Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
The radiator fan working continuously.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මේ විදියේ Wiring එකක් තම ගොඩක් වාහන වල තියෙන්නේ..

Fan එක Control කරන්න පාවිච්චි කරන්නේ Temperature Sensitive Switch එකක්. ඒ කියන්නේ කලින් තීරණය කරපු උෂ්ණත්වයකදී මේ Switch එක On වෙනවා. ඒ හරහා Fan Relay එක On කරනවා.

Temperature Gauge එකට සිග්නල් එක දෙන්න වෙනම Sensor එකක් පාවිච්චි කරනවා.. මේකට පාවිච්චි කරන්නේ NTC (Negative Temperature Coefficient) වර්ගයේ ප්රතිරෝධකයක් (Resistor).

කලින් කිව්ව Switch එක (Sensor එක නෙමෙයි) වැඩ නැති උනාම ගොඩක් වෙලාවට Switch එක අලුතෙන් දානවා වෙනුවට ගොඩක් Electrical (මක) බාස්ලා Fan එකට Direct Supply එකක් දෙනවා. එතකොට ඉතින් Fan එක සදහටම වැඩ.

මුලින්ම Fan එකට Supply දීල තියෙන විදිය Check කරන්න. Direct Supply එකක් තියෙනවා නම් ඒක අයින් කරන්න.

වාහනේට coolant දලා නැත්තම් බය නැතුව Switch එක ගලවලා ගන්න. Coolant දාල තියෙනවා නම් Switch එක ගැලෙව්ව ගමන් එතන මොකක් හරි ක්රමයකින් වහල දාන්න coolant ලීක් වෙන්නේ නැති වෙන්න.

දැන් ඕනේ කරනවා මල්ටි මීටර් එකකුයි, වතුර භාජනෙකුයි, ලිපකුයි.

වයර් කෑලි දෙකක් අරන් Switch එකේ terminal දෙකට හෝ එක terminal එකයි නම් තියෙන්නේ අනිත් වයර් එක Switch body එකටයි Connect කරන්න.

දැන් මල්ටි මීටර් එකෙන් බලන්න terminal දෙක අතරේ Continuity තියෙනවද කියල. Continuity තියෙනවා නම් Switch එක අවුල්.

Continuity නැත්තම් වතුර භාජනේ නටන කල් රත් කරලා Switch එකේ terminal නැති පැත්ත විතරක් වතුරට ඔබල ටිකක් වෙලා තියල ආයෙම මල්ටි මීටර් එකෙන් බලන්න Continuity තියෙනවද කියල. Continuity නැත්තන් Switch එක අවුල්. Continuity තියෙනවා නම් Switch එකෙක් කිසිම ලෙඩක් නැහැ. වාහනයේ Wiring වල ගැටළුවක් තියෙන්නේ.

Switch අවුල් කියල තීරණය කරා නම් වහාම ක්රියාත්මක වෙන පරිදි ගිහින් Switch එකක් ගේන්න. මතක ඇතුව පරණ එක අරන් යන්න.

පස්සේ අලුත් switch එක දාල බලන්න Fan එක දිගටම වැඩද කියල. නැත්තන් ටික වෙලාවක් වාහනේ Start එකේ තියලා බලන්න රත් උනාම විතරද වැඩ කියල. රත් උනාම වැඩ නම් ලෙඩේ සනීපයි ඔන්න. (මතක් කරලා Direct Supply දීල තියෙනවා නම් ඒවා Disconnect කරලා ඉන්න මේ වැඩේට)

Switch එක අලුතෙන් දැම්මට පස්සෙත් fan එක දිගටම වැඩ නම් හෝ කලින් සැරේ switch එක ටෙස්ට් කරනකොට switch එකේ ලෙඩක් නැහැ කියල තීරණය කරා නම් වාහනයේ wiring වල ගැටළුවක් තියෙන්න ඕනි.

මුලින් මේ වැඩේ කරලා බලන්න. හරි ගියේ නැත්තන් ඊලගට මොකද කරන්නේ කියල බලමු.

මේ බෙහෙත පාවිච්චි කරලා ලෙඩේ හරි ගියේ නැත්තන් වහාම mahesh1297 වෙදාට PM එකක් දමා වැඩි විස්තර විමසන්න.

සමහර අලුත් වාහනවල Temperature Sensor එකෙන් ECU එකට යන සිග්නල් එක පාවිච්චි කරලා Fan එක Control කරනවා. මන් හිතන්නේ නෑ ඔය වාහනේ එහෙම ක්රමයක් ඇති කියල.

ආහ්හ්.. අනික මේ වැඩේට (මක)බාස් කෙනෙක් ගාවට යන්න එපා. ඕක තනියම කරගන්න තරමට වටිනවා. coolant අපතේ නොයවා වැඩේ කරගන්න බලන්න.

අමතර : ඔක්කොටම කලින් වාහනේ A\C off කරලා ඉන්න. මොකද AC on නම් Fan එක දිගටම වැඩ කරන්නයි හදල තියෙන්නේ.

[QUOTE="mahesh1297, post: 16187074, member: 309741"] [SIZE="4"][COLOR="Red"]මෙන්න මේ විදියේ Wiring එකක් තම ගොඩක් වාහන වල තියෙන්නේ.. [IMG]http://www.ken555.plus.com/gtm/images/fan-wiring.gif[/IMG] Fan එක Control කරන්න පාවිච්චි කරන්නේ Temperature Sensitive Switch එකක්. ඒ කියන්නේ කලින් තීරණය කරපු උෂ්ණත්වයකදී මේ Switch එක On වෙනවා. ඒ හරහා Fan Relay එක On කරනවා. Temperature Gauge එකට සිග්නල් එක දෙන්න වෙනම Sensor එකක් පාවිච්චි කරනවා.. මේකට පාවිච්චි කරන්නේ NTC (Negative Temperature Coefficient) වර්ගයේ ප්රතිරෝධකයක් (Resistor). කලින් කිව්ව Switch එක (Sensor එක නෙමෙයි) වැඩ නැති උනාම ගොඩක් වෙලාවට Switch එක අලුතෙන් දානවා වෙනුවට ගොඩක් Electrical (මක) බාස්ලා Fan එකට Direct Supply එකක් දෙනවා. එතකොට ඉතින් Fan එක සදහටම වැඩ. මුලින්ම Fan එකට Supply දීල තියෙන විදිය Check කරන්න. Direct Supply එකක් තියෙනවා නම් ඒක අයින් කරන්න. වාහනේට coolant දලා නැත්තම් බය නැතුව Switch එක ගලවලා ගන්න. Coolant දාල තියෙනවා නම් Switch එක ගැලෙව්ව ගමන් එතන මොකක් හරි ක්රමයකින් වහල දාන්න coolant ලීක් වෙන්නේ නැති වෙන්න. දැන් ඕනේ කරනවා මල්ටි මීටර් එකකුයි, වතුර භාජනෙකුයි, ලිපකුයි. වයර් කෑලි දෙකක් අරන් Switch එකේ terminal දෙකට හෝ එක terminal එකයි නම් තියෙන්නේ අනිත් වයර් එක Switch body එකටයි Connect කරන්න. දැන් මල්ටි මීටර් එකෙන් බලන්න terminal දෙක අතරේ Continuity තියෙනවද කියල. Continuity තියෙනවා නම් Switch එක අවුල්. Continuity නැත්තම් වතුර භාජනේ නටන කල් රත් කරලා Switch එකේ terminal නැති පැත්ත විතරක් වතුරට ඔබල ටිකක් වෙලා තියල ආයෙම මල්ටි මීටර් එකෙන් බලන්න Continuity තියෙනවද කියල. Continuity නැත්තන් Switch එක අවුල්. Continuity තියෙනවා නම් Switch එකෙක් කිසිම ලෙඩක් නැහැ. වාහනයේ Wiring වල ගැටළුවක් තියෙන්නේ. Switch අවුල් කියල තීරණය කරා නම් වහාම ක්රියාත්මක වෙන පරිදි ගිහින් Switch එකක් ගේන්න. මතක ඇතුව පරණ එක අරන් යන්න. පස්සේ අලුත් switch එක දාල බලන්න Fan එක දිගටම වැඩද කියල. නැත්තන් ටික වෙලාවක් වාහනේ Start එකේ තියලා බලන්න රත් උනාම විතරද වැඩ කියල. රත් උනාම වැඩ නම් ලෙඩේ සනීපයි ඔන්න. (මතක් කරලා Direct Supply දීල තියෙනවා නම් ඒවා Disconnect කරලා ඉන්න මේ වැඩේට) Switch එක අලුතෙන් දැම්මට පස්සෙත් fan එක දිගටම වැඩ නම් හෝ කලින් සැරේ switch එක ටෙස්ට් කරනකොට switch එකේ ලෙඩක් නැහැ කියල තීරණය කරා නම් වාහනයේ wiring වල ගැටළුවක් තියෙන්න ඕනි. මුලින් මේ වැඩේ කරලා බලන්න. හරි ගියේ නැත්තන් ඊලගට මොකද කරන්නේ කියල බලමු. මේ බෙහෙත පාවිච්චි කරලා ලෙඩේ හරි ගියේ නැත්තන් වහාම mahesh1297 වෙදාට PM එකක් දමා වැඩි විස්තර විමසන්න.:nerd: :lol::lol: සමහර අලුත් වාහනවල Temperature Sensor එකෙන් ECU එකට යන සිග්නල් එක පාවිච්චි කරලා Fan එක Control කරනවා. මන් හිතන්නේ නෑ ඔය වාහනේ එහෙම ක්රමයක් ඇති කියල. ආහ්හ්.. අනික මේ වැඩේට (මක)බාස් කෙනෙක් ගාවට යන්න එපා. ඕක තනියම කරගන්න තරමට වටිනවා. coolant අපතේ නොයවා වැඩේ කරගන්න බලන්න. අමතර : ඔක්කොටම කලින් වාහනේ A\C off කරලා ඉන්න. මොකද AC on නම් Fan එක දිගටම වැඩ කරන්නයි හදල තියෙන්නේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom