Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Truth of TM Dilshan
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

meka copy kale meyagen(Vihagha Rashan Thiwanka)

ලාංකේය ක්‍රීකට් ක්‍රීඩාවේ ඔටුනු නොපලන් රජූ

"කණ්ඩායමට නායකයෙක් නෑ !. ඔයා ඇවිත් නායකයා වෙන්න" !.

"ඔයාගෙ නායකත්වය හරි නෑ !. අපි ඔයාව අයින් කරනවා"

"මිඩල් ඔර්ඩර් එකට අලුත් අය ගන්න ඕනෙ. ඔයාට තැනක් නෑ. ගිහින් සනත් එක්ක ඕපන් කරන්න, ෆේල් උනොත් එලියේ තමා"

"හෙට සංගා ගහන්නෙ නැ ලූ. ඔයා කීප් කරන්න හෙට"

"බොලර් කෙනෙක් අඩුවෙන් අඩුවෙන්නෙ ගහන්නෙ, ඔයා ඕවර් ටිකක් පාස් කරලා දෙන්න"

ඒ පුහුණුකරුවන් , කලමණාකරුවන් විටින් විට ඔහුගෙන් කල, කරන ඉල්ලීම්ය. ඒ හැම ඉල්ලීමකටම ඔහුගේ පිලිතුර සරල ය. ඒ "හරි" යන්නය. ඔහු වෙන කව්රුත් නොවේ, වසර ගණනක සිට කණ්ඩායමේ ගැලවුම්කරු තිලකරත්න දිල්ශාන්.

මෑත කාලයේ කණ්ඩායමට වැඩියෙන්ම ආදරය කල , කණ්ඩායම වෙනුවෙන් කැප කීරිම් කල ක්‍රීඩකයාත් ඔහු !.

නවකයන්ට තැන දීමට ඔහු ඔහුගේ නියමිත ස්ථානය කැප කලේ සතුටුන්. ඒ කණ්ඩායම වෙනුවෙන්. ඔහු එසේ කලේ බොහො ජේෂ්ට ක්‍රීඩකයො තමන්ගේ ස්ථානය වෙනස් කීරීම ප්‍රතීක්ෂේප ඔහුව මැද පෙලෙන් එලවා, ආරම්භක පිතිකරු කර කණ්ඩායමෙන්ම එලවා දැමීමට උත්සාහ කල අයට ඔහු පිලිතුරු දුන්නෙ එක පිට එක ශතක වලින් !.

නායකයෙක් නොමැතිව අයාලෙ ගිය කණ්ඩායමට නායකත්වය දෙන්න ඔහු ඉදිරිපත් උනේ තමන් පැලැද සිටි කරාබු ආදිය ඉවත් කරලා. ඒත් අනෙක් ජේෂ්ට ක්‍රීඩකයන්ගෙන් ඔහුට සහය ලැබුනේ නැ. අසාධාරණ ලෙස ඔහුව නායකත්වයෙන් ඉවත් කලත් නව තරුණ නායකයාට ඔහු උපරිම සහයෝගය දුන්නෙ රට වෙනුවෙන්.

නිතරම ශතකයක් රැස් කල පසු මේ ක්‍රීඩකයා එය සමරන්නෙ සිය හිස් වැස්මෙ ජාතික ධජය සිබිමින්. ඒ ඔහුගේ දේශප්‍රේමිත්වය.

කණ්ඩායම ඇතුලේ නිහතමානී උනත් ක්‍රීඩා පිටිය ඇතුලදි කිසි ලෙසකින් වත් පරාජය පිළි ගැනීමට සුදානම් නැති මේ ක්‍රීඩකයාගේ සටන්කාමීත්වය නිසාම ඔහුට "මහත්මයා" කියන්න අපේ රසිකයන්ම අදි මදී කරනවා.

කව්රුන් කෙසෙ කීවාත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ ලෝක කුසලානයට යන ගමනේ තවමත කොදු නාරටිය වන්නේ කණ්ඩායමේ ඔටුනු නොපලන් රජු තිලකරත්න දිල්ශාන්

ජය වේවා...

[QUOTE="kasun11sliit, post: 17982450, member: 502514"] [SIZE=5]meka copy kale meyagen([URL="https://www.facebook.com/rashan.vihagha?fref=nf"]Vihagha Rashan Thiwanka[/URL]) [/SIZE] [SIZE=5]ලාංකේය ක්‍රීකට් ක්‍රීඩාවේ ඔටුනු නොපලන් රජූ "කණ්ඩායමට නායකයෙක් නෑ !. ඔයා ඇවිත් නායකයා වෙන්න" !. "ඔයාගෙ නායකත්වය හරි නෑ !. අපි ඔයාව අයින් කරනවා" "මිඩල් ඔර්ඩර් එකට අලුත් අය ගන්න ඕනෙ. ඔයාට තැනක් නෑ. ගිහින් සනත් එක්ක ඕපන් කරන්න, ෆේල් උනොත් එලියේ තමා" "හෙට සංගා ගහන්නෙ නැ ලූ. ඔයා කීප් කරන්න හෙට" "බොලර් කෙනෙක් අඩුවෙන් අඩුවෙන්නෙ ගහන්නෙ, ඔයා ඕවර් ටිකක් පාස් කරලා දෙන්න" ඒ පුහුණුකරුවන් , කලමණාකරුවන් විටින් විට ඔහුගෙන් කල, කරන ඉල්ලීම්ය. ඒ හැම ඉල්ලීමකටම ඔහුගේ පිලිතුර සරල ය. ඒ "හරි" යන්නය. ඔහු වෙන කව්රුත් නොවේ, වසර ගණනක සිට කණ්ඩායමේ ගැලවුම්කරු තිලකරත්න දිල්ශාන්. මෑත කාලයේ කණ්ඩායමට වැඩියෙන්ම ආදරය කල , කණ්ඩායම වෙනුවෙන් කැප කීරිම් කල ක්‍රීඩකයාත් ඔහු !. නවකයන්ට තැන දීමට ඔහු ඔහුගේ නියමිත ස්ථානය කැප කලේ සතුටුන්. ඒ කණ්ඩායම වෙනුවෙන්. ඔහු එසේ කලේ බොහො ජේෂ්ට ක්‍රීඩකයො තමන්ගේ ස්ථානය වෙනස් කීරීම ප්‍රතීක්ෂේප ඔහුව මැද පෙලෙන් එලවා, ආරම්භක පිතිකරු කර කණ්ඩායමෙන්ම එලවා දැමීමට උත්සාහ කල අයට ඔහු පිලිතුරු දුන්නෙ එක පිට එක ශතක වලින් !. නායකයෙක් නොමැතිව අයාලෙ ගිය කණ්ඩායමට නායකත්වය දෙන්න ඔහු ඉදිරිපත් උනේ තමන් පැලැද සිටි කරාබු ආදිය ඉවත් කරලා. ඒත් අනෙක් ජේෂ්ට ක්‍රීඩකයන්ගෙන් ඔහුට සහය ලැබුනේ නැ. අසාධාරණ ලෙස ඔහුව නායකත්වයෙන් ඉවත් කලත් නව තරුණ නායකයාට ඔහු උපරිම සහයෝගය දුන්නෙ රට වෙනුවෙන්. නිතරම ශතකයක් රැස් කල පසු මේ ක්‍රීඩකයා එය සමරන්නෙ සිය හිස් වැස්මෙ ජාතික ධජය සිබිමින්. ඒ ඔහුගේ දේශප්‍රේමිත්වය. කණ්ඩායම ඇතුලේ නිහතමානී උනත් ක්‍රීඩා පිටිය ඇතුලදි කිසි ලෙසකින් වත් පරාජය පිළි ගැනීමට සුදානම් නැති මේ ක්‍රීඩකයාගේ සටන්කාමීත්වය නිසාම ඔහුට "මහත්මයා" කියන්න අපේ රසිකයන්ම අදි මදී කරනවා. කව්රුන් කෙසෙ කීවාත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ ලෝක කුසලානයට යන ගමනේ තවමත කොදු නාරටිය වන්නේ කණ්ඩායමේ ඔටුනු නොපලන් රජු තිලකරත්න දිල්ශාන් ජය වේවා...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom