Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
think about that !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටිකක් හිතන්න මේ කලේ ඔබ ලගට එන හිගන මනුස්සයෙක්ට රු10ක් 20ක් දෙන්න මහ මෙරක් තරම් හිතන්න එපා.

මිනිහෙක් ගේ බඩගින්න තෙරුම් ගන්න ඇරත් ඔබ ඔක දුන්න කියලා බංකොලොත් වෙන්නේ නැහැ. ගොඩක් මිනිස්සු මම දැකලා තියනවා කාර් වල නැගලා යනකොට හිගනෙක් ආවාම කාර් එක ඉස්සරහට ගන්නවා. ඒ මනුස්සයාට රු10ක් දෙන්න තරම් ඔබ දුප්පත්ද??

ඔබ ඊට වඩ දහස් ගනනම් කොපමන වියදම් කරනවදා?

අපි කවදා හරි මැරෙන මිනිස්සු කියලා!!!!

මම කියන්නේ නැහැ එන එන හැම කෙනාටම දෙන්න කියලාඑත් පුලුවන් හැම වෙලාවකම දෙන්න !!!

අපි සල්ලි මැරෙනකොට ගෙනියන්නේ නැහැ.

හැකි නම් ඔහුට මොනවා හරි අරන් දෙන්න ඔබගේ උපන්දිනය දවසට වගේ විශේශ අවස්තා වලදී.

මේ කරුම රටේ ආර්තිකයත් එක්ක ඔවුන් තවත් කරදරයට වැටිලායි ඉන්නේ. මම දන්නවා අපි උනත් 20ක් ඉතුරු කරන්න ගන්න වෙහෙස නමුත් මේකත් මතක තියා ගන්න අපි මැරෙන දවසට අපි සල්ලි ගෙනියන්නේ නැහැ ගෙනියන එකම දෙය නම්

අපි මෙලොවදි කල කුසල කර්ම පමනයි

[QUOTE="Fox Mulder89, post: 16884888, member: 454953"] [COLOR="Blue"][SIZE="4"]ටිකක් හිතන්න මේ කලේ ඔබ ලගට එන හිගන මනුස්සයෙක්ට රු10ක් 20ක් දෙන්න මහ මෙරක් තරම් හිතන්න එපා. මිනිහෙක් ගේ බඩගින්න තෙරුම් ගන්න ඇරත් ඔබ ඔක දුන්න කියලා බංකොලොත් වෙන්නේ නැහැ. ගොඩක් මිනිස්සු මම දැකලා තියනවා කාර් වල නැගලා යනකොට හිගනෙක් ආවාම කාර් එක ඉස්සරහට ගන්නවා. ඒ මනුස්සයාට රු10ක් දෙන්න තරම් ඔබ දුප්පත්ද?? ඔබ ඊට වඩ දහස් ගනනම් කොපමන වියදම් කරනවදා? අපි කවදා හරි මැරෙන මිනිස්සු කියලා!!!! මම කියන්නේ නැහැ එන එන හැම කෙනාටම දෙන්න කියලාඑත් පුලුවන් හැම වෙලාවකම දෙන්න !!! අපි සල්ලි මැරෙනකොට ගෙනියන්නේ නැහැ. හැකි නම් ඔහුට මොනවා හරි අරන් දෙන්න ඔබගේ උපන්දිනය දවසට වගේ විශේශ අවස්තා වලදී. මේ කරුම රටේ ආර්තිකයත් එක්ක ඔවුන් තවත් කරදරයට වැටිලායි ඉන්නේ. මම දන්නවා අපි උනත් 20ක් ඉතුරු කරන්න ගන්න වෙහෙස නමුත් මේකත් මතක තියා ගන්න අපි මැරෙන දවසට අපි සල්ලි ගෙනියන්නේ නැහැ ගෙනියන එකම දෙය නම් අපි මෙලොවදි කල කුසල කර්ම පමනයි [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom