Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The World Wars - History channel
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“ඉතිහාසය ඔවුන්ගේ නාමයන් දැනගැනීම පෙර, ඔවුන් සටන් කලේ තම රට වෙනුවෙන්.

පළමු ලෝක යුද්ධයෙදී : ලෝකය ඔවුන්ව වෙනස් කළා. දෙවන ලෝක යුද්ධයේදී : ඔවුන් ලෝකය වෙනස් කළා.”

ලෝක ඉතිහාසය සහමුලින්ම වෙනස් කරමින් ලෝකයම මහත් විපතකට ඇද දැමූ කාලයක් ඇත්නම් අපි දන්නා තරමින්, ඒ පළමු හා දෙවන ලෝක යුද්ධ සමයයි. 1914 සිට 1945 දක්වා වසර 30 කට අධික කාලයක් පුරා යුරෝපය මුල් කරගත් ලෝකය මුහුණදුන් ඒ ඛේදජනක සිදුවීම් මාලාව වාර්තා චිත්රපටයක් ලෙසින් මෙලෙස ලොවට ඉදිරිපත් කරන්නේ History නාලිකාවයි. කොටස් තුනකින් මෙම රුපවාහිනී කතා මාලාව සමන්විත වේ. පළමු ලෝක යුද්ධය ආරම්භ වී වසර 100 සපිරීම නිමිත්තෙන් History නාලිකාව මෙම කතා මාලාව විකාශය කරන්නේ 2014 මැයි 26 වන දින. කතා මාලාවේ සාරාංශය කෙටියෙන් මෙසේ ගොනු කරන්නම්.

History නාලිකාවට අනුව, මෙම වාර්තා චිත්රපටයෙන් ගෙනහැර දක්වනවා මානව ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කළ අවුරුදු 30 ක එකී කාල සීමාව. ඊට අන්තර්ගත වෙනවා පැවති ලෝක යුද්ධයන් දෙකම සහ ඒ ලෝක යුද්ධයන් දෙක අතර කාල පරිච්ඡේදය (1914 සිට 1945 දක්වා) තුළ වූ වැදගත් සිදුවීම් සැකෙවින්. කතා මාලාව, ප්රවේශය ලබාගන්නේ දෙවන ලෝක යුද්ධය මෙහෙය වූ වැදගත් චරිත කීපයකගේ පෞර්ෂ්යත්ව පසුබිම් පාදක කොට ගනිමින්. ඔවුන් නම් ඇඩොල්ෆ් හිට්ලර්, ජෝර්ජ් එස්. පැට්න්, ජෝසෆ් ස්ටාලින්, වින්ස්ටන්ට් චර්චිල් සහ ෆ්රෑන්ක්ලින් රූස්වෙල්ට්. පළමු ලෝක යුද්ධයේදී ඔවුන් ලැබූ අත්දැකීම් තුළින් දෙවන ලෝක යුද්ධයේ හැඩය වෙනස් කරන්නට සමත් වන ආකාරය මනාවට පැහැදිලි කරනවා.

මේ දෙවන කොටසෙන් ගෙනහැර දක්වන්නේ, මුසොලීනිව ආදර්ශයට ගනිමින් විප්ලවයක් කරා ජර්මානු ජනතාව නාසි බලය මගින් මෙහෙයවමින් යුරෝපය ආක්රමණය කරන ඇඩොල්ෆ් හිට්ලර්ගේ යළි නැඟී සිටීම.

වර්ල්ඩ් වොර්ස් රූපවාහිනී වාර්තා කතා මාලාවේ තුන්වන වගේම අවසාන කොටස මේ. යුරෝපය අල්ලා ගැනීමෙන් අනතුරුව හිට්ලර්ගේ මාන්නය හේතුකොට ඔහුගේ සහ ලෝකයේ අනාගතය වෙනස් වන ආකාරය තුන්වන කොටසින් ඔයාලට දැකගන්න පුළුවන්.

ඇමෙරිකානු නිර්මාණයක් නිසා ඔවුන්ගේ රට ටිකක් උඩින් තියලා තියෙන උනත් ලෝක ඉතිහාසය දැන ගන්න ආස අයට බොහොම වටිනා සීරීස් 1ක්. 2014 දී ආපු නිසා සහ episode 3ක් විතරක් තියෙන නිසා බලන්න කම්මැලි කමකුත් නැ.

ඔයාලගෙන් ඉල්ලන්නේ මේ අගනා නිර්මාණය නරඹන්න. අපි ප්රබන්ධ චිත්රපටයක් හෝ රූපවාහිනී කතා මාලාවක් නරඹලා ලබාගන්න තෘප්තියට වඩා වැඩි දෙයක්, වැඩි දැනුමක් අනිවාර්යෙන්ම ඔයාලට ලබාගන්න පුළුවන් බව මට සහතිකයි.

udaw - biscope.lk

[QUOTE="tharakanilupul, post: 17564758, member: 504068"] [IMG]http://i59.tinypic.com/20l188y.jpg[/IMG] [SIZE=5][COLOR=DarkRed]“ඉතිහාසය ඔවුන්ගේ නාමයන් දැනගැනීම පෙර, ඔවුන් සටන් කලේ තම රට වෙනුවෙන්. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] පළමු ලෝක යුද්ධයෙදී : ලෝකය ඔවුන්ව වෙනස් කළා. දෙවන ලෝක යුද්ධයේදී : ඔවුන් ලෝකය වෙනස් කළා.”[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ලෝක ඉතිහාසය සහමුලින්ම වෙනස් කරමින් ලෝකයම මහත් විපතකට ඇද දැමූ කාලයක් ඇත්නම් අපි දන්නා තරමින්, ඒ පළමු හා දෙවන ලෝක යුද්ධ සමයයි. 1914 සිට 1945 දක්වා වසර 30 කට අධික කාලයක් පුරා යුරෝපය මුල් කරගත් ලෝකය මුහුණදුන් ඒ ඛේදජනක සිදුවීම් මාලාව වාර්තා චිත්රපටයක් ලෙසින් මෙලෙස ලොවට ඉදිරිපත් කරන්නේ History නාලිකාවයි. කොටස් තුනකින් මෙම රුපවාහිනී කතා මාලාව සමන්විත වේ. පළමු ලෝක යුද්ධය ආරම්භ වී වසර 100 සපිරීම නිමිත්තෙන් History නාලිකාව මෙම කතා මාලාව විකාශය කරන්නේ 2014 මැයි 26 වන දින. කතා මාලාවේ සාරාංශය කෙටියෙන් මෙසේ ගොනු කරන්නම්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]History නාලිකාවට අනුව, මෙම වාර්තා චිත්රපටයෙන් ගෙනහැර දක්වනවා මානව ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කළ අවුරුදු 30 ක එකී කාල සීමාව. ඊට අන්තර්ගත වෙනවා පැවති ලෝක යුද්ධයන් දෙකම සහ ඒ ලෝක යුද්ධයන් දෙක අතර කාල පරිච්ඡේදය (1914 සිට 1945 දක්වා) තුළ වූ වැදගත් සිදුවීම් සැකෙවින්. කතා මාලාව, ප්රවේශය ලබාගන්නේ දෙවන ලෝක යුද්ධය මෙහෙය වූ වැදගත් චරිත කීපයකගේ පෞර්ෂ්යත්ව පසුබිම් පාදක කොට ගනිමින්. ඔවුන් නම් ඇඩොල්ෆ් හිට්ලර්, ජෝර්ජ් එස්. පැට්න්, ජෝසෆ් ස්ටාලින්, වින්ස්ටන්ට් චර්චිල් සහ ෆ්රෑන්ක්ලින් රූස්වෙල්ට්. පළමු ලෝක යුද්ධයේදී ඔවුන් ලැබූ අත්දැකීම් තුළින් දෙවන ලෝක යුද්ධයේ හැඩය වෙනස් කරන්නට සමත් වන ආකාරය මනාවට පැහැදිලි කරනවා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][IMG]http://i60.tinypic.com/2r3zfjd.jpg[/IMG] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]මේ දෙවන කොටසෙන් ගෙනහැර දක්වන්නේ, මුසොලීනිව ආදර්ශයට ගනිමින් විප්ලවයක් කරා ජර්මානු ජනතාව නාසි බලය මගින් මෙහෙයවමින් යුරෝපය ආක්රමණය කරන ඇඩොල්ෆ් හිට්ලර්ගේ යළි නැඟී සිටීම. [/COLOR][/SIZE][IMG]http://i61.tinypic.com/23tqjy8.jpg[/IMG][SIZE=5][COLOR=DarkRed] වර්ල්ඩ් වොර්ස් රූපවාහිනී වාර්තා කතා මාලාවේ තුන්වන වගේම අවසාන කොටස මේ. යුරෝපය අල්ලා ගැනීමෙන් අනතුරුව හිට්ලර්ගේ මාන්නය හේතුකොට ඔහුගේ සහ ලෝකයේ අනාගතය වෙනස් වන ආකාරය තුන්වන කොටසින් ඔයාලට දැකගන්න පුළුවන්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]ඇමෙරිකානු නිර්මාණයක් නිසා ඔවුන්ගේ රට ටිකක් උඩින් තියලා තියෙන උනත් ලෝක ඉතිහාසය දැන ගන්න ආස අයට බොහොම වටිනා සීරීස් 1ක්. 2014 දී ආපු නිසා සහ episode 3ක් විතරක් තියෙන නිසා බලන්න කම්මැලි කමකුත් නැ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][COLOR=Navy]ඔයාලගෙන් ඉල්ලන්නේ මේ අගනා නිර්මාණය නරඹන්න. අපි ප්රබන්ධ චිත්රපටයක් හෝ රූපවාහිනී කතා මාලාවක් නරඹලා ලබාගන්න තෘප්තියට වඩා වැඩි දෙයක්, වැඩි දැනුමක් අනිවාර්යෙන්ම ඔයාලට ලබාගන්න පුළුවන් බව මට සහතිකයි. [/COLOR] [SIZE=3][COLOR=Black]udaw - biscope.lk[/COLOR][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom