Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
The Originals patta TV series ekak ban
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Naza" data-source="post: 23454842" data-attributes="member: 370197"><p>සති දෙකකට කලින් බලන්න tv series එකක් හොය හොය ඉන්නකොට තමයි මේ thread එක දැක්කේ( ඒ වෙනකොට Person Of Interest බලල ඉවර උනා විතරයි)..TO ගැන පොඩ්ඩක් හොයල බලද්දී Season5 අලුතින් යන නිසා තමයි thread එකත් උඩට ඇවිත් තියෙන්නෙ කියල ක්ලික් උනේ..Thread එක වැඩිය කියවලා spoil කරගන්නේ නැතුව season5 ඉවර වෙන්න කලින් පරණ seasons ඔක්කොම බලල ඉවර කරල අලුත් එකට සෙට් වෙන්න පුලුවන් උනා..S05 epi 12 බාන්න දාල දැන් තමයි thread එක ඔක්කොම කියෙව්වේ..මේ වගේ tv series එකක ආතල් එක තියෙන්නෙ ඊළගට මොකක්ද වෙන්නේ කියල කුතුහලයෙන් බලද්දි.අපේම fan therioes හදාගෙන බලන උන් එක්ක argue කරද්දී..ඒ ආතල් එක හොදටම ගත්තේ Game Of Thrones වලින් (මේක TO ගැන නිසා තව මුකුත් ඒ ගැන නොකිය ඉන්නම්)...TVD මන් බලල නෑ..එහෙමයි මට මේකෙ නොතේරෙන තැනක් නම් ආවේ නෑ..උදාහරණයක් ගත්තොත් Originals ලා කියන්නේ කවුද,උන්ගේ හැකියාවන් මොනවද කියල TVD බලපු උන් TO බලන්න කලින්ම දන්නවා..අනිත් උන් දැනගන්නේ මේකෙ එපිසොඩ්ස් ගානක් කියාට පස්සෙ එක්කො seasons කීපයක් ගියාට පස්සේ..කොහොම උනත් මේ කතාව අවදානෙන් බැලුවොත් හැම්දේකම ආරම්භය විස්තර කරනවා..මගේ taste එකට අනුව මේ කතාවේ හොදම seasons දෙක S04,S05..ඉස්සරට අපි තව කතා කරමු..ep12 බාල ඉවරයි දැන් බලන්න කියලා..always & forever <img class="smilie smilie--emoji" loading="lazy" alt="✌🏻" title="Victory hand: light skin tone :v_tone1:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/270c-1f3fb.png" data-shortname=":v_tone1:" /></p></blockquote><p></p>
[QUOTE="Naza, post: 23454842, member: 370197"] සති දෙකකට කලින් බලන්න tv series එකක් හොය හොය ඉන්නකොට තමයි මේ thread එක දැක්කේ( ඒ වෙනකොට Person Of Interest බලල ඉවර උනා විතරයි)..TO ගැන පොඩ්ඩක් හොයල බලද්දී Season5 අලුතින් යන නිසා තමයි thread එකත් උඩට ඇවිත් තියෙන්නෙ කියල ක්ලික් උනේ..Thread එක වැඩිය කියවලා spoil කරගන්නේ නැතුව season5 ඉවර වෙන්න කලින් පරණ seasons ඔක්කොම බලල ඉවර කරල අලුත් එකට සෙට් වෙන්න පුලුවන් උනා..S05 epi 12 බාන්න දාල දැන් තමයි thread එක ඔක්කොම කියෙව්වේ..මේ වගේ tv series එකක ආතල් එක තියෙන්නෙ ඊළගට මොකක්ද වෙන්නේ කියල කුතුහලයෙන් බලද්දි.අපේම fan therioes හදාගෙන බලන උන් එක්ක argue කරද්දී..ඒ ආතල් එක හොදටම ගත්තේ Game Of Thrones වලින් (මේක TO ගැන නිසා තව මුකුත් ඒ ගැන නොකිය ඉන්නම්)...TVD මන් බලල නෑ..එහෙමයි මට මේකෙ නොතේරෙන තැනක් නම් ආවේ නෑ..උදාහරණයක් ගත්තොත් Originals ලා කියන්නේ කවුද,උන්ගේ හැකියාවන් මොනවද කියල TVD බලපු උන් TO බලන්න කලින්ම දන්නවා..අනිත් උන් දැනගන්නේ මේකෙ එපිසොඩ්ස් ගානක් කියාට පස්සෙ එක්කො seasons කීපයක් ගියාට පස්සේ..කොහොම උනත් මේ කතාව අවදානෙන් බැලුවොත් හැම්දේකම ආරම්භය විස්තර කරනවා..මගේ taste එකට අනුව මේ කතාවේ හොදම seasons දෙක S04,S05..ඉස්සරට අපි තව කතා කරමු..ep12 බාල ඉවරයි දැන් බලන්න කියලා..always & forever ✌🏻 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom