Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The_Unbeatable_Tuggers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් ලණුව ඇදිලා නූලෙන් අපේ අතට ආවා..

ඉතින් මුලින් ලේසියෙන් ඇදපු ලණුවට මැද හරියක් යද්දි දත කාලා අදින විරුද්ධ පෙල බලවත් උනා..

කොහොම හරි අවසාන වටයෙදි අවසාන මොහොතේ අවසාන තත්පරය දක්වාම අපි විස්වාසෙන් ඇද්දා..

ඉතින් පූස් ටීම් එකේ සාමාජික සහෝ ලා 20 දෙනාම නොපැලිකව සප් එක දුන්නා කියලා

මම කියන්න දෙයක් නෑ ත්රෙඩ් එකේ හිටිය ඔක්කොම දැක්කා..ඉතින් මම සෑහෙන්නම වදයක් දුන්නා..

කොච්චර වද දුන්නත් අපේ උන් කියන පමාවෙන් අදාල විදියට කට යුතු කලා.ඉරේශාස්,මොඩල්,මේවා,පූස් ඉතින්

ඒ වගේම තමා කැවුම් වලටත් ලොකු යුද්ධයක් ගියානේ නොහිතපුවත් විදියට ඔන්න

ඒ වෙලාවේ අපිට විදේශ ආධාර දෙන්න නොපැලිකිව ඉදිරිපත් උනා Wolverine GTR, Rcccc,Dilrasan,Aravinda,

වගේම සෑහෙන්නම පිරිසක් හිටියා

මම දැක්කා තිබුන එක රෙප් එකෙන් දමලා ගහලා හරි

සප් එක දෙන්න දඟලපු සහෝදරයොත් හිටියා.

රෙප් ගාන නෙමෙයි ඉදිරිපත් වීමම ලොකු සවියක් උනා..

ඉතින් මේක අපි ඔක්කෝගෙම එකතුවෙන් ලබපු දෙයක්..

ඒවගේම බඩී ටීම් එකටත් බොහොම ස්තූතියි..

මොන දේ උනත් ඒ කඹ ඇදීමක් විතරයි..

මොකද දෙපිලෙම සිටියේ මිතුරන් ය..

කොහොමත් මේ ඇදිල්ලට න මැඟට හොඳ ගනන්..

ලබන වර නම් මම කොහොමත් මේ සඳහා ඉදිරිපත් වෙන්නේ නෑ..

බනිස් කන වගේ එකක් තිබුනොත් කියන්න සලකා බලනවා..

Remember...Remember...Remember

එලකිරි නම් ෆන්ම තමා

Remember...Remember...Remember

[QUOTE="Randike Mendis, post: 14802857, member: 313349"] [CENTER][SIZE=4][COLOR=Blue]ඔන්න ඉතින් ලණුව ඇදිලා නූලෙන් අපේ අතට ආවා.. ඉතින් මුලින් ලේසියෙන් ඇදපු ලණුවට මැද හරියක් යද්දි දත කාලා අදින විරුද්ධ පෙල බලවත් උනා.. කොහොම හරි අවසාන වටයෙදි අවසාන මොහොතේ අවසාන තත්පරය දක්වාම අපි විස්වාසෙන් ඇද්දා.. ඉතින් පූස් ටීම් එකේ සාමාජික සහෝ ලා 20 දෙනාම නොපැලිකව සප් එක දුන්නා කියලා මම කියන්න දෙයක් නෑ ත්රෙඩ් එකේ හිටිය ඔක්කොම දැක්කා..ඉතින් මම සෑහෙන්නම වදයක් දුන්නා.. කොච්චර වද දුන්නත් අපේ උන් කියන පමාවෙන් අදාල විදියට කට යුතු කලා.ඉරේශාස්,මොඩල්,මේවා,පූස් ඉතින් ඒ වගේම තමා කැවුම් වලටත් ලොකු යුද්ධයක් ගියානේ නොහිතපුවත් විදියට ඔන්න ඒ වෙලාවේ අපිට විදේශ ආධාර දෙන්න නොපැලිකිව ඉදිරිපත් උනා Wolverine GTR, Rcccc,Dilrasan,Aravinda, වගේම[B] සෑහෙන්නම පිරිසක් [/B]හිටියා මම දැක්කා තිබුන එක රෙප් එකෙන් දමලා ගහලා හරි සප් එක දෙන්න දඟලපු සහෝදරයොත් හිටියා. රෙප් ගාන නෙමෙයි ඉදිරිපත් වීමම ලොකු සවියක් උනා.. ඉතින් මේක අපි ඔක්කෝගෙම එකතුවෙන් ලබපු දෙයක්.. ඒවගේම බඩී ටීම් එකටත් බොහොම ස්තූතියි.. මොන දේ උනත් ඒ කඹ ඇදීමක් විතරයි.. මොකද දෙපිලෙම සිටියේ මිතුරන් ය.. කොහොමත් මේ ඇදිල්ලට න මැඟට හොඳ ගනන්.. ලබන වර නම් මම කොහොමත් මේ සඳහා ඉදිරිපත් වෙන්නේ නෑ.. බනිස් කන වගේ එකක් තිබුනොත් කියන්න සලකා බලනවා.. :rolleyes::rolleyes::rolleyes: [COLOR=DarkOrchid] [B][SIZE=4]Remember[SIZE=4]...Remember...Remember [SIZE=4][SIZE=6][COLOR=Magenta]එලකිරි නම් ෆන්ම තමා[/COLOR][/SIZE] [/SIZE][/SIZE][/SIZE][/B][/COLOR][/COLOR][/SIZE][COLOR=DarkOrchid][B][SIZE=4][SIZE=4]Remember[SIZE=4]...Remember...Remember[/SIZE][/SIZE][/SIZE][/B][/COLOR] [IMG]http://img854.imageshack.us/img854/3353/avatar3133499.gif[/IMG][IMG]http://img854.imageshack.us/img854/3353/avatar3133499.gif[/IMG][IMG]http://img854.imageshack.us/img854/3353/avatar3133499.gif[/IMG][IMG]http://img854.imageshack.us/img854/3353/avatar3133499.gif[/IMG][IMG]http://img854.imageshack.us/img854/3353/avatar3133499.gif[/IMG][IMG]http://img854.imageshack.us/img854/3353/avatar3133499.gif[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom