Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
The_Best_Linux_Distro_for_Programming?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Arch family එකේ එකක් manjaro. Trending වල උඩින්ම ඉන්න එක මේක.

Arch දාන්න advanced අයට. ඕකත් ටිකක් විතර advanced user friendly ටිකක්. Balanced. නමුත් උබුන්ටු වල හෙන අනවශ්‍ය blot ගොඩක් එනවා. නිකන් slow වෙනවා os එක loading time එක එච්චරයි. Tune කරන්න ඕන තේරුමක් නැතිව. Manjaro එකේ නිකං button එක එබුව ගමං jok ගලා os එක load වෙනවා drivers ටිකයි ඩිස්ක් ටිකත් අවශ්‍ය කොටස් manual mount කරගන්න පුළුවන්. Or startup load වෙන්න දාගන්න පුළුවන්.

හැබැයි os ඒකේ ගොඩක් දේවල් එන්නේ නැහැ out of the box. අදාළ ඒවා install කරගන්න ඕන. ඒ කියන්නේ අනවශ්‍ය දේවල් ඉවත් කර කර tune කරන්න ඕන නැහැ.

Noob friendly Ubuntu එක. ඕන මගුලක් basically තියෙනව. වැඩ.

Fedora centos වෙනම එකක්. ඒවායින් අනික් එකට මාරු වෙනවට වඩා ටිකක් දැනෙනවා වෙනස arch family එකට එනකොට.

උඹ උබුන්ටු වල පටං ගත්තම දිගටම උබුන්ටු ඉඳියි. ආයේ distro මාරු කරන්න හේතුවක් නැහැ ලොකුවට. ඒකෙ අවශ්‍ය දේවල් ඔක්කොම තියෙනව. උඹ arch use කරනවානම් ඇවිල්ලා බලන්න ම වෙනවා අමුතුවෙන්. මොකද තේරුමක් නැතුව වෙන එකකට එන්න ගොඩක් ඕන කමක් නැහැ කෙනෙක්ට. ඔන්න ඔය හේතුව නිසා තමයී උඹ 100කගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවාම 90ක් දෙනා එකම Ubuntu use කරපං කියලා කියන්නේ.

උඹ අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයී මගේ experience එකෙන් මන් දුන්නෙ.

උඹ ඇහුවේ development වලට web based ඒවාට පුරුදු වෙන්න හොඳම මොකක්ද කියලා. වාදයක් නැතුව fedora කියන්න පුළුවන් කෙනෙක්ට මොකද ගොඩක් servers වල centos තියෙන නිසා. නමුත් ඒ කියන්නේ localhost එක සහ production environment එක දෙකම එක වෙන හින්දා මිසක් locally කරන දේ productivity කරන්න පුළුවන් os එක මොකක්ද කියල හිතල නෙමෙයි. ඒ කියන්නේ දෙකම එක උනාම ඉගෙනගන්න තියෙන්නේ ටිකයි. නමුත් os දෙකම අවුලක් නැති නම් මං කියන්නේ arch family එකේ manjaro වගේ එකක් use කළොත් උඹ පුරුදු උනහම Ubuntu වලට වඩා productive වෙයි මිලදී slow උනත්. ඒ වගේම ඒක උඹ ට feel වෙන හැටි අනුව වෙනස්. උඹ excitement එකේ learn කරනවා නම් උඹ ට ආතල් එකක් තියෙයි.

Normally working environment එක වගේම production environments උනත් redhat or Debian based ඒවා නිසා උඹ ට ඉගෙනගන්න පුළුවන් ඉතින් ලෝකල් එකෙත් එකම os එක use වෙන්කොට උඹ ඒකට ලේසියි නම්.

මට නම් එහෙම ඉගෙනගන්න ඕන කියලා අහේනියක් නෑ අවුරුදු 14 තිස්සේ ඔය Debian / Redhat දෙක use වෙනවා. මට ඕන ඉක්මනට වැඩේ වෙන්න productive dev env එක හදාගන්න. ඒකට manjaro එක perfectly set වුන නිසා recommend කරේ. නමුත් උඹ ට පුරුදු වෙන්න ඕන නිසා Time එක ටිකක් යයි. හැබැයි පුරුදු උනායින් පස්සේ ගොඩක් productive වෙයි ඕක. උඹ ට docker use කරන්න වෙයි මෙක එක්ක.

Window manager එකත් ඒ ටිකම තමයී. උඹ පුරුදු උනොත් powerful wm එක i3.

උඹ ඕකට අකැමැති නම් coding ගැන උඹ ගෙ තියෙන feeling එක ටිකක් වෙනස් ඇති. ඒ කියන්නේ Terminal use කරන්න අකැමැති නම් ගොඩක්, කෙලින්ම උඹ ට set වෙන්නෙ Ubuntu තමයි ආයේ දෙකක් නෑ

[QUOTE="BLACKLIST_MEMBER, post: 23604939, member: 79414"] Arch family එකේ එකක් manjaro. Trending වල උඩින්ම ඉන්න එක මේක. Arch දාන්න advanced අයට. ඕකත් ටිකක් විතර advanced user friendly ටිකක්. Balanced. නමුත් උබුන්ටු වල හෙන අනවශ්‍ය blot ගොඩක් එනවා. නිකන් slow වෙනවා os එක loading time එක එච්චරයි. Tune කරන්න ඕන තේරුමක් නැතිව. Manjaro එකේ නිකං button එක එබුව ගමං jok ගලා os එක load වෙනවා drivers ටිකයි ඩිස්ක් ටිකත් අවශ්‍ය කොටස් manual mount කරගන්න පුළුවන්. Or startup load වෙන්න දාගන්න පුළුවන්. හැබැයි os ඒකේ ගොඩක් දේවල් එන්නේ නැහැ out of the box. අදාළ ඒවා install කරගන්න ඕන. ඒ කියන්නේ අනවශ්‍ය දේවල් ඉවත් කර කර tune කරන්න ඕන නැහැ. Noob friendly Ubuntu එක. ඕන මගුලක් basically තියෙනව. වැඩ. Fedora centos වෙනම එකක්. ඒවායින් අනික් එකට මාරු වෙනවට වඩා ටිකක් දැනෙනවා වෙනස arch family එකට එනකොට. උඹ උබුන්ටු වල පටං ගත්තම දිගටම උබුන්ටු ඉඳියි. ආයේ distro මාරු කරන්න හේතුවක් නැහැ ලොකුවට. ඒකෙ අවශ්‍ය දේවල් ඔක්කොම තියෙනව. උඹ arch use කරනවානම් ඇවිල්ලා බලන්න ම වෙනවා අමුතුවෙන්. මොකද තේරුමක් නැතුව වෙන එකකට එන්න ගොඩක් ඕන කමක් නැහැ කෙනෙක්ට. ඔන්න ඔය හේතුව නිසා තමයී උඹ 100කගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවාම 90ක් දෙනා එකම Ubuntu use කරපං කියලා කියන්නේ. උඹ අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයී මගේ experience එකෙන් මන් දුන්නෙ. උඹ ඇහුවේ development වලට web based ඒවාට පුරුදු වෙන්න හොඳම මොකක්ද කියලා. වාදයක් නැතුව fedora කියන්න පුළුවන් කෙනෙක්ට මොකද ගොඩක් servers වල centos තියෙන නිසා. නමුත් ඒ කියන්නේ localhost එක සහ production environment එක දෙකම එක වෙන හින්දා මිසක් locally කරන දේ productivity කරන්න පුළුවන් os එක මොකක්ද කියල හිතල නෙමෙයි. ඒ කියන්නේ දෙකම එක උනාම ඉගෙනගන්න තියෙන්නේ ටිකයි. නමුත් os දෙකම අවුලක් නැති නම් මං කියන්නේ arch family එකේ manjaro වගේ එකක් use කළොත් උඹ පුරුදු උනහම Ubuntu වලට වඩා productive වෙයි මිලදී slow උනත්. ඒ වගේම ඒක උඹ ට feel වෙන හැටි අනුව වෙනස්. උඹ excitement එකේ learn කරනවා නම් උඹ ට ආතල් එකක් තියෙයි. Normally working environment එක වගේම production environments උනත් redhat or Debian based ඒවා නිසා උඹ ට ඉගෙනගන්න පුළුවන් ඉතින් ලෝකල් එකෙත් එකම os එක use වෙන්කොට උඹ ඒකට ලේසියි නම්. මට නම් එහෙම ඉගෙනගන්න ඕන කියලා අහේනියක් නෑ අවුරුදු 14 තිස්සේ ඔය Debian / Redhat දෙක use වෙනවා. මට ඕන ඉක්මනට වැඩේ වෙන්න productive dev env එක හදාගන්න. ඒකට manjaro එක perfectly set වුන නිසා recommend කරේ. නමුත් උඹ ට පුරුදු වෙන්න ඕන නිසා Time එක ටිකක් යයි. හැබැයි පුරුදු උනායින් පස්සේ ගොඩක් productive වෙයි ඕක. උඹ ට docker use කරන්න වෙයි මෙක එක්ක. Window manager එකත් ඒ ටිකම තමයී. උඹ පුරුදු උනොත් powerful wm එක i3. උඹ ඕකට අකැමැති නම් coding ගැන උඹ ගෙ තියෙන feeling එක ටිකක් වෙනස් ඇති. ඒ කියන්නේ Terminal use කරන්න අකැමැති නම් ගොඩක්, කෙලින්ම උඹ ට set වෙන්නෙ Ubuntu තමයි ආයේ දෙකක් නෑ [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom