Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
The Mosquito |මදුරුවා ගැන විස්තර ටිකක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩෙංගු! ඩෙංගු!! ඩෙංගු !!!

ඩෙංගු! ඩෙංගු!! ඩෙංගු !!!

ඩෙංගු මාරාන්තික යැයි අපි කියමු. එබැවින් මේ රෝගය වළක්වා ගත යුතු යැයි ද අපි කියමු. ඒ වෙනුවෙන් ගම් මට්ටමෙන් කමිටු ද ජාතික ඩෙංගු මර්දන ඒකක ද එතැනින් නොනැවතී ජනාධිපති කාර්ය සාධක බලකායන් ද පිහිට වූයෙමු. එහෙත් ඩෙංගු මදුරුවා ඒ කිසිවකින් මට්ටු වූයේ නැත. ඌ වඩා හොඳින් ව්‍යාප්ත වෙමින් පරිසරයට අනුව වෙනස් වෙමින් සිය පැවැත්ම තහවුරු කර ගනිමින් සිටින හැඩකි.

ඩෙංගු මදුරුවා පරාජය කළ නොහැකි වූ තැන අපි එකිනෙකාට චෝදනා නඟා ගනිමින් සිටිමු. සියල්ලෝ එකිනෙකා මත වගකීම් බාර කරමින් සිටිති. ලොව දරුණු ම ත්රස්තවාදියා පරාජය කිරීමට අපට හැකි විය. එහෙත් ඩෙංගු මදුරුවා පරාජය කර ගැනීමට තවමත් අපට හැකියාවක් ලැබී නැත. කුමක් හෝ වරදක් සිදුවී තිබේ ද?

සෞඛ්‍ය අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, පළාත් පාලන අමාත්‍යාංශය, ඩෙංගු මර්දන ඒකකය, ජනාධිපති කාර්ය සාධක බලකාය; ඩෙංගු මර්දනය සඳහා වගකීම පැවරෙන ආයතනයන්ය.

එහෙත් ඇතැම් මහජන නියෝජිතයන් ඩෙංගු උවදුර මැඬලීමේ වගකීම ඍජුව හෝ වක්‍රව පවරන්නේ මහජනතාවටය. ආණ්ඩුව හා ජනතාව යනු ආයතන දෙකක් නොව එකක් යැයි කිව නොහැකිද?

ඩෙංගු උවදුරට මේ තරම් මහජනයාට වින කරන සාහසික තත්ත්වයක් ලැබුණේ කෙසේ ද?

මේ ගැටලුවට ප්‍රථමයෙන් පිළිතුරු දෙනු ලැබුවේ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතාය. ඔහු පවසන්නේ තුන්වන ලෝකයේ රටක් හැටියට මේ වසංගතය අපට ක්ෂණිකව පිටු දැකිය නොහැකි බවය. එමෙන්ම වර්ෂාව සමයේදී ඩෙංගු මදුරුවාගේ ව්‍යාප්තිය වැඩිවන බව ද එබැවින් රෝගීන්ගේ ගණන ඉහළ යන බව ද හෙතෙම පවසයි. එහෙත් ඉහළ යන රෝගීන්ට සාපේක්ෂව මරණ සංඛ්‍යාව අඩු බව ද ඊට අවශ්‍ය ප්‍රතිකාර මැනවින් ලබා දීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස අපි යුද්ධය ජය ගතිමු. ඩෙංගු මදුරුවා යනු ප්රභාකරන්ට වඩා ලෙහෙසියෙන් පරාජය කළ හැකි සතුරෙකි. අනෙක් පැත්තෙන් මරණ සංඛ්‍යාව අවම කර ගැනීම හෝ ප්‍රතිකාර ඉහළ මට්ටමක පවත්වාගෙන යෑම හෝ මීට නිසි විසඳුම ද නොවන්නේය. වර්ෂාව අධික වූ විට මදුරුවන් වැඩිවීම ස්වාභාවික තත්ත්වයක නොවීමට වගබලා ගැනීම අත්‍යවශ්‍ය අනෙක් සාධකයයි.

වර්ෂාව ඇති නැති කාල දෙකේදී ම ඩෙංගු මදුරුවා පරිසරයෙන් තුරන් කරලීමට අවශ්‍ය අඛණ්ඩ වැඩපිළිවෙළක් දියත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් නොවේද? මේ සියලු කාරණා නැවත අප නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැතිවරයා වෙත ඉදිරිපත් කළ ගැටලුය. ඔහු ඒ වෙනුවෙන් දුන් පිළිතුරුයි මේ.

කියුබාව, සිංගප්පූරුව වැනි රටවල් ඩෙංගු ඉතා හොඳින් මර්දනය කළ රටවල්. ඒ ආදර්ශය අපට ගත නොහැකි ඇයි?

ඒ රටවල් සම්පූර්ණ ලෙස සංවර්ධිත රටවල්. ඒ නිසා අතිසාර්ථක ඩෙංගු මර්දනයකට යෑමට ඔවුන්ට හැකි වී තිබෙනවා.

එහෙත් අපි තවමත් පැල්පත් ගැටලුවට මුහුණ දෙනවා. නිසි නඩත්තුවකින් යුතු විධිමත් කාණු පද්ධතියක් හෝ අපට නැහැ.

ඩෙංගු මර්දනය කිරීමේදී ඇති වන බාධක ජය ගැනීමේ හැකියාවක් නැති බවද ඔබ පවසන්නෙ?

අපි මැලේරියාව ජය ගත්තා. ප්‍රතිශක්තිකරණයෙන් සියයට අනූ නවයක් අපි සාර්ථකයි. ඕනෑම ක්‍රියාවලියක අඩුපාඩු තිබෙනවා. ඩෙංගු මර්දනයෙත් යම් අඩුපාඩු තිබෙන්න පුළුවන්. ත්රස්තවාදීන්ගේ යුද්ධය වුවත් ජයගත්තෙ අවුරුදු තිහකට පස්සෙ. එය ජය ගැනීමත් පහසු වුණේ නැහැ.

ඩෙංගු මර්දනයටත් පැහැදිලි වැඩ පිළිවෙළක් තිබෙනවා.

ඩෙංගු මර්දනය වෙනුවෙන් පත් කළ කමිටු, ඒකක, බලකාය ආදියෙන් ප්‍රතිඵල ලැබෙන ක්‍රියාවලියක් දියත් වූ බව ඔබ සිතනවාද?

පැහැදිලිව ම ඔව්. ඔවුන් ඒ සඳහා සක්‍රීයව දායක වී තිබෙනවා.

එහෙම නම් ඩෙංගු ව්‍යාප්තිය හා ඊට සාපේක්ෂව රෝගීන් වැඩි වී ඇත්තේ ඇයි?

ක්ෂණිකව විසඳුම් දිය හැකි ගැටලුවක් නොවෙයි මේ. වර්ෂා කාලයට ඩෙංගු මදුරුවන් වැඩි වෙනවා. රෝගීන් වැඩි වෙන්නෙ ඒ නිසයි. එහෙත් මරණ සංඛ්‍යාව අවම මට්ටමකට ගෙන ඒමට හැකි ප්‍රතිකාර දියුණුවක් අපට තිබෙනවා.

වර්ෂා කාලයට ඩෙංගු ව්‍යාප්තිය වැඩි නොවීමට නොවේද වගබලා ගත යුත්තේ?

ඒ වෙනුවෙන් කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඇතැමකු චෝදනා කරනවා වර්ෂා සමයට පමණයි ඩෙංගු මර්දන කටයුතු සිදුවෙන්නෙ කියලා. එහෙත් අපි අඛණ්ඩව මේ කටයුත්තෙ නියැළෙනවා.

ඩෙංගු මර්දනය සඳහා වසරකට රුපියල් මිලියන 250 ක් පළාත් ආයතනවලට ලබා දෙන බවත්, එහෙත් ඒ ක්‍රියාවලිය නිසි ලෙස ක්‍රියාත්මක වෙනවාද යන්න අධීක්ෂණය කිරීමට අමාත්‍යාංශයට බලයක් නැති බවත්, පළාත් ආයතනවල ඇතැම් නියෝජිතයකු එම මුදල් සිය පෞද්ගලික කටයුතු සඳහා යොදවන බවත්, ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරියකු පවසා තිබිණි. මේ පිළිබඳව ද නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළ නමුත් ඔහු පවසා සිටියේ එය අසත්‍යයක් බවය. අමාත්‍යාංශය මේ පිළිබඳ නිසි අධීක්ෂණයක යෙදෙන බවත් පළාත් ආයතන ඩෙංගු මර්දන ක්‍රියාවලිය සිදු කරන බවත් ඔහුගේ පිළිතුර විය.

පළාත් පාලන ආයතන අධික්ෂණය කිරීමට පළාත් පාලන අමාත්‍යාංශයට බලයක් නැතිද? ඩෙංගු මර්දනය සම්බන්ධයෙහිලා සෞඛ්‍ය අමාත්‍යාංශය හා සමාන බරක් ගත යුතු තවත් ප්‍රධන අමාත්‍යාංශ දෙකකි. පළාත් පාලන අමාත්‍යාංශය ඉන් එකකි. පළාත් පාලන ආයතන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දෙනු ලබන රුපියල් මිලියන 250 ඩෙංගු මර්දනය සඳහා විධිමත් ලෙස වැය කරනවාද?

මේ තරම් මුදල් කන්දරාවක් වැය කරද්දීත් ඩෙංගු වඩා හොඳින් ව්‍යාප්ත වන්නේ ඒ විධිමත් බව නොමැති බැවින් ද? අප මේ සම්බන්ධයෙන් කරුණු විමසා සිටියේ පළාත් පාලන නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක මහතාගෙනි. ඒ සම්බන්ධයෙන් ඔහු දුන් පිළිතුරු මෙලෙසය.

”ඩෙංගු මර්දනය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය අපට හා පළාත් පාලන ආයතනවලට උපදෙස් දී තිබෙනවා. ඒ අනුව අපිත් මේ ආයතන දැනුම්වත් කර තිබෙනවා. මේ ක්‍රියාවලියේදී සමහර ආයතනවල දුර්වලතා තිබෙන බව පෙනෙනවා. ඒත් ඊට මැදිහත් වෙන්න අපට අමාරුයි. අපි මෙතැනදි කරන්නේ උපදෙස් දීම හා සම්බන්ධීකරණ කටයුතුයි.

එහෙත් මේ ආයතනවල ක්‍රියාකාරිත්වයේ වගකීම පැවරෙන්නේ විෂය භාර ඇමැතිවරුන් වෙතයි?

අපිට පුළුවන් මේ ආයතනවලට අවශ්‍ය උපදෙස් ලබා දී ඔවුන් දැනුම්වත් කිරීමටයි. විශේෂයෙන් කැළි කසල බැහැර කිරීම පළාත් පාලන ආයතන සතු ප්‍රධාන කාර්යයක්. මෙවැනි කටයුතු විධිමත් කිරීමට අප ක්‍රියාත්මක වී තිබෙනවා.

කැළි කසළ ඉවත් කිරීමේදී මෙන් ම විශේෂයෙන් ම ප්රතිචක්රීයකරණ කටයුත්තේදී නිශ්චිත වැඩපිළිවෙළක් පළාත් ආයතනවල නොමැති බවට ඩෙංගු මර්දන බලධාරින්ට නගන චෝදනාවක්?

කැළි කසළ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි. ඒත් එය විසඳීමට ගෙන ඇති පියවරවල දියුණුවක් තිබෙනවා. මෙහිදී පරිසර අමාත්‍යාංශයටත් විශාල වගකීමක් තියෙනවා. විශේෂයෙන් ම කසළ ප්රතිචක්රීයකරණයේදී මධ්‍යම පරිසර අධිකාරියටත් විශාල වගකීමක් තියෙනවා. ප්රතිචක්රීයකරණය වැනි විශාල වියදම් යන ව්‍යාපෘතිවලට පළාත් පාලන ආයතන යොමු වී නැතත් කොම්පෝස්ට් පොහොර අංගන තැනීම වැනි ක්‍රියාවලියකට දායක වී තිබෙනවා.

කසළ ප්‍රතිචකීයකරණය! ඩෙංගු මාරයා මර්දනය කිරීමෙහිලා අත්‍යවශ්‍ය ප්‍රබල සාධකයකි. දිනකට ප්ලාස්ටික්, පොලිතින් කෙතරම් නම් ප්‍රමාණයක් නම් කසළවලට එකතු වන්නේ ද? මේවා ප්රතිචක්රීයකරණය කිරීමට ගෙන ඇති විධිමත් පියවරක් තවමත් ක්රියාවේ යොදවා නැත.

කසළ ප්රතිචක්රීයකරණය පිළිබඳ තම ආයතනයට ඇති වගකීම ගැන එහි සභාපති චරිත හේරත් මහතා දරන්නේ මෙවැනි අදහසකි.

”කසළ ප්රතිචක්රීයකරණය කිරීමේ වගකීම තියෙන්නෙ පළාත් පාලන ආයතනවලට. අපි කරන්නෙ ඒ ආයතනවල විධිමත් ක්‍රියාකාරිත්වය උදෙසා නීති පැනවීම, මුදල් හා තාක්ෂණය ලබාදීමයි. එහෙම නැතිව කසළ එකතු කරන්න ගියොත් අපිව හිරේ දමන්නත් පුළුවන්. මොකද ඒක අපේ කාර්යයක් නොවේ.

කසළ පිළිබඳ ගැටලුවේදී වගේම සමස්ත පරිසරය ගැන පුද්ගල ආකල්පවල වෙනසකුත් අවශ්‍ය බවයි මගේ හැඟීම.”

සභාපතිවරයා කසළ ප්රතිචක්රීයකරණය ගැන දරන මතය එලෙසය.

කෙසේ වුවද මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ වාට්ටු හයක් වෙන්කර ඇත්තේ ඩෙංගු රෝගීන් සඳහාය. ඒ වාට්ටු හයටම දැඩි සත්කාර හයක් ද පිහිටුවීමට රෝහලට සිදුව තිබේ. ඩෙංගු ප්‍රතිකාර කාර්යක්ෂම කිරීම සඳහා විවිධ පියවර ගැනීමට ද රෝහලට සිදුව තිබේ. මේ සියල්ල අතර ළමා රෝහලේ පමණක් මේ වන විට සිදුවී ඇති මරණ සංඛ්‍යාව නවයකි. ඩෙංගු! මර්දනය කිරීම මේ තරම් අපහසු වී ඇත්තේ ඇයි? අප මේ ප්රශ්නය යොමු කළේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාවේ

මහතා වෙතය.

”මේ සඳහා දායක විය යුතු සෑම අංශයකම උපරිම දායකත්වය නොලැබීමයි ඩෙංගු මර්දනය අඩපණ වීමට බලපා තිබෙන හේතුව වන්නේ. ඒ හැරුණාම තවත් ප්‍රායෝගික ගැටලු කිහිපයක් තිබෙනවා.

ඩෙංගු මර්දන ජාතික වැඩපිළිවෙළකට යෑමේදී ඒ ගැන ඇති කීට විද්‍යා දත්ත ඉතා ප්‍රයෝජනවත්. ඒත් ඒ පරීක්ෂණ සඳහා අවශ්‍ය මානව සම්පත්වල හිඟයක් තියෙනවා. රජයේ ආයතනවල කීට විද්‍යාඥයන් සිටින්නේ හතර පස් දෙනයි. කීට විද්‍යා සහකාරවරුන් සිටින්නෙත් සුළු පිරිසක්. කොළඹ දිස්ත්‍රික්කයටම ඉන්නේ කීට විද්‍යා සහකාරවරු තුන්දෙනයි. මේ සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙළකට යාමට මේ නිලධාරීන් අවශ්‍ය වෙනවා. මේ වසරේදී එවැනි නිලධාරීන් පනස් දෙනකු බඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා. වසර තුනක් ඇතුළත නිලධාරීන් 150 දෙනකු බඳවා ගැනීමයි අපේ ඉලක්කය. එවැනි පිරිසක් නැතිව මේ පරීක්ෂණ නිසි ලෙස කරන්න බැහැ.

මෙවැනි ජාතික අර්බුදයක් පැවතෙන අවස්ථාවකදී මේ 150 දෙනා එකවර බඳවා ගත නොහැක්කේ ඇයි?

ඊට අවශ්‍ය භෞතික සම්පත් මෙන්ම මානව සම්පත්වල හිඟකම නිසයි එලෙස නොහැකි වෙන්නෙ.

ඩෙංගු මර්දනයට ඇති වෙනත් බාධා මොනවාද?

කසළ ප්රතිචක්රීයකරණය විධිමත් ලෙස සිදු නොවීම ඩෙංගු මර්දනයෙහිලා, බලපාන ප්‍රධාන ගැටලුවක්. මහජනයා ඉවත දමන ප්ලාස්ටික්, පොලිතින් නැවත ප්රතිචක්රීයකරණය කිරීමෙහිලා ක්‍රියාත්මක වැඩසටහන් ගැන කිසිදු සෑහීමකට පත් වෙන්න බැහැ.

කියුබාව, සිංගප්පූරුව වැනි රටවල් ඩෙංගු මර්දනය කිරීමට ගෙන ඇති පියවර අපට ආදර්ශයට ගත නොහැක්කේ ඇයි?

සිංගප්පූරුව වැනි රටක් ඉතාම නීතිගරුකයි. උපරිම ලෙස නීතිගරුකවීමත් කාර්යක්ෂම වීමත් එහි ඩෙංගු මර්දනයට හේතුව වුණා. අපේ රටේ මේ දෙකම නැහැ. කාර්යක්ෂමතාවය සියයට පහක්වත් නැහැ. කියුබාව වැනි රටක නායකයා කිව්වොත් අසවල් පැයේදී සියලු දෙනා එළියට බැස පරිසරය ශුද්ධ පවිත්‍ර කළ යුතුයි කියලා මුළු රටම එහෙම කරනවා. ඒ රටේ පාලන ක්‍රමයයි ජනතාවගේ හැසිරීමයි තමයි ඩෙංගු මර්දනයට බලපා තියෙන්නෙ.

පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකයටවත් බලයක් නැද්ද?

යම් පළාත් ආයතනයක් ආරාධනා කළොත් ඔවුන්ගේ වැඩපිළිවෙළට මැදිහත් වෙන්න කියලා අන්න එවිට අපට පුළුවන් ඩෙංගු මර්දනය උදෙසා උපරිම දායකත්වය ලබා දෙන්න. එවැනි ඉල්ලීමක් නොකළොත් අධීක්ෂණය කිරීමට අපට බලයක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බාහිරව කටයුතු කිරීමේ බලයක් අපට නැහැ.

මේ වන විට වැඩි වශයෙන්ම ඩෙංගු පැතිරී ඇති පළාත් මොනවාද?

විශේෂයෙන්ම බස්නාහිර පළාතේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක දෙක වැඩි අවදානමක් ගෙන තිබෙනවා. ඊළඟට සබරගමු පළාතේ කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්කත් මධ්‍යම පළාතේ ඇතැම් ප්‍රදේශවලත් වැඩි වශයෙන් ඩෙංගු රෝගය පැතිරී තිබෙනවා. ඒ වගේම සෙසු ප්‍රදේශත් ඩෙංගු රෝගයෙන් පීඩා විඳිනවා.

ගම් මට්ටමින් පිහිටුවූ කමිටුවලින් සතුටුදායක ප්‍රතිඵලයක් තිබේද යන්නත් අපි ඔහුගෙන් විමසා සිටියෙමු. එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ ඇතැම් කමිටුවක් සක්‍රීයව දායකවී ඇති බවය.

ඩෙංගු! වැඩි වශයෙන්ම වැලඳෙන්නේ දරුවන්ටය. එබැවිනි එහි වගකීම වැඩි වශයෙන් දරන රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාගෙන් යම් අදහස් විමසීමක් සිදු කෙරුණේ.

”ඩෙංගු මර්දනයෙහිලා අඛණ්ඩ වැඩපිළිවෙළක් නැතිවීමයි මීට ප්‍රධාන හේතුව වී තිබෙන්නෙ. උදාහරණයක් විදියට වාහනවල ආසන පටි පැලඳ ගැනීමේ නීතිය ක්‍රියාත්මක කිරීමට යන විට ඇතමකු ප්‍රශ්න කළේ, ලංකාවේ එවැන්නක් කෙසේ කරන්නද යනුවෙන්. ඒත් දැන් ලොරි රියැදුරා පවා ඒ නීතියට අවනතයි.

මෙහිදී විශේෂයෙන්ම දරුවන් සිටින පවුල් වැඩිහිටියන් මේ ක්‍රියාවලියට වැඩිවශයෙන් දායක කර ගත යුතු වනවා වගේ එහි නායකත්වය ඔවුන්ට පැවරිය යුතු බව මගේ හැඟීමයි. මොකද දරුවන් ගැන ඇති බිය නිසාම ඔවුන් මේ ඩෙංගු මර්දන ක්‍රියාවලියට ඉතා සක්‍රීයව දායක වෙනවා. ග්‍රාමීය මට්ටමෙන් එය ඉතා හොඳ ක්‍රියාමාර්ගයක් වේවි.

අනෙක ඩෙංගු මර්දනය කිරීමේදී අපට අතහැරිය යුතු ප්‍රදේශයක් නැහැ. නගරය මෙන්ම ගමත් ඩෙංගු මදුරුවා ග්‍රහණයට ගෙන හමාරයි. ඒ නිසා සියලුම තැන්හි ඩෙංගු මර්දනය අඛණ්ඩව සිදුවිය යුතුයි.

ඩෙංගු රෝගයේදී විශේෂ අවධානය යොමු කළ ප්‍රධාන අවස්ථා මොනවාද?

මෙහිදී ප්‍රධාන වශයෙන් රෝග ලක්ෂණ නවයක් ගැන අවධානයෙන් පසුවිය යුතුයි. මේ ලක්ෂණවලින් එකක් හෝ තිබේ නම් උණ වැලඳී දින තුනක් යාමට පෙර රෝහල් ගතකිරීමට කටයුතු කළ යුතුයි.

අවධානය දැක්විය යුතු විශේෂ රෝග ලක්ෂණ

එක් වරම උණ බැස යෑම හෝ ශරීරයට සනීපයක් හෝ ශක්තියක් නොදැනීම.

වතුර බීමට ඇති අකැමැත්ත

ආහාර අරුචිය

තද පිපාසය

බඩ කැක්කුම හෝ වමනය

අතපය සීතලවීම

වීදුරුමසෙන් ලේ ගැලීම

පැය හයක් ඇතුළත මුත්‍රා නොකර සිටීම

හැසිරීම් රටාවේ වෙනසක් (කලබල කිරීම්, දීර්ඝ ලෙස නින්දට යෑම් වැනි)

යම් විදියකින් උණ රෝග තත්ත්වයක් ඇති වුවහොත් රෝහලෙන් හෝ පවුලේ වෛද්‍යවරයාගෙන් හෝ ප්‍රතිකාර ලබා ගත යුතුයි. එහිදී ඉක්මනින් උණ තත්ත්වය පහළ යන ඖෂධ වර්ග භාවිතයෙන් වැළකිය යුතුයි.

මෙලෙස වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් දින තුනකට පසුවත් උණ රෝගය පවතින්නේ නම් හෝ ඒ දින තුන ඇතුළත ඉහත රෝග ලක්ෂණවලින් එකක් හෝ දක්නට ලැබෙන්නේ නම් හැකි ඉක්මනින් රෝහල් ගත කර යුතු වෙනවා.” වෛද්‍ය හේවගේ ඩෙංගු රෝගීන් හඳුනාගැනීම හා ඔවුන් වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන පවසන්නේ එවැන්නක්.

ජාතික අර්බුදයකදී එකිනෙකා අඩු වැඩි වශයෙන් එකිනෙකාට ඇඟිල්ල දිගු කරගනිමින් සිය වගකීම්වලින් හැකිතාක් නිදහස් වීමට මාන බැලීම ලංකාවේ ස්වභාවයකි. යුද්ධය සම්බන්ධයෙනුත් එවැනිම ක්‍රියාවලියක සිටියා නම් අපට එය ජයගැනීමට නොහැකි වනු ඇත.

එහෙත් අතළොස්සක් හැර මේ රටේ සියලුම පාර්ශ්වයන්, යුද්ධය මෙහෙයවූ නායකත්වය වටා ඒකරාශී වූයේ ඒ නායකත්වය නිවැරැදි හා විධිමත් වූ බැවිනි. කිසිදිනෙක අන්තර්ජාතික ප්‍රජාවේ බලපෑමෙන් මිදී යුද්ධය හමාර කිරීමට අපට නොහැකි යැයි කී නමුත් ඊට නායකත්වය දුන්නෝ එය කළහ. එසේ නම් ඩෙංගු මදුරුවා මර්දනය කිරීම ඉදිරියේ ඇති අභියෝග බාධා ජයගැනීමට ඇති නොහැකියාව කුමක්ද?

ඇතැම් දේශපාලනඥයකු හෝ නිලධරයකු පවසන්නේ මේ වසංගතය අමාත්‍යාංශයකට හෝ අමාත්‍යාංශ කිහිපයකට පමණක් මර්දනය කළ නොහැකි බවය. ඊට ප්‍රජාවේ සහාය අවශ්‍ය බවය. අපි නැවත කියමු. ප්‍රජාවේ සහය අත්‍යවශ්‍ය බව සැබෑවකි. එහෙත් ඒ ප්‍රජාව නිසි ලෙස අඛණ්ඩ ලෙස මෙහෙයවන විධිමත් නායකත්වයක් ලැබෙන්නේ නම් කියුබාව, සිංගප්පූරුව මෙන් ඩෙංගු මර්දනය කිරීමේ හැකියාව ලංකාව ද සතු වන්නේය.

silumina

[QUOTE="sirajstc, post: 14025109, member: 91140"] [b]ඩෙංගු! ඩෙංගු!! ඩෙංගු !!![/b] [SIZE=3][B][COLOR=#FF0000]ඩෙංගු! ඩෙංගු!! ඩෙංගු !!![/COLOR][/B] ඩෙංගු මාරාන්තික යැයි අපි කියමු. එබැවින් මේ රෝගය වළක්වා ගත යුතු යැයි ද අපි කියමු. ඒ වෙනුවෙන් ගම් මට්ටමෙන් කමිටු ද ජාතික ඩෙංගු මර්දන ඒකක ද එතැනින් නොනැවතී ජනාධිපති කාර්ය සාධක බලකායන් ද පිහිට වූයෙමු. එහෙත් ඩෙංගු මදුරුවා ඒ කිසිවකින් මට්ටු වූයේ නැත. ඌ වඩා හොඳින් ව්‍යාප්ත වෙමින් පරිසරයට අනුව වෙනස් වෙමින් සිය පැවැත්ම තහවුරු කර ගනිමින් සිටින හැඩකි.[/SIZE] [SIZE=3] [B]ඩෙංගු මදුරුවා පරාජය කළ නොහැකි වූ තැන අපි එකිනෙකාට චෝදනා නඟා ගනිමින් සිටිමු. සියල්ලෝ එකිනෙකා මත වගකීම් බාර කරමින් සිටිති. ලොව දරුණු ම ත්රස්තවාදියා පරාජය කිරීමට අපට හැකි විය. එහෙත් ඩෙංගු මදුරුවා පරාජය කර ගැනීමට තවමත් අපට හැකියාවක් ලැබී නැත. කුමක් හෝ වරදක් සිදුවී තිබේ ද?[/B][/SIZE] [SIZE=3] සෞඛ්‍ය අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, පළාත් පාලන අමාත්‍යාංශය, ඩෙංගු මර්දන ඒකකය, ජනාධිපති කාර්ය සාධක බලකාය; ඩෙංගු මර්දනය සඳහා වගකීම පැවරෙන ආයතනයන්ය. [B]එහෙත් ඇතැම් මහජන නියෝජිතයන් ඩෙංගු උවදුර මැඬලීමේ වගකීම ඍජුව හෝ වක්‍රව පවරන්නේ මහජනතාවටය. ආණ්ඩුව හා ජනතාව යනු ආයතන දෙකක් නොව එකක් යැයි කිව නොහැකිද?[/B][/SIZE] [SIZE=3] ඩෙංගු උවදුරට මේ තරම් මහජනයාට වින කරන සාහසික තත්ත්වයක් ලැබුණේ කෙසේ ද? මේ ගැටලුවට ප්‍රථමයෙන් පිළිතුරු දෙනු ලැබුවේ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතාය. ඔහු පවසන්නේ තුන්වන ලෝකයේ රටක් හැටියට මේ වසංගතය අපට ක්ෂණිකව පිටු දැකිය නොහැකි බවය. එමෙන්ම වර්ෂාව සමයේදී ඩෙංගු මදුරුවාගේ ව්‍යාප්තිය වැඩිවන බව ද එබැවින් රෝගීන්ගේ ගණන ඉහළ යන බව ද හෙතෙම පවසයි. එහෙත් ඉහළ යන රෝගීන්ට සාපේක්ෂව මරණ සංඛ්‍යාව අඩු බව ද ඊට අවශ්‍ය ප්‍රතිකාර මැනවින් ලබා දීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේය. [IMG]http://www.silumina.lk/2012/06/17/dengu.jpg[/IMG][/SIZE] [SIZE=3]සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස අපි යුද්ධය ජය ගතිමු. ඩෙංගු මදුරුවා යනු ප්රභාකරන්ට වඩා ලෙහෙසියෙන් පරාජය කළ හැකි සතුරෙකි. අනෙක් පැත්තෙන් මරණ සංඛ්‍යාව අවම කර ගැනීම හෝ ප්‍රතිකාර ඉහළ මට්ටමක පවත්වාගෙන යෑම හෝ මීට නිසි විසඳුම ද නොවන්නේය. වර්ෂාව අධික වූ විට මදුරුවන් වැඩිවීම ස්වාභාවික තත්ත්වයක නොවීමට වගබලා ගැනීම අත්‍යවශ්‍ය අනෙක් සාධකයයි. වර්ෂාව ඇති නැති කාල දෙකේදී ම ඩෙංගු මදුරුවා පරිසරයෙන් තුරන් කරලීමට අවශ්‍ය අඛණ්ඩ වැඩපිළිවෙළක් දියත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් නොවේද? මේ සියලු කාරණා නැවත අප නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැතිවරයා වෙත ඉදිරිපත් කළ ගැටලුය. ඔහු ඒ වෙනුවෙන් දුන් පිළිතුරුයි මේ. [B]කියුබාව, සිංගප්පූරුව වැනි රටවල් ඩෙංගු ඉතා හොඳින් මර්දනය කළ රටවල්. ඒ ආදර්ශය අපට ගත නොහැකි ඇයි?[/B][/SIZE] [SIZE=3] ඒ රටවල් සම්පූර්ණ ලෙස සංවර්ධිත රටවල්. ඒ නිසා අතිසාර්ථක ඩෙංගු මර්දනයකට යෑමට ඔවුන්ට හැකි වී තිබෙනවා. එහෙත් අපි තවමත් පැල්පත් ගැටලුවට මුහුණ දෙනවා. නිසි නඩත්තුවකින් යුතු විධිමත් කාණු පද්ධතියක් හෝ අපට නැහැ. [B]ඩෙංගු මර්දනය කිරීමේදී ඇති වන බාධක ජය ගැනීමේ හැකියාවක් නැති බවද ඔබ පවසන්නෙ?[/B][/SIZE] [SIZE=3] අපි මැලේරියාව ජය ගත්තා. ප්‍රතිශක්තිකරණයෙන් සියයට අනූ නවයක් අපි සාර්ථකයි. ඕනෑම ක්‍රියාවලියක අඩුපාඩු තිබෙනවා. ඩෙංගු මර්දනයෙත් යම් අඩුපාඩු තිබෙන්න පුළුවන්. ත්රස්තවාදීන්ගේ යුද්ධය වුවත් ජයගත්තෙ අවුරුදු තිහකට පස්සෙ. එය ජය ගැනීමත් පහසු වුණේ නැහැ. ඩෙංගු මර්දනයටත් පැහැදිලි වැඩ පිළිවෙළක් තිබෙනවා. [B]ඩෙංගු මර්දනය වෙනුවෙන් පත් කළ කමිටු, ඒකක, බලකාය ආදියෙන් ප්‍රතිඵල ලැබෙන ක්‍රියාවලියක් දියත් වූ බව ඔබ සිතනවාද?[/B][/SIZE] [SIZE=3] පැහැදිලිව ම ඔව්. ඔවුන් ඒ සඳහා සක්‍රීයව දායක වී තිබෙනවා. [B]එහෙම නම් ඩෙංගු ව්‍යාප්තිය හා ඊට සාපේක්ෂව රෝගීන් වැඩි වී ඇත්තේ ඇයි?[/B][/SIZE] [SIZE=3] ක්ෂණිකව විසඳුම් දිය හැකි ගැටලුවක් නොවෙයි මේ. වර්ෂා කාලයට ඩෙංගු මදුරුවන් වැඩි වෙනවා. රෝගීන් වැඩි වෙන්නෙ ඒ නිසයි. එහෙත් මරණ සංඛ්‍යාව අවම මට්ටමකට ගෙන ඒමට හැකි ප්‍රතිකාර දියුණුවක් අපට තිබෙනවා. [B]වර්ෂා කාලයට ඩෙංගු ව්‍යාප්තිය වැඩි නොවීමට නොවේද වගබලා ගත යුත්තේ?[/B][/SIZE] [SIZE=3] ඒ වෙනුවෙන් කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඇතැමකු චෝදනා කරනවා වර්ෂා සමයට පමණයි ඩෙංගු මර්දන කටයුතු සිදුවෙන්නෙ කියලා. එහෙත් අපි අඛණ්ඩව මේ කටයුත්තෙ නියැළෙනවා. ඩෙංගු මර්දනය සඳහා වසරකට රුපියල් මිලියන 250 ක් පළාත් ආයතනවලට ලබා දෙන බවත්, එහෙත් ඒ ක්‍රියාවලිය නිසි ලෙස ක්‍රියාත්මක වෙනවාද යන්න අධීක්ෂණය කිරීමට අමාත්‍යාංශයට බලයක් නැති බවත්, පළාත් ආයතනවල ඇතැම් නියෝජිතයකු එම මුදල් සිය පෞද්ගලික කටයුතු සඳහා යොදවන බවත්, ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරියකු පවසා තිබිණි. මේ පිළිබඳව ද නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළ නමුත් ඔහු පවසා සිටියේ එය අසත්‍යයක් බවය. අමාත්‍යාංශය මේ පිළිබඳ නිසි අධීක්ෂණයක යෙදෙන බවත් පළාත් ආයතන ඩෙංගු මර්දන ක්‍රියාවලිය සිදු කරන බවත් ඔහුගේ පිළිතුර විය. පළාත් පාලන ආයතන අධික්ෂණය කිරීමට පළාත් පාලන අමාත්‍යාංශයට බලයක් නැතිද? ඩෙංගු මර්දනය සම්බන්ධයෙහිලා සෞඛ්‍ය අමාත්‍යාංශය හා සමාන බරක් ගත යුතු තවත් ප්‍රධන අමාත්‍යාංශ දෙකකි. පළාත් පාලන අමාත්‍යාංශය ඉන් එකකි. පළාත් පාලන ආයතන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දෙනු ලබන රුපියල් මිලියන 250 ඩෙංගු මර්දනය සඳහා විධිමත් ලෙස වැය කරනවාද? මේ තරම් මුදල් කන්දරාවක් වැය කරද්දීත් ඩෙංගු වඩා හොඳින් ව්‍යාප්ත වන්නේ ඒ විධිමත් බව නොමැති බැවින් ද? අප මේ සම්බන්ධයෙන් කරුණු විමසා සිටියේ පළාත් පාලන නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක මහතාගෙනි. ඒ සම්බන්ධයෙන් ඔහු දුන් පිළිතුරු මෙලෙසය. ”ඩෙංගු මර්දනය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය අපට හා පළාත් පාලන ආයතනවලට උපදෙස් දී තිබෙනවා. ඒ අනුව අපිත් මේ ආයතන දැනුම්වත් කර තිබෙනවා. මේ ක්‍රියාවලියේදී සමහර ආයතනවල දුර්වලතා තිබෙන බව පෙනෙනවා. ඒත් ඊට මැදිහත් වෙන්න අපට අමාරුයි. අපි මෙතැනදි කරන්නේ උපදෙස් දීම හා සම්බන්ධීකරණ කටයුතුයි. එහෙත් මේ ආයතනවල ක්‍රියාකාරිත්වයේ වගකීම පැවරෙන්නේ විෂය භාර ඇමැතිවරුන් වෙතයි? අපිට පුළුවන් මේ ආයතනවලට අවශ්‍ය උපදෙස් ලබා දී ඔවුන් දැනුම්වත් කිරීමටයි. විශේෂයෙන් කැළි කසල බැහැර කිරීම පළාත් පාලන ආයතන සතු ප්‍රධාන කාර්යයක්. මෙවැනි කටයුතු විධිමත් කිරීමට අප ක්‍රියාත්මක වී තිබෙනවා. කැළි කසළ ඉවත් කිරීමේදී මෙන් ම විශේෂයෙන් ම ප්රතිචක්රීයකරණ කටයුත්තේදී නිශ්චිත වැඩපිළිවෙළක් පළාත් ආයතනවල නොමැති බවට ඩෙංගු මර්දන බලධාරින්ට නගන චෝදනාවක්? කැළි කසළ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි. ඒත් එය විසඳීමට ගෙන ඇති පියවරවල දියුණුවක් තිබෙනවා. මෙහිදී පරිසර අමාත්‍යාංශයටත් විශාල වගකීමක් තියෙනවා. විශේෂයෙන් ම කසළ ප්රතිචක්රීයකරණයේදී මධ්‍යම පරිසර අධිකාරියටත් විශාල වගකීමක් තියෙනවා. ප්රතිචක්රීයකරණය වැනි විශාල වියදම් යන ව්‍යාපෘතිවලට පළාත් පාලන ආයතන යොමු වී නැතත් කොම්පෝස්ට් පොහොර අංගන තැනීම වැනි ක්‍රියාවලියකට දායක වී තිබෙනවා. කසළ ප්‍රතිචකීයකරණය! ඩෙංගු මාරයා මර්දනය කිරීමෙහිලා අත්‍යවශ්‍ය ප්‍රබල සාධකයකි. දිනකට ප්ලාස්ටික්, පොලිතින් කෙතරම් නම් ප්‍රමාණයක් නම් කසළවලට එකතු වන්නේ ද? මේවා ප්රතිචක්රීයකරණය කිරීමට ගෙන ඇති විධිමත් පියවරක් තවමත් ක්රියාවේ යොදවා නැත. කසළ ප්රතිචක්රීයකරණය පිළිබඳ තම ආයතනයට ඇති වගකීම ගැන එහි සභාපති චරිත හේරත් මහතා දරන්නේ මෙවැනි අදහසකි. ”කසළ ප්රතිචක්රීයකරණය කිරීමේ වගකීම තියෙන්නෙ පළාත් පාලන ආයතනවලට. අපි කරන්නෙ ඒ ආයතනවල විධිමත් ක්‍රියාකාරිත්වය උදෙසා නීති පැනවීම, මුදල් හා තාක්ෂණය ලබාදීමයි. එහෙම නැතිව කසළ එකතු කරන්න ගියොත් අපිව හිරේ දමන්නත් පුළුවන්. මොකද ඒක අපේ කාර්යයක් නොවේ. කසළ පිළිබඳ ගැටලුවේදී වගේම සමස්ත පරිසරය ගැන පුද්ගල ආකල්පවල වෙනසකුත් අවශ්‍ය බවයි මගේ හැඟීම.” සභාපතිවරයා කසළ ප්රතිචක්රීයකරණය ගැන දරන මතය එලෙසය. කෙසේ වුවද මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ වාට්ටු හයක් වෙන්කර ඇත්තේ ඩෙංගු රෝගීන් සඳහාය. ඒ වාට්ටු හයටම දැඩි සත්කාර හයක් ද පිහිටුවීමට රෝහලට සිදුව තිබේ. ඩෙංගු ප්‍රතිකාර කාර්යක්ෂම කිරීම සඳහා විවිධ පියවර ගැනීමට ද රෝහලට සිදුව තිබේ. මේ සියල්ල අතර ළමා රෝහලේ පමණක් මේ වන විට සිදුවී ඇති මරණ සංඛ්‍යාව නවයකි. ඩෙංගු! මර්දනය කිරීම මේ තරම් අපහසු වී ඇත්තේ ඇයි? අප මේ ප්රශ්නය යොමු කළේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාවේ මහතා වෙතය.[/SIZE] [SIZE=3] ”මේ සඳහා දායක විය යුතු සෑම අංශයකම උපරිම දායකත්වය නොලැබීමයි ඩෙංගු මර්දනය අඩපණ වීමට බලපා තිබෙන හේතුව වන්නේ. ඒ හැරුණාම තවත් ප්‍රායෝගික ගැටලු කිහිපයක් තිබෙනවා. ඩෙංගු මර්දන ජාතික වැඩපිළිවෙළකට යෑමේදී ඒ ගැන ඇති කීට විද්‍යා දත්ත ඉතා ප්‍රයෝජනවත්. ඒත් ඒ පරීක්ෂණ සඳහා අවශ්‍ය මානව සම්පත්වල හිඟයක් තියෙනවා. රජයේ ආයතනවල කීට විද්‍යාඥයන් සිටින්නේ හතර පස් දෙනයි. කීට විද්‍යා සහකාරවරුන් සිටින්නෙත් සුළු පිරිසක්. කොළඹ දිස්ත්‍රික්කයටම ඉන්නේ කීට විද්‍යා සහකාරවරු තුන්දෙනයි. මේ සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙළකට යාමට මේ නිලධාරීන් අවශ්‍ය වෙනවා. මේ වසරේදී එවැනි නිලධාරීන් පනස් දෙනකු බඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා. වසර තුනක් ඇතුළත නිලධාරීන් 150 දෙනකු බඳවා ගැනීමයි අපේ ඉලක්කය. එවැනි පිරිසක් නැතිව මේ පරීක්ෂණ නිසි ලෙස කරන්න බැහැ. [B]මෙවැනි ජාතික අර්බුදයක් පැවතෙන අවස්ථාවකදී මේ 150 දෙනා එකවර බඳවා ගත නොහැක්කේ ඇයි?[/B][/SIZE] [SIZE=3] ඊට අවශ්‍ය භෞතික සම්පත් මෙන්ම මානව සම්පත්වල හිඟකම නිසයි එලෙස නොහැකි වෙන්නෙ. [B]ඩෙංගු මර්දනයට ඇති වෙනත් බාධා මොනවාද?[/B][/SIZE] [SIZE=3] කසළ ප්රතිචක්රීයකරණය විධිමත් ලෙස සිදු නොවීම ඩෙංගු මර්දනයෙහිලා, බලපාන ප්‍රධාන ගැටලුවක්. මහජනයා ඉවත දමන ප්ලාස්ටික්, පොලිතින් නැවත ප්රතිචක්රීයකරණය කිරීමෙහිලා ක්‍රියාත්මක වැඩසටහන් ගැන කිසිදු සෑහීමකට පත් වෙන්න බැහැ. [B]කියුබාව, සිංගප්පූරුව වැනි රටවල් ඩෙංගු මර්දනය කිරීමට ගෙන ඇති පියවර අපට ආදර්ශයට ගත නොහැක්කේ ඇයි?[/B][/SIZE] [SIZE=3] සිංගප්පූරුව වැනි රටක් ඉතාම නීතිගරුකයි. උපරිම ලෙස නීතිගරුකවීමත් කාර්යක්ෂම වීමත් එහි ඩෙංගු මර්දනයට හේතුව වුණා. අපේ රටේ මේ දෙකම නැහැ. කාර්යක්ෂමතාවය සියයට පහක්වත් නැහැ. කියුබාව වැනි රටක නායකයා කිව්වොත් අසවල් පැයේදී සියලු දෙනා එළියට බැස පරිසරය ශුද්ධ පවිත්‍ර කළ යුතුයි කියලා මුළු රටම එහෙම කරනවා. ඒ රටේ පාලන ක්‍රමයයි ජනතාවගේ හැසිරීමයි තමයි ඩෙංගු මර්දනයට බලපා තියෙන්නෙ. [B]පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකයටවත් බලයක් නැද්ද?[/B][/SIZE] [SIZE=3] යම් පළාත් ආයතනයක් ආරාධනා කළොත් ඔවුන්ගේ වැඩපිළිවෙළට මැදිහත් වෙන්න කියලා අන්න එවිට අපට පුළුවන් ඩෙංගු මර්දනය උදෙසා උපරිම දායකත්වය ලබා දෙන්න. එවැනි ඉල්ලීමක් නොකළොත් අධීක්ෂණය කිරීමට අපට බලයක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බාහිරව කටයුතු කිරීමේ බලයක් අපට නැහැ. [B]මේ වන විට වැඩි වශයෙන්ම ඩෙංගු පැතිරී ඇති පළාත් මොනවාද?[/B][/SIZE] [SIZE=3] විශේෂයෙන්ම බස්නාහිර පළාතේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක දෙක වැඩි අවදානමක් ගෙන තිබෙනවා. ඊළඟට සබරගමු පළාතේ කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්කත් මධ්‍යම පළාතේ ඇතැම් ප්‍රදේශවලත් වැඩි වශයෙන් ඩෙංගු රෝගය පැතිරී තිබෙනවා. ඒ වගේම සෙසු ප්‍රදේශත් ඩෙංගු රෝගයෙන් පීඩා විඳිනවා. ගම් මට්ටමින් පිහිටුවූ කමිටුවලින් සතුටුදායක ප්‍රතිඵලයක් තිබේද යන්නත් අපි ඔහුගෙන් විමසා සිටියෙමු. එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ ඇතැම් කමිටුවක් සක්‍රීයව දායකවී ඇති බවය. ඩෙංගු! වැඩි වශයෙන්ම වැලඳෙන්නේ දරුවන්ටය. එබැවිනි එහි වගකීම වැඩි වශයෙන් දරන රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාගෙන් යම් අදහස් විමසීමක් සිදු කෙරුණේ. ”ඩෙංගු මර්දනයෙහිලා අඛණ්ඩ වැඩපිළිවෙළක් නැතිවීමයි මීට ප්‍රධාන හේතුව වී තිබෙන්නෙ. උදාහරණයක් විදියට වාහනවල ආසන පටි පැලඳ ගැනීමේ නීතිය ක්‍රියාත්මක කිරීමට යන විට ඇතමකු ප්‍රශ්න කළේ, ලංකාවේ එවැන්නක් කෙසේ කරන්නද යනුවෙන්. ඒත් දැන් ලොරි රියැදුරා පවා ඒ නීතියට අවනතයි. මෙහිදී විශේෂයෙන්ම දරුවන් සිටින පවුල් වැඩිහිටියන් මේ ක්‍රියාවලියට වැඩිවශයෙන් දායක කර ගත යුතු වනවා වගේ එහි නායකත්වය ඔවුන්ට පැවරිය යුතු බව මගේ හැඟීමයි. මොකද දරුවන් ගැන ඇති බිය නිසාම ඔවුන් මේ ඩෙංගු මර්දන ක්‍රියාවලියට ඉතා සක්‍රීයව දායක වෙනවා. ග්‍රාමීය මට්ටමෙන් එය ඉතා හොඳ ක්‍රියාමාර්ගයක් වේවි. අනෙක ඩෙංගු මර්දනය කිරීමේදී අපට අතහැරිය යුතු ප්‍රදේශයක් නැහැ. නගරය මෙන්ම ගමත් ඩෙංගු මදුරුවා ග්‍රහණයට ගෙන හමාරයි. ඒ නිසා සියලුම තැන්හි ඩෙංගු මර්දනය අඛණ්ඩව සිදුවිය යුතුයි. [B]ඩෙංගු රෝගයේදී විශේෂ අවධානය යොමු කළ ප්‍රධාන අවස්ථා මොනවාද?[/B][/SIZE] [SIZE=3] මෙහිදී ප්‍රධාන වශයෙන් රෝග ලක්ෂණ නවයක් ගැන අවධානයෙන් පසුවිය යුතුයි. මේ ලක්ෂණවලින් එකක් හෝ තිබේ නම් උණ වැලඳී දින තුනක් යාමට පෙර රෝහල් ගතකිරීමට කටයුතු කළ යුතුයි. අවධානය දැක්විය යුතු විශේෂ රෝග ලක්ෂණ එක් වරම උණ බැස යෑම හෝ ශරීරයට සනීපයක් හෝ ශක්තියක් නොදැනීම. වතුර බීමට ඇති අකැමැත්ත ආහාර අරුචිය තද පිපාසය බඩ කැක්කුම හෝ වමනය අතපය සීතලවීම වීදුරුමසෙන් ලේ ගැලීම පැය හයක් ඇතුළත මුත්‍රා නොකර සිටීම හැසිරීම් රටාවේ වෙනසක් (කලබල කිරීම්, දීර්ඝ ලෙස නින්දට යෑම් වැනි) යම් විදියකින් උණ රෝග තත්ත්වයක් ඇති වුවහොත් රෝහලෙන් හෝ පවුලේ වෛද්‍යවරයාගෙන් හෝ ප්‍රතිකාර ලබා ගත යුතුයි. එහිදී ඉක්මනින් උණ තත්ත්වය පහළ යන ඖෂධ වර්ග භාවිතයෙන් වැළකිය යුතුයි. මෙලෙස වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් දින තුනකට පසුවත් උණ රෝගය පවතින්නේ නම් හෝ ඒ දින තුන ඇතුළත ඉහත රෝග ලක්ෂණවලින් එකක් හෝ දක්නට ලැබෙන්නේ නම් හැකි ඉක්මනින් රෝහල් ගත කර යුතු වෙනවා.” වෛද්‍ය හේවගේ ඩෙංගු රෝගීන් හඳුනාගැනීම හා ඔවුන් වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන පවසන්නේ එවැන්නක්. ජාතික අර්බුදයකදී එකිනෙකා අඩු වැඩි වශයෙන් එකිනෙකාට ඇඟිල්ල දිගු කරගනිමින් සිය වගකීම්වලින් හැකිතාක් නිදහස් වීමට මාන බැලීම ලංකාවේ ස්වභාවයකි. යුද්ධය සම්බන්ධයෙනුත් එවැනිම ක්‍රියාවලියක සිටියා නම් අපට එය ජයගැනීමට නොහැකි වනු ඇත. එහෙත් අතළොස්සක් හැර මේ රටේ සියලුම පාර්ශ්වයන්, යුද්ධය මෙහෙයවූ නායකත්වය වටා ඒකරාශී වූයේ ඒ නායකත්වය නිවැරැදි හා විධිමත් වූ බැවිනි. කිසිදිනෙක අන්තර්ජාතික ප්‍රජාවේ බලපෑමෙන් මිදී යුද්ධය හමාර කිරීමට අපට නොහැකි යැයි කී නමුත් ඊට නායකත්වය දුන්නෝ එය කළහ. එසේ නම් ඩෙංගු මදුරුවා මර්දනය කිරීම ඉදිරියේ ඇති අභියෝග බාධා ජයගැනීමට ඇති නොහැකියාව කුමක්ද? ඇතැම් දේශපාලනඥයකු හෝ නිලධරයකු පවසන්නේ මේ වසංගතය අමාත්‍යාංශයකට හෝ අමාත්‍යාංශ කිහිපයකට පමණක් මර්දනය කළ නොහැකි බවය. ඊට ප්‍රජාවේ සහාය අවශ්‍ය බවය. අපි නැවත කියමු. ප්‍රජාවේ සහය අත්‍යවශ්‍ය බව සැබෑවකි. එහෙත් ඒ ප්‍රජාව නිසි ලෙස අඛණ්ඩ ලෙස මෙහෙයවන විධිමත් නායකත්වයක් ලැබෙන්නේ නම් කියුබාව, සිංගප්පූරුව මෙන් ඩෙංගු මර්දනය කිරීමේ හැකියාව ලංකාව ද සතු වන්නේය. silumina[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom