Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Theory of Evolution and Islamic extremists
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩාවින් විසින් ඉදිරිපත් කරන ලද න්‍යාය වර්තමානයේ සිංහල භාෂාවේ හැදින්වෙන්නේ “පරිණාමවාදය” යනුවෙනි. නමුත්, “පරිණාමවාදය” යන වචනයට වඩා සුදුසු වන්නේ “පරිණාම-න්‍යාය” යන වචනය යි. සැකවින් කිවතොත්, වත්මන් ලෝකය තුල ඩාවින්ගේ න්‍යාය හැදින්වෙන්නේ theory of evolution (පරිණාම-න්‍යාය) යනුවෙන් විනා evolutionism (පරිණාමවාදය) යනුවෙන් නො වේ. එමෙන්ම, පරිණාමය පිළිබදව වන ඩාවිනියානු න්‍යාය වනාහී සෘජු නිරීක්ෂණ මගින් මෙන්ම වක්රාකාර සාක්ෂි මගින් ද තහවුරු කර ඇති ප්‍රස්තුථයකි. එබැවින්, පරිණාමය පිළිබදව වන ඩාවිනියානු න්‍යාය යනු හුදු “වාදයක්” පමණක් යැයි හුවා දැක්වීම වැරදිය. “පරිණාමවාදය” යන වචනයෙන් බහුලව හැදින්වූ පමණින් පරිණාම-න්‍යාය අසත්‍ය බව ඔප්පු නො වේ.

එමෙන්ම, පරිණාම-න්‍යායට විකල්ප විශ්වාසයක් ලෙස ඇතැමුන් විසින් ඉදිරිපත් කරන මැවුම්වාදය සැළකුවද එයද “වාදයකි”.“පරිණාමවාදය” යනුවෙන් හදුන්වා තිබීම වනාහී ඩාවින්ගේ න්‍යායේ අඩුපාඩුවක් නම් “මැවුම්වාදය” (as opposed to මැවුම්-න්‍යාය) යනුවෙන් මැවුම්වාදය හදුන්වා තිබීම ද “දෙවියන් ලෝකය මැව්වාය” යන ස්ථාවරයේ අඩුපාඩුවකි. මේ බව වටහා නොගන්නා යහමග ඩොට් කොම් කතුවරුන් හුදෙක් වචන හරඹ පමණක් යොදාගනිමින් පරිණාම-න්‍යායට වඩා මැවුම්වාදය “සිරා” යනුවෙන් තර්ක කරයි.

ආගම් වල සදහන් කරන ප්‍රේතයන්, භූතයින්, ජින්වරුන් වැනි අදෘශමාන සත්ත්වයින්ගේ පරිණාමය පිළිබදව ඩාවින්ගේ න්‍යායේ කිසිදු සදහනක් නැතැයි යහමග අඩවිය පවසයි. ඩාවින්ගේ න්‍යායේ අදෘශමාන සත්ත්වයින් පිළිබදව සදහන් කරන දේ විමසීමට පෙර ඔය කියන්නා වූ අදෘශමාන සත්ත්වයින් සිටින බවට සාක්ෂි යහමග අඩවියේ කතුවරු විසින් ඉදිරිපත් කළ යුතු ය. යම් කිසි සත්ත්ව කොට්ඨාෂයක් “ඉන්නවා” යැයි ආගමික ඉගැන්වීම් වල සදහන්ව තිබූ පමණින් එම සත්ත්වයින් ඉන්නා බව ඔප්පු නො වේ. එබැවින්, “අදෘශමාන ජීවීන් පිළිබදව පරිණාම-න්‍යාය මුනිවත රකී” යනුවෙන් යහමග අඩවිය තුල ඉදිරිපත් කර ඇත්තේ බොල් තර්කයකි.

http://goo.gl/2uDmRC

[QUOTE="Sri_Lankan_Atheists, post: 16954895, member: 473885"] [FONT=Iskoola Pota][SIZE=4]ඩාවින් විසින් ඉදිරිපත් කරන ලද න්‍යාය වර්තමානයේ සිංහල භාෂාවේ හැදින්වෙන්නේ “පරිණාමවාදය” යනුවෙනි. නමුත්, “පරිණාමවාදය” යන වචනයට වඩා සුදුසු වන්නේ “පරිණාම-න්‍යාය” යන වචනය යි. සැකවින් කිවතොත්, වත්මන් ලෝකය තුල ඩාවින්ගේ න්‍යාය හැදින්වෙන්නේ theory of evolution (පරිණාම-න්‍යාය) යනුවෙන් විනා evolutionism (පරිණාමවාදය) යනුවෙන් නො වේ. එමෙන්ම, පරිණාමය පිළිබදව වන ඩාවිනියානු න්‍යාය වනාහී සෘජු නිරීක්ෂණ මගින් මෙන්ම වක්රාකාර සාක්ෂි මගින් ද තහවුරු කර ඇති ප්‍රස්තුථයකි. එබැවින්, පරිණාමය පිළිබදව වන ඩාවිනියානු න්‍යාය යනු හුදු “වාදයක්” පමණක් යැයි හුවා දැක්වීම වැරදිය. “පරිණාමවාදය” යන වචනයෙන් බහුලව හැදින්වූ පමණින් පරිණාම-න්‍යාය අසත්‍ය බව ඔප්පු නො වේ.[/SIZE][/FONT][SIZE=4] [FONT=Iskoola Pota] [/FONT] [FONT=Iskoola Pota]එමෙන්ම, පරිණාම-න්‍යායට විකල්ප විශ්වාසයක් ලෙස ඇතැමුන් විසින් ඉදිරිපත් කරන මැවුම්වාදය සැළකුවද එයද “වාදයකි”.“පරිණාමවාදය” යනුවෙන් හදුන්වා තිබීම වනාහී ඩාවින්ගේ න්‍යායේ අඩුපාඩුවක් නම් “මැවුම්වාදය” (as opposed to මැවුම්-න්‍යාය) යනුවෙන් මැවුම්වාදය හදුන්වා තිබීම ද “දෙවියන් ලෝකය මැව්වාය” යන ස්ථාවරයේ අඩුපාඩුවකි. මේ බව වටහා නොගන්නා [URL="http://yahamaga.com/?p=5352"]යහමග ඩොට් කොම්[/URL] කතුවරුන් හුදෙක් වචන හරඹ පමණක් යොදාගනිමින් පරිණාම-න්‍යායට වඩා මැවුම්වාදය “සිරා” යනුවෙන් තර්ක කරයි.[/FONT] [FONT=Iskoola Pota] [/FONT] [FONT=Iskoola Pota]ආගම් වල සදහන් කරන ප්‍රේතයන්, භූතයින්, ජින්වරුන් වැනි අදෘශමාන සත්ත්වයින්ගේ පරිණාමය පිළිබදව ඩාවින්ගේ න්‍යායේ කිසිදු සදහනක් නැතැයි යහමග අඩවිය පවසයි. ඩාවින්ගේ න්‍යායේ අදෘශමාන සත්ත්වයින් පිළිබදව සදහන් කරන දේ විමසීමට පෙර ඔය කියන්නා වූ අදෘශමාන සත්ත්වයින් සිටින බවට සාක්ෂි යහමග අඩවියේ කතුවරු විසින් ඉදිරිපත් කළ යුතු ය. යම් කිසි සත්ත්ව කොට්ඨාෂයක් “ඉන්නවා” යැයි ආගමික ඉගැන්වීම් වල සදහන්ව තිබූ පමණින් එම සත්ත්වයින් ඉන්නා බව ඔප්පු නො වේ. එබැවින්, “අදෘශමාන ජීවීන් පිළිබදව පරිණාම-න්‍යාය මුනිවත රකී” යනුවෙන් යහමග අඩවිය තුල ඉදිරිපත් කර ඇත්තේ බොල් තර්කයකි.[/FONT] [/SIZE][FONT=Iskoola Pota][SIZE=4]http://goo.gl/2uDmRC[/SIZE] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom