Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Theory of Music
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Theory of Music

මේක මචංල පොඩි කතාවක්, මට මගෙ කෙල්ල guitar එකක් අරන් දෙන්නම් කිව්ව play කරන්න, එයා music වලට ආස නිසා මට අරන් දෙන්නම්ලු.

දැන් ප්රශ්නෙ ඕක නෙමේ, Music ඉගෙන ගන්න එක මහ boring අමාරු වැඩක් කියල මම කලින් හිතුවෙ. මම guitar එකෙන් වැඩිපුරම play කරන්න ආස solo. ඒත් ඒක අමාරුයිනෙ, සින්දුවක සම්පූර්න melody එකමයි note ටිකයි දැන ගන්න ඕනනෙ ඒකට.

සින්දු දෙකක් විතර පුරුදු වුනාට පස්සෙ, මේක මහ අමාරු එපා වෙන වැඩක් කියල හිතිල අත ඇරල දාන්න හැදුව. ඊට පස්සෙ මට මට හිතුන play by ear technique එකට play කරල බලන්න. ඒකට ලොකු practice එකක් වගේ ම සම්පූර්ණ සින්දුවම කියන්න පුලුවන් වෙන්නත් ඕනෙ. ඒත් ඒක අර කලින් කරපු note පාඩම් කරල ගහන එකට වඩානම් ලේසියි වගේ..

ඒත් play by ear ක්රමයටත් වඩා ලේසි ක්රමයක් තියෙන්න ඕනෙ කියල හිතල මම google කරා,

එතකොට blog site එකක තිබ්බ මේ article එක කියෙව්වහම පිස්සු කොර වුනා, ඒ දැනුම උබලටත් දෙන්නයි මම මේක ලියන්නෙ,

මට දැනගන්න ඕනෙ වුනේ සින්දුවක තියන melody එකයි rythem එකයි අතර තියන සම්බන්දෙ හොයගන්න. music කරන උන් නම් මේක දන්නවත් ඇති සමහර විට,

ඒකෙන් කියන්නෙ මේකයි,

ඇත්තටම සින්දුවක melody කියල එකක් නෑලු , තියෙන්නෙ rythem එහෙම නැත්තං 'තාලයක්' විතරයිලු.

ඒ කියන්නෙ rythem එකේ speed එක වැඩි උනහම rythem එකම තමා pitch/ melody එක බවට පත් වෙන්නෙ.

ඇත්තටම කිව්වොත් pitch/ melody එක කියන්නෙ high speeded Rythem/beat. තේරුනාද මංද...

මෙන්න link එක..

සොරි මචන් site එක හොයාගන්න අමාරුයි. google කරපන් "relatioship between rythem and melody of music" කියල..

එතකොට මොකද්ද මේකෙ වැදගත්කම?... වැදගත්කම මිල කල නොහැකියි. ඒ කිව්වෙ?

ඒ කියන්නෙ මේක තමයි Music වල basic එක, music වල විතරක් නෙමේ,වෙනත් ඕනෙම කලාවකත් base එක මේකයි,

හරි මම කියන්නම් වැදගත්කම, මේ තොරතුරු ටික හරියට මොලේ කල්පන කරල යෙදෙව්වොත්, උඹලට හොඳ music creaters, Composer වෙන්න පුලුවන්,

ඒ වගේම තනු මතක තියා ගන්නෙ නැතුව, සින්දු කට පාඩම් කරන්නෙ නැතුව ඉතාම නිවැරදිව හා ලස්සනට එක පාරක් සින්දුව අහපු ගමන්ම ඒකෙ melody එක ගහන්න පුලුවන් වෙනවා...

විස්තර කරන්න අමාරුයි මචං, මේක type කරලම දැන් එපා වෙනවා, පස්සෙ වෙලාවක විස්තරාත්මකව එහෙම කරන ක්රමය දාන්නම්..

කාලයක් යයි ඒ වුනාට, මමත් දැන් තමා වැඩේට බැස්සෙ.. success වුනොත් උබලටට් කියන්නම්..

[QUOTE="PUKARIS, post: 21765391, member: 560784"] [SIZE="3"][B][COLOR="Blue"]Theory of Music මේක මචංල පොඩි කතාවක්, මට මගෙ කෙල්ල guitar එකක් අරන් දෙන්නම් කිව්ව play කරන්න, එයා music වලට ආස නිසා මට අරන් දෙන්නම්ලු.:love: දැන් ප්රශ්නෙ ඕක නෙමේ, Music ඉගෙන ගන්න එක මහ boring අමාරු වැඩක් කියල මම කලින් හිතුවෙ. මම guitar එකෙන් වැඩිපුරම play කරන්න ආස solo. ඒත් ඒක අමාරුයිනෙ, සින්දුවක සම්පූර්න melody එකමයි note ටිකයි දැන ගන්න ඕනනෙ ඒකට.:angry: සින්දු දෙකක් විතර පුරුදු වුනාට පස්සෙ, මේක මහ අමාරු එපා වෙන වැඩක් කියල හිතිල අත ඇරල දාන්න හැදුව. ඊට පස්සෙ මට මට හිතුන play by ear technique එකට play කරල බලන්න. ඒකට ලොකු practice එකක් වගේ ම සම්පූර්ණ සින්දුවම කියන්න පුලුවන් වෙන්නත් ඕනෙ. ඒත් ඒක අර කලින් කරපු note පාඩම් කරල ගහන එකට වඩානම් ලේසියි වගේ..:dull: ඒත් play by ear ක්රමයටත් වඩා ලේසි ක්රමයක් තියෙන්න ඕනෙ කියල හිතල මම google කරා, එතකොට blog site එකක තිබ්බ මේ article එක කියෙව්වහම පිස්සු කොර වුනා, ඒ දැනුම උබලටත් දෙන්නයි මම මේක ලියන්නෙ,:shocked: මට දැනගන්න ඕනෙ වුනේ සින්දුවක තියන melody එකයි rythem එකයි අතර තියන සම්බන්දෙ හොයගන්න. music කරන උන් නම් මේක දන්නවත් ඇති සමහර විට, ඒකෙන් කියන්නෙ මේකයි, ඇත්තටම සින්දුවක melody කියල එකක් නෑලු , තියෙන්නෙ rythem එහෙම නැත්තං 'තාලයක්' විතරයිලු.:eek: ඒ කියන්නෙ rythem එකේ speed එක වැඩි උනහම rythem එකම තමා pitch/ melody එක බවට පත් වෙන්නෙ.:P ඇත්තටම කිව්වොත් pitch/ melody එක කියන්නෙ high speeded Rythem/beat. තේරුනාද මංද...:):cool: මෙන්න link එක.. සොරි මචන් site එක හොයාගන්න අමාරුයි. google කරපන් "relatioship between rythem and melody of music" කියල..:sorry: එතකොට මොකද්ද මේකෙ වැදගත්කම?... වැදගත්කම මිල කල නොහැකියි. ඒ කිව්වෙ? ඒ කියන්නෙ මේක තමයි Music වල basic එක, music වල විතරක් නෙමේ,වෙනත් ඕනෙම කලාවකත් base එක මේකයි, හරි මම කියන්නම් වැදගත්කම, මේ තොරතුරු ටික හරියට මොලේ කල්පන කරල යෙදෙව්වොත්, උඹලට හොඳ music creaters, Composer වෙන්න පුලුවන්, ඒ වගේම තනු මතක තියා ගන්නෙ නැතුව, සින්දු කට පාඩම් කරන්නෙ නැතුව ඉතාම නිවැරදිව හා ලස්සනට එක පාරක් සින්දුව අහපු ගමන්ම ඒකෙ melody එක ගහන්න පුලුවන් වෙනවා...:shocked: විස්තර කරන්න අමාරුයි මචං, මේක type කරලම දැන් එපා වෙනවා, පස්සෙ වෙලාවක විස්තරාත්මකව එහෙම කරන ක්රමය දාන්නම්..:P:yes: කාලයක් යයි ඒ වුනාට, මමත් දැන් තමා වැඩේට බැස්සෙ.. success වුනොත් උබලටට් කියන්නම්..:D [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom