Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Thinking or Overthinking
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]123860[/ATTACH]

" Overthinking "

Overthinking එහෙමත් නැතිනම් ඕනවට සිතීම.. මේ ඕනවට වඩා සිතීම කියන්නෙ අපි යම්කිසි දෙයක්ගැන ඕනවට වඩා දීර්ඝකාලයක් තිස්සෙ කල්පනා කිරීමයි. මේ Overthinking කියන එක අපේ හොඳට වගේම නරකටත් බලපාන අවස්ථා අපේ ජීවීතේදි හම්බෙනවා... උදාහරණයක් ලෙස අපි යම් ගැටලුවක් පිළිබඳ දීර්ඝ ලෙස කල්පනා කිරීම තුලින් අපිට එම ගැටලුවට විසඳුමක් ලැබෙනවා සෙම එම ප්රශ්නය කලින් සිතුවටත් වඩා උග්‍ර වීමට පුලුවන්..ඒත් මේ Overthinking තුලින් අපේ මනස වෙහෙසට පත්වීම නිසා අපිව stress වීමක් , අධ්‍යාපනික කටයුතු සහ තමන්ගෙ දෛනික කටයුතු කරගෙන යෑමේ අපහසුවක් ඇතිවෙන්න පුලුවන්. මුලින්ම ඔය දැනගන්න ඕනේ Thinking සහ Overthinking අතර වෙනස..Overthinking වලදි ඔබට ඔබේ දෛනික් වැඩකටයුතු කරගෙන යෑමෙ අපහසුවක්, එක තීරණයක් ගැනීමේ අපහසුව, හිසරදය , මානසික ව්‍යාකූලත්වය වගේ දේවල් ඇතිවෙන්න පුලුවන්.. ඉතින් මේ දේවල් ඔයාටත් තියෙනවනම් ඔයත් ඉන්නෙ මේ Overthinking කියන මට්ටමෙ.. ඉතින් මේ ලිපියෙන් මං ක්‍රම 10 ක් යටතේ කියාදෙන්නම් කොහොමද මේ Overthinking වලක්වගෙන සාමාන්‍ය විදිහට තමන්ගෙ දෛනික කටයුතු කරගෙන යන්නෙ කියලා..

1. දැනුවත් වීම

ඔබ යම් දෙයක් ගැන ඕනවට වඩා සිතන්න යන්නෙ බොරෝවිට එම දේ ගැන ඔබ හරිහැටි කරුණු නොදන්නවා නිසා වෙන්න පුලුවන්.. ඉතින් ඔබ් කරන්න ඕනේ එ දේ ගැන සිතනවට වඩා ඒ දේ පිළිබඳව කරුණු සොයලා ඒ ගැටලුව නිරාකරණය කරගන්න එක... එමගින් ඔයාට මේ Overthinking කියන එක වලක්වගන්න..

2. සිදුවන අයහපත ගැන නොව යහපත ගැන සිතන්න

ගොඩක් වෙලාවට මේ Overthinking නරක අතට හැරෙන්න ඔබ යම් කරුණක් ගැන සිතීමෙදි ඔබට සිදුවන අයහපත ගැන සිතීමට යාමෙන් ඔබ මානසික ව්‍යාකූලත්වයට පත්වීම හා ඔබ බියවීම නිසා.. ඒක නිසා ඔබ යම් කරුණක් ගැන සිතනකොට එයින් සිදුවන අයහපත ගැන නෙමේ යහපත ගැන සිතන්න. " හැම දෙයක්ම වෙන්නෙ හොදටනෙ  "

3. සතුටින් බාධාකරන්න

සතුටින් බාධාකරන්න කියලා මං අදහස් කරේ ඔබ් යම් දෙයක් ගැන ඕනවට වඩා සිතනවා කියල ඔයාට තේරුනොත් ඔයා වහාම ඔයාගේ සිත සතුට ලැබෙම දෙයක් වෙත යොමුකරන්න..උදාහරණයක් ලෙස ඔයා ඕනවට වඩා සිතනවා කියලා තේරුනොත් හයියෙන් සින්දුවක් දාගෙන නටන්න.

4. අනාගතය අනාගතයට බාරදෙන්න

අනාගතයේ සිදුවෙන්න තියෙන දෙයක් ගැන ඕනවට වඩා සිතන්න යන්න එපා.. අපේ මනස හරි ආසයි negative දේවල් ආකර්ශණය කරගන්න..ඉතින් ඔයා තාම උදාවෙලා නැති අනගතය ගැන ඕනවට වඩා සිතන්න ගියොත් වෙන්නෙ ඔයාට නැතිකරදරත් ඇතිවෙන එක.. " ඔබ කන්දක් නගිනකොට සිතන්න ඕනේ කන්ද මුදුනෙ තියෙන පඩිය නගින්නෙ කොහොමද කියලා නෙමේ ඔයාට ඊළඟට හම්බෙන පඩිය ඔයා නගින්නෙ කොහොමද කියලා  "

5. පරිපූර්ණ වෙන්න එපා

මං මේකෙන් අදහස් කරේ අපි කරන කියන දේවල් සියල්ලම පරිපූර්ණ වෙන්න ඕනේ කියලා හිතන එක නවත්තන්න.. අපි යම් වැඩක් කරලා " අනේ මට මේක මීට වඩා හොඳට කරන්න තිබ්බා , අපරාදේ මං පොඩ්ඩක් ඉවසුවනම් මේකමීටවඩා හොද වෙන්න තිබ්බා, අනේ මං මහ මෝඩයෙක් වගේ වගේ තමන්ගෙ තීරන අවතක්සේරු කර්මින් තමන්ටම බැනගන්න එක නවත්තන්න... ඒ වෙලාවේ හැටියට මම ගත්ත තීරණේ තමා හරිම තීරණේ කියලා හිතලා ඒක අමතක කරන්න .

6. බය නැතිකරගන්න

ඔයා අතීතයේ උන පසුබෑමක් පරජයක් ගැන හිතල ඔයා බයවෙන්න එපා.. එහෙම හිතලා ඔයා ඉදිරියට කරන්න තියෙන වැඩක් ගැන අනෙ මං කලිනුත් fail උනා මට පුලුවන් වෙයිද දන්නෑ .. අනිත් අය මට හිනාවෙයි ... වගේ දේවල් හිතන්න එපා.. තමන්ට තමන් ගැන විස්වාසයක් ගොඩනගාගන්න.. මොනම failure එකකදි උනත් තමන්ට තමන් ඉන්නවා කියන විස්වාසය ගොඩනඟාගෙන වැඩ කරන්න..

7. සිතුවිලි කසල බදුනට දමන්න

ඔයා ඔයාටම සීමාවක් දාගන්න. විනාඩි පහක් අරගෙන ඔයාගේ ප්‍රශ්නෙ ගැන හිතන්න.ඊට පස්සෙ ඊලග විනාඩි 10 ක් අරගෙන ඔයාට තියෙන පීඩනය, බය , කුතුහලය වගේ හැමදෙයක්ම වගේ කොලේක ලියන්න ඊට පස්සෙ දිග හුස්මක් අරගෙන ඒ කොලේ ඉරලා මගේ ප්‍රශ්න ඉවරයි කියලා ඒ කොලකෑලි කසල බදුනකට දාලා තමන්ගෙ සුපුරුදු වැඩටික කරගෙන යන්න

8. ඔයාට බෑ අනාගතය පුරෝකථනය කරන්න

ඔයා තේරුම් ගන්න ඕනේ ඔයා සාස්තර කාරයෙක් නෙමේ කියලා.ඔයාට බෑ ඊළඟට මෙහෙම වෙයි කියලා නිසැකවම කියන්න..අනාගතය කියන්නෙ අනාගතය නැතුව වර්ථමානය නෙමේ..ඒක නිසා ඔයා කරන්න ඕනේ වර්තමානයට තමන්ගෙ අවධානය දෙන එක...

9. ඔයාගේ හැකියාවන් අගය කරන්න

ගොඩක් Overthinking වලදි කරන්නෙ මං මීට වඩා හොද උනානම් හරි, මට මීට වඩා හොද ප්‍රතිඵලයක් ලබාගන්න තිබ්බේ.. මං මීට වඩා වැඩ කරානම් හරි කියලා තමන්ව පහත්කරන එක ඒක කවදාවත් කරන්න එපා.. වෙච්ච දේ වෙලා ඉවරයි ඒ වෙලේ තමන්ගෙ හැකියාවට අනුව තමන් උපරිමයෙන් කරා කියා තමන්ව අගය කරන්න.. ඒ වගේම තමන්ට පාලනය කල නොහැකි දේවල් ගැන සිතන්න යන්න එපා

10. ස්තූතිවන්ත වෙන්න

ඔයාට ලැබෙන හැමදෙයකටම ඔයා ස්තූතිවන්ත වෙන්න.. ඔයා ඔයාටම ස්තූතිවන්ත වෙන්න..ඔයා නීරෝගීව ඉන්න එක ගැන ස්තූතිවන්ත වෙන්න..ඔයාට අතක් නැතිනම් අත් දෙකක් නැති අයත් ලෝකේ ඉන්නවා එහෙම බැලුවම තමන් ඊට වඩා වාසනාවන්තයි කියලා තමන්ට ස්තූතිවන්ත වෙන්න

ඉතින් මේ Overthinking කියන්නෙ අපි හැමෝටම වගේ බලපාන දෙයක්.. ඉතින් මේ ක්‍රම වලින් ඔයාට ප්‍රයෝජනක් වෙයි කියලා මම හිතනවා.. හැමවෙලේම මනස නිරවුල්ව තියාගන්න.. හැම වෙලේම සතුටින් ජීවත්වෙන්න... " All is well " " හැම දෙයක්ම වෙන්නෙ හොඳට " ඔයාලට සුභ අනාගතයක්..

- IL Dias -

(Copy From facebook)

[QUOTE="maxraj, post: 26385263, member: 557786"] [ATTACH type="full"]123860[/ATTACH] " Overthinking " Overthinking එහෙමත් නැතිනම් ඕනවට සිතීම.. මේ ඕනවට වඩා සිතීම කියන්නෙ අපි යම්කිසි දෙයක්ගැන ඕනවට වඩා දීර්ඝකාලයක් තිස්සෙ කල්පනා කිරීමයි. මේ Overthinking කියන එක අපේ හොඳට වගේම නරකටත් බලපාන අවස්ථා අපේ ජීවීතේදි හම්බෙනවා... උදාහරණයක් ලෙස අපි යම් ගැටලුවක් පිළිබඳ දීර්ඝ ලෙස කල්පනා කිරීම තුලින් අපිට එම ගැටලුවට විසඳුමක් ලැබෙනවා සෙම එම ප්රශ්නය කලින් සිතුවටත් වඩා උග්‍ර වීමට පුලුවන්..ඒත් මේ Overthinking තුලින් අපේ මනස වෙහෙසට පත්වීම නිසා අපිව stress වීමක් , අධ්‍යාපනික කටයුතු සහ තමන්ගෙ දෛනික කටයුතු කරගෙන යෑමේ අපහසුවක් ඇතිවෙන්න පුලුවන්. මුලින්ම ඔය දැනගන්න ඕනේ Thinking සහ Overthinking අතර වෙනස..Overthinking වලදි ඔබට ඔබේ දෛනික් වැඩකටයුතු කරගෙන යෑමෙ අපහසුවක්, එක තීරණයක් ගැනීමේ අපහසුව, හිසරදය , මානසික ව්‍යාකූලත්වය වගේ දේවල් ඇතිවෙන්න පුලුවන්.. ඉතින් මේ දේවල් ඔයාටත් තියෙනවනම් ඔයත් ඉන්නෙ මේ Overthinking කියන මට්ටමෙ.. ඉතින් මේ ලිපියෙන් මං ක්‍රම 10 ක් යටතේ කියාදෙන්නම් කොහොමද මේ Overthinking වලක්වගෙන සාමාන්‍ය විදිහට තමන්ගෙ දෛනික කටයුතු කරගෙන යන්නෙ කියලා.. 1. දැනුවත් වීම ඔබ යම් දෙයක් ගැන ඕනවට වඩා සිතන්න යන්නෙ බොරෝවිට එම දේ ගැන ඔබ හරිහැටි කරුණු නොදන්නවා නිසා වෙන්න පුලුවන්.. ඉතින් ඔබ් කරන්න ඕනේ එ දේ ගැන සිතනවට වඩා ඒ දේ පිළිබඳව කරුණු සොයලා ඒ ගැටලුව නිරාකරණය කරගන්න එක... එමගින් ඔයාට මේ Overthinking කියන එක වලක්වගන්න.. 2. සිදුවන අයහපත ගැන නොව යහපත ගැන සිතන්න ගොඩක් වෙලාවට මේ Overthinking නරක අතට හැරෙන්න ඔබ යම් කරුණක් ගැන සිතීමෙදි ඔබට සිදුවන අයහපත ගැන සිතීමට යාමෙන් ඔබ මානසික ව්‍යාකූලත්වයට පත්වීම හා ඔබ බියවීම නිසා.. ඒක නිසා ඔබ යම් කරුණක් ගැන සිතනකොට එයින් සිදුවන අයහපත ගැන නෙමේ යහපත ගැන සිතන්න. " හැම දෙයක්ම වෙන්නෙ හොදටනෙ 😁 " 3. සතුටින් බාධාකරන්න සතුටින් බාධාකරන්න කියලා මං අදහස් කරේ ඔබ් යම් දෙයක් ගැන ඕනවට වඩා සිතනවා කියල ඔයාට තේරුනොත් ඔයා වහාම ඔයාගේ සිත සතුට ලැබෙම දෙයක් වෙත යොමුකරන්න..උදාහරණයක් ලෙස ඔයා ඕනවට වඩා සිතනවා කියලා තේරුනොත් හයියෙන් සින්දුවක් දාගෙන නටන්න. 4. අනාගතය අනාගතයට බාරදෙන්න අනාගතයේ සිදුවෙන්න තියෙන දෙයක් ගැන ඕනවට වඩා සිතන්න යන්න එපා.. අපේ මනස හරි ආසයි negative දේවල් ආකර්ශණය කරගන්න..ඉතින් ඔයා තාම උදාවෙලා නැති අනගතය ගැන ඕනවට වඩා සිතන්න ගියොත් වෙන්නෙ ඔයාට නැතිකරදරත් ඇතිවෙන එක.. " ඔබ කන්දක් නගිනකොට සිතන්න ඕනේ කන්ද මුදුනෙ තියෙන පඩිය නගින්නෙ කොහොමද කියලා නෙමේ ඔයාට ඊළඟට හම්බෙන පඩිය ඔයා නගින්නෙ කොහොමද කියලා 😏 " 5. පරිපූර්ණ වෙන්න එපා මං මේකෙන් අදහස් කරේ අපි කරන කියන දේවල් සියල්ලම පරිපූර්ණ වෙන්න ඕනේ කියලා හිතන එක නවත්තන්න.. අපි යම් වැඩක් කරලා " අනේ මට මේක මීට වඩා හොඳට කරන්න තිබ්බා , අපරාදේ මං පොඩ්ඩක් ඉවසුවනම් මේකමීටවඩා හොද වෙන්න තිබ්බා, අනේ මං මහ මෝඩයෙක් වගේ වගේ තමන්ගෙ තීරන අවතක්සේරු කර්මින් තමන්ටම බැනගන්න එක නවත්තන්න... ඒ වෙලාවේ හැටියට මම ගත්ත තීරණේ තමා හරිම තීරණේ කියලා හිතලා ඒක අමතක කරන්න 🙂. 6. බය නැතිකරගන්න ඔයා අතීතයේ උන පසුබෑමක් පරජයක් ගැන හිතල ඔයා බයවෙන්න එපා.. එහෙම හිතලා ඔයා ඉදිරියට කරන්න තියෙන වැඩක් ගැන අනෙ මං කලිනුත් fail උනා මට පුලුවන් වෙයිද දන්නෑ .. අනිත් අය මට හිනාවෙයි ... වගේ දේවල් හිතන්න එපා.. තමන්ට තමන් ගැන විස්වාසයක් ගොඩනගාගන්න.. මොනම failure එකකදි උනත් තමන්ට තමන් ඉන්නවා කියන විස්වාසය ගොඩනඟාගෙන වැඩ කරන්න.. 7. සිතුවිලි කසල බදුනට දමන්න ඔයා ඔයාටම සීමාවක් දාගන්න. විනාඩි පහක් අරගෙන ඔයාගේ ප්‍රශ්නෙ ගැන හිතන්න.ඊට පස්සෙ ඊලග විනාඩි 10 ක් අරගෙන ඔයාට තියෙන පීඩනය, බය , කුතුහලය වගේ හැමදෙයක්ම වගේ කොලේක ලියන්න ඊට පස්සෙ දිග හුස්මක් අරගෙන ඒ කොලේ ඉරලා මගේ ප්‍රශ්න ඉවරයි කියලා ඒ කොලකෑලි කසල බදුනකට දාලා තමන්ගෙ සුපුරුදු වැඩටික කරගෙන යන්න 8. ඔයාට බෑ අනාගතය පුරෝකථනය කරන්න ඔයා තේරුම් ගන්න ඕනේ ඔයා සාස්තර කාරයෙක් නෙමේ කියලා.ඔයාට බෑ ඊළඟට මෙහෙම වෙයි කියලා නිසැකවම කියන්න..අනාගතය කියන්නෙ අනාගතය නැතුව වර්ථමානය නෙමේ..ඒක නිසා ඔයා කරන්න ඕනේ වර්තමානයට තමන්ගෙ අවධානය දෙන එක... 9. ඔයාගේ හැකියාවන් අගය කරන්න ගොඩක් Overthinking වලදි කරන්නෙ මං මීට වඩා හොද උනානම් හරි, මට මීට වඩා හොද ප්‍රතිඵලයක් ලබාගන්න තිබ්බේ.. මං මීට වඩා වැඩ කරානම් හරි කියලා තමන්ව පහත්කරන එක ඒක කවදාවත් කරන්න එපා.. වෙච්ච දේ වෙලා ඉවරයි ඒ වෙලේ තමන්ගෙ හැකියාවට අනුව තමන් උපරිමයෙන් කරා කියා තමන්ව අගය කරන්න.. ඒ වගේම තමන්ට පාලනය කල නොහැකි දේවල් ගැන සිතන්න යන්න එපා 10. ස්තූතිවන්ත වෙන්න ඔයාට ලැබෙන හැමදෙයකටම ඔයා ස්තූතිවන්ත වෙන්න.. ඔයා ඔයාටම ස්තූතිවන්ත වෙන්න..ඔයා නීරෝගීව ඉන්න එක ගැන ස්තූතිවන්ත වෙන්න..ඔයාට අතක් නැතිනම් අත් දෙකක් නැති අයත් ලෝකේ ඉන්නවා එහෙම බැලුවම තමන් ඊට වඩා වාසනාවන්තයි කියලා තමන්ට ස්තූතිවන්ත වෙන්න ඉතින් මේ Overthinking කියන්නෙ අපි හැමෝටම වගේ බලපාන දෙයක්.. ඉතින් මේ ක්‍රම වලින් ඔයාට ප්‍රයෝජනක් වෙයි කියලා මම හිතනවා.. හැමවෙලේම මනස නිරවුල්ව තියාගන්න.. හැම වෙලේම සතුටින් ජීවත්වෙන්න... " All is well " " හැම දෙයක්ම වෙන්නෙ හොඳට " ඔයාලට සුභ අනාගතයක්.. - IL Dias - (Copy From facebook) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom