Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
The Social Dilemma
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]uaaC57tcci0[/MEDIA]

'The Social Dilemma" - Netflix එකේ තියන මේ මෑතකදී ආපු Documentary එකක්. විනාඩි 94 ක් වගේ තියෙන්නේ. Social Media වලට addict වෙලා ඉන්න හැම කෙනාම බලනවා නම් වටිනවා. එහෙම කිව්වට ඒක බලන්නේ ඉතාම අතලොස්සක්. ඉතින් සරලවම ඒකේ තිබ්බ දේ පැහැදිලි කරන්නම්,

මේ Documentry එක හැදෙන්නේ Social Media platform වල විද්වත් පිරිසක් සමග සිදුකරන කතාබහක් විදිහට. ඒ කියන්නේ Google හි නිර්මාණ ආචාරධර්ම පිලිබඳ සේවය කල Tristan Harris, Google හි හිටපු නිෂ්පාදන කළමනාකරු

Justin Rosenstein, හාවඩ් විශ්ව විද්‍යාලයේ තාක්ෂණය සමාජ මනෝ විද්‍යා වරියක් වන Shoshana Zuboff, ඒ වගේම Facebook / Twitter / Firefox මේ ආදී ආයතන වල ඉහලම ස්ථරයේ සේවය කරපු කිහිප දෙනෙක්ම සම්බන්ධ වෙනවා.

ඒ හැමෝම කතාකරන්නේ එකම දේ. වෙනස් විදිහට. සමාජ මාධ්‍ය සමානය මිනිසාගේ ජන ජිවිතයට එල්ල කරන බලපෑම ගැනයි පුර්ණ පැහැදිලි කිරීම. අපිට ලොවෙත් හිතාගන්න බැරි දේවල් ටිකක් කියන්නේ.

අපි හැමදාම කියන්නේ Social Media නිසා අපි addict වෙනවා කියලා. හැබැයි ඔවුන් කියන්නේ එය සිදුවෙන්නේ Social Media නිසා නොව අපේ හැසිරීම නිසා කියලා. ඔවුන් කියන විදිහට මම දැන් මගේ ෆෝන් එකේ ගැලරි එකට ගිහින් ෆොටෝ එකක් බැලුවා කියමුකෝ. එතකොට මන් භාවිතා කරන දුරකථන සමාගම මෙන්ම, මගේ දුරකතනයේ තිබෙන බොහොමයක් සමාජ මාධ්‍ය වල backend එකෙන්, ඒ කියන්නේ එහි සේවය කරන පිරිස් දන්නවා මන් මේ මොහොතේ බලන ෆොටෝ එක මොකක්ද, මම තප්පර කියක් ඒක බැලුවද කියන එක. ඒ වගේම මන් gallery එකේ වැඩිම වෙලාවක් බලපු ෆොටෝස් ටික මොකක්ද කියලත් ඒ අය දන්නවා.

වෙලාවකට හිනා යයි, යකෝ අපේ ෆෝන් එකේ තියන එව්වා උන් දන්නේ කොහොමද කියලා. ඇත්ත. මන් තව ටිකක් පැහැදිලි කරන්නම්. ඔවුන් කියන්නේ මේවා බලන්නේ වෙන වෙනම මිනිස්සු නැහැ කියලා. අදාලා සමාගම් විසින් නිර්මාණය කරන ලද AI systems තියනවා. ඔවුන් අපේ ජිවන රටාවට අනුකුලුව අපේ ප්‍රතිනිර්මාණයක් හදාගනවා. අපි දිගින් දිගටම යෙදෙන ක්‍රියාකාරකම් තුලින් ඒ අපේ clone එකට අදාලව අපි ගැන perfect picture එකක් එතන build වෙනවා. ඒක වුනහම අපි හැසිරෙන්නේ අපිට ඕන විදිහට නෙවෙයි, ඒ අපේ ප්‍රතිනිර්මාණයට අවශ්‍ය විදිහට.

තව දුරටත් ඒක පැහැදිලි කරොත්, අපි මොකක් හරි video එකක් බලනවා කියමු. අපි ඒක බලලා ඉවර වුනහම අපිට තව videos suggest වෙනවා. ඒ suggest වෙන videos වලින් 60% ක් වත් අපි අනිවාර්යයෙන්ම බලනවා. මන් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. වෙලාවකට ෆෝන් එක අරන් වීඩියෝ එකක් බලනවා, අන්තිමට නතර වෙන්නේ අර කොහේදෝ ඉන්න සෙට් එකක් මද වගුරකට කෝකාකෝලයි මෙන්ටෝසුයි දාලා මාළු අල්ලන වීඩියෝ එකෙන්. ලංකාවේ data කියන්නේ හෙන මැජික් එකක්. කවුරුත් නිකරුනේ එව්වා නාස්ති කරන්නේ නැහැ. එහෙම තිබිලත්

එක පෙළකට අපි videos බලන්නේ අපිට සෙට් වෙන videos ටිකක් suggest වෙන නිසා. කොහොමද අපිට ගැලපෙන videos හරියටම suggest වුනේ ? මොහොතකට හරි ඒක හිතලා බලලා තියනවද? ඔන්න ඔතනදි තමයි මන් අර කියපු අපේ ප්‍රතිනිර්මාණය react කරන්නේ. ඒ අපේ අනුරුපය දන්නවා අපිට ඊළඟට අවශ්‍ය වෙන්නේ මොකක්ද කියලා. අපිව study කරලා තියෙන්නේ. අපි නොදැනුවත්ව අපිව ඒ ප්රතින්ර්මානය විසින් manipulate කරනවා.

මේ documentary එක බලද්දී තේරෙනවා මෙහි ඇති භයානක කම. ඔවුන් කියන්නේ මේක කොහෙත්ම අපේ දත්ත තුන්වන පාර්ශවයකට විකිණීමක් නොවන බව. මේක කරන්නේ අපේ දත්ත භාවිතයෙන් අපිව පරිභෝගියෙකු කරන එක. ඒ කියන්නේ ඔවුන්ගේ business එක මූලික කරගෙන තමයි මේ දේවල් සිදුවෙන්නේ. facebook එකේ advertisment එකක් දාන කෙනෙක්ට ඔහුට අදාළ audience එක reach කරගන්න ඕන. ඒක සාර්ථක වුනොත් තමයි ඔහු දිගින් දිගටම facebook advertisment මත රඳා පවතින්නේ. ඔහුට එසේ ගුණාත්මක සේවාවක් ලබාදීමට නම් ෆේස්බුක් එක පැත්තෙනුත් ලොකු කාර්යභාරයක් තියනවා. ඒ තමයි ඔහුගේ product එකට අදාළ පිරිසක් ඔහුට තෝරලා දෙන එක. අපි හැමෝම සඳහා ප්‍රතිනිර්මාණය වුන අපේ චරිතයක් ඔවුන්ගේ data base වල තියනවා. ඔවුන් දන්නවා අපි කැමති අකමැති මොකටද කියලා. ඒ අනුව අපිට advertisment pop-up වෙනවා. අපි අකමැත්තෙන් හෝ අපි නොදැනුවත්ව අපි සමාජ මාධ්‍ය තුල භාණ්ඩ මිලදී ගන්නෙකු වෙලා.

ඔවුන් කියන්නේ මේක ඇත්තටම හොඳයි. මොකද අපි අපිට අවශ්‍ය දේවල් හොයාගෙන supermarket ගානේ රස්තියාදු වෙන්න ඕන නැහැ. දැන් එක click එකෙන් අවශ්‍ය දේ අත ළඟටම. හැබැයි අපිට අනවශ්‍ය දේවල් කියක් නම් අපි බලෙන් මිලදී ගෙන ඇත්ද ? මේක ටයිප් කරන මම වුනත්.

ඒ වගේම එක්තරා අවස්ථාවකදී twitter එකේ සේවය කරපු කෙනෙක් තියනවා, Twitter හි බොරු නිව්ස් එකක් share වෙන වේගය ඇත්ත නිව්ස් එකක් share වෙන වේගයට වඩා 6 ගුණයකින් සීඝ්‍ර බව. ඔහු පවසන්නේ සමහරවිට මිනිස්සු දන්නවලු අපි මේ share කරන එක බොරු කියලා. හැබැයි සමාජ මාධ්‍යයේ බහුතරයගේ මතයට ඉඩ දීලා අපි ඒක share කරනවලු. ඔහු පවසන්නේ සමාජ මාධ්‍ය විසින් සමාජයේ නැති ප්‍රශ්න ඇතිකිරීමට නිතර පෙළඹෙන බව.

උදාහරණයක් විදිහට කියන්නේ කෙනෙක් හිතනවා ලෝකේ තැටියක් වගේ කියලා. දැන් මන් එහෙම හිතුවා කියමුකෝ. මන් දැන් අපේ ගමේ බැහැල ලෝකේ තැටියක් වගේ කිව්වොත් , එහෙම කියන එකම එකා මම වෙන්න පුළුවන්. හැබැයි මන් මේ ගැන සමාජ මාධ්‍යයෙන් දැම්මොත්, සමාජ මාධ්‍ය තුලින් ලෝකේ තැටියක් කියලා හිතන තවත් දහස් ගණනක ජනයාව අපිත් එක්ක connect කරනවා. අපිට නොදනිම අපි හෙන පොරක් වගේ වෙලා. අපි හිතනවා අපිට දැන් ලොකු ස්නාවිධානයක් තියනවා කියලා. එහෙම හිතාගෙන අපි ඒ සංවිධානයේ අයව රැගෙන පාරේ උද්ඝෝෂණ කරනවා. ලෝකේ තැටියක්, ලෝකේ ගෝලාකාර නෙවෙයි කියලා. දැන් බලන්න වුන දේ. අපිට නොදනී අපි සමාජයේ ලොකු ප්‍රශ්නයක් ඇති කරන්න උත්සහ කරනවා. මෙලෝ එකෙක්ට වැඩක් නැති දෙයක් වෙන්න පුළුවන්. ගමේ පාරට බැස්සොත් මම විතරයි වෙන්න තිබ්බ දේ සමාජ මාධ්‍ය නිසා මහා කොලහාලයක් ඇති කරලා. ලෝකේ අස්සක් මුල්ලක් නෑර ඇතිවෙන ආගම්වාදී ප්‍රශ්න, සමාජවාදී ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න බොහොමයකට හේතුව ඔවුන් කියන්නේ මේක කියලා. අපි වුනත් බයියෝ ටෝයියෝ ජෙප්පෝ කියලා මරාගන්නේ අපේ වුවමනාවකට නෙවේ. සමාජ මාධ්‍ය තුලින් මේකට ලොකු hype එකක් අරන් දීලා තියන නිසා. අපිට නොදනිම අපිව එක්තරා සමාජයකට ඇතුලත් කරලා. අපි සටන් කරන්නේ කා වෙනුවෙන්ද ?

මේ documentary එකේ ඉන්න චරිත කියන්නේ සම්පුර්ණයෙන් සමාජ මාධ්‍යවලින් ඉවත් වෙන්න කියලා නෙවෙයි. හැබැයි ඔවුන් කියන්නේ ඉවත් වෙන්න කියලා. ඒ කියන්නේ ඔවුන් ඔවුන්ගේ දුරකතනයේ තියන බොහොමයක් සමාජ මාධ්‍ය apps සම්පුර්ණයෙන්ම delete කරලා තියෙන්නේ ලු. ඔවුන් කියපු දෙයක් මාත් අතහදා බලන්න ඉන්නේ. ඔවුන් කියන්නේ පුළුවන් නම් ඔයාලගේ ෆෝන් වල notifications off කරන්න කියලා.

ඒ කියන්නේ social apps වලින් සමහරවිට බොරුවට notifications එවනවා. ඒ කියන්නේ අහවල් පුද්ගලයා මගේ photo එකට like එකක් දැම්මා කියලා. හිතමුකෝ මගේ crush එක කියලා. සමහරවිට මගේ ක්‍රෂ් එක like එක දැම්මේ පැය දෙක තුනකට කලින් වෙන්න පුළුවන්. හැබැයි මම පැයක් දෙකක් අර අදාලා app එකට ලොග් නොවී හිටයම ඒ app එකට ඕන වෙනවා අපිව බලෙන් ඒ app එකට ගෙන්න ගන්න. එයාලගේ AI system එක දන්නවා මගේ crush එක කව්ද කියලා. එයාල දන්නවා මේ notification එක යැව්වොත් අපි අනිවා ඒ app එකට log වෙන බව. ඉතින් ඔන්න අපේ ෆෝන් එකට notification එක එනවා "ඔයාගේ cursh එක සහ තවත් 23 දෙනෙක් ඔබේ පින්තුරයට ලයික් දමා ඇත" කියලා. app එක use කරන්න හිනකින් වත් හිතාගෙන හිටපු නැති මම දැන් ඔක්කොම වැඩ පැත්තකින් තියලා app එක scroll කරනවා.

ඔන්න ඔහොමයි අපේ ජීවිතය අපිට නොදනී අපිව හසුරවන්නේ. ඇත්තටම මාත් හිතනවා notifcations off කලොත් අපිට ලොකු පිම්මක් පනින්න පුළුවන් වෙයි. සැහෙන්න අපේ අවධානය කැඩෙන්න් මේ notifcations ෆෝන් එකේ pop-up වෙන නිසා. මේක වෙන කාටත් පාලනය කරන්න බැහැ. අපිටමයි පුළුවන් වෙන්නේ අපිව පාලනය කරන්න. එහෙම පාලනය කරොත් මේ අපි ජිවත් වෙන කෙටි ජීවිතය තවත් බොහොමයක් රසවත් වේවි. මේක මේ තරම් දිගට ටයිප් කරලා දාන්නේ මේක කියවලා එකෙක් දෙන්නෙක් හරි ගොඩ යයි කියලා.

මේ documentary එකේ අවසානයේ කියපු දෙයක් කියලා මේ ලිවිල්ල අවසන් කරන්න. වෙලාවකට හිතෙයි එකෙක් දෙන්නෙක් මෙහෙම හැදිලා මොනවා කරන්නද කියලා. ඔවුන් කියන්නේ එක පුද්ගලයෙක් හැදෙනවා කියන එකත් ලොකු දෙයක් කියලා. මොකද පුද්ගලයන් දෙදෙනෙකු තුලින් ඇතිවෙන කතාබහ තමයි දුරදිග ගිහින් අවසානයේ අපිට නොදැනෙන අපේ විශාල ප්‍රතිනිර්මාණයක් ඇති කරන්නේ කියලා. ඉතින් බෑ කියලා දෙයක් නෑ. සමුප්ර්නයෙන් මේකෙන් මිදෙන්න කියන්නෙත් නෑ. තමන්ට අවශ්‍ය දේ තමන් තෝරලා බලනවා, රසවිඳිනවා මිසක්,සමාජ මාධ්‍ය තුලින් ඔබට suggest කරන මෙලෝ රහක් නැති, හැබැයි ඔබට රසවින්දනය තිබෙන්නේ එතන යයි සිතන දේවල් වලට ඔබේ වටිනා කාලය යොමු කරලා නිකරුණේ ජිවිතයේ නාස්ති කරගන්න එපා.

from : fb

download : https://rarbgenter.org/torrent/s7gf2dc

watch online : https://123moviesfree.net/movie/the-social-dilemma-101409/watching.html

[QUOTE="cat123, post: 25691610, member: 51090"] [MEDIA=youtube]uaaC57tcci0[/MEDIA] 'The Social Dilemma" - Netflix එකේ තියන මේ මෑතකදී ආපු Documentary එකක්. විනාඩි 94 ක් වගේ තියෙන්නේ. Social Media වලට addict වෙලා ඉන්න හැම කෙනාම බලනවා නම් වටිනවා. එහෙම කිව්වට ඒක බලන්නේ ඉතාම අතලොස්සක්. ඉතින් සරලවම ඒකේ තිබ්බ දේ පැහැදිලි කරන්නම්, මේ Documentry එක හැදෙන්නේ Social Media platform වල විද්වත් පිරිසක් සමග සිදුකරන කතාබහක් විදිහට. ඒ කියන්නේ Google හි නිර්මාණ ආචාරධර්ම පිලිබඳ සේවය කල Tristan Harris, Google හි හිටපු නිෂ්පාදන කළමනාකරු Justin Rosenstein, හාවඩ් විශ්ව විද්‍යාලයේ තාක්ෂණය සමාජ මනෝ විද්‍යා වරියක් වන Shoshana Zuboff, ඒ වගේම Facebook / Twitter / Firefox මේ ආදී ආයතන වල ඉහලම ස්ථරයේ සේවය කරපු කිහිප දෙනෙක්ම සම්බන්ධ වෙනවා. ඒ හැමෝම කතාකරන්නේ එකම දේ. වෙනස් විදිහට. සමාජ මාධ්‍ය සමානය මිනිසාගේ ජන ජිවිතයට එල්ල කරන බලපෑම ගැනයි පුර්ණ පැහැදිලි කිරීම. අපිට ලොවෙත් හිතාගන්න බැරි දේවල් ටිකක් කියන්නේ. අපි හැමදාම කියන්නේ Social Media නිසා අපි addict වෙනවා කියලා. හැබැයි ඔවුන් කියන්නේ එය සිදුවෙන්නේ Social Media නිසා නොව අපේ හැසිරීම නිසා කියලා. ඔවුන් කියන විදිහට මම දැන් මගේ ෆෝන් එකේ ගැලරි එකට ගිහින් ෆොටෝ එකක් බැලුවා කියමුකෝ. එතකොට මන් භාවිතා කරන දුරකථන සමාගම මෙන්ම, මගේ දුරකතනයේ තිබෙන බොහොමයක් සමාජ මාධ්‍ය වල backend එකෙන්, ඒ කියන්නේ එහි සේවය කරන පිරිස් දන්නවා මන් මේ මොහොතේ බලන ෆොටෝ එක මොකක්ද, මම තප්පර කියක් ඒක බැලුවද කියන එක. ඒ වගේම මන් gallery එකේ වැඩිම වෙලාවක් බලපු ෆොටෝස් ටික මොකක්ද කියලත් ඒ අය දන්නවා. වෙලාවකට හිනා යයි, යකෝ අපේ ෆෝන් එකේ තියන එව්වා උන් දන්නේ කොහොමද කියලා. ඇත්ත. මන් තව ටිකක් පැහැදිලි කරන්නම්. ඔවුන් කියන්නේ මේවා බලන්නේ වෙන වෙනම මිනිස්සු නැහැ කියලා. අදාලා සමාගම් විසින් නිර්මාණය කරන ලද AI systems තියනවා. ඔවුන් අපේ ජිවන රටාවට අනුකුලුව අපේ ප්‍රතිනිර්මාණයක් හදාගනවා. අපි දිගින් දිගටම යෙදෙන ක්‍රියාකාරකම් තුලින් ඒ අපේ clone එකට අදාලව අපි ගැන perfect picture එකක් එතන build වෙනවා. ඒක වුනහම අපි හැසිරෙන්නේ අපිට ඕන විදිහට නෙවෙයි, ඒ අපේ ප්‍රතිනිර්මාණයට අවශ්‍ය විදිහට. තව දුරටත් ඒක පැහැදිලි කරොත්, අපි මොකක් හරි video එකක් බලනවා කියමු. අපි ඒක බලලා ඉවර වුනහම අපිට තව videos suggest වෙනවා. ඒ suggest වෙන videos වලින් 60% ක් වත් අපි අනිවාර්යයෙන්ම බලනවා. මන් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. වෙලාවකට ෆෝන් එක අරන් වීඩියෝ එකක් බලනවා, අන්තිමට නතර වෙන්නේ අර කොහේදෝ ඉන්න සෙට් එකක් මද වගුරකට කෝකාකෝලයි මෙන්ටෝසුයි දාලා මාළු අල්ලන වීඩියෝ එකෙන්. ලංකාවේ data කියන්නේ හෙන මැජික් එකක්. කවුරුත් නිකරුනේ එව්වා නාස්ති කරන්නේ නැහැ. එහෙම තිබිලත් එක පෙළකට අපි videos බලන්නේ අපිට සෙට් වෙන videos ටිකක් suggest වෙන නිසා. කොහොමද අපිට ගැලපෙන videos හරියටම suggest වුනේ ? මොහොතකට හරි ඒක හිතලා බලලා තියනවද? ඔන්න ඔතනදි තමයි මන් අර කියපු අපේ ප්‍රතිනිර්මාණය react කරන්නේ. ඒ අපේ අනුරුපය දන්නවා අපිට ඊළඟට අවශ්‍ය වෙන්නේ මොකක්ද කියලා. අපිව study කරලා තියෙන්නේ. අපි නොදැනුවත්ව අපිව ඒ ප්රතින්ර්මානය විසින් manipulate කරනවා. මේ documentary එක බලද්දී තේරෙනවා මෙහි ඇති භයානක කම. ඔවුන් කියන්නේ මේක කොහෙත්ම අපේ දත්ත තුන්වන පාර්ශවයකට විකිණීමක් නොවන බව. මේක කරන්නේ අපේ දත්ත භාවිතයෙන් අපිව පරිභෝගියෙකු කරන එක. ඒ කියන්නේ ඔවුන්ගේ business එක මූලික කරගෙන තමයි මේ දේවල් සිදුවෙන්නේ. facebook එකේ advertisment එකක් දාන කෙනෙක්ට ඔහුට අදාළ audience එක reach කරගන්න ඕන. ඒක සාර්ථක වුනොත් තමයි ඔහු දිගින් දිගටම facebook advertisment මත රඳා පවතින්නේ. ඔහුට එසේ ගුණාත්මක සේවාවක් ලබාදීමට නම් ෆේස්බුක් එක පැත්තෙනුත් ලොකු කාර්යභාරයක් තියනවා. ඒ තමයි ඔහුගේ product එකට අදාළ පිරිසක් ඔහුට තෝරලා දෙන එක. අපි හැමෝම සඳහා ප්‍රතිනිර්මාණය වුන අපේ චරිතයක් ඔවුන්ගේ data base වල තියනවා. ඔවුන් දන්නවා අපි කැමති අකමැති මොකටද කියලා. ඒ අනුව අපිට advertisment pop-up වෙනවා. අපි අකමැත්තෙන් හෝ අපි නොදැනුවත්ව අපි සමාජ මාධ්‍ය තුල භාණ්ඩ මිලදී ගන්නෙකු වෙලා. ඔවුන් කියන්නේ මේක ඇත්තටම හොඳයි. මොකද අපි අපිට අවශ්‍ය දේවල් හොයාගෙන supermarket ගානේ රස්තියාදු වෙන්න ඕන නැහැ. දැන් එක click එකෙන් අවශ්‍ය දේ අත ළඟටම. හැබැයි අපිට අනවශ්‍ය දේවල් කියක් නම් අපි බලෙන් මිලදී ගෙන ඇත්ද ? මේක ටයිප් කරන මම වුනත්. ඒ වගේම එක්තරා අවස්ථාවකදී twitter එකේ සේවය කරපු කෙනෙක් තියනවා, Twitter හි බොරු නිව්ස් එකක් share වෙන වේගය ඇත්ත නිව්ස් එකක් share වෙන වේගයට වඩා 6 ගුණයකින් සීඝ්‍ර බව. ඔහු පවසන්නේ සමහරවිට මිනිස්සු දන්නවලු අපි මේ share කරන එක බොරු කියලා. හැබැයි සමාජ මාධ්‍යයේ බහුතරයගේ මතයට ඉඩ දීලා අපි ඒක share කරනවලු. ඔහු පවසන්නේ සමාජ මාධ්‍ය විසින් සමාජයේ නැති ප්‍රශ්න ඇතිකිරීමට නිතර පෙළඹෙන බව. උදාහරණයක් විදිහට කියන්නේ කෙනෙක් හිතනවා ලෝකේ තැටියක් වගේ කියලා. දැන් මන් එහෙම හිතුවා කියමුකෝ. මන් දැන් අපේ ගමේ බැහැල ලෝකේ තැටියක් වගේ කිව්වොත් , එහෙම කියන එකම එකා මම වෙන්න පුළුවන්. හැබැයි මන් මේ ගැන සමාජ මාධ්‍යයෙන් දැම්මොත්, සමාජ මාධ්‍ය තුලින් ලෝකේ තැටියක් කියලා හිතන තවත් දහස් ගණනක ජනයාව අපිත් එක්ක connect කරනවා. අපිට නොදනිම අපි හෙන පොරක් වගේ වෙලා. අපි හිතනවා අපිට දැන් ලොකු ස්නාවිධානයක් තියනවා කියලා. එහෙම හිතාගෙන අපි ඒ සංවිධානයේ අයව රැගෙන පාරේ උද්ඝෝෂණ කරනවා. ලෝකේ තැටියක්, ලෝකේ ගෝලාකාර නෙවෙයි කියලා. දැන් බලන්න වුන දේ. අපිට නොදනී අපි සමාජයේ ලොකු ප්‍රශ්නයක් ඇති කරන්න උත්සහ කරනවා. මෙලෝ එකෙක්ට වැඩක් නැති දෙයක් වෙන්න පුළුවන්. ගමේ පාරට බැස්සොත් මම විතරයි වෙන්න තිබ්බ දේ සමාජ මාධ්‍ය නිසා මහා කොලහාලයක් ඇති කරලා. ලෝකේ අස්සක් මුල්ලක් නෑර ඇතිවෙන ආගම්වාදී ප්‍රශ්න, සමාජවාදී ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න බොහොමයකට හේතුව ඔවුන් කියන්නේ මේක කියලා. අපි වුනත් බයියෝ ටෝයියෝ ජෙප්පෝ කියලා මරාගන්නේ අපේ වුවමනාවකට නෙවේ. සමාජ මාධ්‍ය තුලින් මේකට ලොකු hype එකක් අරන් දීලා තියන නිසා. අපිට නොදනිම අපිව එක්තරා සමාජයකට ඇතුලත් කරලා. අපි සටන් කරන්නේ කා වෙනුවෙන්ද ? මේ documentary එකේ ඉන්න චරිත කියන්නේ සම්පුර්ණයෙන් සමාජ මාධ්‍යවලින් ඉවත් වෙන්න කියලා නෙවෙයි. හැබැයි ඔවුන් කියන්නේ ඉවත් වෙන්න කියලා. ඒ කියන්නේ ඔවුන් ඔවුන්ගේ දුරකතනයේ තියන බොහොමයක් සමාජ මාධ්‍ය apps සම්පුර්ණයෙන්ම delete කරලා තියෙන්නේ ලු. ඔවුන් කියපු දෙයක් මාත් අතහදා බලන්න ඉන්නේ. ඔවුන් කියන්නේ පුළුවන් නම් ඔයාලගේ ෆෝන් වල notifications off කරන්න කියලා. ඒ කියන්නේ social apps වලින් සමහරවිට බොරුවට notifications එවනවා. ඒ කියන්නේ අහවල් පුද්ගලයා මගේ photo එකට like එකක් දැම්මා කියලා. හිතමුකෝ මගේ crush එක කියලා. සමහරවිට මගේ ක්‍රෂ් එක like එක දැම්මේ පැය දෙක තුනකට කලින් වෙන්න පුළුවන්. හැබැයි මම පැයක් දෙකක් අර අදාලා app එකට ලොග් නොවී හිටයම ඒ app එකට ඕන වෙනවා අපිව බලෙන් ඒ app එකට ගෙන්න ගන්න. එයාලගේ AI system එක දන්නවා මගේ crush එක කව්ද කියලා. එයාල දන්නවා මේ notification එක යැව්වොත් අපි අනිවා ඒ app එකට log වෙන බව. ඉතින් ඔන්න අපේ ෆෝන් එකට notification එක එනවා "ඔයාගේ cursh එක සහ තවත් 23 දෙනෙක් ඔබේ පින්තුරයට ලයික් දමා ඇත" කියලා. app එක use කරන්න හිනකින් වත් හිතාගෙන හිටපු නැති මම දැන් ඔක්කොම වැඩ පැත්තකින් තියලා app එක scroll කරනවා. ඔන්න ඔහොමයි අපේ ජීවිතය අපිට නොදනී අපිව හසුරවන්නේ. ඇත්තටම මාත් හිතනවා notifcations off කලොත් අපිට ලොකු පිම්මක් පනින්න පුළුවන් වෙයි. සැහෙන්න අපේ අවධානය කැඩෙන්න් මේ notifcations ෆෝන් එකේ pop-up වෙන නිසා. මේක වෙන කාටත් පාලනය කරන්න බැහැ. අපිටමයි පුළුවන් වෙන්නේ අපිව පාලනය කරන්න. එහෙම පාලනය කරොත් මේ අපි ජිවත් වෙන කෙටි ජීවිතය තවත් බොහොමයක් රසවත් වේවි. මේක මේ තරම් දිගට ටයිප් කරලා දාන්නේ මේක කියවලා එකෙක් දෙන්නෙක් හරි ගොඩ යයි කියලා. මේ documentary එකේ අවසානයේ කියපු දෙයක් කියලා මේ ලිවිල්ල අවසන් කරන්න. වෙලාවකට හිතෙයි එකෙක් දෙන්නෙක් මෙහෙම හැදිලා මොනවා කරන්නද කියලා. ඔවුන් කියන්නේ එක පුද්ගලයෙක් හැදෙනවා කියන එකත් ලොකු දෙයක් කියලා. මොකද පුද්ගලයන් දෙදෙනෙකු තුලින් ඇතිවෙන කතාබහ තමයි දුරදිග ගිහින් අවසානයේ අපිට නොදැනෙන අපේ විශාල ප්‍රතිනිර්මාණයක් ඇති කරන්නේ කියලා. ඉතින් බෑ කියලා දෙයක් නෑ. සමුප්ර්නයෙන් මේකෙන් මිදෙන්න කියන්නෙත් නෑ. තමන්ට අවශ්‍ය දේ තමන් තෝරලා බලනවා, රසවිඳිනවා මිසක්,සමාජ මාධ්‍ය තුලින් ඔබට suggest කරන මෙලෝ රහක් නැති, හැබැයි ඔබට රසවින්දනය තිබෙන්නේ එතන යයි සිතන දේවල් වලට ඔබේ වටිනා කාලය යොමු කරලා නිකරුණේ ජිවිතයේ නාස්ති කරගන්න එපා. [B]from : fb download : [URL]https://rarbgenter.org/torrent/s7gf2dc[/URL] watch online : [URL]https://123moviesfree.net/movie/the-social-dilemma-101409/watching.html[/URL][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom