Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Oldest Breadfruit Tree in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ පැරණිම දෙල් ගස

දෙල් ගැන අපි අසා ඇත්තෙමු. යමක් වැරදීගෙන එන විට අපේ ඇත්තන් කියන්නේ වැඩේ දෙල් වෙන්නයි යන්නේ කියාය. මෙය දෙල් ගැන සඳහන් ප්‍රකට කියමනකි. අප මේ කියන්නට යන්නේ ගාලු කොටුවේ පිහිටි ඓතිහාසික දෙල් ගහ ගැනය. ගම් දෙල්, වල් දෙල්, බැදි දෙල් හා රට දෙල් යනුවෙන් දෙල් වර්ග කිහිපයකි. මෙරටට හඳුන්වා දුන් රට දෙල් ගසේ මව් ශාකය ගාල්ල කොටුවේ වරාය නිවාඩු නිකේතනය අසල පිහිටි මෙම දෙල් ගස බවද පැවසේ.

දෙල් ගසේ ඵලය තරමක් උෂ්ණාධිකය. තම්බා මෙන්ම ව්‍යංජනයක් ලෙසද දෙල් ඉතාමත් ප්‍රණීතය. නමුත් මේ උෂ්ණාධික බව නිසාම සිරුරේ ශක්තිය හීන වන බව කියැවේ. ලන්දේසිකාරයන් ඕලන්දයේ සිට ලංකාවට දෙල් ගෙන එනු ලැබුවේ සිංහලයන්ගේ ශක්තිය හීන කර කුසීත ජාතියක් කිරීමට බව අපේ ඇත්තෝ පවසති. නමුත් අපේ ඇත්තෝ බල මාළුවල උෂ්ණාධික බව බාල කරන්නට බල මාළු සමග පොල් කෑමට පුරුදු වී සිටියහ. එසේම ඔවුන් ලන්දේසින්ගේ දෙල් කෑමටත් පොල් භාවිත කළ බැවින් ලන්දේසීන්ගේ උපාය අසාර්ථක වූවා යැයි අදටත් ගාල්ලේ ගැමියෝ පවසති. ලංකාවේ පැරණිතම රට දෙල් ගස මෙය බවටද මතයක් පවතී.

ශ්‍රී ලංකා රාජකිය ආසියාතික සංගමයේ හිටපු භාණ්ඩාගාරික නීතිඥ හේමන්ත සිටුගේ මහතා මේ පිළිබඳ මෙලෙස අදහස් දැක්වීය.

"දේවපතිරාජ ඇමතිවරයාගේ කාලයේ කොස්ගොඩ මහා දෙල් වනයක් තිබිලා තියෙනවා. පූජාවලියේ 15 වැනි පරිච්ඡේදයේ ඒ බව සඳහන් වෙනවා. ඒ කාලයේ කොස්, ගම් දෙල්, බැදි දෙල් තිබුණා. නමුත් රට දෙල් ගැන සඳහනක් නැහැ. ඒ නිසා රට දෙල් අපේ රටට හඳුන්වා දුන් ශාකයක් බවට විවාදයක් නැහැ. පෘතුගීසි හා ලන්දේසි පාලන කාලවලදී තමයි මේ රට දෙල් ගස හඳුන්වා දෙන්න ඇත්තේ. මගේ මතය නම් මෙය ලන්දේසීන්ගේ පාලන කාලයේදී හඳුන්වා දෙන්න ඇති කියලයි. ලන්දේසීන්ගේ කාලයේදී වහල්ලුන්ට කෑමට දෙන කෑමක් හැටියට රට දෙල් හඳුන්වා දුන් බවටත් මතයක් තියෙනවා.

ගාලු ඉතිහාසය පොත ලියපු විලියම් සිල්වා මාත් සමග කියල තියෙනවා ලන්දේසීන්ගේ පාලන කාලයේදී බලකොටුවල ගොඩනැගිලි ඉදි කරන්න කොස් ගස් කපලා දැව වශයෙන් ගත්තලු. කොස් කියන්නේ අපේ බත් ගස. කොස් ගස් කැපීම නිසා ආහාර අහේනියක් ඇති වුණාලු. ඉන්පසු ලන්දේසීන් විසින් ඉන්දුනීසියාවේ බතාවියෙන් ගෙනැවිත් මෙරටට රට දෙල් හඳුන්වා දුන්නා කියලා තමයි ඔහු කියන්නේ.

කපිතාන් විලියම් බ්ල්යි බවුන්ට් කියන නෞකාව යාත්රාකරගෙන එමින් සිටියදී පැසිපික් සාගරයේදී කැරැල්ලක් ඇතිවෙලා නැව මුහුදුබත් වෙලා තියෙනවා. නැවේ තිබූ දෙල් පැළයක අංකුරයකින් මෙම දෙල් ගස හටගත් බවටත් මතයක් තියෙනවා. 70 ගණන්වල මේ දෙල් ගස මැරෙන්න ගිහින් තියෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් තමයි ඒ අවස්ථාවේ මේ දෙල් ගස බේරාගෙන තියෙන්නේ" යැයි හේමන්ත සිටුගේ මහතා මේ දෙල් ගස පිළිබඳ විස්තර දක්වමින් පැවසුවේය.

[QUOTE="mayuri., post: 19079062, member: 291736"] [SIZE="3"]අපේ පැරණිම දෙල් ගස දෙල් ගැන අපි අසා ඇත්තෙමු. යමක් වැරදීගෙන එන විට අපේ ඇත්තන් කියන්නේ වැඩේ දෙල් වෙන්නයි යන්නේ කියාය. මෙය දෙල් ගැන සඳහන් ප්‍රකට කියමනකි. අප මේ කියන්නට යන්නේ ගාලු කොටුවේ පිහිටි ඓතිහාසික දෙල් ගහ ගැනය. ගම් දෙල්, වල් දෙල්, බැදි දෙල් හා රට දෙල් යනුවෙන් දෙල් වර්ග කිහිපයකි. මෙරටට හඳුන්වා දුන් රට දෙල් ගසේ මව් ශාකය ගාල්ල කොටුවේ වරාය නිවාඩු නිකේතනය අසල පිහිටි මෙම දෙල් ගස බවද පැවසේ.[/SIZE] [IMG]http://www.ada.lk/adaadmin/wp-content/uploads/file/4(727).jpg[/IMG] [SIZE="3"]දෙල් ගසේ ඵලය තරමක් උෂ්ණාධිකය. තම්බා මෙන්ම ව්‍යංජනයක් ලෙසද දෙල් ඉතාමත් ප්‍රණීතය. නමුත් මේ උෂ්ණාධික බව නිසාම සිරුරේ ශක්තිය හීන වන බව කියැවේ. ලන්දේසිකාරයන් ඕලන්දයේ සිට ලංකාවට දෙල් ගෙන එනු ලැබුවේ සිංහලයන්ගේ ශක්තිය හීන කර කුසීත ජාතියක් කිරීමට බව අපේ ඇත්තෝ පවසති. නමුත් අපේ ඇත්තෝ බල මාළුවල උෂ්ණාධික බව බාල කරන්නට බල මාළු සමග පොල් කෑමට පුරුදු වී සිටියහ. එසේම ඔවුන් ලන්දේසින්ගේ දෙල් කෑමටත් පොල් භාවිත කළ බැවින් ලන්දේසීන්ගේ උපාය අසාර්ථක වූවා යැයි අදටත් ගාල්ලේ ගැමියෝ පවසති. ලංකාවේ පැරණිතම රට දෙල් ගස මෙය බවටද මතයක් පවතී. [/SIZE] [IMG]http://www.ada.lk/adaadmin/wp-content/uploads/file/2(1991).jpg[/IMG] [SIZE="3"]ශ්‍රී ලංකා රාජකිය ආසියාතික සංගමයේ හිටපු භාණ්ඩාගාරික නීතිඥ හේමන්ත සිටුගේ මහතා මේ පිළිබඳ මෙලෙස අදහස් දැක්වීය. "දේවපතිරාජ ඇමතිවරයාගේ කාලයේ කොස්ගොඩ මහා දෙල් වනයක් තිබිලා තියෙනවා. පූජාවලියේ 15 වැනි පරිච්ඡේදයේ ඒ බව සඳහන් වෙනවා. ඒ කාලයේ කොස්, ගම් දෙල්, බැදි දෙල් තිබුණා. නමුත් රට දෙල් ගැන සඳහනක් නැහැ. ඒ නිසා රට දෙල් අපේ රටට හඳුන්වා දුන් ශාකයක් බවට විවාදයක් නැහැ. පෘතුගීසි හා ලන්දේසි පාලන කාලවලදී තමයි මේ රට දෙල් ගස හඳුන්වා දෙන්න ඇත්තේ. මගේ මතය නම් මෙය ලන්දේසීන්ගේ පාලන කාලයේදී හඳුන්වා දෙන්න ඇති කියලයි. ලන්දේසීන්ගේ කාලයේදී වහල්ලුන්ට කෑමට දෙන කෑමක් හැටියට රට දෙල් හඳුන්වා දුන් බවටත් මතයක් තියෙනවා. [/SIZE] [IMG]http://www.ada.lk/adaadmin/wp-content/uploads/file/3(1255).jpg[/IMG] [SIZE="3"]ගාලු ඉතිහාසය පොත ලියපු විලියම් සිල්වා මාත් සමග කියල තියෙනවා ලන්දේසීන්ගේ පාලන කාලයේදී බලකොටුවල ගොඩනැගිලි ඉදි කරන්න කොස් ගස් කපලා දැව වශයෙන් ගත්තලු. කොස් කියන්නේ අපේ බත් ගස. කොස් ගස් කැපීම නිසා ආහාර අහේනියක් ඇති වුණාලු. ඉන්පසු ලන්දේසීන් විසින් ඉන්දුනීසියාවේ බතාවියෙන් ගෙනැවිත් මෙරටට රට දෙල් හඳුන්වා දුන්නා කියලා තමයි ඔහු කියන්නේ. කපිතාන් විලියම් බ්ල්යි බවුන්ට් කියන නෞකාව යාත්රාකරගෙන එමින් සිටියදී පැසිපික් සාගරයේදී කැරැල්ලක් ඇතිවෙලා නැව මුහුදුබත් වෙලා තියෙනවා. නැවේ තිබූ දෙල් පැළයක අංකුරයකින් මෙම දෙල් ගස හටගත් බවටත් මතයක් තියෙනවා. 70 ගණන්වල මේ දෙල් ගස මැරෙන්න ගිහින් තියෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් තමයි ඒ අවස්ථාවේ මේ දෙල් ගස බේරාගෙන තියෙන්නේ" යැයි හේමන්ත සිටුගේ මහතා මේ දෙල් ගස පිළිබඳ විස්තර දක්වමින් පැවසුවේය. [/SIZE] [IMG]http://www.ada.lk/adaadmin/wp-content/uploads/file/1(2515).jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom