Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
THIS COULD HAPPENED TO YOU
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ හවස අපි, මගේ හොද මිත්‍රයෙක් ගේ සාදයකට සහබාගි වන්න ආරාධනා ලැබිල තිබුන. මගේ මිත්‍රය ඉන්න අබුධාබි වල. නිවාඩුවකට ලංකාවට ආපු හින්ද යාලුවන්ට පොඩි සංග්‍රහයක් දුන්න ගල්කිස්ස මහා හෝටලේ. පාටිය ඕගනියිස් කරන්න එයා Event Management Company එකකට දිල තිබුනේ.

ඔතන හිටියේ අපි යාළුවො සෙට් එකයි ඔවුන්ගේ බිරින්දෑ වරුයි තව මිත්‍රයගෙ නෑදා හිතමිතුරෝයි තව අපි නොදන්නා සෙට් එකකුයි.

පාටිය නැගල යන වෙලෙ මිත්‍රයගෙ නැදැයේක්ට රතු කට්ට පැනල පොඩි කොක්කක් ගියා. අපි ච්ට්ටක් වෙලා බලන් හිටිය මොකද වෙන්නේ කියල. අර මම කියපු නොදන්නා සෙට් එක වැඩේට බැහැල පොරව හෝල් එකෙන් එලියට එක්ක ගිහින් වැඩේ ශේප් කරල් අර පුද්ගලවය ගෙන්නලා වාදී කෙරෙව්වා.

කොහොම හරි පොරට වැඩි හින්ධ මේසෙට ඔලුව තියන් හිටිය. පාටිය රැ 1.30 විතර ඉවර උනා. ගොඩක් ආපු කට්ටිය ගියා. අපි සෙට් එක කාලෙකින් හම්බ වෙච්ච හින්ද තව ටිකක් වෙලා චැට් එකක් ගෙන හිටිය.

ඔය අතරේ අර ඩොප් වෙච්ච මනුස්සය වත් වත්තන් කරගෙන මගේ මිත්‍රය යන්න ලැහැස්ති උනා. එකපාරට මේ මනිස්සය කියපි මගේ පර්ස් එකත් නැ ෆෝන් එකත් නැ කරේ තිබුන චෙන් එකත් නැ කියල. අපි හිතුව ඩෝප් මරගාතේ කොහේ හරි වට්ටගෙන ඇති කියල.

පස්සේ තමයි ක්ලික් උනේ අර අපි හොදන්න සෙට් එක මුව එලියට අරන් ගිය වෙලේ පොරට සුද්ධයක් දීල.

ඇත්තටම අපි හිතුවේ අර නොධන්න සෙට් එක ඒ Event Management Company එක කට්ටියක් කියල. පස්සේ තමයි දාන ගත්තේ මුන් ටික Invitation නැතිව හොරෙන් බැහැපු සෙට් එකක්.

පස්සේ හොටෙල් එකෙන් කිව්වා ඔහොම කට්ටිය ඉන්නවය ඇවිත් හොදට කාල බිල ඩෝප් කාරයන්ට සුද්දයක් දීල ශේප් එකේ මාරු වෙනවය කියල.

[QUOTE="mudrana, post: 19211536, member: 17378"] [SIZE="4"]ඊයේ හවස අපි, මගේ හොද මිත්‍රයෙක් ගේ සාදයකට සහබාගි වන්න ආරාධනා ලැබිල තිබුන. මගේ මිත්‍රය ඉන්න අබුධාබි වල. නිවාඩුවකට ලංකාවට ආපු හින්ද යාලුවන්ට පොඩි සංග්‍රහයක් දුන්න ගල්කිස්ස මහා හෝටලේ. පාටිය ඕගනියිස් කරන්න එයා Event Management Company එකකට දිල තිබුනේ. ඔතන හිටියේ අපි යාළුවො සෙට් එකයි ඔවුන්ගේ බිරින්දෑ වරුයි තව මිත්‍රයගෙ නෑදා හිතමිතුරෝයි තව අපි නොදන්නා සෙට් එකකුයි. පාටිය නැගල යන වෙලෙ මිත්‍රයගෙ නැදැයේක්ට රතු කට්ට පැනල පොඩි කොක්කක් ගියා. අපි ච්ට්ටක් වෙලා බලන් හිටිය මොකද වෙන්නේ කියල. අර මම කියපු නොදන්නා සෙට් එක වැඩේට බැහැල පොරව හෝල් එකෙන් එලියට එක්ක ගිහින් වැඩේ ශේප් කරල් අර පුද්ගලවය ගෙන්නලා වාදී කෙරෙව්වා. කොහොම හරි පොරට වැඩි හින්ධ මේසෙට ඔලුව තියන් හිටිය. පාටිය රැ 1.30 විතර ඉවර උනා. ගොඩක් ආපු කට්ටිය ගියා. අපි සෙට් එක කාලෙකින් හම්බ වෙච්ච හින්ද තව ටිකක් වෙලා චැට් එකක් ගෙන හිටිය. ඔය අතරේ අර ඩොප් වෙච්ච මනුස්සය වත් වත්තන් කරගෙන මගේ මිත්‍රය යන්න ලැහැස්ති උනා. එකපාරට මේ මනිස්සය කියපි මගේ පර්ස් එකත් නැ ෆෝන් එකත් නැ කරේ තිබුන චෙන් එකත් නැ කියල. අපි හිතුව ඩෝප් මරගාතේ කොහේ හරි වට්ටගෙන ඇති කියල. පස්සේ තමයි ක්ලික් උනේ අර අපි හොදන්න සෙට් එක මුව එලියට අරන් ගිය වෙලේ පොරට සුද්ධයක් දීල. ඇත්තටම අපි හිතුවේ අර නොධන්න සෙට් එක ඒ Event Management Company එක කට්ටියක් කියල. පස්සේ තමයි දාන ගත්තේ මුන් ටික Invitation නැතිව හොරෙන් බැහැපු සෙට් එකක්. පස්සේ හොටෙල් එකෙන් කිව්වා ඔහොම කට්ටිය ඉන්නවය ඇවිත් හොදට කාල බිල ඩෝප් කාරයන්ට සුද්දයක් දීල ශේප් එකේ මාරු වෙනවය කියල. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom