාවේ මදුරු වංසගතය මිනිසුන් සිහි විකල් කිරීමට පමණක් නොව සිය දිවි නසාගැනීමට පෙළඹවීමට තරම් ප්‍රබල විය.[/SIZE] [SIZE=3] දීර්ඝ කාලයක සිට මදුරුවා කරදරකාරී සතෙක් පමණක් නොව විවිධ රෝග පතුරුවන්නෙක් බවට ද පත්ව තිබේ.[/SIZE] [SIZE=3] රෝග පාලනය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයට අනුව ලෝක සංවර්ධනයට අහිතකර බලපෑම් කරන්නා වූ භයානකම රෝගය මැලේරියාවය. අතීතයේදී මේ වසංගතය ශ්‍රී ලංකාවේ ග්‍රීසියේ සහ රෝමයේ ජනගහනය පහත හෙළීමට සමත් විය.[/SIZE] [SIZE=3] කහ උණටද මේ සම්බන්ධ ඉතිහාසයේ වැදගත් ස්ථානයක් හිමිවේ. 1793 දී ෆිලඩෙල්ෆියාවේ 55000 ක් වූ ජනගහනයෙන් 12000 ක් පමණ රට හැර ගියේ මේනිසාය. මෙම පිරිස් අතරට ජනාධිපති වොෂින්ටන්ද අයත් වේ. දෙමසක් තුළදී එය 17000 කට පමණ වැළඳී 5000 ක් දෙනා මරණයට පත් කළේය.[/SIZE] [SIZE=3] මදුරුවන් නිසා හටගන්නා රෝග දැනටත් සීග්‍රයෙන් වැඩිවෙමින් පවතී. නිවර්තන කලාපය ආශ්‍රිතව ඩෙංගු උණ හා බරවා රෝගය තවමත් භයානක රෝග බවට පත්ව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ගන්නා ලද පියවර මගින් සංවර්ධිත රටවල් බොහොමයකින් මැලේරියා රෝගය තුරන් කර හෝ බොහෝ දුරට පාලනය කර හෝ ඇත. බොහෝ අවස්ථාවල මේ රෝගයට ගොදුරුවන වැඩිහිටියන් මිය නොගියත් ඔවුන් බෙලහීන තත්ත්වයට පත්ව වෙනත් රෝගාබාධයන්ට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩි කරයි.[/SIZE] [SIZE=3] එන්සෆලයිට්ස් නම් රෝගය කෙනෙක් ජීවිතක්ෂයට පත්කිරීමට හෝ මොළයට ස්ථිර වශයෙන් හානි පැමිණවීමට හෝ සමත් වේ. මදුරුවා මෙම රෝගය පක්ෂීන්ගේ මාර්ගයෙන් මිනිසාට බෝ කරයි. මදුරු කරදරයෙන් හා මදුරුවන් නිසා හට ගන්නා රෝගාබාධයන්ගෙන් වැළකී සිටීම සඳහා මදුරුවන් අකමැති දෑ උපයෝගී කර ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකියයි රූට්ගර්ස්හි කීට විද්‍යාඥයෙක් වූ ඩොනල්ඩ් සුදලන්ඩ් පවසා තිබේ. මෙවන් ද්‍රdවයන් සම මත ආලේප කිරීමෙන් මදුරුවාගේ සංවේදකයන් ව්‍යාකූල තත්ත්වයට පත්කර ඔබට දෂ්ට කිරීම වළක්වා ගත හැකිය. ලා පැහැති ඇඳුම් වලටද සමහර මදුරු වර්ග අප්‍රියතාවක් දක්වයි. [COLOR=Red]එලෙසින්ම ක්‍රමවත්ව යෙදූ දොර රෙදි හා ජනෙල් රෙදි මගින්ද ඔවුන් නිවෙස් තුළට ඇතුළුවීම වළක්වා ගත හැකිය. තවද මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඔබ ගෙවත්තේ හෝ ගෙතුළ ඇත්නම් ඒවා ඉවත් කිරීමෙන් මෙම උවදුර සාර්ථක ලෙස මැඩපැවැත්විය හැකිය. ඉවත දමන ටින්, කෑන්, පොල්කටු හා වෙනත් භාජන තුළ මෙන්ම ටයර් තුළද ජලය එකතුවූ විට සතියක් තුළ මදුරුවන් දහස් ගණනක් බෝ විය හැකිය.[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=3] මෙය ඔබට වළක්වා ලිය නොහැකි තත්ත්වයකට පත්ව ඇත්නම් පළාතේ සෞඛ්‍ය බලධාරීන්ට මේ බව දන්වන්න.[/SIZE] [SIZE=3] ඔබ කුමන ක්‍රියාමාර්ග ගත්තත්, මදුරුවාට කොතරම් වේගයකින් පහර දුන්නත් ඌ ඔබට කෙසේ හෝ දෂ්ට කිරීමට මානබලමින් සිටී. :lol: මදුරුවෙක් ඔබව දෂ්ට කළ හොත් ඔබ කළයු ත්තේ එම ස්ථානය මත මද්‍යසාරය ස්වල්පයක් ආලේප කර ඒ අප්‍රසන්න හඬ නැවතත් ඔබේ කන වැකේදැයි පරීක්ෂාකාරීව බලා සිටීමය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#FF0000] රීඩ"ර්"ස් ඩයිජස්ට් සඟරාවේ පළවූ ලිපියක් ඇසුරෙනි කේ. එන්. ඕ. අමරදාස[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom