Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'The One' Colombo 1 sqft ලක්ෂ_7යි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්ග අඩියක් ලක්ෂ 7 සිට ඉහළට – කොළඹ කොටුව මැදින් අහසට ඇදෙන අලුත්ම දැවැන්තයා “The One“

[ATTACH]71552[/ATTACH]

කොළඹ කොටුව යෝක් වීදිය, චැතැම් වීදිය හා ලෝටස් මාවත ට මැදිව ඉදිවෙමින් පවතින The One ව්‍යාපෘතියේ කටයුතු 2021 දෙසැම්බර් මාසය වන විට අවසන් කරන බව එහි පාර්ශවකාර සමාගමක් වන The One Transworks (Pvt) Ltd හි ඇලෙක්ස් ලොවෙල් පවසයි. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක දී ඔහු මේ බව කියා සිටියේය.

අක්කර 4.3 ක් පුරා විහිදුනු අති සුඛෝපභෝගී, සුපිරිතම ආගන්තුක සත්කාරයක් සහිත, අදහාගත නොහැකි පරිසරයක පිහිටි අපූර්වතම භෝජන අත්දැකීමක් ලබා දෙන කුළුණු තුනකින් සමන්විත සුපිරි තරු පහේ හෝටලයක්, අති සුඛෝපභෝගී සිල්ලර වෙළෙඳ සංකීර්ණයක්, ව්‍යාපාරික වාතාවරණයන්ට වඩාත් හොඳින් ගැලපෙන වාණිජ කාර්යාල සංකීර්ණයක් මෙන්ම ඉතාමත් අලංකාරව නිම වුණු සුපිරි නිවාස 638 කින් සමන්විත නිවාස සංකීර්ණයක් ද මගින් නාගරික සංවර්ධනයේ හැරවුම සනිටුහන් කරන මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියානු කලාපයේම වඩාත් අපේක්ෂා සහගත සංවර්ධන ව්‍යාපෘතියකි.

ඩොලර් මිලියන 500 ක් ඉක්මවන ආයෝජනයක් වන මෙය සෘජුවම රැකියා 3,000 ක් පමණ උත්පාදනය කරනු ලබන බව ව්‍යාපෘති කොටස්කරුවන් පවසයි.

The One ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2017 සැප්තැම්බර් මස ආරම්භ කෙරුණු අතර එහි පළමු අදියරෙහි කටයුතු 2021 දෙසැම්බර් මස වන විට අවසන් වීමට නියමිතය.

මෙම සංකීර්ණයේ ඉදිවන නිවාස වර්ග අඩි 1,700 සිට වර්ග අඩි 4,000 දක්වා ප්‍රමාණවලින් වන අතර ඒවා නිදන කාමර දෙකේ සිට හතර දක්වා තෝරා ගත හැකි මාදිලිවලින් යුක්ත ඒවා වේ. මෙම නිවාස අලෙවි කරන මිල වර්ග අඩියන් ඇමරිකානු ඩොලර් 4500 සිට වේ. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් හත් ලක්ෂය ඉක්මවනු ඇත.

The One ව්‍යාපෘතියේ ඉදිකෙරෙන සුපිරි තරු පහේ හෝටලය කාමර 473 කින් යුක්ත වේ.

[ATTACH]71553[/ATTACH]

[QUOTE="neyohk, post: 22986091, member: 554983"] [CENTER][SIZE="5"][B]වර්ග අඩියක් ලක්ෂ 7 සිට ඉහළට – කොළඹ කොටුව මැදින් අහසට ඇදෙන අලුත්ම දැවැන්තයා “The One“ [/B][/SIZE] [ATTACH]71552._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="Black"]කොළඹ කොටුව යෝක් වීදිය, චැතැම් වීදිය හා ලෝටස් මාවත ට මැදිව ඉදිවෙමින් පවතින The One ව්‍යාපෘතියේ කටයුතු 2021 දෙසැම්බර් මාසය වන විට අවසන් කරන බව එහි පාර්ශවකාර සමාගමක් වන The One Transworks (Pvt) Ltd හි ඇලෙක්ස් ලොවෙල් පවසයි. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක දී ඔහු මේ බව කියා සිටියේය. අක්කර 4.3 ක් පුරා විහිදුනු අති සුඛෝපභෝගී, සුපිරිතම ආගන්තුක සත්කාරයක් සහිත, අදහාගත නොහැකි පරිසරයක පිහිටි අපූර්වතම භෝජන අත්දැකීමක් ලබා දෙන කුළුණු තුනකින් සමන්විත සුපිරි තරු පහේ හෝටලයක්, අති සුඛෝපභෝගී සිල්ලර වෙළෙඳ සංකීර්ණයක්, ව්‍යාපාරික වාතාවරණයන්ට වඩාත් හොඳින් ගැලපෙන වාණිජ කාර්යාල සංකීර්ණයක් මෙන්ම ඉතාමත් අලංකාරව නිම වුණු සුපිරි නිවාස 638 කින් සමන්විත නිවාස සංකීර්ණයක් ද මගින් නාගරික සංවර්ධනයේ හැරවුම සනිටුහන් කරන මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියානු කලාපයේම වඩාත් අපේක්ෂා සහගත සංවර්ධන ව්‍යාපෘතියකි. ඩොලර් මිලියන 500 ක් ඉක්මවන ආයෝජනයක් වන මෙය සෘජුවම රැකියා 3,000 ක් පමණ උත්පාදනය කරනු ලබන බව ව්‍යාපෘති කොටස්කරුවන් පවසයි. The One ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2017 සැප්තැම්බර් මස ආරම්භ කෙරුණු අතර එහි පළමු අදියරෙහි කටයුතු 2021 දෙසැම්බර් මස වන විට අවසන් වීමට නියමිතය. මෙම සංකීර්ණයේ ඉදිවන නිවාස වර්ග අඩි 1,700 සිට වර්ග අඩි 4,000 දක්වා ප්‍රමාණවලින් වන අතර ඒවා නිදන කාමර දෙකේ සිට හතර දක්වා තෝරා ගත හැකි මාදිලිවලින් යුක්ත ඒවා වේ. මෙම නිවාස අලෙවි කරන මිල වර්ග අඩියන් ඇමරිකානු ඩොලර් 4500 සිට වේ. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් හත් ලක්ෂය ඉක්මවනු ඇත. The One ව්‍යාපෘතියේ ඉදිකෙරෙන සුපිරි තරු පහේ හෝටලය කාමර 473 කින් යුක්ත වේ.[/COLOR][/SIZE] [CENTER][ATTACH]71553._xfImport[/ATTACH] [IMG]http://originbiz.adaderana.lk/wp-content/themes/adaderana-theme/assets/images/adaderana-biz-logo.png[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom