Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Train Trip Season II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ හිටියනම් අනිවා එනවා. කෝච්චියේ ගිහිපු කාලයක් මතක නැහැ. හුඟ කාලෙකට කලින් රුහුණු කුමාරියේ වැඩට ආපු කාලේ මතක හරිම සුන්දරයි. ඒ කාලේ රුහුණු කුමාරි දිව්වේ M 4 එකකින්. සුපිරි එන්ජිම.

හවසට කොටුවෙන් අදින ඇදිල්ල කළුතරට එනකම්ම සුපිරි වේගෙකින් එන්නේ. හවසට මරදානේ ස්ටේෂන් එකේ කෝච්චිය එනකම් ඈත බලන් ඉන්නකොට යාර්ඩ් එකෙන් M 4 එක ඇතින් මතුවෙනකොට දැනෙන සන්තෝසේ ඒවා මතක් වෙද්දී තාමත් දැනෙනවා වගේ. M 4 එන්ජිම අතරමග කැඩුනේ බොහොම කලාතුරකින් තමයි. මේ කියන්නේ 1998 -2005 අතර කාල පරාසය. අද උනත් රුහුණේ පස්සෙම පෙට්ටියට ගොඩ උනොත් එදා එකට ආව ගිය එකෙක් හරි ඉන්නවම තමයි. ඒ කාලේ හරිම සුන්දරයි. කෝච්චියේ එක සීට් එකේ ගිය එකෙක් විශ්‍රාම යනකොට දැනෙන කනගාටුව හරිම සංවේදියි. ඔක්කොම එකම සහෝදරයෝ වගේ. අලුත්ගමින් නගින මුස්ලිම් යාළුවො එයාලගේ අවුරුදු කාලෙට අපිට වටලප්පන් ගෙනවාමයි. එකෙක් විශ්‍රාම යනකොටත් සිංහල අවුරුද්දටත් කොහෙහරි පාටි එකක් දානවම තමයි. එකට ආව ගිය එකෙකුගේ මළගෙදරට මගුල්ගෙදරට රුහුණු කුමාරියේ සීට් එකේ කට්ටියගේ සහභාගිත්වය වරදින්නෙම නැහැ. අවුරුද්දට පස්සේ වැඩට යන මුල් දවසට හැමෝම එන්නේ මොනවා හරි කැවිලි ජාතියක් අරගෙනම තමයි. උදේට එනකොට අපි ගියේ ඉස්සරහම පෙට්ටියේ හින්ද අවුරුදු කැවිලි පෙවිලි M 4 එක පදවන රියදුරාටත් සහයකයටත් අනිවාර්යෙන්ම කොටසක් දෙනවාමයි. හරිම සුන්දර මතකයක්.

කාලයක් සමුද්රදෙවියේත් ගියා. සමුද්‍රදේවී දිව්වේ M 8 ඉන්දියන් එන්ජින් එකකින්.

ඒ කාලේ හැටියට පෙට්ටි 17 ක් අදින්න පුළුවන් එකම එන්ජිම M 8 එක වෙන්න ඕන. හරිම ගෝසාව හැබැයි. පෙරේරාගේ කොච්චි ත්‍රෙඩ් එක දැකල ඒ සුන්දර මතකේ අලුත් උනා.

කෝච්චියේ නලාව ගහන විදිහ බ්රේක් ගහන විදිහ අපිට කොයි තරම් සංවේදීද කියනවනම් කෝච්චියට මනුස්සයෙක් හැප්පුනොත් ඩ්‍රයිවර් හොර්න් එක ගහන සද්දෙන් බ්රේක් ගහන විදිහෙන් කෝච්චිය නවත්තන්න කලින් අපි දන්නවා මනුස්සයෙක් හැප්පුනා කියල.

[QUOTE="polwattacom, post: 15082670, member: 114075"] [SIZE="5"]ලංකාවේ හිටියනම් අනිවා එනවා. කෝච්චියේ ගිහිපු කාලයක් මතක නැහැ. හුඟ කාලෙකට කලින් රුහුණු කුමාරියේ වැඩට ආපු කාලේ මතක හරිම සුන්දරයි. ඒ කාලේ රුහුණු කුමාරි දිව්වේ M 4 එකකින්. සුපිරි එන්ජිම. [IMG]http://www.freewebs.com/m4loco/M4%20copy.jpg[/IMG] හවසට කොටුවෙන් අදින ඇදිල්ල කළුතරට එනකම්ම සුපිරි වේගෙකින් එන්නේ. හවසට මරදානේ ස්ටේෂන් එකේ කෝච්චිය එනකම් ඈත බලන් ඉන්නකොට යාර්ඩ් එකෙන් M 4 එක ඇතින් මතුවෙනකොට දැනෙන සන්තෝසේ ඒවා මතක් වෙද්දී තාමත් දැනෙනවා වගේ. M 4 එන්ජිම අතරමග කැඩුනේ බොහොම කලාතුරකින් තමයි. මේ කියන්නේ 1998 -2005 අතර කාල පරාසය. අද උනත් රුහුණේ පස්සෙම පෙට්ටියට ගොඩ උනොත් එදා එකට ආව ගිය එකෙක් හරි ඉන්නවම තමයි. ඒ කාලේ හරිම සුන්දරයි. කෝච්චියේ එක සීට් එකේ ගිය එකෙක් විශ්‍රාම යනකොට දැනෙන කනගාටුව හරිම සංවේදියි. ඔක්කොම එකම සහෝදරයෝ වගේ. අලුත්ගමින් නගින මුස්ලිම් යාළුවො එයාලගේ අවුරුදු කාලෙට අපිට වටලප්පන් ගෙනවාමයි. එකෙක් විශ්‍රාම යනකොටත් සිංහල අවුරුද්දටත් කොහෙහරි පාටි එකක් දානවම තමයි. එකට ආව ගිය එකෙකුගේ මළගෙදරට මගුල්ගෙදරට රුහුණු කුමාරියේ සීට් එකේ කට්ටියගේ සහභාගිත්වය වරදින්නෙම නැහැ. අවුරුද්දට පස්සේ වැඩට යන මුල් දවසට හැමෝම එන්නේ මොනවා හරි කැවිලි ජාතියක් අරගෙනම තමයි. උදේට එනකොට අපි ගියේ ඉස්සරහම පෙට්ටියේ හින්ද අවුරුදු කැවිලි පෙවිලි M 4 එක පදවන රියදුරාටත් සහයකයටත් අනිවාර්යෙන්ම කොටසක් දෙනවාමයි. හරිම සුන්දර මතකයක්. කාලයක් සමුද්රදෙවියේත් ගියා. සමුද්‍රදේවී දිව්වේ M 8 ඉන්දියන් එන්ජින් එකකින්. [IMG]http://farm8.staticflickr.com/7005/6610595477_2d519511f9_z.jpg[/IMG] ඒ කාලේ හැටියට පෙට්ටි 17 ක් අදින්න පුළුවන් එකම එන්ජිම M 8 එක වෙන්න ඕන. හරිම ගෝසාව හැබැයි. පෙරේරාගේ කොච්චි ත්‍රෙඩ් එක දැකල ඒ සුන්දර මතකේ අලුත් උනා. කෝච්චියේ නලාව ගහන විදිහ බ්රේක් ගහන විදිහ අපිට කොයි තරම් සංවේදීද කියනවනම් කෝච්චියට මනුස්සයෙක් හැප්පුනොත් ඩ්‍රයිවර් හොර්න් එක ගහන සද්දෙන් බ්රේක් ගහන විදිහෙන් කෝච්චිය නවත්තන්න කලින් අපි දන්නවා මනුස්සයෙක් හැප්පුනා කියල. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom