Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
the x files බලපු අය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

x files පිටසක්වල ජීවීන් ගැන වුනත් එහි episodes හැම එකක්ම පිටසක්වල ජීවීන් හා සම්බන්ධ ඒවා නොවේ. සමහර ඒවා නිකං psychic power , telepathy ect.

x files එක summary එකක් විදිහට ගත්තොත් මෙහෙමයි.

1) 1945 ඇමරිකාවේ Roswell වලට පිටසක්වල යානයක් කඩාවටුනා

2) ඇමරිකානු රජය එකේ හිටිය පිටසක්වල ජීවීන් area 51 එකට අරගෙන ගියා.

3) එකෙන් ඇමරිකානු රජය දැනගත් දෙයක් තමයි පිටසක්වල ජීවීන් ලෝකය ආක්‍රමණය කරන්න යනවා කියල.

4) ඇමරිකානු රජය සහ ලෝකේ බලවත් රාජ්‍යයන් පිටසක්වල ජීවීන් සමග එකඟතාවයක් ඇති කරගත්තා. ඇමරිකානු රජයේ පාර්ශවයෙන් බලවත් 12 දෙනෙක් විතරයි ඔවුන් සමග සම්බදතා පවත්වනේ. ඒ යට අපි කියනවා MJ 12 කියලා

5) MJ 12 පිටසක්වල ජීවීන් සමග එකඟතාවය තමයි ඔවුන්ගේ පවුල් වල අය බේරලා ලෝකේ ඉතුරු අයව , ඒ කියන්නේ අපි වගේ අයව aliens ලගේ වහල්ලු හැටියට ගන්න කියල

6) මේ පොරොන්දුව පිට MJ 12 අය, පිටසක්වල ජීවීන් වෙනුවෙන් පර්යේෂණ පවත්වන්න පොරොන්දු වුනා. උදාහරණයක් ලෙස සාමාන්‍ය මිනිසුන් යොදාගෙන alien/human hybrids ල හදන එක වගේ දේවල්

දැනට ඔය ඇති

[QUOTE="ruwantheekshana, post: 19088007, member: 86289"] [SIZE=4]x files පිටසක්වල ජීවීන් ගැන වුනත් එහි episodes හැම එකක්ම පිටසක්වල ජීවීන් හා සම්බන්ධ ඒවා නොවේ. සමහර ඒවා නිකං psychic power , telepathy ect. x files එක summary එකක් විදිහට ගත්තොත් මෙහෙමයි. 1) 1945 ඇමරිකාවේ Roswell වලට පිටසක්වල යානයක් කඩාවටුනා 2) ඇමරිකානු රජය එකේ හිටිය පිටසක්වල ජීවීන් area 51 එකට අරගෙන ගියා. 3) එකෙන් ඇමරිකානු රජය දැනගත් දෙයක් තමයි පිටසක්වල ජීවීන් ලෝකය ආක්‍රමණය කරන්න යනවා කියල. :dull: 4) ඇමරිකානු රජය සහ ලෝකේ බලවත් රාජ්‍යයන් පිටසක්වල ජීවීන් සමග එකඟතාවයක් ඇති කරගත්තා. ඇමරිකානු රජයේ පාර්ශවයෙන් බලවත් 12 දෙනෙක් විතරයි ඔවුන් සමග සම්බදතා පවත්වනේ. ඒ යට අපි කියනවා MJ 12 කියලා :) 5) MJ 12 පිටසක්වල ජීවීන් සමග එකඟතාවය තමයි ඔවුන්ගේ පවුල් වල අය බේරලා ලෝකේ ඉතුරු අයව , ඒ කියන්නේ අපි වගේ අයව aliens ලගේ වහල්ලු හැටියට ගන්න කියල :shocked: 6) මේ පොරොන්දුව පිට MJ 12 අය, පිටසක්වල ජීවීන් වෙනුවෙන් පර්යේෂණ පවත්වන්න පොරොන්දු වුනා. උදාහරණයක් ලෙස සාමාන්‍ය මිනිසුන් යොදාගෙන alien/human hybrids ල හදන එක වගේ දේවල් :frown: දැනට ඔය ඇති :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom