Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
$$%%~~The Threat of Keyloggers~~%%$$
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

The Threat of Keyloggers

මෙ keylogger භීතිකාව හෙනම කරුමයක් වෙලානෙ තියන්නෙ මෙලෝ දෙයක් download

කරන්නත් බයයි.download කරපුවා install කරන්න බයයි

මොන software එක භාවිතා කරත් මේ keyloggers වලින් නම් ගැලවිල්ලක් නැ වගෙ

කොහොම උනත් ලේසියෙන් keyloggers වලට අහු නොවී තමන්ගේ පරිගනකය ආරක්ශා කරගන්න

ආකාරය ගැන සවිස්තරාත්මකව thread එකක් දාන්න හිතුනා මේ පිලිබද දැනුමක් තියන අය

තමන් දන්න දේත් මෙ ත්රෙඩ් එකට එකතු කරන්න

පියවරෙන් පියවර මේ keyloggers වලින් බේරෙන විදිය බලමු

Solution #1: Anti Virus,firewalls,anti-spyware,anti keylogger

මෙම මෘදුකාංග මගින් වැදගත් මෙහෙයන් කිහිපයක්ම සිදු කරනාවා එකක තමා keyloggers පරිගනකයට

පැමිනීම සිමා කිරීම ,පරිගනකයෙ run වන keyloggers වල ක්රියාකාරිත්වය අඩපන කිරිම සහ ඒවාගේ

හානිදායක බව නැතිකිරිම

firewalls

මුලින්ම කියන්නම් firewall එක ගැන ඔයාලගෙ පරිගනකයේ firewall හැමතිස්සෙම

ඔන් කරලා තියන්න අමතක කරන්න එපා ඒ වගේම ඒවා upto date තියනවද කියන එක ගැනත් අවදානය

යොමු කරන්නම ඕන විශෙශයෙන් කියන්න ඔන avira personal,avast free,avg free වගෙ

free virus guard use කරන අය හොද firewall software 1ක් වෙනම දාගන්න අමතක

කරන්න එපා ලෝකෙ හොදම firewall එක free තියද්දි තවත් මොකටද බලන් ඉන්නෙ

මෙන්න comodo firewall එක ඔන අය ගන්න

මෙන්න ලින්ක් එක

http://download.comodo.com/cis/download/installs/1000/standalone/cfw_installer.exe

Antivirus

තමන්ගෙ antivirus මෘදුකාංගය ලෙස ලෝකයම පිලිගත්ත Norton,kaspresky,bitdifender

,webroot,eset වගෙ මෘදුකාංගයක් භාවිතා කරන්න ඒ වගේම වැදගත්ම දේ තමා නිතරම මෙම මෘදුකාංගය

upto date තියාගන්න ඕන

Antispyware

antivirus software වගේම antispyware මෘදුකාංග ගැනත් ඔබෙ අවදානය යොමු කල යුතුයි

ගොඩක් වෙලාවට හොද virus guard වල antivirus+antispyware protection එක තියනවා

නමුත් තමන්ගෙ ආරක්ශාව එක software එකක් මත රදාපවතින්න දෙන්න එපා

තමන්ගෙ antivirus මෘදුකාංගය සමග එකට වැඩ කරන්න පුලුවන් antispyware මෘදුකාංගයක් යොදාගැනීම

වඩාත් හොදයි කියලයි මට හිතෙන්නේ

හොදම antispyware software විදියට සලකන්නෙ

webroot spysweeper,sounter spy සහ stop zilla කියන software ඔයාලා කැමතිනම්

මේ තුනෙන් එකක් use කරන්න

Anti keylogger

anti keylogger මෘදුකාංගයක් භාවිතා කිරිම ඔබෙ ආරක්ශාවට තවත් වැදගත් පියවරක් හොදම antilogger එක

විදියට සලකන්නේ zemana antilogger එක ඒ වගේම keyscramble කියන මෘදුකාංගය මෑතකදී වඩාත්

ජනප්රිය වු මෘදුකාංගය ලෙස හදුන්වන්න පුලුවන් මෙන්න මෙතන දාලා තියනවා වැඩි විස්තර

http://www.elakiri.com/forum/showthread.php?t=1159435

Solution #2: Prevention

දෙවන විසදුම තමා keyloggers පරිගනකයට පැමිනෙන එක වලක්වන එක මෙකට කරන්න තියන හොදම දේ තමා

නොදන්න site වලින් සහ නොදන්න membersla ලබා දෙන මෘදුකාංග,keygens,cracks කිසිම දෙයක් download

නොකිරිම ඒ වගේම තමන්ට අවශය මෘදුකාංග පමනක් install කරගැනිම දකින දකින මෘදුකාංග install

කිරිම ඉතාම භායානකයි.

මේ software ප්රස්නෙට සාර්තක විසදුමක් විදියට මෙහෙමෙ දෙයක් කරන්න පුලුවන් නිතරම තමන්ගෙ වැඩ

කරගැනීමට online software භාවිතා කරන්න මම උදාහරන කිහිපයක් දෙන්නම්

ඔයාලට youtube video බාගන්න ඕන්නම් youtube downloader ඕන නැ idm ඕන නැ

මෙන්න තියනවා online සොෆ්ට්වෙයර් ගිහින්ම බලන්න

http://keepvid.com/

මෙතනින් පුලුවන් ලෙසියෙන්ම

ඔයාලට office document ඔපන් කරන්න ඕන නම් software මුකුත්ම ඕන නැ

මේ ත්රෙඩ් එක බලන්නකො

http://www.elakiri.com/forum/showthread.php?t=1146082

දැන් තෙරෙන්න ඇති කියල හිතෙනවා

[QUOTE="maheshsenadheera, post: 10668614, member: 181897"] [CENTER][SIZE=4][B]The Threat of Keyloggers[/B] [IMG]http://4.bp.blogspot.com/_uyjB9qPME5U/TT_hnQtW2CI/AAAAAAAAAFQ/ZKZ7kzaSbfU/s1600/keylogger-softwares.png[/IMG] මෙ keylogger භීතිකාව හෙනම කරුමයක් වෙලානෙ තියන්නෙ මෙලෝ දෙයක් download කරන්නත් බයයි.download කරපුවා install කරන්න බයයි මොන software එක භාවිතා කරත් මේ keyloggers වලින් නම් ගැලවිල්ලක් නැ වගෙ කොහොම උනත් ලේසියෙන් keyloggers වලට අහු නොවී තමන්ගේ පරිගනකය ආරක්ශා කරගන්න ආකාරය ගැන සවිස්තරාත්මකව thread එකක් දාන්න හිතුනා මේ පිලිබද දැනුමක් තියන අය තමන් දන්න දේත් මෙ ත්රෙඩ් එකට එකතු කරන්න පියවරෙන් පියවර මේ keyloggers වලින් බේරෙන විදිය බලමු [U][B]Solution #1: Anti Virus,firewalls,anti-spyware,anti keylogger[/B][/U] මෙම මෘදුකාංග මගින් වැදගත් මෙහෙයන් කිහිපයක්ම සිදු කරනාවා එකක තමා keyloggers පරිගනකයට පැමිනීම සිමා කිරීම ,පරිගනකයෙ run වන keyloggers වල ක්රියාකාරිත්වය අඩපන කිරිම සහ ඒවාගේ හානිදායක බව නැතිකිරිම [B]firewalls[/B] [IMG]http://static.howstuffworks.com/gif/firewall.gif[/IMG] මුලින්ම කියන්නම් firewall එක ගැන ඔයාලගෙ පරිගනකයේ firewall හැමතිස්සෙම ඔන් කරලා තියන්න අමතක කරන්න එපා ඒ වගේම ඒවා upto date තියනවද කියන එක ගැනත් අවදානය යොමු කරන්නම ඕන විශෙශයෙන් කියන්න ඔන avira personal,avast free,avg free වගෙ free virus guard use කරන අය හොද firewall software 1ක් වෙනම දාගන්න අමතක කරන්න එපා ලෝකෙ හොදම firewall එක free තියද්දි තවත් මොකටද බලන් ඉන්නෙ මෙන්න comodo firewall එක ඔන අය ගන්න [IMG]http://support.mozilla.com/media/uploads/gallery/images/comodoFirewallMain1.png[/IMG] මෙන්න ලින්ක් එක [/SIZE][URL]http://download.comodo.com/cis/download/installs/1000/standalone/cfw_installer.exe[/URL] [SIZE=4] [B]Antivirus [IMG]http://www.softdistrict.com/wp-content/uploads/2010/05/best-antivirus-software-22.jpg[/IMG] [/B]තමන්ගෙ antivirus මෘදුකාංගය ලෙස ලෝකයම පිලිගත්ත Norton,kaspresky,bitdifender ,webroot,eset වගෙ මෘදුකාංගයක් භාවිතා කරන්න ඒ වගේම වැදගත්ම දේ තමා නිතරම මෙම මෘදුකාංගය upto date තියාගන්න ඕන [B]Antispyware [IMG]http://www.beepthegeek.com/wp-content/uploads/2010/11/computer-how-to-anti-spyware1.jpg[/IMG] [/B]antivirus software වගේම antispyware මෘදුකාංග ගැනත් ඔබෙ අවදානය යොමු කල යුතුයි ගොඩක් වෙලාවට හොද virus guard වල antivirus+antispyware protection එක තියනවා නමුත් තමන්ගෙ ආරක්ශාව එක software එකක් මත රදාපවතින්න දෙන්න එපා තමන්ගෙ antivirus මෘදුකාංගය සමග එකට වැඩ කරන්න පුලුවන් antispyware මෘදුකාංගයක් යොදාගැනීම වඩාත් හොදයි කියලයි මට හිතෙන්නේ හොදම antispyware software විදියට සලකන්නෙ webroot spysweeper,sounter spy සහ stop zilla කියන software ඔයාලා කැමතිනම් මේ තුනෙන් එකක් use කරන්න [B] Anti keylogger [IMG]http://www.toptenreviews.com/i/rev/site/cms/category_headers/520-h_main.png[/IMG] [/B]anti keylogger මෘදුකාංගයක් භාවිතා කිරිම ඔබෙ ආරක්ශාවට තවත් වැදගත් පියවරක් හොදම antilogger එක විදියට සලකන්නේ zemana antilogger එක ඒ වගේම keyscramble කියන මෘදුකාංගය මෑතකදී වඩාත් ජනප්රිය වු මෘදුකාංගය ලෙස හදුන්වන්න පුලුවන් මෙන්න මෙතන දාලා තියනවා වැඩි විස්තර [/SIZE][URL]http://www.elakiri.com/forum/showthread.php?t=1159435[/URL] [SIZE=4] [U][B] Solution #2: Prevention[/B][/U] දෙවන විසදුම තමා keyloggers පරිගනකයට පැමිනෙන එක වලක්වන එක මෙකට කරන්න තියන හොදම දේ තමා නොදන්න site වලින් සහ නොදන්න membersla ලබා දෙන මෘදුකාංග,keygens,cracks කිසිම දෙයක් download නොකිරිම ඒ වගේම තමන්ට අවශය මෘදුකාංග පමනක් install කරගැනිම දකින දකින මෘදුකාංග install කිරිම ඉතාම භායානකයි. මේ software ප්රස්නෙට සාර්තක විසදුමක් විදියට මෙහෙමෙ දෙයක් කරන්න පුලුවන් නිතරම තමන්ගෙ වැඩ කරගැනීමට online software භාවිතා කරන්න මම උදාහරන කිහිපයක් දෙන්නම් ඔයාලට youtube video බාගන්න ඕන්නම් youtube downloader ඕන නැ idm ඕන නැ මෙන්න තියනවා online සොෆ්ට්වෙයර් ගිහින්ම බලන්න [IMG]http://i1092.photobucket.com/albums/i414/rsmth817/Online-Program1.png[/IMG] [/SIZE][URL]http://keepvid.com/[/URL] [SIZE=4]මෙතනින් පුලුවන් ලෙසියෙන්ම ඔයාලට office document ඔපන් කරන්න ඕන නම් software මුකුත්ම ඕන නැ මේ ත්රෙඩ් එක බලන්නකො [/SIZE][URL]http://www.elakiri.com/forum/showthread.php?t=1146082[/URL] [SIZE=4]දැන් තෙරෙන්න ඇති කියල හිතෙනවා [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom