Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
The_Best_Linux_Distro_for_Programming?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Manjaro Linux + i3wm

මේක arch linux based distro එකක් වගේම මේ දවස්වල ගොඩක් පොපියුලර් වේගෙන එකක්. හැම පැකේජ් එකක්ම කමුනිටි බෙස්ඩ් ටෙස්ට් කරලා තමයි තියෙන්නේ, ඒ නිසා pacman use කරලා ඉන්ස්ටෝල් කරනකොට බ්රේක් වෙන්නේ නැහැ එකක්වත්. ඒ වගේම aur රෙපෝ එකට ඇක්සස් තියෙනවා. ඒ කියන්නේ පැකේජස් උතුරන්න තියෙනවා මේකට. aur රෙපෝ එකෙන් පැකේජ් දානකොට පොඩ්ඩක් අන්ස්ටේබල් ගතියක් දැනෙන්න පුළුවන් කියල තියෙනවා සමහර තැන් වල, නමුත් මට කොහෙදිවත් තවම කෙල වුනේ නැහැ.

සෝස් වලින් කම්පයිල් කරන දේවල් ගොඩක් අය කලින් ටෙස්ට් කරලා ඉන්ස්ටෝල් ස්ක්‍රිප්ට් හදල තියෙන්නේ, යෝගට් (yay) එකෙන් ඉන්ස්ටෝල් කරන්න පුළුවන් fully automated. මම කැමතිම දේ මේක. arch ලිනක්ස් හොඳයි. ගොඩක් වැල් බයිලා අඩුයි. උබුන්ටු ජරාව වගේ ස්ලෝ වෙන්නේ නැහැ. කිසිම තේරුමක් නැති ලපයි සිපයි මල් මල් ඒවා නැතුව අවශ්‍ය කරන දේ විතරක් දාගන්න පුළුවන් (arch ලිනක්ස් පාවිච්චි කරපු අය මේක දන්නවා). කර්නල් ස්විච්/අප්ග්‍රේඩ් කරන්න වගේ වැඩවලට තප්පර ගානයි යන්නේ.

අමතක කරන්න එපා i3 වින්ඩෝ මැනේජර් එක ට්‍රයි කරන්න මේ එක්ක. පට්ටම ලයිට්වේට් වගේම ඉන්ස්ටෝල් කරපු ගමන් මෙලෝම රහක් නැති පජාත වින්ඩෝ මැනේජර් එකක් මේක, නමුත් උපරිම customize කරන්න පුළුවන්. එතකොට අනික් එකකටවත් වඩා most powerful වින්ඩෝ මැනේජර් එක වෙනවා මේක. හැබැයි තමන්ට විතරයි. වෙන පිට එකෙක් මැෂින් එකට ඇගිලි ගහන්න ආවොත් ඌ ගේ ඔලුව විකාරවෙයි. මොකද මේක 100% උබට ඕන විදිහට තමයි වැඩ කරන්නේ.

වැඩි විස්තර පල්ලෙහා වීඩියෝ වලින් බලන්න.

කර්නල් එක අප්ග්‍රේඩ් කරපුවහම මේකේ speck කියන එන්ක්රිප්ෂන් මොඩියුල් එක disable කරන්න අමතක කරන්න එපා උබ පරනොයිඩ් කුකුලෙක් නම්. මේක NSA එකෙන් develop කරපු අල්ගොරිතම් එකක්. (google කරලා බලන්න)

disable කරන්න නම් තියෙන්නේ පොඩි ටෙක්ස්ට් ලයින් එකක් add කරන්න විතරයි.

[YOUTUBE]j1I63wGcvU4[/YOUTUBE]

[YOUTUBE]8-S0cWnLBKg[/YOUTUBE]

[YOUTUBE]ARKIwOlazKI[/YOUTUBE]

අහ්හ් මේගැන සඳහන් නොකර බැහැ කියල හිතුන අපරාදේ කියල.

ලොජිටෙක් මවුස් එකක් තියෙනවා මැරතන් මවුස් කියල (m705) මේකත් පුලුවන්නම් හොයාගනින්.

මේකේ තියෙනවා ආතල් බටන් දෙකක් මවුස් ස්ක්‍රෝලින් විල් එකේ, විල් එක දකුණට හෝ වමට තල්ලු කරන්න පුළුවන්.

මේක ආතල්. i3 වල කන්ෆිග් කරගන්න පුළුවන් මවුස් එකේ දකුණට තල්ලු කරපුවහම ඩෙස්ක්ටොප් එක switch වෙන්න දකුණට. හරියට ටච් ස්ක්‍රීන් එකේ ඩෙස්ක්ටොප් එක ස්වීප් කරනවා වගේ. එතාකොට කෝඩ් එක කරන ඩෙස්ක්ටොප් එකයි ටෙස්ටින් ඩෙස්ක්ටොප් එකටයි මාරු වෙන්න පුළුවන් පට ගාල මවුස් එකෙන්. මාර ඉක්මනට.

[QUOTE="BLACKLIST_MEMBER, post: 23603808, member: 79414"] Manjaro Linux + i3wm [IMG]https://www.elakiri.com//i.imgur.com/uwbqfgM.jpg[/IMG] [SIZE=3]මේක arch linux based distro එකක් වගේම මේ දවස්වල ගොඩක් පොපියුලර් වේගෙන එකක්. හැම පැකේජ් එකක්ම කමුනිටි බෙස්ඩ් ටෙස්ට් කරලා තමයි තියෙන්නේ, ඒ නිසා pacman use කරලා ඉන්ස්ටෝල් කරනකොට බ්රේක් වෙන්නේ නැහැ එකක්වත්. ඒ වගේම aur රෙපෝ එකට ඇක්සස් තියෙනවා. ඒ කියන්නේ පැකේජස් උතුරන්න තියෙනවා මේකට. aur රෙපෝ එකෙන් පැකේජ් දානකොට පොඩ්ඩක් අන්ස්ටේබල් ගතියක් දැනෙන්න පුළුවන් කියල තියෙනවා සමහර තැන් වල, නමුත් මට කොහෙදිවත් තවම කෙල වුනේ නැහැ. සෝස් වලින් කම්පයිල් කරන දේවල් ගොඩක් අය කලින් ටෙස්ට් කරලා ඉන්ස්ටෝල් ස්ක්‍රිප්ට් හදල තියෙන්නේ, යෝගට් (yay) එකෙන් ඉන්ස්ටෝල් කරන්න පුළුවන් fully automated. මම කැමතිම දේ මේක. arch ලිනක්ස් හොඳයි. ගොඩක් වැල් බයිලා අඩුයි. උබුන්ටු ජරාව වගේ ස්ලෝ වෙන්නේ නැහැ. කිසිම තේරුමක් නැති ලපයි සිපයි මල් මල් ඒවා නැතුව අවශ්‍ය කරන දේ විතරක් දාගන්න පුළුවන් (arch ලිනක්ස් පාවිච්චි කරපු අය මේක දන්නවා). කර්නල් ස්විච්/අප්ග්‍රේඩ් කරන්න වගේ වැඩවලට තප්පර ගානයි යන්නේ. අමතක කරන්න එපා i3 වින්ඩෝ මැනේජර් එක ට්‍රයි කරන්න මේ එක්ක. පට්ටම ලයිට්වේට් වගේම ඉන්ස්ටෝල් කරපු ගමන් මෙලෝම රහක් නැති පජාත වින්ඩෝ මැනේජර් එකක් මේක, නමුත් උපරිම customize කරන්න පුළුවන්. එතකොට අනික් එකකටවත් වඩා most powerful වින්ඩෝ මැනේජර් එක වෙනවා මේක. හැබැයි තමන්ට විතරයි. වෙන පිට එකෙක් මැෂින් එකට ඇගිලි ගහන්න ආවොත් ඌ ගේ ඔලුව විකාරවෙයි. මොකද මේක 100% උබට ඕන විදිහට තමයි වැඩ කරන්නේ. වැඩි විස්තර පල්ලෙහා වීඩියෝ වලින් බලන්න. කර්නල් එක අප්ග්‍රේඩ් කරපුවහම මේකේ speck කියන එන්ක්රිප්ෂන් මොඩියුල් එක disable කරන්න අමතක කරන්න එපා උබ පරනොයිඩ් කුකුලෙක් නම්. මේක NSA එකෙන් develop කරපු අල්ගොරිතම් එකක්. (google කරලා බලන්න) disable කරන්න නම් තියෙන්නේ පොඩි ටෙක්ස්ට් ලයින් එකක් add කරන්න විතරයි. [YOUTUBE]j1I63wGcvU4[/YOUTUBE] [YOUTUBE]8-S0cWnLBKg[/YOUTUBE] [YOUTUBE]ARKIwOlazKI[/YOUTUBE] අහ්හ් මේගැන සඳහන් නොකර බැහැ කියල හිතුන අපරාදේ කියල. ලොජිටෙක් මවුස් එකක් තියෙනවා මැරතන් මවුස් කියල (m705) මේකත් පුලුවන්නම් හොයාගනින්. මේකේ තියෙනවා ආතල් බටන් දෙකක් මවුස් ස්ක්‍රෝලින් විල් එකේ, විල් එක දකුණට හෝ වමට තල්ලු කරන්න පුළුවන්. මේක ආතල්. i3 වල කන්ෆිග් කරගන්න පුළුවන් මවුස් එකේ දකුණට තල්ලු කරපුවහම ඩෙස්ක්ටොප් එක switch වෙන්න දකුණට. හරියට ටච් ස්ක්‍රීන් එකේ ඩෙස්ක්ටොප් එක ස්වීප් කරනවා වගේ. එතාකොට කෝඩ් එක කරන ඩෙස්ක්ටොප් එකයි ටෙස්ටින් ඩෙස්ක්ටොප් එකටයි මාරු වෙන්න පුළුවන් පට ගාල මවුස් එකෙන්. මාර ඉක්මනට. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom