Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The story- Bachi - Bambara nade
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තියෙන්නේ බාචිගේ අලුත් සින්දුව , බබර නාදේ එකට මුල් උනු කතාව ...

පෝරකයෙන් අවසන් වූ රෝයල් පාර්ක් පෙම් වියරුව

තඹ පැහැති කොණ්ඩය…… නිල් නෙතු ඉවෝන් ජොන්සන්ගේ රූමත් බව වැඩියෙන් කැපී පෙනෙන්නට හේතුවක් විය. දහනව හැවිරිදි ඉවෝන් ඉගෙනුම ලබමින් සිටියේ ඇමරිකාවේය. ඇගේ නැගණිය කරලැයින් මරීනා….. අක්කාට වඩා අවුරුද්දකින් බාලය…….. ඉවෝන් මෙන්ම කරලැයින්ද රූමත්ය. මේ දෙදෙනාගේම මව….. ශ්‍රී ලාංකීය කාන්තාවකි. එහෙත් පියා රොජර් ජොන්සන් ස්වීඩන් ජාතිකයෙකි. කෝටිපති ව්‍යාපාරිකයෙකි.

මොවුන් සිව්දෙනාම මෙරට පදිංචිව සිටියේ රාජගිරිය රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ ය. එහි විසිතුන්වැනි මහළේය.

ඉවෝන් සහ කරලැයින් දෙදෙනාම මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ජාත්‍යන්තර පාසලකය.

ජූඩ් ඇන්තනි ෂර්මන්ත… මේ පාසලේම ඉගෙන ගන්නා සිසුවෙකි. පදිංචිය කොල්ලුපිsටිය බගතලේ පාරේ නිවසකය. ඔහුද ඉවෝන්ගේම වයසේ පසුවන්නෙකි. ෂර්මන්තගේ පියා ග්‍රෙගරි නෙවිල් ජයමහ ව්‍යාපාරිකයෙකි….. ඉංජිනේරුවරයෙකි. ඔහු හැත්තෑ අට වසරේදී සැන්ඩ්‍රා ජෙනිµර් සමග විවාහ විය. සැන්ඩ්‍රා ෂර්මන්තගේ මවය. සොයුරෙක් සහ සොයුරියක්ද සිටින ෂර්මන්ත පවුලේ බාලයාය. ඔහු අසූ පහේ ඔක්තෝබර් 09 දා මෙලොව එළිය දකින්නේය. ෂර්මන්ත කුඩා කාලයේ සිටම මව සහ පියා අතර ආරවුල් ඇති විය. අවුල් සහගත පවුල් ජීවිතයක් ගෙන ගිය ග්‍රෙගරි – සැන්ඩ්‍රා යුවළ නිතර අඬ දබර කළේ කුඩා ෂර්මන්ත ඉදිරිපිටදීය. එක්ව ජීවත් විය නොහැකි නිසා සැන්ඩ්‍රා ග්‍රෙගරිගෙන් දික්කසාද වූවාය. ෂර්මන්තට වයස අවුරුදු එකොළහේදී මවු සෙනෙහස අහිමි විය…..

ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබද්දී සම වයසේ පසුවන ඉවෝන්ව හඳුනා ගන්නට ෂර්මන්තට අවස්ථාව ලැබුණේය. එවිට ෂර්මන්තගේත්, ඉවෝන්ගේත් වයස අවුරුදු දොළහකි.

දවසක් පාසලේ උත්සවයකදී බැලුම් පිපිරවීමේ තරගයකට ෂර්මන්ත ද එකතු වූවේය. ෂර්මන්ත අසලින්ම තවත් රූමත් සිසුවියක් බැලුම් පුම්බමින් සිටියාය. ෂර්මන්ත ඇය දෙස බැලුවේය. ඇයද ඔහු දෙස බලා සිනාසුණාය. වයස අවුරුදු දොළහක් සහ එකොළහක් වූ මේ දරුවන් දෙදෙනා මිත්‍ර විය. තොරතුරු විමසද්දී ඇය ඉවෝන්ගේ නැගණිය බව ෂර්මන්ත දැනගත්තේය. දැන් තිදෙනාම මිතුරන්ය…. සම වයසේ පාසල් සිසුන් සේ එක්ව සිටි මොවුන් තිදෙනා ද ජාත්‍යන්තර පාසල්වල බොහෝ සිසු දරුවන්ගේ චර්යා රටාවන්ට හුරු වූහ. අවුරුද්දක් දෙකක් ගත විය. ඉවෝන්ට වඩා කරලැයින් ෂර්මන්ත වෙත ළං වෙන්නට පටන් ගත්තාය. කරලැයින් ෂර්මන්තටත්, ෂර්මන්ත කරලැයින්ටත් ආදරය කරන්නට විය. කරලැයින් වයස අවුරුදු දාහතරේදී මේ පෙම් සබඳතාව ඇරැඹිණි. දෙදෙනා එකිනෙකාට සමීපව කටයුතු කරනු දුටු ඉවෝන් මවිතයට පත් විය. ඒ පිළිබඳ ඈ තුළ කණස්සල්ලක් ද ඇති වූවාය. මේ කණස්සල්ල ද සමගින් ඉවෝන් වැඩිදුර අධ්‍යාපනයට ඇමරිකාවට ගියාය. කරලැයින්ට නිදහස ලැබිණි. ෂර්මන්ත ද සතුටු විය. දෙදෙනා නිතර රාත්‍රි සමාජශාලාවලට ගියහ. මත්පැන් පානය කරමින් නැටූහ. කරලැයින් වයස අවුරුදු පහළොවේ සිටම මත්පැන් පානයට හුරු වූවාය. වයිට් හෝර්ස් සමාජ ශාලාවට යන දෙදෙනා එහි මඳ වේලාවක් සිට ග්ලෝබ් නමැති සමාජ ශාලාවට යති. එහිද ගත කරන්නේ සුළු වේලාවකි. යළි හිල්ටන් හෝටලයේ බ්ලූ එලිµන්ට් වෙත යති…….. මේ ආකාරයට එක් සමාජ ශාලාවකින් තවත් සමාජ ශාලාවකට ගමන් කරමින් අලුයම දෙක….. තුන වනතුරු ෂර්මන්ත සහ කරලැයින් සමාජ ශාලාවල කාලය ගත කරන්නට වූහ.

කෙසේ වෙතත් මේ වන විට ෂර්මන්ත ද ව්‍යාපාර නීතිය හැදෑරීම සඳහා ඔස්ටේ්රලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට සූදානම්ව සිටියේය.

කාලය මෙසේ ගෙවෙද්දී ඇමරිකාවේ ඉගෙනුම ලබමින් සිටි ඉවෝන් කෙටි නිවාඩුවකට ලංකාවට ආවාය. ඒ 2005 ජුනි 28 දාය.

“මට නංගිත් එක්ක කාලය ගත කරන්න ඕනෑ…. අපි සතුටු වෙමු…..” කරලැයින්ව දුටු සැනින් වැළඳගත් ඉවෝන් කීවාය. කරලැයින්ටද අක්කා කෙරෙහි දැඩි ආදරයක් ඇති විය. ඒ ඈ වසර ගණනාවක් නොදැක සිටීම නිසාය. දෙදෙනා 30 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් සමාජ ශාලාවට ගියහ. සාමාජිකයන්ට පමණක් සීමා වූ එම සමාජ ශාලාවට ඉවෝන් – කරලැයින් දෙදෙනා ගියේ පියා එහි සාමාජිකයකු වන නිසාය. “අක්කා ආවාම ඔයා මා එක්ක වැඩිපුර ඉන්න එකක් නෑ…….” ෂර්මන්ත කී කතාව කරලැයින්ට සිහි වූවාය. ඉවෝන්ගේ පැමිණීම ගැන ෂර්මන්ත සිටියේ කණස්සල්ලෙනි.

වෝටර්ස් එඡ් හි….. සිටි ඉවෝන් කරලැයින් දෙදෙනා යළි රෝයල් පාර්ක් නිවසට ආහ. “මට පාර්ටි එකකට ඉන්වයිට් කරලා තියෙනවා. අපි දෙන්නා යමුද…..” හදිසියේ ම ෂර්මන්ත කරලැයින්ට දුරකථනයෙන් කීවෙය.

“අපි අක්කාවත් එක්කගෙන යමුද….” කරලැයින් ඇසුවාය.

“හරි …. කමක් නැහැ….” ෂර්මන්ත කී විට එහෙම නම් මමයි අක්කයි බගතලේට ඇවිත් ඔයාව පික් කරන්නම්…” කරලැයින් කීවාය.

ඒ රාත්‍රියේ ම අක්කා සහ නංගී….. හනි හනිකට ලක ලෑස්ති වී මෝටර් රථයට ගොඩ වූහ. ඉවෝන් එය පදවන්නට වූවාය. දරුවන් යන ගමන් බිමන් ගැන දන්නා මව හා පියාද ඒ පිළිබඳ තැකීමක් නොකළහ. පියාත් මවත් හිතන්නට වූයේ ස්විඩන් සංස්කෘතියට අනුවය. කුඩා කල පටන් දියණියන් දෙදෙනා රාත්‍රි සමාජශාලාවලට යන බව ඔවුන් දැන සිටියහ. ඔවුන් යළි නිවසට එන්නේ පාන්දරය. සමහරවිට ඉවෝන්ට පෙර කරලැයින් නිවසට එන්නීය. කරලැයින්ට කලින් ඉවෝන් නිවසට එන අවස්ථාද ඇත.

“කෝ අක්කා….” “කෝ…….. නංගී.. මේ අවස්ථාවලදී මව විමසන්නීය…” අක්කා ආවා….” නංගි බොරුවට උත්තර දෙන්නීය. නංගීත් ආවා.. කාමරේ ඇති……” අක්කාත් මව රවටමින් බොරුවක් කියා කාමරයට පැනගනී. මොවුන් එකිනෙකාට ඇත්තේ තනි කාමර බැවින් මෙසේ හැසිරීමට එය පහසුවකි.

ඉවෝන් සහ කරලැයින් බගතලේ පාරේ නිවසට ගොස් ෂර්මන්තව ද මෝටර් රථයට ගොඩ කර ගත්හ.

“අපි ඉස්සෙල්ලාම ග්ලෝබ් යමු.” ෂර්මන්ත කීවේය. තිදෙනාම ග්ලෝබ් සමාජ ශාලාවට ගියහ. එහි ෂර්මන්ත විසින් නිතර භාවිත කරන මත්පැන් බෝතලය තැන්පත් කර තිබිණි. එය ගෙන තිදෙනාම පානය කරමින් විනාඩි විසිපහක් තිහක් පමණ කාලය ගත කළහ.

“මෙතැන සෙනඟ අඩුයි…. අපි “වයිට් හෝර්ස්” යමු…..” ෂර්මන්ත යළි කීවේය. ඒ අනුව තිදෙනාම යළි මෝටර් රථයට ගොඩ වී වයිට් හෝර්ස් සමාජ ශාලාව වෙත ආහ. එහි ඔවුන්ගේ මිතුරන් කිහිපදෙනෙකු සිටියහ. පිරිස මත්පැන් පානය කළහ.

“යමු ආයෙත් ග්ලෝබ් එකට…..” ෂර්මන්තගේ යෝජනාවට එකඟ වූ අක්කා නඟොa දෙදෙනා යළි ග්ලෝබ් වෙත ගියහ. එහිදී යළි මත්පැන් පානය කළහ.

“තවම සෙනඟ මදි……. අපි යමු හිල්ටන්… බ්ලූ එලිµන්ට්…” තරුණියන් දෙදෙනාද ෂර්මන්තව අනුගමනය කළහ. එහිද මඳ වේලාවක් ගත කළ තිදෙනා යළි ග්ලෝබ් සමාජ ශාලාව වෙත ගියහ.

“හායි …. පවිත්‍ර…..” කරලැයින් ඈතින් සිටි තරුණයකුට අත වැනුවාය. වහා ඔහු වෙත දිව ගියාය…. දෙදෙනා මඳ වේලාවක් කතා කරමින් සිටියහ. එය දුටු ෂර්මන්තට කේන්ති ගියේය. “මම එයාට කියලා තියෙනවා පවිත්‍ර එක්ක කතා කරන්න එපා කියලා….. පවිත්‍ර හොඳ කෙනෙක් නෙවෙයි……….. එයා නිතරම කලහකාරියි…….” ෂර්මන්ත කෝපයෙන් අසළ සිටි ඉවෝන්ට කීවේය.

“රිලැක්ස්……. ෂර්මන්ත…….. රිලැක්ස්” ඉවෝන් ඔහුගේ කෝපය සමනය කරන්නට උත්සාහ කළාය. පවිත්‍රගෙන් සමුගත් කරලැයින් අක්කා අසලට ආවාය.

“ඇයි පවිත්‍රත් එක්ක කතා කළේ…….” ෂර්මන්ත කෝපයෙන් යුතුව කරලැයින්ගෙන් ඇසුවේය. තිදෙනා යළි බ්ලූ එලිµන්ට් වෙත ගියහ. ඒ වන විටද ෂර්මන්තගේ කෝපය පහව ගිහින් තිබුණේ නැත.

“ඔය දෙන්නා රණ්ඩු වෙන එක නතර කරන්න….” ඉවෝන් නැගණියටත්, ෂර්මන්තටත් කීවාය. කරලැයින් හඬන්නට වූවාය… නැගණිය හඬද්දී ඉවෝන්ටද හැඬුම් ආවාය….. ෂර්මන්ත කෙරෙහි ඉවෝන් තුළ ද කෝපයක් ඇති වූවාය.

“මම මාස ගණනක් පිටරට ඉඳලා ලංකාවට ආවේ සතුටු වෙන්න………… එහෙම සතුටු වෙද්දී බොරු හේතුවලට ඔයාලා රණ්ඩු වෙන්නේ ඇයි…..? ඉවෝන් නැගණියගෙන් අසා ෂර්මන්ත වෙත ගියාය. ෂර්මන්ත සිටියේ කරලැයින්ට පිටුපා මඳක් ඈතිනි. ඉවෝන් ෂර්මන්ත සමඟ කතා කරන ආකාරය කරලැයින් දුටුවාය. සමහර විට අක්කා ෂර්මන්තටද දොස් කියනවා වෙන්න ඇති. ….. කරලැයින් සිතුවාය. ඇයට ඔවුන්ගේ කතාව ඇසුනේ නැත.

“අපි ගෙදර යමු….” ෂර්මන්ත කීවේය. ඔයාලා දෙන්නා යන්න…. මම “මයි කයින්ඩ් ඔµa පැලස් ” එකට යනවා………. ඉවෝන් කීවාය. එයද සමාජ ශාලාවකි.

ෂර්මන්ත කරලැයින් දෙදෙනා එකිනෙකා සමග කතාබහ කළේ නැත. දෙදෙනාම රෝයල් පාර්ක් වෙත පැමිණීම සඳහා කුලී රියකට ගොඩ වූහ. ඉදිරිපස රියෑදුරු අසුනට වම්පස අසුනේ ෂර්මන්ත අසුන් ගත්තේය. එහි පැමිණි ඉවෝන්… මේ ඔක්කොම ඔයාගෙ වරදින්……” කියා ෂර්මන්තට කීවාය.

ඒ අක්කාගේ මුවින් තමන්ට අසන්නට ලැබුණ අවසන් වචන කිහිපය බව කරලැයින් දැන සිටියා නම්…….. දෙදෙනා රෝයල් පාර්ක් වෙත ආහ. එවිට වෙලාව අලුයම 2.00 පමණ විය. “අක්කා කෝ……. ” මව කරලැයින්ගෙන් ඇසුවාය. “ආවා…… කාමරේට ගියා……..” සුපුරුදු පරිදි කරලැයින් මවට බොරුවක් කියා සිය කාමරයට ගියාය. ඒ එද්දි ෂර්මන්ත ද ඇගේ ඇඳ මත සිටියේය.

“ඔයා මගේත් අක්කාගේත් සතුට විනාශ කළා… ඇයි එහෙම කළේ…..” කරලැයින් ෂර්මන්තගෙන් අසා නාන කාමරයට ගියාය. ෂර්මන්ත බැල්කනිය වෙත ආවේය. සිගරට්ටුවක් දල්වාගෙන කල්පනා කරමින් සිටියේය. ඒ සමගම නාන කාමරයට ගිය කරලැයින් තුවායක් ඇඟ දවටාගෙන යළි කාමරයට ආවාය. සිගරැට්ටුව නිවාගත් ෂර්මන්තද කාමරයට පැමිණ විදුලි පහන නිවා දැමුවේය. අලුයම තුනට පමණ යළි අවදි වූ ෂර්මන්ත “මම හැමදාමත් ඔයාට ආදරෙයි” යෑයි කරලැයින්ට කියා මිතුරෙකුට දුරකථන ඇමතුමක් ලබාදී මෝටර් රථයක් ගෙන්වා ගත්තේය. ඔහු යළි සිය නිවසට යැම සඳහා කරලැයින්ගේ නිදන කාමරයෙන් පිටවී පඩිපෙළ දිගේ පහත මාලයට බසින්නට විය.

ෂර්මන්ත විසිතුන්වැනි මහලේ සිට පඩිපෙළ දිගේ පහළට බසිද්දී ඉවෝන්ද පඩිපෙළ දිගේ ඉහළට නඟින ආකාරය ෂර්මන්ත දුටුවේය. ඒ අවස්ථාවේදී ෂර්මන්ත විසිදෙවැනි මහල පසු කරමින් සිටියේය. ඔහු එහි නතර විය. ඉවෝන් දුටු විගස ඈ කෙරෙහි ඔහු තුළ කෝපයක් පැන නැග්ගේය.

“මේ හැම දෙයක්ම කළේ මෙයා……. කවද හරි මට කරලැයින්වත් නැති වේවි.

එසේ සිතමින් සිටි ෂර්මන්ත අසළට ඉවෝන් ආවාය. ඇය ෂර්මන්ත සමඟ කතා නොකරම ඔහු අසළින් ඊළඟ පඩිය නඟින්නට සූදානම් වූවාය. එහෙත් ෂර්මන්ත ඇයගේ ගමන වැළැක්වූවේය.

දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති විය. පොර බදන්නටද වූහ. කෝපයෙන් සිටි ෂර්මන්ත ඉවෝන්ගේ තඹ පැහැති කොණ්ඩයෙන් අල්ලා ඇගේ හිස පඩි පෙළ මත දෙතුන්වරක් ගැසුවේය. පඩි පෙළෙහි ගැට්ට මත ඉවෝන්ගේ හිස කිහිපවරක් තදින් වැදීම නිසා හිස පුපුරා ලේ ගලන්නට විය……. මුහුණපුරා සීරීම් තැලීම් ඇති විය. ඇගේ රූමත් මුහුණ ලෙයින් තෙත් විය. ෂර්මන්ත වියරුවෙන් මෙන් ඉවෝන්ගේ හිස යළි යළිත් පඩි පෙළෙහි ගැට්ට මත ගැසුවේය. කෙඳිරි ගාමින් සිටි ඉවෝන්ගේ මුවින් කිසිදු ශබ්දයක් පිට නොවිණි.

ඉවෝන්ගේ ලෙයින් ෂර්මන්තගේ දෑත් රත් පැහැ වී ඇත. ඇගේ තඹ පැහැති හිසකෙස් පඩිපෙළේ තැන තැන විසිර ඇත. කන් පළඳනාව, අත තිබූ වළලු….. කැඩී බිඳී පඩිපෙළ පුරා ඇත. ෂර්මන්ත ඉවෝන්ගේ කෙස් වැටියෙන් අල්ලා විසි දෙවැනි මහලේ පඩියේ සිට දහනව වැනි මහලේ පඩි පෙළ දක්වා බිම දිගේ ඇදගෙන ආවේය. ඔහුගේ අතේ ඇති ලේ… තරප්පු පෙළෙහි අත්වාරුව පුරා ගෑ වී ඇත…… බිත්තිය පුරා තැන තැන ඉවෝන්ගේ ලේ විසිරී තිබිණි.

ඉවෝන් නිහඬය…. ඇගේ සිරුර දහනව වැනි මහලේ පඩි පෙළ මතය. එය නිසලය. දෙපා ඉහළ පඩි මතත්…. හිස පහළ පඩි මතත් සිටින සේ ඉවෝන්ගේ සිරුර තැබූ ෂර්මන්ත වියරුවෙන් මෙන් ඒ දෙස බලා සිටියේය. ඇගේ සිහින් තොල් සඟලින් පිටතට ලේ විසිවී තිබිණි. විසිරුණු හිසකෙස් ලේ සමග එකට ගැට ගැසී ඇත. ඇඳ සිටි හැට්ටය ඇඹරී ඉහළට එසවී තිබිණි. දිව පිටතට ඇදී දත් අතර සිරවී ඇත. මුහුණු පුරා ෂර්මන්ත මිට මොළවා එල්ල කළ ප්‍රහාරය නිසා තුවාල වී තිබිණි. ෂර්මන්ත වහා ඇය ඇඳ සිටි කලිසම පහළට ඇද්දේය. එය කණපිට හරවා කකුල් දෙක පිටුපසින් ගෙන එම කලිසමෙන් ඉවෝන්ගේ ගෙල සිර කර ගැටයක් දමා සිරුර මුනින් අතට හැරවූයේය.

ෂර්මන්ත මේ සියල්ල කළේ කිසිදු සාක්ෂියක් ඉතිරි නොවන්නටය. අඩුම තරමින් තම ඇඟිලි සලකුණ හෝ ඇගේ සිරුර මත පතිත නොකරන්නට ඔහු වග බලා ගත්තේය. සියල්ල හමාර විය. ෂර්මාන්ත රහසේම පැන ගත්තේය. පසුදා පහන් විය. අක්කා තවම නැත…. පන්ති යැමට සැරසුණු කරලැයින් අක්කා තවම ආවේ නැහැ…..” කියා සිය පෙම්වතාට කෙටි පණිවුඩයක් යෑව්වාය. එහෙත් ඒ පණිවිඩය ෂර්මන්තගේ ජංගම දුරකථනය විසින් භාර ගත්තේ නැත. එය “පෙන්ඩින්” යනුවෙන් කරලැයින්ගේ දුරකථනයේ තිරය මත දිස් විය. ඉන් විනාඩි කිහිපයකට පසුව ෂර්මන්තගෙන් පිළිතුරක් ලැබිණ. ” මම තාත්තා එක්ක වත්තට යනවා” ෂර්මන්තගේ පණිවුඩයේ සටහන්ව තිබිණි.

ඉවෝන් මරා දමා ඇතැයි…….. කරලැයින්ට කීයේ මවය…….

“අනේ මගේ අක්කා……… ” කරලැයින්ට කෑ ගැසිණි. ෂර්මන්තට දුරකථන ඇමතුම් කිහිපයක්ම ගන්නට උත්සාහ කළත් ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි වූවාය.

කරලැයින්ට සිය පෙම්වතා යළි හමුවූයේ අක්කාගේ අවසන් කටයුතු කරන මොහොතේදීය. ඒ මරණය වී දින එකහමාරකට පමණ පසුවය.

“මොකක්ද වුණේ…. කොහෙද මෙච්චර කල් හිටියේ…… කරලැයින් දුක්මුසු ස්වරයෙන් පෙම්වතාගෙන් ඇසුවාය.

“අක්කාගේ මරණයට මමත් සැකකරුවෙක් වෙන්න පුළුවන් ඔහු කීවේය.

ඒ වන විට ඉවෝන්ගේ මරණය පිළිබඳ පරීක්ෂණ කටයුතු රහස් පොලිසියට පවරා තිබිණි. රහස් පොලිසියේ එදා ස්ථානාධිපතිවරයාව සිටියේ අද එහි සහකාර පොලිස් අධිකාරී ධුරය දරන ශානි අබේසේකරය. ඔහුගේ උකුසු ඇස ෂර්මන්ත වෙත එල්ල වෙමින් තිබිණි. ඝාතනය ෂර්මන්තගේ වැඩක් බව ඒ වන විටත් රහස් පොලිසිය දැන සිටියේය. ඒ අනුව ඉවෝන්ගේ අවමඟුල දා ෂර්මන්ත ද රහස් පොලිස් අත්අඩංගුවට පත්විණි.

මං අහිංසකයි……. ඉවෝන්ව මැරුවේ මම නෙවෙයි……. කරලැයින් එක්ක රාත්‍රිය ගත කරලා සිගරැට්ටුවක් දල්වාගෙන පඩිපෙළ බහිද්දී ලේ විලක් මැද ඉවෝන්ගේ නිරුවත් සිරුර තියෙනවා මම දැක්කා…… මම බය වුණා…… ඒක හීනයක් වගේ… ඉවෝන් මම ඉතාමත් ආදරය කළ තරුණියක්……… ඇයව මරන්න මට කිසිම වුවමනාවක් නැහැ…… ඉවෝන් එක්ක මගේ සම්බන්ධය ආරම්භ වුණේ වයස අවුරුදු දොළහ දහතුනේදී. මම ඉවෝන් එක්ක නිතරම එළියට යන බව කරලැයින්නුත් දැනගෙන හිටියා.

ෂර්මන්ත………. තම නිර්දෝෂී භාවය රහස් පොලිසියේ ස්ථානාධිපති ශානිs අබේසේකර ඉදිරියේ කියා පෑවේය. මෙම මරණයේ පැහැදිලි සාක්ෂි හඳුනා ගැනීමට ශානි අබේසේකර මහතා සූක්ෂම ලෙස ක්‍රියා කළේය.

ඕනෑම මිනිස් ඝාතනයකදී මිනීමරුවා කුමක් හෝ සාක්ෂියක් ඉතිරිකර යන්නේය. නීතියේ රැහැනට හසු නොවී සිටීමට කිසිදා මිනීමරුවකුට හැකියාවක් නොමැත. ෂර්මන්තට ද එය පොදු ධර්මතාවක් විය. රෝයල් පාර්ක් නිවාස සංකීර්ණය පඩිපෙළෙහි අත්වාරුව මත ලේ පැල්ලම් කිහිපයක් තිබෙන බව පරීක්ෂණ පැවැත්වූ පොලිස් කණ්ඩායම දුටුහ. එම අත්වාරුවල තිබෙන්නේ යමෙකුගේ අත්ල සටහනකි. එම අත්ල සටහන් නිර්මාණය වී තිබෙන්නේ යමෙකුගේ ලේ වලිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම අත්ල සටහනේ ඇති ලේ සාම්පලයක් සහ ඉවෝන්ගේ ශරීරයේ කොටසක් වන ප්ලීහාවෙන් ගත් ලේ සාම්පලයත් ඩී. එන්. ඒ. පරීක්ෂණයන් සඳහා ජින්ටෙක් ආයතනයේ මහාචාර්ය මායා ගුණසේකර මහත්මිය වෙත ඉදිරිපත් කරනු ලැබීය. ඊට අමතරව එම අත්ල සටහන ඇඟිලි සලකුණ දෙපාර්තමේන්තුවටද යවනු ලැබුවේ ෂර්මන්තගෙන් ලබාගත් අත්ල සටහනක් ද සමගිනි.

ඉවෝන්ගේ මරණය පිළිබඳ නඩු විභාගය කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙද්දී ඩී. එන්. ඒ. පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීමට මහාචාර්ය මායා ගුණසේකර මහත්මිය විවෘත අධිකරණයට ආවාය.

ඇය සිටියේ දැඩි ලෙස ගිලන්වය. ඒ නිසා ඇය සාක්ෂි දුන්නේ ගිලන් ඇඳක සිටය. “පණ තිබුණොත් අනිවාර්යයෙන්ම මේ නඩුවට සාක්ෂි දෙන්න එනවා….. යෑයි රහස් පොලිසියට කියා තිබුණු මහාචාර්යවරිය ඇයගේ සාක්ෂිය ඉදිරිපත් කරමින් කියා සිටියේ අදාළ රුධිර සාම්පලයේ ඇති ඩී. එන්. ඒ. ඉතා සුවිශේෂී බවය. ඊට හේතුව ස්විස් ජාතිකයකු පියා වීමත් මව ශ්‍රී ලාංකික වීමත් බව කී ගුණසේකර මහත්මිය ඒ නිසා ම එම ඩී. එන්. ඒ. වල විශේෂ හඳුනා ගැනීමේ ලක්ෂණ ඇති බවය. ඒ අනුව අත්වාරුවේ තිබූ අත්ල සටහනේ ඇත්තේ ඉවෝන්ගේ ලේ බවද එම අත්ල සටහන සැකකාර ජූඩ් ඇන්තනි ෂර්මන්තගේ බවත්ය.

තරප්පු පෙළ මත ඇති අත්වාරුවේ තිබී ලබාගත් ඉවෝන්ගේ රුධිරය සහිත ඇඟිලි සටහන්වල වැටි ලක්ෂණ දොළහත් ෂර්මන්තගේ ආදර්ශ ඇඟිලි සටහන්වල වැටි ලක්ෂණ දොළහත් සමග ගැළපෙන බව ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රාර් වරයකු තහවුරු කළේය.

ඒ අනුව ජූඩ් ඇන්තනි ෂර්මන්ත විසින් ඉවෝන් ජොන්සන් ඝාතනය කළ බවට තහවුරු කළ හැකි විද්‍යාත්මක එකම සාක්කිය වූයේ ඉවෝන්ගේ රුධිරයෙන් නිර්මාණය වූ ෂර්මන්තගේ අත්ල සටහනය.

මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වෙද්දී පියාගෙන් වෙන්ව සිටි ෂර්මන්තගේ මව සැන්ඩ්‍රා ජෙනිෆර්ද ඇගේ අලුත් සැමියා සමග අධිකරණයට නිතර පැමිණියාය. ෂර්මන්තට විරුද්ධව සාක්කි නොදෙන ලෙසට ඔවුන් දෙපළ සාක්කිකරුවනට තර්ජනය කළ බවට පැමිණිල්ලක් ද ඉදිරිපත් විය. ඒ අනුව ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැර වෙනම නඩුවක් ගොනු කෙරිණි.

මෙම නඩුව මහාධිකරණය හමුවේ විභාග වී විනිසුරු අයි. එම්. අබේරත්න මහතා විසින් තීන්දුවක් ලබාදුන්නේය.

ඉදිරිපත් වූ සාක්කි අනුව මෙය අනියම් මිනීමැරුමක් බවට තීන්දු කළ විනිසුරුවරයා සැකකරු ෂර්මන්තට වසර දොළහක සිර දඬුවමක් නියම කළේය.

මේ සිර දඬුවම බල රහිත කරන ලෙස ඉල්ලා පසුව ජූඩ් ඇන්තනි ෂර්මන්ත විසින් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළේය. මහාධිකරණ විනිසුරුවරයා දුන් තීන්දුව පිළිබඳ සෑහීමකට පත් නොවන බවද චූදිතට මරණ දඬුවම නියම කරන ලෙසද ඉල්ලා නීතිපතිවරයාද අභියාචනා ධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළේය.

මෙම අභියාචනා පෙත්සම් දෙකම ඩබ්ලිව්. එල්. රංජිත් සිල්වා සහ නලින් පෙරේරා යන විනිසුරු මඬුල්ල හමුවේ එක නඩුවක් ලෙස අභියාචනාධිකරණය හමුවේ නැවත විභාග විය.

දෙපාර්ශවයේම කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණය පසුගිය 11 වැනිදා සිය තීන්දුව ලබාදුන්නේය.

චුදිත විසින් ඉවෝන් නමැත්තිය ඝාතනය කරද්දී ඔහුට ඇය ඝාතනය කිරීමේ ෙච්තනාව තිබූ බව පැහැදිලි යෑයි විනිසුරු මඬුල්ල තීන්දු කළහ. ඒ අනුව ඇත්නනි ජූඩ් ෂර්මන්ත නමැත්තාට මරණ දඬුවම නියම කළ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවක හුස්ම හිරවනතුරු චූදිත එල්ලා මරා දමන ලෙස තීන්දු කළහ.

මෙම දඬුවමට එරෙහිව ෂර්මන්තට තවත් බලාපොරොත්තුවක් ඉතිරි වී ඇත. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයයි. අභියාචනාධිකරණයේ තීන්දුව බලරහිත කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන යක් ඉදිරිපත් කිරීමට ඇන්තනි ජූඩ් ෂර්මන්ත කටයුතු කරනු ඇත.

එහෙත්… අද ඔහු දැස මානේ ඇත්තේ පෝරකයයි. සමනළ වියේ පසුවන ෂර්මන්ත මේ තත්ත්වයට පත්වූයේ ඇයි..? ජාත්‍යන්තර පාසල් සංස්කෘතිය අද අපේ රටේ සදාචාරය ගිල ගනිමින් පවතී. මෙම පාසල්වල ඉගෙන ගන්නා දරුවන් කුඩා කල සිට රාත්‍රි සමාජ ශාලාවලට යැම, මත්පැන් පානය කිරීම, වැනි දැ තම අධ්‍යාපනයේම කොටසක් බවට පත්කරගෙන සිටිති. ඊට කාන්තා පිරිමි භේදයක් නොමැත. ඇත්තනි ජූඩ් ෂර්මන්ත සිසුවාද ගොදුරු වූයේ මේ ෙ€දවාචකයටය… ඉවෝන් කරලැයින් දෙදෙනා ගොදුරු වූයේද මේ ෙ€දවාචකයටමය.

ෂර්මන්ත… මේ තත්ත්වයට පත්වීමට පවුල් පරිසරයද බලපාන්නට ඇති බව නිසැකය. මව පියා…. ඔහු කුඩා කල පටන් අඬදබර කර ගැනීම,… වෙන්වීම… මේ කුඩා දරුවාගේ මනසට කෙසේ බලපාන්නට ඇත්ද… ඉවෝන්ගේ, කරලැයින්ගේ දෙමව්පියන්ද මෙම සිද්ධියට වගකිවයුත්තෝය. තම දියණියන් කෙරෙහි ඔවුන් දෙදෙනා දැක්වූ අවධානය ප්‍රමාණවත්ද? ඔවුන් ජීවත්වන්නට ඇත්තේ ස්වීඩන් මානසිකත්වයෙන් වීම ඊට හේතුව වන්නට පිළිවන.

අජිත් අලහකෝන්

සින්දුව ලස්සනය් . අහපු නැති ය අහලම බලන්නකෝ. රීපොස්ට් නම් සොරි

http://www.elakiri.com/forum/downloads.php?do=file&id=4828

[QUOTE="k-a-z-u-n, post: 14584467, member: 148508"] මේ තියෙන්නේ බාචිගේ අලුත් සින්දුව , බබර නාදේ එකට මුල් උනු කතාව ... පෝරකයෙන් අවසන් වූ රෝයල් පාර්ක් පෙම් වියරුව [IMG]http://www.divaina.com/2012/07/15/royal.jpg[/IMG] [SIZE=4]තඹ පැහැති කොණ්ඩය…… නිල් නෙතු ඉවෝන් ජොන්සන්ගේ රූමත් බව වැඩියෙන් කැපී පෙනෙන්නට හේතුවක් විය. දහනව හැවිරිදි ඉවෝන් ඉගෙනුම ලබමින් සිටියේ ඇමරිකාවේය. ඇගේ නැගණිය කරලැයින් මරීනා….. අක්කාට වඩා අවුරුද්දකින් බාලය…….. ඉවෝන් මෙන්ම කරලැයින්ද රූමත්ය. මේ දෙදෙනාගේම මව….. ශ්‍රී ලාංකීය කාන්තාවකි. එහෙත් පියා රොජර් ජොන්සන් ස්වීඩන් ජාතිකයෙකි. කෝටිපති ව්‍යාපාරිකයෙකි.[/SIZE] [SIZE=4]මොවුන් සිව්දෙනාම මෙරට පදිංචිව සිටියේ රාජගිරිය රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ ය. එහි විසිතුන්වැනි මහළේය.[/SIZE] [SIZE=4]ඉවෝන් සහ කරලැයින් දෙදෙනාම මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ජාත්‍යන්තර පාසලකය.[/SIZE] [SIZE=4]ජූඩ් ඇන්තනි ෂර්මන්ත… මේ පාසලේම ඉගෙන ගන්නා සිසුවෙකි. පදිංචිය කොල්ලුපිsටිය බගතලේ පාරේ නිවසකය. ඔහුද ඉවෝන්ගේම වයසේ පසුවන්නෙකි. ෂර්මන්තගේ පියා ග්‍රෙගරි නෙවිල් ජයමහ ව්‍යාපාරිකයෙකි….. ඉංජිනේරුවරයෙකි. ඔහු හැත්තෑ අට වසරේදී සැන්ඩ්‍රා ජෙනිµර් සමග විවාහ විය. සැන්ඩ්‍රා ෂර්මන්තගේ මවය. සොයුරෙක් සහ සොයුරියක්ද සිටින ෂර්මන්ත පවුලේ බාලයාය. ඔහු අසූ පහේ ඔක්තෝබර් 09 දා මෙලොව එළිය දකින්නේය. ෂර්මන්ත කුඩා කාලයේ සිටම මව සහ පියා අතර ආරවුල් ඇති විය. අවුල් සහගත පවුල් ජීවිතයක් ගෙන ගිය ග්‍රෙගරි – සැන්ඩ්‍රා යුවළ නිතර අඬ දබර කළේ කුඩා ෂර්මන්ත ඉදිරිපිටදීය. එක්ව ජීවත් විය නොහැකි නිසා සැන්ඩ්‍රා ග්‍රෙගරිගෙන් දික්කසාද වූවාය. ෂර්මන්තට වයස අවුරුදු එකොළහේදී මවු සෙනෙහස අහිමි විය…..[/SIZE] [SIZE=4]ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබද්දී සම වයසේ පසුවන ඉවෝන්ව හඳුනා ගන්නට ෂර්මන්තට අවස්ථාව ලැබුණේය. එවිට ෂර්මන්තගේත්, ඉවෝන්ගේත් වයස අවුරුදු දොළහකි.[/SIZE] [SIZE=4]දවසක් පාසලේ උත්සවයකදී බැලුම් පිපිරවීමේ තරගයකට ෂර්මන්ත ද එකතු වූවේය. ෂර්මන්ත අසලින්ම තවත් රූමත් සිසුවියක් බැලුම් පුම්බමින් සිටියාය. ෂර්මන්ත ඇය දෙස බැලුවේය. ඇයද ඔහු දෙස බලා සිනාසුණාය. වයස අවුරුදු දොළහක් සහ එකොළහක් වූ මේ දරුවන් දෙදෙනා මිත්‍ර විය. තොරතුරු විමසද්දී ඇය ඉවෝන්ගේ නැගණිය බව ෂර්මන්ත දැනගත්තේය. දැන් තිදෙනාම මිතුරන්ය…. සම වයසේ පාසල් සිසුන් සේ එක්ව සිටි මොවුන් තිදෙනා ද ජාත්‍යන්තර පාසල්වල බොහෝ සිසු දරුවන්ගේ චර්යා රටාවන්ට හුරු වූහ. අවුරුද්දක් දෙකක් ගත විය. ඉවෝන්ට වඩා කරලැයින් ෂර්මන්ත වෙත ළං වෙන්නට පටන් ගත්තාය. කරලැයින් ෂර්මන්තටත්, ෂර්මන්ත කරලැයින්ටත් ආදරය කරන්නට විය. කරලැයින් වයස අවුරුදු දාහතරේදී මේ පෙම් සබඳතාව ඇරැඹිණි. දෙදෙනා එකිනෙකාට සමීපව කටයුතු කරනු දුටු ඉවෝන් මවිතයට පත් විය. ඒ පිළිබඳ ඈ තුළ කණස්සල්ලක් ද ඇති වූවාය. මේ කණස්සල්ල ද සමගින් ඉවෝන් වැඩිදුර අධ්‍යාපනයට ඇමරිකාවට ගියාය. කරලැයින්ට නිදහස ලැබිණි. ෂර්මන්ත ද සතුටු විය. දෙදෙනා නිතර රාත්‍රි සමාජශාලාවලට ගියහ. මත්පැන් පානය කරමින් නැටූහ. කරලැයින් වයස අවුරුදු පහළොවේ සිටම මත්පැන් පානයට හුරු වූවාය. වයිට් හෝර්ස් සමාජ ශාලාවට යන දෙදෙනා එහි මඳ වේලාවක් සිට ග්ලෝබ් නමැති සමාජ ශාලාවට යති. එහිද ගත කරන්නේ සුළු වේලාවකි. යළි හිල්ටන් හෝටලයේ බ්ලූ එලිµන්ට් වෙත යති…….. මේ ආකාරයට එක් සමාජ ශාලාවකින් තවත් සමාජ ශාලාවකට ගමන් කරමින් අලුයම දෙක….. තුන වනතුරු ෂර්මන්ත සහ කරලැයින් සමාජ ශාලාවල කාලය ගත කරන්නට වූහ.[/SIZE] [SIZE=4]කෙසේ වෙතත් මේ වන විට ෂර්මන්ත ද ව්‍යාපාර නීතිය හැදෑරීම සඳහා ඔස්ටේ්රලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට සූදානම්ව සිටියේය.[/SIZE] [SIZE=4]කාලය මෙසේ ගෙවෙද්දී ඇමරිකාවේ ඉගෙනුම ලබමින් සිටි ඉවෝන් කෙටි නිවාඩුවකට ලංකාවට ආවාය. ඒ 2005 ජුනි 28 දාය.[/SIZE] [SIZE=4]“මට නංගිත් එක්ක කාලය ගත කරන්න ඕනෑ…. අපි සතුටු වෙමු…..” කරලැයින්ව දුටු සැනින් වැළඳගත් ඉවෝන් කීවාය. කරලැයින්ටද අක්කා කෙරෙහි දැඩි ආදරයක් ඇති විය. ඒ ඈ වසර ගණනාවක් නොදැක සිටීම නිසාය. දෙදෙනා 30 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් සමාජ ශාලාවට ගියහ. සාමාජිකයන්ට පමණක් සීමා වූ එම සමාජ ශාලාවට ඉවෝන් – කරලැයින් දෙදෙනා ගියේ පියා එහි සාමාජිකයකු වන නිසාය. “අක්කා ආවාම ඔයා මා එක්ක වැඩිපුර ඉන්න එකක් නෑ…….” ෂර්මන්ත කී කතාව කරලැයින්ට සිහි වූවාය. ඉවෝන්ගේ පැමිණීම ගැන ෂර්මන්ත සිටියේ කණස්සල්ලෙනි.[/SIZE] [SIZE=4]වෝටර්ස් එඡ් හි….. සිටි ඉවෝන් කරලැයින් දෙදෙනා යළි රෝයල් පාර්ක් නිවසට ආහ. “මට පාර්ටි එකකට ඉන්වයිට් කරලා තියෙනවා. අපි දෙන්නා යමුද…..” හදිසියේ ම ෂර්මන්ත කරලැයින්ට දුරකථනයෙන් කීවෙය.[/SIZE] [SIZE=4]“අපි අක්කාවත් එක්කගෙන යමුද….” කරලැයින් ඇසුවාය.[/SIZE] [SIZE=4]“හරි …. කමක් නැහැ….” ෂර්මන්ත කී විට එහෙම නම් මමයි අක්කයි බගතලේට ඇවිත් ඔයාව පික් කරන්නම්…” කරලැයින් කීවාය.[/SIZE] [SIZE=4]ඒ රාත්‍රියේ ම අක්කා සහ නංගී….. හනි හනිකට ලක ලෑස්ති වී මෝටර් රථයට ගොඩ වූහ. ඉවෝන් එය පදවන්නට වූවාය. දරුවන් යන ගමන් බිමන් ගැන දන්නා මව හා පියාද ඒ පිළිබඳ තැකීමක් නොකළහ. පියාත් මවත් හිතන්නට වූයේ ස්විඩන් සංස්කෘතියට අනුවය. කුඩා කල පටන් දියණියන් දෙදෙනා රාත්‍රි සමාජශාලාවලට යන බව ඔවුන් දැන සිටියහ. ඔවුන් යළි නිවසට එන්නේ පාන්දරය. සමහරවිට ඉවෝන්ට පෙර කරලැයින් නිවසට එන්නීය. කරලැයින්ට කලින් ඉවෝන් නිවසට එන අවස්ථාද ඇත.[/SIZE] [SIZE=4]“කෝ අක්කා….” “කෝ…….. නංගී.. මේ අවස්ථාවලදී මව විමසන්නීය…” අක්කා ආවා….” නංගි බොරුවට උත්තර දෙන්නීය. නංගීත් ආවා.. කාමරේ ඇති……” අක්කාත් මව රවටමින් බොරුවක් කියා කාමරයට පැනගනී. මොවුන් එකිනෙකාට ඇත්තේ තනි කාමර බැවින් මෙසේ හැසිරීමට එය පහසුවකි.[/SIZE] [SIZE=4]ඉවෝන් සහ කරලැයින් බගතලේ පාරේ නිවසට ගොස් ෂර්මන්තව ද මෝටර් රථයට ගොඩ කර ගත්හ.[/SIZE] [SIZE=4]“අපි ඉස්සෙල්ලාම ග්ලෝබ් යමු.” ෂර්මන්ත කීවේය. තිදෙනාම ග්ලෝබ් සමාජ ශාලාවට ගියහ. එහි ෂර්මන්ත විසින් නිතර භාවිත කරන මත්පැන් බෝතලය තැන්පත් කර තිබිණි. එය ගෙන තිදෙනාම පානය කරමින් විනාඩි විසිපහක් තිහක් පමණ කාලය ගත කළහ.[/SIZE] [SIZE=4]“මෙතැන සෙනඟ අඩුයි…. අපි “වයිට් හෝර්ස්” යමු…..” ෂර්මන්ත යළි කීවේය. ඒ අනුව තිදෙනාම යළි මෝටර් රථයට ගොඩ වී වයිට් හෝර්ස් සමාජ ශාලාව වෙත ආහ. එහි ඔවුන්ගේ මිතුරන් කිහිපදෙනෙකු සිටියහ. පිරිස මත්පැන් පානය කළහ.[/SIZE] [SIZE=4]“යමු ආයෙත් ග්ලෝබ් එකට…..” ෂර්මන්තගේ යෝජනාවට එකඟ වූ අක්කා නඟොa දෙදෙනා යළි ග්ලෝබ් වෙත ගියහ. එහිදී යළි මත්පැන් පානය කළහ.[/SIZE] [SIZE=4]“තවම සෙනඟ මදි……. අපි යමු හිල්ටන්… බ්ලූ එලිµන්ට්…” තරුණියන් දෙදෙනාද ෂර්මන්තව අනුගමනය කළහ. එහිද මඳ වේලාවක් ගත කළ තිදෙනා යළි ග්ලෝබ් සමාජ ශාලාව වෙත ගියහ.[/SIZE] [SIZE=4]“හායි …. පවිත්‍ර…..” කරලැයින් ඈතින් සිටි තරුණයකුට අත වැනුවාය. වහා ඔහු වෙත දිව ගියාය…. දෙදෙනා මඳ වේලාවක් කතා කරමින් සිටියහ. එය දුටු ෂර්මන්තට කේන්ති ගියේය. “මම එයාට කියලා තියෙනවා පවිත්‍ර එක්ක කතා කරන්න එපා කියලා….. පවිත්‍ර හොඳ කෙනෙක් නෙවෙයි……….. එයා නිතරම කලහකාරියි…….” ෂර්මන්ත කෝපයෙන් අසළ සිටි ඉවෝන්ට කීවේය.[/SIZE] [SIZE=4]“රිලැක්ස්……. ෂර්මන්ත…….. රිලැක්ස්” ඉවෝන් ඔහුගේ කෝපය සමනය කරන්නට උත්සාහ කළාය. පවිත්‍රගෙන් සමුගත් කරලැයින් අක්කා අසලට ආවාය.[/SIZE] [SIZE=4]“ඇයි පවිත්‍රත් එක්ක කතා කළේ…….” ෂර්මන්ත කෝපයෙන් යුතුව කරලැයින්ගෙන් ඇසුවේය. තිදෙනා යළි බ්ලූ එලිµන්ට් වෙත ගියහ. ඒ වන විටද ෂර්මන්තගේ කෝපය පහව ගිහින් තිබුණේ නැත.[/SIZE] [SIZE=4]“ඔය දෙන්නා රණ්ඩු වෙන එක නතර කරන්න….” ඉවෝන් නැගණියටත්, ෂර්මන්තටත් කීවාය. කරලැයින් හඬන්නට වූවාය… නැගණිය හඬද්දී ඉවෝන්ටද හැඬුම් ආවාය….. ෂර්මන්ත කෙරෙහි ඉවෝන් තුළ ද කෝපයක් ඇති වූවාය.[/SIZE] [SIZE=4]“මම මාස ගණනක් පිටරට ඉඳලා ලංකාවට ආවේ සතුටු වෙන්න………… එහෙම සතුටු වෙද්දී බොරු හේතුවලට ඔයාලා රණ්ඩු වෙන්නේ ඇයි…..? ඉවෝන් නැගණියගෙන් අසා ෂර්මන්ත වෙත ගියාය. ෂර්මන්ත සිටියේ කරලැයින්ට පිටුපා මඳක් ඈතිනි. ඉවෝන් ෂර්මන්ත සමඟ කතා කරන ආකාරය කරලැයින් දුටුවාය. සමහර විට අක්කා ෂර්මන්තටද දොස් කියනවා වෙන්න ඇති. ….. කරලැයින් සිතුවාය. ඇයට ඔවුන්ගේ කතාව ඇසුනේ නැත.[/SIZE] [SIZE=4]“අපි ගෙදර යමු….” ෂර්මන්ත කීවේය. ඔයාලා දෙන්නා යන්න…. මම “මයි කයින්ඩ් ඔµa පැලස් ” එකට යනවා………. ඉවෝන් කීවාය. එයද සමාජ ශාලාවකි.[/SIZE] [SIZE=4]ෂර්මන්ත කරලැයින් දෙදෙනා එකිනෙකා සමග කතාබහ කළේ නැත. දෙදෙනාම රෝයල් පාර්ක් වෙත පැමිණීම සඳහා කුලී රියකට ගොඩ වූහ. ඉදිරිපස රියෑදුරු අසුනට වම්පස අසුනේ ෂර්මන්ත අසුන් ගත්තේය. එහි පැමිණි ඉවෝන්… මේ ඔක්කොම ඔයාගෙ වරදින්……” කියා ෂර්මන්තට කීවාය.[/SIZE] [SIZE=4]ඒ අක්කාගේ මුවින් තමන්ට අසන්නට ලැබුණ අවසන් වචන කිහිපය බව කරලැයින් දැන සිටියා නම්…….. දෙදෙනා රෝයල් පාර්ක් වෙත ආහ. එවිට වෙලාව අලුයම 2.00 පමණ විය. “අක්කා කෝ……. ” මව කරලැයින්ගෙන් ඇසුවාය. “ආවා…… කාමරේට ගියා……..” සුපුරුදු පරිදි කරලැයින් මවට බොරුවක් කියා සිය කාමරයට ගියාය. ඒ එද්දි ෂර්මන්ත ද ඇගේ ඇඳ මත සිටියේය.[/SIZE] [SIZE=4]“ඔයා මගේත් අක්කාගේත් සතුට විනාශ කළා… ඇයි එහෙම කළේ…..” කරලැයින් ෂර්මන්තගෙන් අසා නාන කාමරයට ගියාය. ෂර්මන්ත බැල්කනිය වෙත ආවේය. සිගරට්ටුවක් දල්වාගෙන කල්පනා කරමින් සිටියේය. ඒ සමගම නාන කාමරයට ගිය කරලැයින් තුවායක් ඇඟ දවටාගෙන යළි කාමරයට ආවාය. සිගරැට්ටුව නිවාගත් ෂර්මන්තද කාමරයට පැමිණ විදුලි පහන නිවා දැමුවේය. අලුයම තුනට පමණ යළි අවදි වූ ෂර්මන්ත “මම හැමදාමත් ඔයාට ආදරෙයි” යෑයි කරලැයින්ට කියා මිතුරෙකුට දුරකථන ඇමතුමක් ලබාදී මෝටර් රථයක් ගෙන්වා ගත්තේය. ඔහු යළි සිය නිවසට යැම සඳහා කරලැයින්ගේ නිදන කාමරයෙන් පිටවී පඩිපෙළ දිගේ පහත මාලයට බසින්නට විය.[/SIZE] [SIZE=4]ෂර්මන්ත විසිතුන්වැනි මහලේ සිට පඩිපෙළ දිගේ පහළට බසිද්දී ඉවෝන්ද පඩිපෙළ දිගේ ඉහළට නඟින ආකාරය ෂර්මන්ත දුටුවේය. ඒ අවස්ථාවේදී ෂර්මන්ත විසිදෙවැනි මහල පසු කරමින් සිටියේය. ඔහු එහි නතර විය. ඉවෝන් දුටු විගස ඈ කෙරෙහි ඔහු තුළ කෝපයක් පැන නැග්ගේය.[/SIZE] [SIZE=4]“මේ හැම දෙයක්ම කළේ මෙයා……. කවද හරි මට කරලැයින්වත් නැති වේවි.[/SIZE] [SIZE=4]එසේ සිතමින් සිටි ෂර්මන්ත අසළට ඉවෝන් ආවාය. ඇය ෂර්මන්ත සමඟ කතා නොකරම ඔහු අසළින් ඊළඟ පඩිය නඟින්නට සූදානම් වූවාය. එහෙත් ෂර්මන්ත ඇයගේ ගමන වැළැක්වූවේය.[/SIZE] [SIZE=4]දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති විය. පොර බදන්නටද වූහ. කෝපයෙන් සිටි ෂර්මන්ත ඉවෝන්ගේ තඹ පැහැති කොණ්ඩයෙන් අල්ලා ඇගේ හිස පඩි පෙළ මත දෙතුන්වරක් ගැසුවේය. පඩි පෙළෙහි ගැට්ට මත ඉවෝන්ගේ හිස කිහිපවරක් තදින් වැදීම නිසා හිස පුපුරා ලේ ගලන්නට විය……. මුහුණපුරා සීරීම් තැලීම් ඇති විය. ඇගේ රූමත් මුහුණ ලෙයින් තෙත් විය. ෂර්මන්ත වියරුවෙන් මෙන් ඉවෝන්ගේ හිස යළි යළිත් පඩි පෙළෙහි ගැට්ට මත ගැසුවේය. කෙඳිරි ගාමින් සිටි ඉවෝන්ගේ මුවින් කිසිදු ශබ්දයක් පිට නොවිණි.[/SIZE] [SIZE=4]ඉවෝන්ගේ ලෙයින් ෂර්මන්තගේ දෑත් රත් පැහැ වී ඇත. ඇගේ තඹ පැහැති හිසකෙස් පඩිපෙළේ තැන තැන විසිර ඇත. කන් පළඳනාව, අත තිබූ වළලු….. කැඩී බිඳී පඩිපෙළ පුරා ඇත. ෂර්මන්ත ඉවෝන්ගේ කෙස් වැටියෙන් අල්ලා විසි දෙවැනි මහලේ පඩියේ සිට දහනව වැනි මහලේ පඩි පෙළ දක්වා බිම දිගේ ඇදගෙන ආවේය. ඔහුගේ අතේ ඇති ලේ… තරප්පු පෙළෙහි අත්වාරුව පුරා ගෑ වී ඇත…… බිත්තිය පුරා තැන තැන ඉවෝන්ගේ ලේ විසිරී තිබිණි.[/SIZE] [SIZE=4]ඉවෝන් නිහඬය…. ඇගේ සිරුර දහනව වැනි මහලේ පඩි පෙළ මතය. එය නිසලය. දෙපා ඉහළ පඩි මතත්…. හිස පහළ පඩි මතත් සිටින සේ ඉවෝන්ගේ සිරුර තැබූ ෂර්මන්ත වියරුවෙන් මෙන් ඒ දෙස බලා සිටියේය. ඇගේ සිහින් තොල් සඟලින් පිටතට ලේ විසිවී තිබිණි. විසිරුණු හිසකෙස් ලේ සමග එකට ගැට ගැසී ඇත. ඇඳ සිටි හැට්ටය ඇඹරී ඉහළට එසවී තිබිණි. දිව පිටතට ඇදී දත් අතර සිරවී ඇත. මුහුණු පුරා ෂර්මන්ත මිට මොළවා එල්ල කළ ප්‍රහාරය නිසා තුවාල වී තිබිණි. ෂර්මන්ත වහා ඇය ඇඳ සිටි කලිසම පහළට ඇද්දේය. එය කණපිට හරවා කකුල් දෙක පිටුපසින් ගෙන එම කලිසමෙන් ඉවෝන්ගේ ගෙල සිර කර ගැටයක් දමා සිරුර මුනින් අතට හැරවූයේය.[/SIZE] [SIZE=4]ෂර්මන්ත මේ සියල්ල කළේ කිසිදු සාක්ෂියක් ඉතිරි නොවන්නටය. අඩුම තරමින් තම ඇඟිලි සලකුණ හෝ ඇගේ සිරුර මත පතිත නොකරන්නට ඔහු වග බලා ගත්තේය. සියල්ල හමාර විය. ෂර්මාන්ත රහසේම පැන ගත්තේය. පසුදා පහන් විය. අක්කා තවම නැත…. පන්ති යැමට සැරසුණු කරලැයින් අක්කා තවම ආවේ නැහැ…..” කියා සිය පෙම්වතාට කෙටි පණිවුඩයක් යෑව්වාය. එහෙත් ඒ පණිවිඩය ෂර්මන්තගේ ජංගම දුරකථනය විසින් භාර ගත්තේ නැත. එය “පෙන්ඩින්” යනුවෙන් කරලැයින්ගේ දුරකථනයේ තිරය මත දිස් විය. ඉන් විනාඩි කිහිපයකට පසුව ෂර්මන්තගෙන් පිළිතුරක් ලැබිණ. ” මම තාත්තා එක්ක වත්තට යනවා” ෂර්මන්තගේ පණිවුඩයේ සටහන්ව තිබිණි.[/SIZE] [SIZE=4]ඉවෝන් මරා දමා ඇතැයි…….. කරලැයින්ට කීයේ මවය…….[/SIZE] [SIZE=4]“අනේ මගේ අක්කා……… ” කරලැයින්ට කෑ ගැසිණි. ෂර්මන්තට දුරකථන ඇමතුම් කිහිපයක්ම ගන්නට උත්සාහ කළත් ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි වූවාය.[/SIZE] [SIZE=4]කරලැයින්ට සිය පෙම්වතා යළි හමුවූයේ අක්කාගේ අවසන් කටයුතු කරන මොහොතේදීය. ඒ මරණය වී දින එකහමාරකට පමණ පසුවය.[/SIZE] [SIZE=4]“මොකක්ද වුණේ…. කොහෙද මෙච්චර කල් හිටියේ…… කරලැයින් දුක්මුසු ස්වරයෙන් පෙම්වතාගෙන් ඇසුවාය.[/SIZE] [SIZE=4]“අක්කාගේ මරණයට මමත් සැකකරුවෙක් වෙන්න පුළුවන් ඔහු කීවේය.[/SIZE] [SIZE=4]ඒ වන විට ඉවෝන්ගේ මරණය පිළිබඳ පරීක්ෂණ කටයුතු රහස් පොලිසියට පවරා තිබිණි. රහස් පොලිසියේ එදා ස්ථානාධිපතිවරයාව සිටියේ අද එහි සහකාර පොලිස් අධිකාරී ධුරය දරන ශානි අබේසේකරය. ඔහුගේ උකුසු ඇස ෂර්මන්ත වෙත එල්ල වෙමින් තිබිණි. ඝාතනය ෂර්මන්තගේ වැඩක් බව ඒ වන විටත් රහස් පොලිසිය දැන සිටියේය. ඒ අනුව ඉවෝන්ගේ අවමඟුල දා ෂර්මන්ත ද රහස් පොලිස් අත්අඩංගුවට පත්විණි.[/SIZE] [SIZE=4]මං අහිංසකයි……. ඉවෝන්ව මැරුවේ මම නෙවෙයි……. කරලැයින් එක්ක රාත්‍රිය ගත කරලා සිගරැට්ටුවක් දල්වාගෙන පඩිපෙළ බහිද්දී ලේ විලක් මැද ඉවෝන්ගේ නිරුවත් සිරුර තියෙනවා මම දැක්කා…… මම බය වුණා…… ඒක හීනයක් වගේ… ඉවෝන් මම ඉතාමත් ආදරය කළ තරුණියක්……… ඇයව මරන්න මට කිසිම වුවමනාවක් නැහැ…… ඉවෝන් එක්ක මගේ සම්බන්ධය ආරම්භ වුණේ වයස අවුරුදු දොළහ දහතුනේදී. මම ඉවෝන් එක්ක නිතරම එළියට යන බව කරලැයින්නුත් දැනගෙන හිටියා.[/SIZE] [SIZE=4]ෂර්මන්ත………. තම නිර්දෝෂී භාවය රහස් පොලිසියේ ස්ථානාධිපති ශානිs අබේසේකර ඉදිරියේ කියා පෑවේය. මෙම මරණයේ පැහැදිලි සාක්ෂි හඳුනා ගැනීමට ශානි අබේසේකර මහතා සූක්ෂම ලෙස ක්‍රියා කළේය.[/SIZE] [SIZE=4]ඕනෑම මිනිස් ඝාතනයකදී මිනීමරුවා කුමක් හෝ සාක්ෂියක් ඉතිරිකර යන්නේය. නීතියේ රැහැනට හසු නොවී සිටීමට කිසිදා මිනීමරුවකුට හැකියාවක් නොමැත. ෂර්මන්තට ද එය පොදු ධර්මතාවක් විය. රෝයල් පාර්ක් නිවාස සංකීර්ණය පඩිපෙළෙහි අත්වාරුව මත ලේ පැල්ලම් කිහිපයක් තිබෙන බව පරීක්ෂණ පැවැත්වූ පොලිස් කණ්ඩායම දුටුහ. එම අත්වාරුවල තිබෙන්නේ යමෙකුගේ අත්ල සටහනකි. එම අත්ල සටහන් නිර්මාණය වී තිබෙන්නේ යමෙකුගේ ලේ වලිනි.[/SIZE] [SIZE=4]අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම අත්ල සටහනේ ඇති ලේ සාම්පලයක් සහ ඉවෝන්ගේ ශරීරයේ කොටසක් වන ප්ලීහාවෙන් ගත් ලේ සාම්පලයත් ඩී. එන්. ඒ. පරීක්ෂණයන් සඳහා ජින්ටෙක් ආයතනයේ මහාචාර්ය මායා ගුණසේකර මහත්මිය වෙත ඉදිරිපත් කරනු ලැබීය. ඊට අමතරව එම අත්ල සටහන ඇඟිලි සලකුණ දෙපාර්තමේන්තුවටද යවනු ලැබුවේ ෂර්මන්තගෙන් ලබාගත් අත්ල සටහනක් ද සමගිනි.[/SIZE] [SIZE=4]ඉවෝන්ගේ මරණය පිළිබඳ නඩු විභාගය කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙද්දී ඩී. එන්. ඒ. පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීමට මහාචාර්ය මායා ගුණසේකර මහත්මිය විවෘත අධිකරණයට ආවාය.[/SIZE] [SIZE=4]ඇය සිටියේ දැඩි ලෙස ගිලන්වය. ඒ නිසා ඇය සාක්ෂි දුන්නේ ගිලන් ඇඳක සිටය. “පණ තිබුණොත් අනිවාර්යයෙන්ම මේ නඩුවට සාක්ෂි දෙන්න එනවා….. යෑයි රහස් පොලිසියට කියා තිබුණු මහාචාර්යවරිය ඇයගේ සාක්ෂිය ඉදිරිපත් කරමින් කියා සිටියේ අදාළ රුධිර සාම්පලයේ ඇති ඩී. එන්. ඒ. ඉතා සුවිශේෂී බවය. ඊට හේතුව ස්විස් ජාතිකයකු පියා වීමත් මව ශ්‍රී ලාංකික වීමත් බව කී ගුණසේකර මහත්මිය ඒ නිසා ම එම ඩී. එන්. ඒ. වල විශේෂ හඳුනා ගැනීමේ ලක්ෂණ ඇති බවය. ඒ අනුව අත්වාරුවේ තිබූ අත්ල සටහනේ ඇත්තේ ඉවෝන්ගේ ලේ බවද එම අත්ල සටහන සැකකාර ජූඩ් ඇන්තනි ෂර්මන්තගේ බවත්ය.[/SIZE] [SIZE=4]තරප්පු පෙළ මත ඇති අත්වාරුවේ තිබී ලබාගත් ඉවෝන්ගේ රුධිරය සහිත ඇඟිලි සටහන්වල වැටි ලක්ෂණ දොළහත් ෂර්මන්තගේ ආදර්ශ ඇඟිලි සටහන්වල වැටි ලක්ෂණ දොළහත් සමග ගැළපෙන බව ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රාර් වරයකු තහවුරු කළේය.[/SIZE] [SIZE=4]ඒ අනුව ජූඩ් ඇන්තනි ෂර්මන්ත විසින් ඉවෝන් ජොන්සන් ඝාතනය කළ බවට තහවුරු කළ හැකි විද්‍යාත්මක එකම සාක්කිය වූයේ ඉවෝන්ගේ රුධිරයෙන් නිර්මාණය වූ ෂර්මන්තගේ අත්ල සටහනය.[/SIZE] [SIZE=4]මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වෙද්දී පියාගෙන් වෙන්ව සිටි ෂර්මන්තගේ මව සැන්ඩ්‍රා ජෙනිෆර්ද ඇගේ අලුත් සැමියා සමග අධිකරණයට නිතර පැමිණියාය. ෂර්මන්තට විරුද්ධව සාක්කි නොදෙන ලෙසට ඔවුන් දෙපළ සාක්කිකරුවනට තර්ජනය කළ බවට පැමිණිල්ලක් ද ඉදිරිපත් විය. ඒ අනුව ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැර වෙනම නඩුවක් ගොනු කෙරිණි.[/SIZE] [SIZE=4]මෙම නඩුව මහාධිකරණය හමුවේ විභාග වී විනිසුරු අයි. එම්. අබේරත්න මහතා විසින් තීන්දුවක් ලබාදුන්නේය.[/SIZE] [SIZE=4]ඉදිරිපත් වූ සාක්කි අනුව මෙය අනියම් මිනීමැරුමක් බවට තීන්දු කළ විනිසුරුවරයා සැකකරු ෂර්මන්තට වසර දොළහක සිර දඬුවමක් නියම කළේය.[/SIZE] [SIZE=4]මේ සිර දඬුවම බල රහිත කරන ලෙස ඉල්ලා පසුව ජූඩ් ඇන්තනි ෂර්මන්ත විසින් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළේය. මහාධිකරණ විනිසුරුවරයා දුන් තීන්දුව පිළිබඳ සෑහීමකට පත් නොවන බවද චූදිතට මරණ දඬුවම නියම කරන ලෙසද ඉල්ලා නීතිපතිවරයාද අභියාචනා ධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළේය.[/SIZE] [SIZE=4]මෙම අභියාචනා පෙත්සම් දෙකම ඩබ්ලිව්. එල්. රංජිත් සිල්වා සහ නලින් පෙරේරා යන විනිසුරු මඬුල්ල හමුවේ එක නඩුවක් ලෙස අභියාචනාධිකරණය හමුවේ නැවත විභාග විය.[/SIZE] [SIZE=4]දෙපාර්ශවයේම කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණය පසුගිය 11 වැනිදා සිය තීන්දුව ලබාදුන්නේය.[/SIZE] [SIZE=4]චුදිත විසින් ඉවෝන් නමැත්තිය ඝාතනය කරද්දී ඔහුට ඇය ඝාතනය කිරීමේ ෙච්තනාව තිබූ බව පැහැදිලි යෑයි විනිසුරු මඬුල්ල තීන්දු කළහ. ඒ අනුව ඇත්නනි ජූඩ් ෂර්මන්ත නමැත්තාට මරණ දඬුවම නියම කළ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවක හුස්ම හිරවනතුරු චූදිත එල්ලා මරා දමන ලෙස තීන්දු කළහ.[/SIZE] [SIZE=4]මෙම දඬුවමට එරෙහිව ෂර්මන්තට තවත් බලාපොරොත්තුවක් ඉතිරි වී ඇත. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයයි. අභියාචනාධිකරණයේ තීන්දුව බලරහිත කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන යක් ඉදිරිපත් කිරීමට ඇන්තනි ජූඩ් ෂර්මන්ත කටයුතු කරනු ඇත.[/SIZE] [SIZE=4]එහෙත්… අද ඔහු දැස මානේ ඇත්තේ පෝරකයයි. සමනළ වියේ පසුවන ෂර්මන්ත මේ තත්ත්වයට පත්වූයේ ඇයි..? ජාත්‍යන්තර පාසල් සංස්කෘතිය අද අපේ රටේ සදාචාරය ගිල ගනිමින් පවතී. මෙම පාසල්වල ඉගෙන ගන්නා දරුවන් කුඩා කල සිට රාත්‍රි සමාජ ශාලාවලට යැම, මත්පැන් පානය කිරීම, වැනි දැ තම අධ්‍යාපනයේම කොටසක් බවට පත්කරගෙන සිටිති. ඊට කාන්තා පිරිමි භේදයක් නොමැත. ඇත්තනි ජූඩ් ෂර්මන්ත සිසුවාද ගොදුරු වූයේ මේ ෙ€දවාචකයටය… ඉවෝන් කරලැයින් දෙදෙනා ගොදුරු වූයේද මේ ෙ€දවාචකයටමය.[/SIZE] [SIZE=4]ෂර්මන්ත… මේ තත්ත්වයට පත්වීමට පවුල් පරිසරයද බලපාන්නට ඇති බව නිසැකය. මව පියා…. ඔහු කුඩා කල පටන් අඬදබර කර ගැනීම,… වෙන්වීම… මේ කුඩා දරුවාගේ මනසට කෙසේ බලපාන්නට ඇත්ද… ඉවෝන්ගේ, කරලැයින්ගේ දෙමව්පියන්ද මෙම සිද්ධියට වගකිවයුත්තෝය. තම දියණියන් කෙරෙහි ඔවුන් දෙදෙනා දැක්වූ අවධානය ප්‍රමාණවත්ද? ඔවුන් ජීවත්වන්නට ඇත්තේ ස්වීඩන් මානසිකත්වයෙන් වීම ඊට හේතුව වන්නට පිළිවන.[/SIZE] [SIZE=4]අජිත් අලහකෝන්[/SIZE] [SIZE=4]සින්දුව ලස්සනය් . අහපු නැති ය අහලම බලන්නකෝ. රීපොස්ට් නම් සොරි[/SIZE] [url]http://www.elakiri.com/forum/downloads.php?do=file&id=4828[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom