Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Third Eye - Artificial Intelligence CCTV ආරක්ෂකයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Third Eye - Artificial Intelligence CCTV ආරක්ෂකයා

CCTV - තියෙන අයට සහ ගන්න ඉන්න අයට Artificial Intelligence Enabled Surveillance Inspector.

මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්නෙ අපි ලග තියෙන සීසීටීවි සිස්ටම් එකම තව ඇඩ්වාන්ස් කරන එක.

වැඩේ මෙහෙමයි අපි හැම තැනම සීසීටීවී හයි කරල තිබ්බට අපි ඒවගෙ රෙකොඩ් වෙන ඩේටා බලන්න මොකක් හරි සිද්දියක් සිද්ද උනාට පස්සෙ හැබැයි අපි හැම වෙලේම ඒව චෙක් කරල බලනව නන් අපිට මොනව හරි සිද්දියක් වෙන්න කලින් වලක්වගන්න පුළුවන්.

උදාහරණයක් විදියට හොරෙක් වත්තට ඇතුල් වෙන්න දවස් දෙක තුනකට කලින් ඇවිත් පොඩි සර්ච් පාරක් දාල යන්න පුළුවන්. අපි හොරා මෙහෙම ඇවිත් තියෙනව කියල දැනගන්නෙ හොරකම වෙලා සීසීටීවී එකේ වීඩියෝ චෙක් කරද්දි.

අපිට හොරකම වලක්වගන්න ඉඩක් තියෙනව අපිට මොකක් හරි සැක කටයුතු දෙයක් කලින් දැනගන්න ලැබුන නන්.

අපිට මේක ප්‍රයෝගිකව කරන්න අමාරුයි අපිට තියෙන වැඩ රාජකාරි එක්ක.

අපි මේ හදල තියෙන සොෆ්ට්වෙයා එකෙ තියෙන AI ටෙක්නොලොජිස් වලින් අපි දවසෙ පැය 24ම මොනිටර් කරල සිදුවීම් විශ්ලේෂණය කරල බලනව. තව ගොඩක් ෆීචර් අපි මේකට ඉදිරියෙදි ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනව.

මේ තියෙන විඩියෝ එක බැලුවම මේක වැඩ කරන විදිය ගැන තව අදහසක් ගන්න පුළුවන් වෙයි.

[YOUTUBE]vXgh-r1zbSc[/YOUTUBE]

මේ තමයි සම්පූර්ණ සොෆ්ට්වෙයා එකේ අඩංගු වෙන ෆීචර්ස් ටික.

මේක බොහොම සරලව ඩ්ව්න්ලොඩ් කරල ඉන්ස්ටොල් කරන්න පුළුවන් වෙන්න තමා හදල තියෙන්නෙ ඉස්සරහට තව ගොඩක් ෆීචර්ස් මේ ඩව්න්ලෝඩ් කරන වර්ශන් එක හරහා ලබා දෙනව.

දැනට මේ වගේ සිස්ටම් පාවිච්චි කරන්නෙ ලොකු සර්වර්ස් මේන්ටේන් කරන්න පුළුවන් තැන්වල විතරයි සහ ඒ සොෆ්ට්වෙයා වල මිලත් වැඩියි. අපි මේ දැන් පබ්ලික් රිලීස් කරන සොෆ්ට්වෙයා එකම දැනට ඒ වගේ ලොකු සර්වර් භාවිතා කරන්න පුළුවන් ආකාරයේ තැන් කීපයකම වැඩ කරනව අතිසාර්ථකව.

අපි මේකෙ මේ විදියෙ සොලුශන් එකක් රිලීස් කරන්න බලාපොරොත්තු නොවුනත් රටේ තියෙන තත්වයත් එක්ක අපේ ආරක්ෂාව අපිටම සලස ගන්න වෙලා තියෙනව.

අපි මේක රිලීස් කරන්න නොමිලේ.

තව මුදල් ගෙවලත් ලබා ගන්න පුළුවන් ඇඩ්වාන්ස් ෆීචර්ස් තියෙනව.

වැඩි විස්තර බලාගන්න

https://thirdeye.ceylon.app/

සොෆ්ට්වෙයා එක භාවිතා කරන්න අකව්න්ට් එකක් අනිවාර්යයි, මොකද අපි ඉස්සරහට රිලීස් කරන්න ඉන්න මොබයිල් ඇප් එකට ඒක අතවශ්‍ය නිසා.

මේ ෆොට්වෙයා එක වැඩ කරන්නෙ දැනට එක කැමරා එකක් සදහා පමණයි එක පාරට. අපිට මේ තියෙන සර්වර් ටෙක්නොලොජීස් ඒ විදියටම ඩෙස්ක්ටොප් පරිගණකවල යොදාගන්න අපහසුතා තියෙනව මොකද අපි භාවිතා කරන පරිගණකවල තියෙන පහසුකම් එක්ක.

මේ ෆොට්වෙයා එක යොදාගන්න බලාපොරොත්තු වෙනව නන් ව්‍යාපාරික ස්ථානයක් සදහා හෝ එක කැමරා එකකට වඩා එක පාර භාවිතා කරන්න ඒ සදහා අවශ්‍ය පහසුකම් සලසල දෙන්න පුළුවන්.  contact us - info@ceylon.app

මතක ඇතුව සබ්ස්ක්‍රබ් වෙන්න අපේ නිව්ස් ලෙටර්ස් වලට.

අපි මේ සොෆ්ට්වෙයාර් එකට ඉස්සරහට තව ෆීචර්ස් ගොඩක් එකතු කරන්න බලාපොරොත්තු වෙනව.

අපේ මූලිකම අරමුණ තමා සමාන්‍ය මිනිස්සුන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් කෘතිම බුද්ධිය කියන විෂය භාවිතා කරන එක.

අපි වෙනුවෙන් අපි.

https://thirdeye.ceylon.app/

අඩුපාඩුවක් හරි ඇඩ් උනොත් හොදයි කියල හිතන අලුත් ෆීචර් එකක් හරි තියෙනව නන් අපිව දැනුවත් කරන්න.

info@ceylon.app / එහෙම නැත්තන් පීඑම් එකක් දාන්න.

එහෙමත් නැත්තන් සයිට් එකේ කන්ටැක් ෆොර්ම් එක හරි ඩීටෙල් හරි භාවිතා කරන්න.

බම්ප් එකක් දාගෙනම යමන් මචන් වැදගත් වෙන කෙනෙක්ට. ගොඩ කාලෙකෙන් ලොග් උනාට 8+ ගානෙ සලකන්න පුළුවන්.

[QUOTE="dewmal nilanka, post: 24491298, member: 377611"] [b]Third Eye - Artificial Intelligence CCTV ආරක්ෂකයා[/b] [B][SIZE="5"]CCTV - තියෙන අයට සහ ගන්න ඉන්න අයට Artificial Intelligence Enabled Surveillance Inspector.[/SIZE][/B] [SIZE="4"][B][SIZE="4"] [SIZE="3"]මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්නෙ අපි ලග තියෙන සීසීටීවි සිස්ටම් එකම තව ඇඩ්වාන්ස් කරන එක. [/SIZE][/SIZE] [SIZE="4"][B][COLOR="DarkGreen"]වැඩේ මෙහෙමයි අපි හැම තැනම සීසීටීවී හයි කරල තිබ්බට අපි ඒවගෙ රෙකොඩ් වෙන ඩේටා බලන්න මොකක් හරි සිද්දියක් සිද්ද උනාට පස්සෙ හැබැයි අපි හැම වෙලේම ඒව චෙක් කරල බලනව නන් අපිට මොනව හරි සිද්දියක් වෙන්න කලින් වලක්වගන්න පුළුවන්. උදාහරණයක් විදියට හොරෙක් වත්තට ඇතුල් වෙන්න දවස් දෙක තුනකට කලින් ඇවිත් පොඩි සර්ච් පාරක් දාල යන්න පුළුවන්. අපි හොරා මෙහෙම ඇවිත් තියෙනව කියල දැනගන්නෙ හොරකම වෙලා සීසීටීවී එකේ වීඩියෝ චෙක් කරද්දි. අපිට හොරකම වලක්වගන්න ඉඩක් තියෙනව අපිට මොකක් හරි සැක කටයුතු දෙයක් කලින් දැනගන්න ලැබුන නන්. අපිට මේක ප්‍රයෝගිකව කරන්න අමාරුයි අපිට තියෙන වැඩ රාජකාරි එක්ක. අපි මේ හදල තියෙන සොෆ්ට්වෙයා එකෙ තියෙන AI ටෙක්නොලොජිස් වලින් අපි දවසෙ පැය 24ම මොනිටර් කරල සිදුවීම් විශ්ලේෂණය කරල බලනව. තව ගොඩක් ෆීචර් අපි මේකට ඉදිරියෙදි ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනව. [/COLOR][/B][/SIZE] [SIZE="4"][B]මේ තියෙන විඩියෝ එක බැලුවම මේක වැඩ කරන විදිය ගැන තව අදහසක් ගන්න පුළුවන් වෙයි. [/B][/SIZE]:shocked::shocked: [YOUTUBE]vXgh-r1zbSc[/YOUTUBE] [B][SIZE="3"]මේ තමයි සම්පූර්ණ සොෆ්ට්වෙයා එකේ අඩංගු වෙන ෆීචර්ස් ටික. [/SIZE][/B][/B][/SIZE] [IMG]https://gallery.mailchimp.com/0b520da7a3cf6c7590a70e0f6/images/55154ac7-77fa-4765-8fe9-77152f7ca0bf.png[/IMG] [SIZE="3"]මේක බොහොම සරලව ඩ්ව්න්ලොඩ් කරල ඉන්ස්ටොල් කරන්න පුළුවන් වෙන්න තමා හදල තියෙන්නෙ ඉස්සරහට තව ගොඩක් ෆීචර්ස් මේ ඩව්න්ලෝඩ් කරන වර්ශන් එක හරහා ලබා දෙනව. දැනට මේ වගේ සිස්ටම් පාවිච්චි කරන්නෙ ලොකු සර්වර්ස් මේන්ටේන් කරන්න පුළුවන් තැන්වල විතරයි සහ ඒ සොෆ්ට්වෙයා වල මිලත් වැඩියි. අපි මේ දැන් පබ්ලික් රිලීස් කරන සොෆ්ට්වෙයා එකම දැනට ඒ වගේ ලොකු සර්වර් භාවිතා කරන්න පුළුවන් ආකාරයේ තැන් කීපයකම වැඩ කරනව අතිසාර්ථකව. අපි මේකෙ මේ විදියෙ සොලුශන් එකක් රිලීස් කරන්න බලාපොරොත්තු නොවුනත් රටේ තියෙන තත්වයත් එක්ක අපේ ආරක්ෂාව අපිටම සලස ගන්න වෙලා තියෙනව:sorry:. [/SIZE] [B][SIZE="4"][COLOR="DarkRed"] අපි මේක රිලීස් කරන්න නොමිලේ. [/COLOR][/SIZE][/B] [SIZE="2"][COLOR="darkred"][COLOR="Navy"]තව මුදල් ගෙවලත් ලබා ගන්න පුළුවන් ඇඩ්වාන්ස් ෆීචර්ස් තියෙනව. [/COLOR][/COLOR][/SIZE] වැඩි විස්තර බලාගන්න [url]https://thirdeye.ceylon.app/[/url] සොෆ්ට්වෙයා එක භාවිතා කරන්න අකව්න්ට් එකක් අනිවාර්යයි, මොකද අපි ඉස්සරහට රිලීස් කරන්න ඉන්න මොබයිල් ඇප් එකට ඒක අතවශ්‍ය නිසා.:yes: [SIZE="4"]මේ ෆොට්වෙයා එක වැඩ කරන්නෙ දැනට එක කැමරා එකක් සදහා පමණයි එක පාරට. අපිට මේ තියෙන සර්වර් ටෙක්නොලොජීස් ඒ විදියටම ඩෙස්ක්ටොප් පරිගණකවල යොදාගන්න අපහසුතා තියෙනව මොකද අපි භාවිතා කරන පරිගණකවල තියෙන පහසුකම් එක්ක. :rolleyes: [B][COLOR="darkred"][COLOR="DarkGreen"]මේ ෆොට්වෙයා එක යොදාගන්න බලාපොරොත්තු වෙනව නන් ව්‍යාපාරික ස්ථානයක් සදහා හෝ එක කැමරා එකකට වඩා එක පාර භාවිතා කරන්න ඒ සදහා අවශ්‍ය පහසුකම් සලසල දෙන්න පුළුවන්. [/COLOR][/COLOR][/B][/SIZE] [SIZE="4"][B]contact us - [email]info@ceylon.app[/email][/B][/SIZE]:cool: [SIZE="4"][B] මතක ඇතුව සබ්ස්ක්‍රබ් වෙන්න අපේ නිව්ස් ලෙටර්ස් වලට. අපි මේ සොෆ්ට්වෙයාර් එකට ඉස්සරහට තව ෆීචර්ස් ගොඩක් එකතු කරන්න බලාපොරොත්තු වෙනව. :yes::yes: [COLOR="DarkRed"]අපේ මූලිකම අරමුණ තමා සමාන්‍ය මිනිස්සුන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් කෘතිම බුද්ධිය කියන විෂය භාවිතා කරන එක. අපි වෙනුවෙන් අපි. [/COLOR]:D:D:D [/B][/SIZE] [url]https://thirdeye.ceylon.app/[/url] අඩුපාඩුවක් හරි ඇඩ් උනොත් හොදයි කියල හිතන අලුත් ෆීචර් එකක් හරි තියෙනව නන් අපිව දැනුවත් කරන්න. [COLOR="DarkRed"][SIZE="4"]info@ceylon.app / එහෙම නැත්තන් පීඑම් එකක් දාන්න. එහෙමත් නැත්තන් සයිට් එකේ කන්ටැක් ෆොර්ම් එක හරි ඩීටෙල් හරි භාවිතා කරන්න. [/SIZE][/COLOR] [SIZE="4"][COLOR="DarkRed"][B]බම්ප් එකක් දාගෙනම යමන් මචන් වැදගත් වෙන කෙනෙක්ට. ගොඩ කාලෙකෙන් ලොග් උනාට 8+ ගානෙ සලකන්න පුළුවන්. [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom