Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
5 minutes ago
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
6 minutes ago
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
7 minutes ago
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~:The Theory of Everything (2014):~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මෙලොව තවමත් ජිවත්වන තවත් එක් මිනිසෙකුගේ “සත්‍ය කතාවක්”, ඔහු සාමාන්‍ය අයෙක් නොවේ, ශරීරයේ චලනය කළහැකි මාංශ පේශි කිහිපයක් පමණක් ඇති දෛවය පරාද කරමින් ජිවිතය ජයගත්, ලොවම පිළිගත් මහා බුද්ධිමතෙක්. බලමු මොහු කවුද කියා. කළු කුහර. කළු කුහරයක් කියන්නේ, අධික ගුරුත්ව ක්ෂේත්රයක් තියෙන අවකාශ ප්‍රදේශයක්. කොච්චරම ප්‍රබලද කිවුවොත් එතනට යන ආලෝකයවත් ආපහු එන්නේ නෑ ( ඔන්න යවනවා නම් බොලාගේ වදකාර කෙල්ලෝ ටික යවන්න හොදම තැන. දවසක ට්‍රිප් එකක යමන් කියල ඔතනට එක්කගෙන ගිහින් අතාරලා දාලා වරෙල්ලා. මුළු ජීවිතේම නිදහස්.  :3) එහෙම තැනක් හොයාගන්න එකයි අවුල, ඉතින් මේ බ්ලැක් හෝල්ස්, එහෙමත් නැත්නම් කළු කුහර එක්කම බැඳිච්ච නමක් තමා ස්ටීෆන් හෝකින් කියන්නේ. ඒ ඔහු කළු කුහර සම්බන්දව ඔහු විසින් ඉදරිපත් කළ කරුණු නිසාවෙනි. ස්ටීෆන් හෝකින්, එහෙමත් නැත්නම් ස්ටීෆන් විලියම් හෝකින් කියන්නේ ඉංග්‍රීසි ජාතික භෞතික විදයාඥයෙක්.

මොහු ඉපදුනේ වර්ෂ 1942 ජනවාරි 8 වෙනිදා එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් වල. “ඔහු හරියටම ඉපදුනේ මහා විදයාඥ ගැලීලියෝ මිය ගිහින් වසර 300ක් ගතවෙන දවසේ”. ස්ටීෆන් තමයි දරුවන් හතරදෙනෙකුගෙන් යුත් පවුලක ඉපදුනු වැඩිමහල්ම දරුවා වුනේ. මොහුගේ අම්මා සහ තාත්තා යන දෙදෙනාම ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්යාලයෙන අධ්‍යාපනය ලබා තිබූ අතර ඔහුගේ පියා, ෆ්රෑන්ක් වෛද්‍ය පර්යේෂකයෙක් විය. කුඩා කාලයේ ඉඳලාම මේ හෝකින් විද්‍යාව සහ ගණිතයට ඉතාමත් ආශාවක් පෙන්වූවා. ඒ වගේම ඔහු ඒ සඳහා දක්ෂතාවයක්ද පෙන්වපු නිසා මෙයාට පාසලේ “අයින්ස්ටයින්” කියන හුරතල් නාමයකුත් පට බැඳුනා. මෙයාට ඕන වුනේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙ ගණිත අංශයෙන් උපාධියක් ලබාගන්න. නමුත් ඒ දවස් වල ඔක්ස්ෆර්ඩ් වල ගණිත උපාධියක් තිබ්බේ නැති නිසා ස්ටීවන් ඒ වෙනුවට භෞතික විද්‍යාව සහ රසායන විද්යාවව තෝරාගත්ත. ඔහු උපාධියෙන් පසුව ඔහුගේ PhD (ආචාර්ය උපාධිය) එක කිරීම සඳහා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුලත් වුණා.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙ මෙයා එයාගේ PhD එක කරමින් ඉන්න අතරේ එයාගේ සෞඛ්‍ය දුර්වල වෙන්න ගත්තා. එයාගේ කතාව කතාව, ශරීරය දුර්වල වෙන්න ගත්තා. වෛද්‍යවරු පර්යේෂණ ගණනාවකට පස්සේ සොයාගත්තා ස්ටීවන් amyotrophic lateral sclerosis (ALS) (ඇමියෝට්රො ෆික් ලැටරල් ස්ක්ලෙරෝසිස්) කියන රෝගයෙන් පීඩා විඳින බව. සාමාන්‍යයෙන් මේ රෝගය හඳුන්වන්නේ motor neurone disease ( චාලක ස්නායු/නියුරෝන ආබාධය ) කියලයි. රෝගය ගැන පොඩ්ඩක් කියනවා නම් මේ රෝගයට හේතුවෙන සාධක මොනාද කියල 90-95% පමණ ප්‍රමාණයයක් සොයාගෙන නෑ. නමුත් ඉතිරි 5-10% අතර ප්‍රමාණය දෙමාපියන්ගේ ජානවලින් උරුම වන බව සොයාගෙන තිබෙනවා. මේ රෝගයේදී පේශී ක්ෂයවී යාම නිසා කතා කිරීමේ හැකියාව, ගිලීමේ හැකියාව , එමෙන්ම හුස්ම ගැනීමේ අපහසුතාවයද ඇති වෙනවා. මේ ලෙඩේට කිසිම බෙහෙතක් තාමත් නෑ. ඉතින් මේ ලෙඩේ ගැන ඔයාලට හිතාගන්න පුළුවන්නේ… ඒ වෙලාවේ දොස්තරලා කිවුවේ මෙයාට තව ජීවත් වෙන්න තියෙන්නේ අවුරුදු කිහිපයක් විතරයි කියලා. ඉතින් හෝකින් මේ රෝගයෙන් ශාරීරිකව මෙන්ම මානසිකවද කඩා වැටිලා ඉන්න වෙලාවේ මෙයා තීරණය කළා, මේ ජීවිතයේ මට ලඟා කරගන්න ඕන කරන හුගක් දේවල් තියෙනව කියලා. ඉතින් මෙයා කවරදාවවත් නැති විදීහට ඉතාමත් මහන්සියෙන් අධ්‍යාපන වැඩ කටයුතු කරන්න පටන් ගත්තා. එයාට මැරෙන්න කළින් එයාගේ PhD එක ගන්න එයාට ඕනවුණා. ඒ කාලයේදීම එයා ජේන් වයිල්ඩ් නම් ස්ටීවන්ගේ නංගිගේ යාලුවෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගත්තා. ඇත්තම කිවුවොත් එයාට රෝගය තියෙනව කියලා හොයාගන්න පෙර ඉඳලාම තමයි මේ සම්බන්ධය ඇතිවෙලා තිබුණේ. ඉතින් ඒ සම්බන්ධතාවය මල් පල දරමින් 1965 ජූලි 14 වෙනිදා මොවුන් දෙදෙනා විවාහ ජීවිතයට එක්වූවා. ඇය මොහුගේ දෛවය පරාද කරවීමේ ගමනට බොහෝ සෙයින් උපකාර වුවා. ඉතින් 1967 මැයි මාසයේදී මොවුන්ගේ මුල්ම දරුවා වන රොබර්ට්ද, 1970 දී දෙවන දරුවා වන ලුසීද, 1979දී තුන්වන දරුවා විදිහට ටිමොතිද මොවුන් දෙදෙනා දාව උපත ලැබුවා. කොහොමහරි මේ දෙන්නා 1991දී වෙන්වෙනවා.

මේ රෝගය කෙතරම් දරුණු වුනත් නූතන විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව නිසා ස්ටීව්න්ට ඵලදායී ජීවිතයක් ගතකරන්න පුළුවන්කම ලැබුණා. නමුත් ඔහුට ඇවිදීම සඳහා රෝද පුටුවක් භාවිතා කිරීමට සිදු වූවා. ඒ වගේම ස්ටීවන්ට කතා කිරීමේ හැකියාවද කාලයක් යද්දී අහිමිවෙලා ගියා. ඉතින් ස්ටීවන්ට සන්නිවේදන කටයුතු කරගන්න සිද්ද වුනේ ස්පර්ශක පුවරුවක් (ටච් පෑඩ්), පරිගණකයක් සහ කටහඬ උත්පාදනය කරන උපකරණයක් ආධාරයෙන්. ඉතින් මේ තත්ත්වයෙන් හිටපු හෝකින් තමන්ගේ කාලයෙන් වැඩි හරියක් ගතකලේ කළු කුහර සහ අවකාශය හා කාලය ගැන පර්යේෂණ පවත්වමින්. ඔහු ඒ පිළිබඳව විවිධ වැදගත් දේවල් ලිවීම මගින් සාපේක්ෂතාවය සහ කළු කුහර පිළිබඳව කැපී පෙනෙන ප්‍රවීණයෙක් බවට පත් වුණා. ඔහුගේ හුඟක්ම ජනප්‍රිය සොයා ගැනීම වුනේ කළු කුහර යම් විකිරණ පිටකරන බව විදහා දැක්වීමයි. මේ කළු කුහර වලින් නිකුත්වන විකිරණ හැදින්වුයේ “හෝකින් විකිරණ” ලෙසයි.

ස්ටීවන් පොත් ලියන්න හුඟක් ආස කළා. 1988දී ස්ටීවන් A brief History in Time කියන පොත් ප්රකාශනයට පත් කළා. මේ පොතෙන් ඔහු සාමාන්‍ය කියවන්නෙකුට වුවද කියවා අවබෝධ කරගන්න පුළුවන් විදිහට මහා පිපුරුම් වාදය (Big Bang Theory) සහ කළු කුහර සම්බන්ධයෙන් භාවිතා කරන නූතන දේවල් පිළිබඳව විස්තර කළා. මේ පොත පිටපත් මිලියන ගණනක් විකිණෙමින් ඉතාමත් ජනප්‍රියත්වයට පත් වුණා. එමෙන්ම ඔහු විසින් On the Shoulder of Giants සහ The Universe in a Nutshell වැනි පොත්ද රචනා කළා. “ඒ වගේම මොහුට එංගලන්තයේ මහරැජින විසින් පිරිනමන ලද නයිට් පදවියද ප්‍රතික්ෂේප කළා. මොහු අද වනවිටත් ජීවත්ව සිටිනව, වයස අවුරුදු 72ක් වන මොහු අදටත් සෑම දෙයක්ම පිලිබඳ වූ සිද්දාන්තය සොයමින් සිටිනවා.. එදා සෙනෙහසින් බැඳී හුන් ජේන් අදත් මොහුගේ මිතුරියක් ලෙස තවමත් ලඟින් හිදිනව..(ජේන් කරපු දේ සාධාරණද නැද්ද කියල හිතාගන්න ටිකක් අමාරුයි, ඔයාලටත් ෆිල්ම් එක බලද්දී තේරේවි ඒ සිදුවීමේ සාධාරණ දෙපැත්තක් වගේම අසාධාරණ තනි පැත්තක් තියනව කියල) ඒ වගේම මේ සිනමාපටයේ ස්ටිෆන්ගේ චරිතයට දායක වෙච්ච Eddie Redmayne පසුගිය Golden Globe සම්මාන උළෙලේ Drama ඝනයට අයත් වන සිනමාපට අතරේ හොඳම නළුවාට හිමි සම්මානයට හිමිකම් කිවුවා. ඒ වගේම මෙවර ඔස්කා සම්මාන උළෙලටත් සම්මාන සඳහා මේක නිර්දේශ වෙලා තියනව. බොහෝවිට මට කරන්න පුළුවන් වෙන අවසාන උපසිරස මේක වෙන්න පුළුවන්, ඉදිරියේදී කාලය පිලිබඳ ගැටළුවක් මතුවෙනව, ඉතින්.. ඉරණමට ඉඩ නොදී ලොවක් ජයගත් ධෛර්යමත් මිනිසෙකුගේ සැබෑ ජිවිත කතාව බලන්න කෙරෙන ආරාධනයයි මේ…! ඔබ සැමට ජයෙන් ජයම වේවා….!!

“ අපි හැමෝම එකිනෙකාට වෙනස්, ජීවිතය නරක විදියට ඔබට පෙනෙන්න පුළුවනි, නමුත් ඔබට කළහැකි දෙයක් හැම විටම පවතිනව, බලාපොරොත්තු ඉෂ්ටකරගන්න, ජීවිතය තිබෙන-තුරු, එතැන බලාපොරොත්තු පවතිනව” ~ ස්ටීෆන් විලියම් හෝකින්.

Download ---

https://kickass.so/the-theory-of-everything-2014-hc-hdrip-xvid-ac3-juggs-etrg-t9876367.html#main

source -B.a.i.s.cope.lk. website

[QUOTE="KingCM, post: 17835828, member: 482722"] [COLOR="White"][CENTER]......................................................................................................[/CENTER][/COLOR] [CENTER][IMG]http://twofriarsandafool.com/wp-content/uploads/2014/11/thetheoryof.jpg[/IMG][/CENTER] [COLOR="DarkOrchid"][SIZE="3"][CENTER]මේක මෙලොව තවමත් ජිවත්වන තවත් එක් මිනිසෙකුගේ “සත්‍ය කතාවක්”, ඔහු සාමාන්‍ය අයෙක් නොවේ, ශරීරයේ චලනය කළහැකි මාංශ පේශි කිහිපයක් පමණක් ඇති දෛවය පරාද කරමින් ජිවිතය ජයගත්, ලොවම පිළිගත් මහා බුද්ධිමතෙක්. බලමු මොහු කවුද කියා. කළු කුහර. කළු කුහරයක් කියන්නේ, අධික ගුරුත්ව ක්ෂේත්රයක් තියෙන අවකාශ ප්‍රදේශයක්. කොච්චරම ප්‍රබලද කිවුවොත් එතනට යන ආලෝකයවත් ආපහු එන්නේ නෑ ( ඔන්න යවනවා නම් බොලාගේ වදකාර කෙල්ලෝ ටික යවන්න හොදම තැන. දවසක ට්‍රිප් එකක යමන් කියල ඔතනට එක්කගෙන ගිහින් අතාරලා දාලා වරෙල්ලා. මුළු ජීවිතේම නිදහස්. :P :3) එහෙම තැනක් හොයාගන්න එකයි අවුල, ඉතින් මේ බ්ලැක් හෝල්ස්, එහෙමත් නැත්නම් කළු කුහර එක්කම බැඳිච්ච නමක් තමා ස්ටීෆන් හෝකින් කියන්නේ. ඒ ඔහු කළු කුහර සම්බන්දව ඔහු විසින් ඉදරිපත් කළ කරුණු නිසාවෙනි. ස්ටීෆන් හෝකින්, එහෙමත් නැත්නම් ස්ටීෆන් විලියම් හෝකින් කියන්නේ ඉංග්‍රීසි ජාතික භෞතික විදයාඥයෙක්. මොහු ඉපදුනේ වර්ෂ 1942 ජනවාරි 8 වෙනිදා එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් වල. “ඔහු හරියටම ඉපදුනේ මහා විදයාඥ ගැලීලියෝ මිය ගිහින් වසර 300ක් ගතවෙන දවසේ”. ස්ටීෆන් තමයි දරුවන් හතරදෙනෙකුගෙන් යුත් පවුලක ඉපදුනු වැඩිමහල්ම දරුවා වුනේ. මොහුගේ අම්මා සහ තාත්තා යන දෙදෙනාම ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්යාලයෙන අධ්‍යාපනය ලබා තිබූ අතර ඔහුගේ පියා, ෆ්රෑන්ක් වෛද්‍ය පර්යේෂකයෙක් විය. කුඩා කාලයේ ඉඳලාම මේ හෝකින් විද්‍යාව සහ ගණිතයට ඉතාමත් ආශාවක් පෙන්වූවා. ඒ වගේම ඔහු ඒ සඳහා දක්ෂතාවයක්ද පෙන්වපු නිසා මෙයාට පාසලේ “අයින්ස්ටයින්” කියන හුරතල් නාමයකුත් පට බැඳුනා. මෙයාට ඕන වුනේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙ ගණිත අංශයෙන් උපාධියක් ලබාගන්න. නමුත් ඒ දවස් වල ඔක්ස්ෆර්ඩ් වල ගණිත උපාධියක් තිබ්බේ නැති නිසා ස්ටීවන් ඒ වෙනුවට භෞතික විද්‍යාව සහ රසායන විද්යාවව තෝරාගත්ත. ඔහු උපාධියෙන් පසුව ඔහුගේ PhD (ආචාර්ය උපාධිය) එක කිරීම සඳහා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුලත් වුණා. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙ මෙයා එයාගේ PhD එක කරමින් ඉන්න අතරේ එයාගේ සෞඛ්‍ය දුර්වල වෙන්න ගත්තා. එයාගේ කතාව කතාව, ශරීරය දුර්වල වෙන්න ගත්තා. වෛද්‍යවරු පර්යේෂණ ගණනාවකට පස්සේ සොයාගත්තා ස්ටීවන් amyotrophic lateral sclerosis (ALS) (ඇමියෝට්රො ෆික් ලැටරල් ස්ක්ලෙරෝසිස්) කියන රෝගයෙන් පීඩා විඳින බව. සාමාන්‍යයෙන් මේ රෝගය හඳුන්වන්නේ motor neurone disease ( චාලක ස්නායු/නියුරෝන ආබාධය ) කියලයි. රෝගය ගැන පොඩ්ඩක් කියනවා නම් මේ රෝගයට හේතුවෙන සාධක මොනාද කියල 90-95% පමණ ප්‍රමාණයයක් සොයාගෙන නෑ. නමුත් ඉතිරි 5-10% අතර ප්‍රමාණය දෙමාපියන්ගේ ජානවලින් උරුම වන බව සොයාගෙන තිබෙනවා. මේ රෝගයේදී පේශී ක්ෂයවී යාම නිසා කතා කිරීමේ හැකියාව, ගිලීමේ හැකියාව , එමෙන්ම හුස්ම ගැනීමේ අපහසුතාවයද ඇති වෙනවා. මේ ලෙඩේට කිසිම බෙහෙතක් තාමත් නෑ. ඉතින් මේ ලෙඩේ ගැන ඔයාලට හිතාගන්න පුළුවන්නේ… ඒ වෙලාවේ දොස්තරලා කිවුවේ මෙයාට තව ජීවත් වෙන්න තියෙන්නේ අවුරුදු කිහිපයක් විතරයි කියලා. ඉතින් හෝකින් මේ රෝගයෙන් ශාරීරිකව මෙන්ම මානසිකවද කඩා වැටිලා ඉන්න වෙලාවේ මෙයා තීරණය කළා, මේ ජීවිතයේ මට ලඟා කරගන්න ඕන කරන හුගක් දේවල් තියෙනව කියලා. ඉතින් මෙයා කවරදාවවත් නැති විදීහට ඉතාමත් මහන්සියෙන් අධ්‍යාපන වැඩ කටයුතු කරන්න පටන් ගත්තා. එයාට මැරෙන්න කළින් එයාගේ PhD එක ගන්න එයාට ඕනවුණා. ඒ කාලයේදීම එයා ජේන් වයිල්ඩ් නම් ස්ටීවන්ගේ නංගිගේ යාලුවෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගත්තා. ඇත්තම කිවුවොත් එයාට රෝගය තියෙනව කියලා හොයාගන්න පෙර ඉඳලාම තමයි මේ සම්බන්ධය ඇතිවෙලා තිබුණේ. ඉතින් ඒ සම්බන්ධතාවය මල් පල දරමින් 1965 ජූලි 14 වෙනිදා මොවුන් දෙදෙනා විවාහ ජීවිතයට එක්වූවා. ඇය මොහුගේ දෛවය පරාද කරවීමේ ගමනට බොහෝ සෙයින් උපකාර වුවා. ඉතින් 1967 මැයි මාසයේදී මොවුන්ගේ මුල්ම දරුවා වන රොබර්ට්ද, 1970 දී දෙවන දරුවා වන ලුසීද, 1979දී තුන්වන දරුවා විදිහට ටිමොතිද මොවුන් දෙදෙනා දාව උපත ලැබුවා. කොහොමහරි මේ දෙන්නා 1991දී වෙන්වෙනවා. මේ රෝගය කෙතරම් දරුණු වුනත් නූතන විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව නිසා ස්ටීව්න්ට ඵලදායී ජීවිතයක් ගතකරන්න පුළුවන්කම ලැබුණා. නමුත් ඔහුට ඇවිදීම සඳහා රෝද පුටුවක් භාවිතා කිරීමට සිදු වූවා. ඒ වගේම ස්ටීවන්ට කතා කිරීමේ හැකියාවද කාලයක් යද්දී අහිමිවෙලා ගියා. ඉතින් ස්ටීවන්ට සන්නිවේදන කටයුතු කරගන්න සිද්ද වුනේ ස්පර්ශක පුවරුවක් (ටච් පෑඩ්), පරිගණකයක් සහ කටහඬ උත්පාදනය කරන උපකරණයක් ආධාරයෙන්. ඉතින් මේ තත්ත්වයෙන් හිටපු හෝකින් තමන්ගේ කාලයෙන් වැඩි හරියක් ගතකලේ කළු කුහර සහ අවකාශය හා කාලය ගැන පර්යේෂණ පවත්වමින්. ඔහු ඒ පිළිබඳව විවිධ වැදගත් දේවල් ලිවීම මගින් සාපේක්ෂතාවය සහ කළු කුහර පිළිබඳව කැපී පෙනෙන ප්‍රවීණයෙක් බවට පත් වුණා. ඔහුගේ හුඟක්ම ජනප්‍රිය සොයා ගැනීම වුනේ කළු කුහර යම් විකිරණ පිටකරන බව විදහා දැක්වීමයි. මේ කළු කුහර වලින් නිකුත්වන විකිරණ හැදින්වුයේ “හෝකින් විකිරණ” ලෙසයි. ස්ටීවන් පොත් ලියන්න හුඟක් ආස කළා. 1988දී ස්ටීවන් A brief History in Time කියන පොත් ප්රකාශනයට පත් කළා. මේ පොතෙන් ඔහු සාමාන්‍ය කියවන්නෙකුට වුවද කියවා අවබෝධ කරගන්න පුළුවන් විදිහට මහා පිපුරුම් වාදය (Big Bang Theory) සහ කළු කුහර සම්බන්ධයෙන් භාවිතා කරන නූතන දේවල් පිළිබඳව විස්තර කළා. මේ පොත පිටපත් මිලියන ගණනක් විකිණෙමින් ඉතාමත් ජනප්‍රියත්වයට පත් වුණා. එමෙන්ම ඔහු විසින් On the Shoulder of Giants සහ The Universe in a Nutshell වැනි පොත්ද රචනා කළා. “ඒ වගේම මොහුට එංගලන්තයේ මහරැජින විසින් පිරිනමන ලද නයිට් පදවියද ප්‍රතික්ෂේප කළා. මොහු අද වනවිටත් ජීවත්ව සිටිනව, වයස අවුරුදු 72ක් වන මොහු අදටත් සෑම දෙයක්ම පිලිබඳ වූ සිද්දාන්තය සොයමින් සිටිනවා.. එදා සෙනෙහසින් බැඳී හුන් ජේන් අදත් මොහුගේ මිතුරියක් ලෙස තවමත් ලඟින් හිදිනව..(ජේන් කරපු දේ සාධාරණද නැද්ද කියල හිතාගන්න ටිකක් අමාරුයි, ඔයාලටත් ෆිල්ම් එක බලද්දී තේරේවි ඒ සිදුවීමේ සාධාරණ දෙපැත්තක් වගේම අසාධාරණ තනි පැත්තක් තියනව කියල) ඒ වගේම මේ සිනමාපටයේ ස්ටිෆන්ගේ චරිතයට දායක වෙච්ච Eddie Redmayne පසුගිය Golden Globe සම්මාන උළෙලේ Drama ඝනයට අයත් වන සිනමාපට අතරේ හොඳම නළුවාට හිමි සම්මානයට හිමිකම් කිවුවා. ඒ වගේම මෙවර ඔස්කා සම්මාන උළෙලටත් සම්මාන සඳහා මේක නිර්දේශ වෙලා තියනව. බොහෝවිට මට කරන්න පුළුවන් වෙන අවසාන උපසිරස මේක වෙන්න පුළුවන්, ඉදිරියේදී කාලය පිලිබඳ ගැටළුවක් මතුවෙනව, ඉතින්.. ඉරණමට ඉඩ නොදී ලොවක් ජයගත් ධෛර්යමත් මිනිසෙකුගේ සැබෑ ජිවිත කතාව බලන්න කෙරෙන ආරාධනයයි මේ…! ඔබ සැමට ජයෙන් ජයම වේවා….!![/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]https://s.yimg.com/cd/resizer/2.0/FIT_TO_WIDTH-w800/95891540f20ae7987aeda1dc613a0a79b612d68d.jpg[/IMG][/CENTER] [COLOR="Olive"][SIZE="3"][CENTER]“ අපි හැමෝම එකිනෙකාට වෙනස්, ජීවිතය නරක විදියට ඔබට පෙනෙන්න පුළුවනි, නමුත් ඔබට කළහැකි දෙයක් හැම විටම පවතිනව, බලාපොරොත්තු ඉෂ්ටකරගන්න, ජීවිතය තිබෙන-තුරු, එතැන බලාපොරොත්තු පවතිනව” ~ ස්ටීෆන් විලියම් හෝකින්.[/CENTER][/SIZE][/COLOR] [COLOR="DarkOrange"][SIZE="4"][CENTER]Download ---[/CENTER][/SIZE][/COLOR] [CENTER][url]https://kickass.so/the-theory-of-everything-2014-hc-hdrip-xvid-ac3-juggs-etrg-t9876367.html#main[/url][/CENTER] [COLOR="DarkRed"][SIZE="3"]source -B.a.i.s.cope.lk. website[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom