Themeforest තියන කෙනෙක් ඉන්නවා නම් මේ Theme එක අරන් දෙන්න පුලුවන්ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,296
    113
    34
    Kalutara
    ඌ අකවුන්ට් එකක් තිබ්බට ඕක සල්ලි වලට ගන්න එපැයි. උඹටම පුළුවන්නේ ඕක $69ක් දීලා ගන්න.
     

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    486
    418
    63
    Kandy
    Themeforest account එකක් තිබ්බට theme එක buy කරන්න ඕනි මචන්. envato elements වගේ නම් පුළුවන්.
     
    • Like
    Reactions: sj2012