Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Speaker of Parliament
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරු

චමල් ගෙන් බොහෝ දේ උගත යුතුය

දෙන්නම කථානායකලාය...

දෙදෙනාම කථානායක කම් කරන්නෙ අභියෝග මැදය .....

චමල් අපිට හුරු වචනයෙන් හදුන්වනවා නම් ....

රාජපක්ෂ රෙජීමයේ මහා එකය ....

2015.01.08 රාජපක්ෂ රෙජීමයේ බලය අහිමි වන විට චමල් කථානායකය....

ඔහු නියෝජනය කල කණ්ඩායමට පාර්ලිමේන්තු ආසන ගණන 162ක් තිබුනි.....

2/3 වඩා බලයකි ....

බලය උරගා බැලුවේ ජනාධිපතිකමේය ....

ඒ නිසා පාර්ලිමේන්තු සංයුතිය වෙනස් නොවේ....

මෛත්‍රී ජනාධිපති කමේ දිවුරුම් දුන් සැනින් අගමැති ලෙස රනිල් දිවුරුම් දුන්නේය.......

රනිල්ට සිටියේ මංත්‍රීවරු 41කී ....

මේ නිසා කඩිනමින් කථානායක වෙනස් නොකලොත් රනිල් ගෙ ආයු කාලය දිනක් යයි සිතු සමනල කණ්ඩායම චමල් ඉවත් කල යුතුයි යෝජනා කලේය ....

මෛත්‍රී විරුද්ධ විය..

මෛත්‍රී චමල් විශ්වාස කළේය...

රනිල් ප්රමුඛ 41 දෙනා පාර්ලිමේන්තුව විසුරුවන තුරු ....

රාජපක්ෂ වරු හොරු යයි මර හඩ දුන්නේය ...

ඒ වදන් චමල්ගේ පපු කුහර සිදුරු කලේය.......

ඒ නිසා රනිල් ප්රමුඛ ආණ්ඩුවට හැමින්නන්න චමල්ට නොසිතුනා යයි මම විශ්වාස නොකරමි.....

එහෙත් සියල්ල උපේක්ෂාවෙන් ඉවසාගෙන සිටියේය .....

දින 30 ටත් අඩු කාලයකදී "මහා බැංකුව" බිංද රනිල් ගෙ මවටම හැමින්නවන්න චමල්ට ඉඩ කඩ තිබුනි....

එසේම ඩිව් ගුණසේකර ගෙ කෝප් වාර්තාව හරහා රනිල් ගෙ පුක එම්බ්‍රොයිඩර් කර අග රෝස පාට මලක් මහන්න චමල්ට අවස්ථාවක් තිබුනි.....

එහෙත් චමල් සිය කථානායකකමේ වගකීම මැනවින් ඉටු කලේය .....

ඉන්පසු කරු ජයසුරිය කථානායක විය....

පුරා 3 වසරක් රනිල් ගෙ අනෙක විදි තක්කඩිකම් අමනකම් හමුවේ කථානායක වරයාගේ ගෞරවය පමණක් නොව ආත්ම ගෞරවයද රැකගන්න දගලන අවස්ථා රුපවාහිනී තිරමත දිග හැරුනි .....

පසු ගිය පළාත් පාලනය චන්දයේදී සමනල අමන රැල කල කී දේ නිසා ....

අසරණ UNP පාක්ෂිකයා පුක පලා ගත්තේය....

සියලු පීඩන හමුවේ රනිල් පන්නන කැරැල්ල ඇරබිනි ....

අන්න ඒ අවස්ථාවේ කරු අන්දා ගත්තේය....

ඒ කරු ගේ බෑනා නවින් දිසානායක රනිල් ගෙන් පසු නායකත්වයට ගෙන බව ඉගි කරමිනි....

කරු දැන් වයසය...

කලින් රජ සිහින දැක්කත් ....

දැන් කථානායක පුටුවෙන් දේශපාලනයට සමු දීමට තීන්දු කරයි .....

එහෙත් සිය රජ සිහින සිය බෑණනුවන් වන නවින් මත පටවා ගෙන සිටින ...

එයාට කෙටිම මාර්ග ලෙස තෝරා ගත්තෙ ....

රනිල් ගේ ආශිර්වාදයෙන් නවින් බෞතිස්ම කර වීමය .....

ඒ වෙනුවෙන් කරු රනිල්ට පුක දෙන්න පටන් ගත්තේය.....

කරු යථාර්තය තේරුම් ගන්න විට පුක පලා ගෙන ටිකකට කාලය....

* මට අනුව කරු ජයසුරිය චමල් රාජපක්ෂගෙන් බොහෝ දේ ඉගෙන ගත යුතුය

From FB

[QUOTE="bravehearts, post: 23892400, member: 513648"] [COLOR="Navy"][SIZE="4"]කරු 😓 චමල් ගෙන් බොහෝ දේ උගත යුතුය 😍 දෙන්නම කථානායකලාය... දෙදෙනාම කථානායක කම් කරන්නෙ අභියෝග මැදය ..... චමල් අපිට හුරු වචනයෙන් හදුන්වනවා නම් .... රාජපක්ෂ රෙජීමයේ මහා එකය .... 2015.01.08 රාජපක්ෂ රෙජීමයේ බලය අහිමි වන විට චමල් කථානායකය.... ඔහු නියෝජනය කල කණ්ඩායමට පාර්ලිමේන්තු ආසන ගණන 162ක් තිබුනි..... 2/3 වඩා බලයකි .... බලය උරගා බැලුවේ ජනාධිපතිකමේය .... ඒ නිසා පාර්ලිමේන්තු සංයුතිය වෙනස් නොවේ.... මෛත්‍රී ජනාධිපති කමේ දිවුරුම් දුන් සැනින් අගමැති ලෙස රනිල් දිවුරුම් දුන්නේය....... රනිල්ට සිටියේ මංත්‍රීවරු 41කී .... මේ නිසා කඩිනමින් කථානායක වෙනස් නොකලොත් රනිල් ගෙ ආයු කාලය දිනක් යයි සිතු සමනල කණ්ඩායම චමල් ඉවත් කල යුතුයි යෝජනා කලේය .... මෛත්‍රී විරුද්ධ විය.. මෛත්‍රී චමල් විශ්වාස කළේය... රනිල් ප්රමුඛ 41 දෙනා පාර්ලිමේන්තුව විසුරුවන තුරු .... රාජපක්ෂ වරු හොරු යයි මර හඩ දුන්නේය ... ඒ වදන් චමල්ගේ පපු කුහර සිදුරු කලේය....... ඒ නිසා රනිල් ප්රමුඛ ආණ්ඩුවට හැමින්නන්න චමල්ට නොසිතුනා යයි මම විශ්වාස නොකරමි..... එහෙත් සියල්ල උපේක්ෂාවෙන් ඉවසාගෙන සිටියේය ..... දින 30 ටත් අඩු කාලයකදී "මහා බැංකුව" බිංද රනිල් ගෙ මවටම හැමින්නවන්න චමල්ට ඉඩ කඩ තිබුනි.... එසේම ඩිව් ගුණසේකර ගෙ කෝප් වාර්තාව හරහා රනිල් ගෙ පුක එම්බ්‍රොයිඩර් කර අග රෝස පාට මලක් මහන්න චමල්ට අවස්ථාවක් තිබුනි..... එහෙත් චමල් සිය කථානායකකමේ වගකීම මැනවින් ඉටු කලේය ..... ඉන්පසු කරු ජයසුරිය කථානායක විය.... පුරා 3 වසරක් රනිල් ගෙ අනෙක විදි තක්කඩිකම් අමනකම් හමුවේ කථානායක වරයාගේ ගෞරවය පමණක් නොව ආත්ම ගෞරවයද රැකගන්න දගලන අවස්ථා රුපවාහිනී තිරමත දිග හැරුනි ..... පසු ගිය පළාත් පාලනය චන්දයේදී සමනල අමන රැල කල කී දේ නිසා .... අසරණ UNP පාක්ෂිකයා පුක පලා ගත්තේය.... සියලු පීඩන හමුවේ රනිල් පන්නන කැරැල්ල ඇරබිනි .... අන්න ඒ අවස්ථාවේ කරු අන්දා ගත්තේය.... ඒ කරු ගේ බෑනා නවින් දිසානායක රනිල් ගෙන් පසු නායකත්වයට ගෙන බව ඉගි කරමිනි.... කරු දැන් වයසය... කලින් රජ සිහින දැක්කත් .... දැන් කථානායක පුටුවෙන් දේශපාලනයට සමු දීමට තීන්දු කරයි ..... එහෙත් සිය රජ සිහින සිය බෑණනුවන් වන නවින් මත පටවා ගෙන සිටින ... එයාට කෙටිම මාර්ග ලෙස තෝරා ගත්තෙ .... රනිල් ගේ ආශිර්වාදයෙන් නවින් බෞතිස්ම කර වීමය ..... ඒ වෙනුවෙන් කරු රනිල්ට පුක දෙන්න පටන් ගත්තේය..... කරු යථාර්තය තේරුම් ගන්න විට පුක පලා ගෙන ටිකකට කාලය.... * මට අනුව කරු ජයසුරිය චමල් රාජපක්ෂගෙන් බොහෝ දේ ඉගෙන ගත යුතුය From FB [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom