Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
The Wisdom Behind Prophet Muhammad's Plural Marriages
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ ලබා දුන්

http://www.yahamaga.com/textfils/woman/multiimarrege.htm

සම්පූර්ණයෙන් කියවා අවසන් කළෙමි.ලිපිය කියවීමට පෙර තිබූ ගැටලු වලට අමතරව ලිපිය කියවා අවසානයේ ගැටලු රාශියක් උද්ගත වූ බව පවසන්නේ කනගාටුවෙනි.

1.)"බහුවිවාහයට එරෙහිව හඬ නඟන කාන්තා සංවිධාන හා සමාජ හිතවාදීන් කාන්තා සමාජ පරිහානියට හේතුවක් වී තිබෙන අයතා සම්බන්ධතාවයන් හා ගණිකා මඩම්වලට එරෙහිව හඬ නොනඟන්නේ මන්ද? "

අද සමාජය විශමය. එහි වැරදි බොහෝය. ගණිකා මඩම් ප්‍රශ්නයත් එවැනි ප්රශ්නයකි. එහෙත් ආගමක් යනු හොඳ පුද්ගලයෙක් ඇති කිරීමට ලබා දෙන අත් පොතක් වැන්නකි. මෙමෙ කරුණට අදාලව ගත්හොත්, ගණිකා මඩම් නරක දෙයක් නිසා එය නරක යැයි පැවසීම ආගමකින් සිදු විය යුතුය. එහෙත් ඉහත උපුටා ගැනීමෙන් ගම්‍ය වන්නේ බහු විවාහ ක්‍රමය ගනිකා මඩම් හා සසඳා සාධාරනීකරණය කිරීමට තැත්කිරීමකි. සරල කියතොත් "අද රටේ මෙහෙම වෙද්දී අරහෙම දෙයක් තිබ්බහම මොකද වෙන්නේ" වැන්නකි.

2.) "කාන්තාවට සාපේක්ෂව ඉතා දිගුකාලයක් (සමහරක් විට ඉතා වයෝවෘද්ධ වී මරණය) දක්වා කායික බැදීමේ (ලිංගික) අවශ්‍යතාවය නොඅඩුව පවතී."

සරල උදාහරණයක් ගනිමු. වයස අවු:70 ක පිරිකියෙකු සිටියි. ඔහුට ලි0ගික වුවමනාව ඇති විය. එහෙත් වයස 68ක ඔහුගේ භාර්යාවට එම වුවමනාව නැත. ඉන්පසු ඔහු බහුවිවාහයක් සඳහා සූදානම් වෙයි. එහිදී ඔහුගේ අවශ්‍ය තාවය ලි0ගික කටයුතු නම් ඔහු අඩු වයස්(අවු:30ක පමණ ) කාන්තාවක් විවාහ කර ගත යුතුය. එලෙස කාන්තාවක මුන ගැසේ. එවිට එම විවාහය කාන්තාවට අසාධාරණයක් නොවේද? මහලු මිනිසා කොතරම් සාධාරණව අලුත් භාර්යාවට සැලකුවත් අද සමාජයේ තරුණ කාන්තාවන්ගෙන් 95% ක් එවැනි විවාහ වලට අකමැතිය. මම නම් මාගේ න0ගීව එවැනි පුද්ගලයෙකුට විවාහ කරවීමට කිසිත් කැමති නොවෙමි. ඉහත උපුටා ගත් සෞඛයමය ගැටලුවට පිළිතුර බහු විවාහය නොවන බව ඉහත උදාහරනයෙන් පැහැදිලි වේ යැයි සිතමි.

" ඉස්ලාම් දිව්‍යමය දහමක් ලෙස පටු අරමුණූවල පමණක් හිද තීන්දු තීරණ ගන්නා, යෝජනා කරන්නා ආගමක් නොවේ. එහි දැක්ම පුළුල්ය."

ඉහත උදාහරනයත් සමගම මෙම උපුටා ගැනීමේද ගැටලු සහගත තත්වයක් උද්ගත වේ.

3.)"ආගමික හා සමාජය තත්වය පසෙක තැබුවත් මාරාන්තික ඒඩ්ස් වැනි රෝගවලට ගොදුරු නොවීමට මෙවැනි ක්‍රම මඟපාදයි"

මග පාදන්නේ කෙසේද යන්න මෙහි ඇති ප්‍රධාන ගැටලුවයි. ඉස්ලාම් ආගමේ පුද්ගලයෙක්ට හතර දෙනෙක් විවාහ කරගත හැක. ඉන් එක බිරිඳකට ඒඩ්ස් පවතී යැයි සිතන්න. එවිට ඉස්ලාම් ආගමට අනුව එම පුද්ගලයා ඇතුලුව 5 දෙනෙකුට ඒඩ්ස් ව්‍යාපත වීමේ ඉඩ කඩ ඇත.

අනෙක් ආගම් වල 1 විවාහයක් පමණක් අනුමත කරයි. එවිට බිරිඳට ඒඩ්ස් පවතීනම්, එම ආගම් වල විවාහ ක්‍රමයට අනුව ව්‍යාප්ත වීමට ඉඩ කඩ ඇත්තේ 2 දෙනෙකුට පමණි.

මේ අනුව ඉස්ලාම් ආගම් අනෙක් ආගම් වලට වඩා ඒඩ්ස් අවම කිරීමට උපකාර වන්නේ කෙසේද?

(පිළිතුරු සැපයීමේදී අද සමාජයේ විශමාචාරයන් ගාව නොගන්නා ලෙස යටහත් පහත්ව ඉල්ලමි.)

4.) "මීට අමතරව පිරිමීන් සදහා ඉස්ලාම් බහුවිවාහය යෝජනා කිරීමට තවත් හේතූන්ද ඇත. එනම්,

දෑවැදි සම්ප්රදාය,

කාන්තාව දුර්භාගයක් ලෙස සැලකීම,"

ඉහත උපුටා ගැනීමද ගැටලු සහගතය. පවසා ඇති කරුණ නම් තාර්කික වාදි නොවේ. මා හට ඇති සරල ගැටලුව නම් ඉස්ලාම් බහු විවාහ ක්‍රමය ඉහත සමාජීය ගැටලු වලට පිළිතුරක් වන්නේ කෙසේද යන්නයි.

දෑවැද්ද නොගන්නේ නම් එක බිරියකගෙන් වත් නොගත යුතුය. ගන්නවානම් 4 දෙනාගෙන්ම ගත යුතුය, නැතිනම් එක් බිරිඳකට අසාධාරණයක් සිදුවේ. එහෙත් එම දෑවැදි ප්‍රශ්නයට පිළිතුරත් බහු පුරුශ විවාහයත් කෙසේ වත් මට ඒකාබද්ධ කළ නොහැක. (මක්නිසාදයත් එක් විවාහයක් කර ගැනීමෙන් පමණක් දෑවැදි ප්‍රශ්නයට පිළිතුරු සෙවිය හැකි වීමය )

5.)"ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් දෙක හොදින් විමර්ෂණය කලේ නම් එයින් ප්‍රධාන කරුණු දෙකක් අනාවර්ණය කරගත හැක. එයින් පලමුවැන්න මෙලෙස විවාහ කරගත හැකි උපරිම සංඛ්‍යාව 4 යන්න.දෙවැනි කාරණය බහුවිවාහයෙන් අනතුරුව සියළු බිරින්දෑවරුන් අතර සමානාත්මකව හා සාධාර්ණව ක්‍රියා කිරීම යන්න."

මා හට පවතින ප්‍රධානම ප්රශ්නය මෙයයි. සියළුම බිරින්දෑවරුන්ට සමානව හා සාධාරණව සැළකිය හැකි නම් උපරිම බිරිඳවල් ගණන 4කට සීමා කරන්නේ ඇයි? එම ඉලක්කම 5 හෝ 6 නොවූයේ මන්ද? නැතිනම් උපරිමය 3 නොවූයේ මන්ද?

6.)“බිරින්දෑවරුන් අතර (කොතරම්) සාධාර්ණ ලෙස ක්‍රියා කරන්න (නුඹලා) උත්සාහ කලත් එය නුඹලාට (පහසුවෙන්) කල නොහැක........“

ඉහත ලිපියේදීම බිරින්දෑවරු 4 දෙනෙකුට සාධාරණය ඉටු කිරීම අපහසු බව පවසා ඇත. පෘතග්ජන මිනිසුන් වශයෙන් කවුරු කෙසේ කීවත් මෙය පිළිගත යුතුය.

එසේනම් මෙම ගැටලුවට පහසුම පිළිතුර 1 විවාහයක් නොවේද? එවිට සාධාරණීකරණ ප්‍රශ්නයක් පැන නැගෙන්නේ නැත. මෙවැනි සරල එක එල්ලේ පෙනෙන පිළිතුරක් තිබියදී විවාහ 4ක උපරිමයක් ගැන කතා කරන්නේ මන්ද? - (මාගේ මෙම අවසාන ප්රශ්නය මුලින්ම මා සිතේ ඇති වූ ගැටලුවයි. එනම් කෙනෙක්ට ලබා දිය හැකි පහසුම පිළිතුර "ලිපිය කියවන්න" යන්නයි. එහෙත් ලිපිය කියවා අවසානයේත් මෙම ප්‍රශ්නයම නැවත ඇසීමට සිදුවී ඇත.)

ඉහත ප්‍රශ්න තවමත් මා තුළ පවතී. මෙම ප්‍රශ්න වලට "සාධාරණ" පිළිතුරක් නොලැබුනේ නම් මම ඉස්ලාම් ආගම පිළිබඳ ගවේෂණයේදී හැදෑරූ පළමුවෙනි මාතෘකාවම ගැටළු සහගතව නිමා වේවි.

කෙසේ වෙතත් ඔබගේ ඉක්මන් ප්‍රතිචාර වලට බෙහෙවින් ස්තුතියි.

සැමටම සත්‍ය පසක් වේවායි පතමි.

[QUOTE="d3v13, post: 10376454, member: 274967"] [SIZE="3"]ඔබ ලබා දුන් [url]http://www.yahamaga.com/textfils/woman/multiimarrege.htm[/url] සම්පූර්ණයෙන් කියවා අවසන් කළෙමි.ලිපිය කියවීමට පෙර තිබූ ගැටලු වලට අමතරව ලිපිය කියවා අවසානයේ ගැටලු රාශියක් උද්ගත වූ බව පවසන්නේ කනගාටුවෙනි.[/SIZE] [SIZE="4"][COLOR="DarkOrange"]1.)"බහුවිවාහයට එරෙහිව හඬ නඟන කාන්තා සංවිධාන හා සමාජ හිතවාදීන් කාන්තා සමාජ පරිහානියට හේතුවක් වී තිබෙන අයතා සම්බන්ධතාවයන් හා ගණිකා මඩම්වලට එරෙහිව හඬ නොනඟන්නේ මන්ද? " අද සමාජය විශමය. එහි වැරදි බොහෝය. ගණිකා මඩම් ප්‍රශ්නයත් එවැනි ප්රශ්නයකි. එහෙත් ආගමක් යනු හොඳ පුද්ගලයෙක් ඇති කිරීමට ලබා දෙන අත් පොතක් වැන්නකි. මෙමෙ කරුණට අදාලව ගත්හොත්, ගණිකා මඩම් නරක දෙයක් නිසා එය නරක යැයි පැවසීම ආගමකින් සිදු විය යුතුය. එහෙත් ඉහත උපුටා ගැනීමෙන් ගම්‍ය වන්නේ බහු විවාහ ක්‍රමය ගනිකා මඩම් හා සසඳා සාධාරනීකරණය කිරීමට තැත්කිරීමකි. සරල කියතොත් "අද රටේ මෙහෙම වෙද්දී අරහෙම දෙයක් තිබ්බහම මොකද වෙන්නේ" වැන්නකි. 2.) "කාන්තාවට සාපේක්ෂව ඉතා දිගුකාලයක් (සමහරක් විට ඉතා වයෝවෘද්ධ වී මරණය) දක්වා කායික බැදීමේ (ලිංගික) අවශ්‍යතාවය නොඅඩුව පවතී." සරල උදාහරණයක් ගනිමු. වයස අවු:70 ක පිරිකියෙකු සිටියි. ඔහුට ලි0ගික වුවමනාව ඇති විය. එහෙත් වයස 68ක ඔහුගේ භාර්යාවට එම වුවමනාව නැත. ඉන්පසු ඔහු බහුවිවාහයක් සඳහා සූදානම් වෙයි. එහිදී ඔහුගේ අවශ්‍ය තාවය ලි0ගික කටයුතු නම් ඔහු අඩු වයස්(අවු:30ක පමණ ) කාන්තාවක් විවාහ කර ගත යුතුය. එලෙස කාන්තාවක මුන ගැසේ. එවිට එම විවාහය කාන්තාවට අසාධාරණයක් නොවේද? මහලු මිනිසා කොතරම් සාධාරණව අලුත් භාර්යාවට සැලකුවත් අද සමාජයේ තරුණ කාන්තාවන්ගෙන් 95% ක් එවැනි විවාහ වලට අකමැතිය. මම නම් මාගේ න0ගීව එවැනි පුද්ගලයෙකුට විවාහ කරවීමට කිසිත් කැමති නොවෙමි. ඉහත උපුටා ගත් සෞඛයමය ගැටලුවට පිළිතුර බහු විවාහය නොවන බව ඉහත උදාහරනයෙන් පැහැදිලි වේ යැයි සිතමි. " ඉස්ලාම් දිව්‍යමය දහමක් ලෙස පටු අරමුණූවල පමණක් හිද තීන්දු තීරණ ගන්නා, යෝජනා කරන්නා ආගමක් නොවේ. එහි දැක්ම පුළුල්ය." ඉහත උදාහරනයත් සමගම මෙම උපුටා ගැනීමේද ගැටලු සහගත තත්වයක් උද්ගත වේ. 3.)"ආගමික හා සමාජය තත්වය පසෙක තැබුවත් මාරාන්තික ඒඩ්ස් වැනි රෝගවලට ගොදුරු නොවීමට මෙවැනි ක්‍රම මඟපාදයි" මග පාදන්නේ කෙසේද යන්න මෙහි ඇති ප්‍රධාන ගැටලුවයි. ඉස්ලාම් ආගමේ පුද්ගලයෙක්ට හතර දෙනෙක් විවාහ කරගත හැක. ඉන් එක බිරිඳකට ඒඩ්ස් පවතී යැයි සිතන්න. එවිට ඉස්ලාම් ආගමට අනුව එම පුද්ගලයා ඇතුලුව 5 දෙනෙකුට ඒඩ්ස් ව්‍යාපත වීමේ ඉඩ කඩ ඇත. අනෙක් ආගම් වල 1 විවාහයක් පමණක් අනුමත කරයි. එවිට බිරිඳට ඒඩ්ස් පවතීනම්, එම ආගම් වල විවාහ ක්‍රමයට අනුව ව්‍යාප්ත වීමට ඉඩ කඩ ඇත්තේ 2 දෙනෙකුට පමණි. මේ අනුව ඉස්ලාම් ආගම් අනෙක් ආගම් වලට වඩා ඒඩ්ස් අවම කිරීමට උපකාර වන්නේ කෙසේද? (පිළිතුරු සැපයීමේදී අද සමාජයේ විශමාචාරයන් ගාව නොගන්නා ලෙස යටහත් පහත්ව ඉල්ලමි.) 4.) "මීට අමතරව පිරිමීන් සදහා ඉස්ලාම් බහුවිවාහය යෝජනා කිරීමට තවත් හේතූන්ද ඇත. එනම්, දෑවැදි සම්ප්රදාය, කාන්තාව දුර්භාගයක් ලෙස සැලකීම," ඉහත උපුටා ගැනීමද ගැටලු සහගතය. පවසා ඇති කරුණ නම් තාර්කික වාදි නොවේ. මා හට ඇති සරල ගැටලුව නම් ඉස්ලාම් බහු විවාහ ක්‍රමය ඉහත සමාජීය ගැටලු වලට පිළිතුරක් වන්නේ කෙසේද යන්නයි. දෑවැද්ද නොගන්නේ නම් එක බිරියකගෙන් වත් නොගත යුතුය. ගන්නවානම් 4 දෙනාගෙන්ම ගත යුතුය, නැතිනම් එක් බිරිඳකට අසාධාරණයක් සිදුවේ. එහෙත් එම දෑවැදි ප්‍රශ්නයට පිළිතුරත් බහු පුරුශ විවාහයත් කෙසේ වත් මට ඒකාබද්ධ කළ නොහැක. (මක්නිසාදයත් එක් විවාහයක් කර ගැනීමෙන් පමණක් දෑවැදි ප්‍රශ්නයට පිළිතුරු සෙවිය හැකි වීමය ) 5.)"ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් දෙක හොදින් විමර්ෂණය කලේ නම් එයින් ප්‍රධාන කරුණු දෙකක් අනාවර්ණය කරගත හැක. එයින් පලමුවැන්න මෙලෙස විවාහ කරගත හැකි උපරිම සංඛ්‍යාව 4 යන්න.දෙවැනි කාරණය බහුවිවාහයෙන් අනතුරුව සියළු බිරින්දෑවරුන් අතර සමානාත්මකව හා සාධාර්ණව ක්‍රියා කිරීම යන්න." මා හට පවතින ප්‍රධානම ප්රශ්නය මෙයයි. සියළුම බිරින්දෑවරුන්ට සමානව හා සාධාරණව සැළකිය හැකි නම් උපරිම බිරිඳවල් ගණන 4කට සීමා කරන්නේ ඇයි? එම ඉලක්කම 5 හෝ 6 නොවූයේ මන්ද? නැතිනම් උපරිමය 3 නොවූයේ මන්ද? 6.)“බිරින්දෑවරුන් අතර (කොතරම්) සාධාර්ණ ලෙස ක්‍රියා කරන්න (නුඹලා) උත්සාහ කලත් එය නුඹලාට (පහසුවෙන්) කල නොහැක........“ ඉහත ලිපියේදීම බිරින්දෑවරු 4 දෙනෙකුට සාධාරණය ඉටු කිරීම අපහසු බව පවසා ඇත. පෘතග්ජන මිනිසුන් වශයෙන් කවුරු කෙසේ කීවත් මෙය පිළිගත යුතුය. එසේනම් මෙම ගැටලුවට පහසුම පිළිතුර 1 විවාහයක් නොවේද? එවිට සාධාරණීකරණ ප්‍රශ්නයක් පැන නැගෙන්නේ නැත. මෙවැනි සරල එක එල්ලේ පෙනෙන පිළිතුරක් තිබියදී විවාහ 4ක උපරිමයක් ගැන කතා කරන්නේ මන්ද? - (මාගේ මෙම අවසාන ප්රශ්නය මුලින්ම මා සිතේ ඇති වූ ගැටලුවයි. එනම් කෙනෙක්ට ලබා දිය හැකි පහසුම පිළිතුර "ලිපිය කියවන්න" යන්නයි. එහෙත් ලිපිය කියවා අවසානයේත් මෙම ප්‍රශ්නයම නැවත ඇසීමට සිදුවී ඇත.)[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Black"][FONT="Arial Black"]ඉහත ප්‍රශ්න තවමත් මා තුළ පවතී. මෙම ප්‍රශ්න වලට "සාධාරණ" පිළිතුරක් නොලැබුනේ නම් මම ඉස්ලාම් ආගම පිළිබඳ ගවේෂණයේදී හැදෑරූ පළමුවෙනි මාතෘකාවම ගැටළු සහගතව නිමා වේවි. කෙසේ වෙතත් ඔබගේ ඉක්මන් ප්‍රතිචාර වලට බෙහෙවින් ස්තුතියි. සැමටම සත්‍ය පසක් වේවායි පතමි.[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom