Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
The Scarecrow |Kdrama
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]9weS9vbK_Ms[/MEDIA]

සත්‍ය කතාවක් ඇසුරින්:

1980 දශකයේ කොරියාවේ සිදුවුණු “හ්වාසොං” මිනීමැරුම් සිද්ධියට සමාන අත්දැකීමක් මේ කතාවෙන් ලැබෙනවා.

Park Hae-soo ගේ රංගනය: “Squid Game” සහ “Money Heist: Korea” හරහා අපි කවුරුත් අඳුරන Park Hae-soo තමයි මෙහි තේ-ජූ ලෙස කරන රංගනයෙන් දායක වෙන්නේ

අතීතයේ කරපු වැරදි නිසා අදටත් විඳවන මිනිස්සු, බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන නිලධාරීන් සහ අහිංසක ජීවිත බිලිගන්නා අභිරහස් මිනීමරුවා…

කතාව ආරම්භ වෙන්නේ ගංසොං (Gangseong) කියන නිස්කලංක ගම්මානයෙන්. හැබැයි මේ නිස්කලංක බව යට තියෙන්නේ හරිම භයානක අතීතයක්. කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ කන්ග් තේ-ජූ (Kang Tae-ju). එයා ඉස්සර හරිම දක්ෂ රහස් පරීක්ෂකයෙක්. හැබැයි යම් සිදුවීමක් නිසා එයාගේ තනතුර පහත දාලා මෙයාව ආපහු තමන්ගේ ගමටම මාරු කරනවා.

තේ-ජූ තමන්ගේ ගමට ආවට පස්සේ එයාට මුහුණ දෙන්න වෙන්නේ එයා කවදාවත් බලාපොරොත්තු නොවූ දෙයකට.

හරියටම අවුරුදු 33කට කලින් මේ ගමේ සිද්ධ වුණු දරුණු මිනීමැරුම් මාලාවක් ආයෙත් කරළියට එනවා. අන්න එතනදී තමයි “The Scarecrow” හෙවත් පඹයාගේ භීතිකාව පටන් ගන්නේ.

Series eka බලන්න කියලා මම ඔයාලට අරාධන කරනවා.

[QUOTE="SL MULTIMEDIA TUTORIAL, post: 31435450, member: 575597"] [CENTER][IMG width="406px"]https://i.mydramalist.com/yW1A5K_4f.jpg[/IMG][/CENTER] [MEDIA=youtube]9weS9vbK_Ms[/MEDIA] [COLOR=rgb(239, 239, 239)][B]සත්‍ය කතාවක් ඇසුරින්:[/B][/COLOR] 1980 දශකයේ කොරියාවේ සිදුවුණු “හ්වාසොං” මිනීමැරුම් සිද්ධියට සමාන අත්දැකීමක් මේ කතාවෙන් ලැබෙනවා. Park Hae-soo ගේ රංගනය: “Squid Game” සහ “Money Heist: Korea” හරහා අපි කවුරුත් අඳුරන Park Hae-soo තමයි මෙහි තේ-ජූ ලෙස කරන රංගනයෙන් දායක වෙන්නේ අතීතයේ කරපු වැරදි නිසා අදටත් විඳවන මිනිස්සු, බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන නිලධාරීන් සහ අහිංසක ජීවිත බිලිගන්නා අභිරහස් මිනීමරුවා… කතාව ආරම්භ වෙන්නේ ගංසොං (Gangseong) කියන නිස්කලංක ගම්මානයෙන්. හැබැයි මේ නිස්කලංක බව යට තියෙන්නේ හරිම භයානක අතීතයක්. කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ කන්ග් තේ-ජූ (Kang Tae-ju). එයා ඉස්සර හරිම දක්ෂ රහස් පරීක්ෂකයෙක්. හැබැයි යම් සිදුවීමක් නිසා එයාගේ තනතුර පහත දාලා මෙයාව ආපහු තමන්ගේ ගමටම මාරු කරනවා. තේ-ජූ තමන්ගේ ගමට ආවට පස්සේ එයාට මුහුණ දෙන්න වෙන්නේ එයා කවදාවත් බලාපොරොත්තු නොවූ දෙයකට. හරියටම අවුරුදු 33කට කලින් මේ ගමේ සිද්ධ වුණු දරුණු මිනීමැරුම් මාලාවක් ආයෙත් කරළියට එනවා. අන්න එතනදී තමයි “The Scarecrow” හෙවත් පඹයාගේ භීතිකාව පටන් ගන්නේ. Series eka බලන්න කියලා මම ඔයාලට අරාධන කරනවා. :yes: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom