Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Think Bit
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න උඹලගේ ගෙදර පූසා මීයෙක් අල්ලනවා..මේක දැකලා උඹ ඒ මීයා ගැන දුක්වෙන්න යනවද? ඒ ගැන වැඩිය හිතන්න යනවද?නැත්නම් අනේ දෙයියනේ පවු මේ මීයා කියලා කියන්න යනවද?නෑ නේද?ඔය පූසම වත්තේ ඉන්න ලේනෙක් ඇල්ලුවා කියලා හිතන්න..එතකොට ඔයාගේ ප්රතිචාරයන් කොහොම වෙයිද?ඔයා අනේ අහිංසක ලේනා කියලා දුක්වෙයි..පූසට බනියි..ගහන්න පන්නයි..සාමාන්‍යෙයන් වෙන පිලිවෙල ඕකයි නේහ්..තවත් සීදුවිමක් බලන්න..

සිරියාවේ හැමදාම හැම පැයකම මනුස්සයෙක් මැරෙනවා පොඩි ළමයි මැරෙනවා ඒ මිනිසුන්ගේ ගෙවල් දොරවල් ඔවුන් සතු සියලු දේ විනාශ වෙනවා මරාගෙන මැරෙන බොම්බ වලට අහුවෙලා එක තැන සියගණන් මැරෙනවා.හැබැයි රටේ තොටේ උන් ඒ ගැන දුක් වෙනවද?නිවන් සුව පතනවද?කොඩි දානවද?තමන්ගේ එකෙක් නැතිවුනා සේ දුක්වෙනවද?නෑ නේද? ටික දවසකට කලින් ත්‍රස්තවාදියෝ පැරිසියට ගැහුවා 200 ගානක් මැරුණා තවත් අය තුවාල වුනා..එතනදි මොකද වුනේ?ලොකෙම මේ ගැන කතා කලා හැමෝම මේ ගැන දුක් වුනා ඇඩුවා වැලපුනා කොඩි දැම්මා තමන්ගේ සමීපතයෙකුට වුනා වගේ හැමොම මේ ගැන දුක් වුණා..

මේ සිදුවීම් දෙකෙන්ම අපිට යමක් නිගමනය කරන්න පුලුවනි..ඒ තමයි මනුස්සයෙක් තවත් අයෙක් ගැන දුක්වෙන්නේ එක්කෝ ඒ පුද්ගලයා තමන්ට ඇති සමීප බව අනුව නැතිනම් ඒ කෙනාගේ කුමක් හෝ බහිර ලක්ෂයණයක් අංගයක් මත.ඒ දේ ලස්සන වෙන්න පුලුවනි අහිංසක කම වෙන්න පුලුවනි ජනප්රිියතාව වෙන්න පුලුවනි අපේ ආශාවක් හීනයක් වෙන්න පුලුවනි තව තව මේ ඕනෑම දෙයක් වෙන්න පුලුවනි.ලේනා තරම් මීයා අහිංසක නෑ ලස්සන නෑ ඒ වගේම මීයා කියන්නේ කරදරකාරයෙක් පිලිකුල් සහගත කෙනක් ඒ වගේම අපේ හිතට ලේනා තරම් ලග නැහැ..අන්න එ් නිසයි මීයෙක් මැරෙන කොටයි ලේනෙක් මැරෙනකොටයි ඔයා දෙවි දියකට ප්‍රතිචාර දක්වනනේ....... ඒ වගේම පැරිස් කියන්නේ ඔයාගේ හීනයක් ලස්සන තැනක් ඔයා යන්න ආස තැනක් දියුණු තැනක් හැමදාම මිනිස්සු නොමැරෙන සාමකාමී තැනක්..හැබැයි සිරියාව එහෙම නෑ දියුණු නැ ලස්සන නෑ ඔයාගේ ආශාවක් නෙමෙයි හීනයක් නෙමයි සිරායව ගැන වැඩිය දන්නෙත් නෑ හිතන්නෙත් නෑ..අන්න ඒ නිසයි ඔයා පැරිස් වලට තරම් සිරියාවට දුක් නොවෙන්නේ...මේ දේවල් ගැන තවත් ඖනෑ තරම් උදාහරණ දෙන්න පුලුවන්..

දැන් අර දෙහිවල් අපේම වයස් වල තරුණියන් දෙදෙනෙක් නැතිවුනා නේ.ඒ ගැන සමහරු විවිධ මත පල කරනවනේ් කියනවනේ ඔය කෙල්ලෝ දෙන්නා ලස්සන නිසා තමයි ඔහොම දුක්වෙන්නේ නැත්නම් ඔහොම නෑ කියලා..ඕව් ඒක එහෙම තමයි ඒකට හේතුව මම ඔය උඩ කියපු කාරණාව.ඒක හරි වුනත් වැරදි වුනත් ඒක තමයි මිනිස් ස්භාවය ඒ දේ වෙනස් කරන්න කාටවත් පුලුවන් කමක් නැහැ..

අන්න ඒ නිසා ඔය නැතිවුණ කෙල්ලෝ දෙන්නා තවත් මරන් කන්නේ නැතුව යන තැනක හොදින් ඉන්න ප්‍රාර්ථනා කරන එක තමයි හොදම දෙය.මිනිස්සු පාරවල් වලට බහින්නේ විවිධ කාරණා ඔලුවේ තියාගෙන.ඒ වගේ වෙලාවල් වල තමන්ගේ ආරක්ෂාව හිතන්නේ නෑ නෙමෙයි හිතෙන්නේ නැහැ.ඔය කෙල්ලො දෙන්නත් ඒ ගැන හාන්කවිසියක්වත් හිතන්න නැතුව ඇති.එතන කෙල්ලෝ දෙන්නාගේ යම් නොසැලිකිලි තත්වයක් තියනවා වගේම ඔතන ආරක්ෂක දුම්රිය වැටක් නොතිබිමත් කතා කරන්න ඕන කරුණක්.මේ වගේ අනාරක්ෂිත තැන්වලට අවශ්‍ය පියවර ගන්න එක ආන්ඩුවේ වගකීමක්..තවත් ඉදිරියට අහිංසක ජීවිත නැතිවෙන්න කලින් ඒ දේ එහෙම වෙන්න අපි ප්‍රාර්ථන කරමු..ඔබ දෙදෙනාට නිවන් සුව!!

https://www.facebook.com/panifun/posts/508652565986562

[QUOTE="wije99000, post: 20067941, member: 169520"] [SIZE=4]ඔන්න උඹලගේ ගෙදර පූසා මීයෙක් අල්ලනවා..මේක දැකලා උඹ ඒ මීයා ගැන දුක්වෙන්න යනවද? ඒ ගැන වැඩිය හිතන්න යනවද?නැත්නම් අනේ දෙයියනේ පවු මේ මීයා කියලා කියන්න යනවද?නෑ නේද?ඔය පූසම වත්තේ ඉන්න ලේනෙක් ඇල්ලුවා කියලා හිතන්න..එතකොට ඔයාගේ ප්රතිචාරයන් කොහොම වෙයිද?ඔයා අනේ අහිංසක ලේනා කියලා දුක්වෙයි..පූසට බනියි..ගහන්න පන්නයි..සාමාන්‍යෙයන් වෙන පිලිවෙල ඕකයි නේහ්..තවත් සීදුවිමක් බලන්න..[/SIZE] [SIZE=4] සිරියාවේ හැමදාම හැම පැයකම මනුස්සයෙක් මැරෙනවා පොඩි ළමයි මැරෙනවා ඒ මිනිසුන්ගේ ගෙවල් දොරවල් ඔවුන් සතු සියලු දේ විනාශ වෙනවා මරාගෙන මැරෙන බොම්බ වලට අහුවෙලා එක තැන සියගණන් මැරෙනවා.හැබැයි රටේ තොටේ උන් ඒ ගැන දුක් වෙනවද?නිවන් සුව පතනවද?කොඩි දානවද?තමන්ගේ එකෙක් නැතිවුනා සේ දුක්වෙනවද?නෑ නේද? ටික දවසකට කලින් ත්‍රස්තවාදියෝ පැරිසියට ගැහුවා 200 ගානක් මැරුණා තවත් අය තුවාල වුනා..එතනදි මොකද වුනේ?ලොකෙම මේ ගැන කතා කලා හැමෝම මේ ගැන දුක් වුනා ඇඩුවා වැලපුනා කොඩි දැම්මා තමන්ගේ සමීපතයෙකුට වුනා වගේ හැමොම මේ ගැන දුක් වුණා..[/SIZE] [SIZE=4] මේ සිදුවීම් දෙකෙන්ම අපිට යමක් නිගමනය කරන්න පුලුවනි..ඒ තමයි මනුස්සයෙක් තවත් අයෙක් ගැන දුක්වෙන්නේ එක්කෝ ඒ පුද්ගලයා තමන්ට ඇති සමීප බව අනුව නැතිනම් ඒ කෙනාගේ කුමක් හෝ බහිර ලක්ෂයණයක් අංගයක් මත.ඒ දේ ලස්සන වෙන්න පුලුවනි අහිංසක කම වෙන්න පුලුවනි ජනප්රිියතාව වෙන්න පුලුවනි අපේ ආශාවක් හීනයක් වෙන්න පුලුවනි තව තව මේ ඕනෑම දෙයක් වෙන්න පුලුවනි.ලේනා තරම් මීයා අහිංසක නෑ ලස්සන නෑ ඒ වගේම මීයා කියන්නේ කරදරකාරයෙක් පිලිකුල් සහගත කෙනක් ඒ වගේම අපේ හිතට ලේනා තරම් ලග නැහැ..අන්න එ් නිසයි මීයෙක් මැරෙන කොටයි ලේනෙක් මැරෙනකොටයි ඔයා දෙවි දියකට ප්‍රතිචාර දක්වනනේ....... ඒ වගේම පැරිස් කියන්නේ ඔයාගේ හීනයක් ලස්සන තැනක් ඔයා යන්න ආස තැනක් දියුණු තැනක් හැමදාම මිනිස්සු නොමැරෙන සාමකාමී තැනක්..හැබැයි සිරියාව එහෙම නෑ දියුණු නැ ලස්සන නෑ ඔයාගේ ආශාවක් නෙමෙයි හීනයක් නෙමයි සිරායව ගැන වැඩිය දන්නෙත් නෑ හිතන්නෙත් නෑ..අන්න ඒ නිසයි ඔයා පැරිස් වලට තරම් සිරියාවට දුක් නොවෙන්නේ...මේ දේවල් ගැන තවත් ඖනෑ තරම් උදාහරණ දෙන්න පුලුවන්..[/SIZE] [SIZE=4] දැන් අර දෙහිවල් අපේම වයස් වල තරුණියන් දෙදෙනෙක් නැතිවුනා නේ.ඒ ගැන සමහරු විවිධ මත පල කරනවනේ් කියනවනේ ඔය කෙල්ලෝ දෙන්නා ලස්සන නිසා තමයි ඔහොම දුක්වෙන්නේ නැත්නම් ඔහොම නෑ කියලා..ඕව් ඒක එහෙම තමයි ඒකට හේතුව මම ඔය උඩ කියපු කාරණාව.ඒක හරි වුනත් වැරදි වුනත් ඒක තමයි මිනිස් ස්භාවය ඒ දේ වෙනස් කරන්න කාටවත් පුලුවන් කමක් නැහැ..[/SIZE] [SIZE=4] අන්න ඒ නිසා ඔය නැතිවුණ කෙල්ලෝ දෙන්නා තවත් මරන් කන්නේ නැතුව යන තැනක හොදින් ඉන්න ප්‍රාර්ථනා කරන එක තමයි හොදම දෙය.මිනිස්සු පාරවල් වලට බහින්නේ විවිධ කාරණා ඔලුවේ තියාගෙන.ඒ වගේ වෙලාවල් වල තමන්ගේ ආරක්ෂාව හිතන්නේ නෑ නෙමෙයි හිතෙන්නේ නැහැ.ඔය කෙල්ලො දෙන්නත් ඒ ගැන හාන්කවිසියක්වත් හිතන්න නැතුව ඇති.එතන කෙල්ලෝ දෙන්නාගේ යම් නොසැලිකිලි තත්වයක් තියනවා වගේම ඔතන ආරක්ෂක දුම්රිය වැටක් නොතිබිමත් කතා කරන්න ඕන කරුණක්.මේ වගේ අනාරක්ෂිත තැන්වලට අවශ්‍ය පියවර ගන්න එක ආන්ඩුවේ වගකීමක්..තවත් ඉදිරියට අහිංසක ජීවිත නැතිවෙන්න කලින් ඒ දේ එහෙම වෙන්න අපි ප්‍රාර්ථන කරමු..ඔබ දෙදෙනාට නිවන් සුව!![/SIZE] [SIZE=4]https://www.facebook.com/panifun/posts/508652565986562 [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom