Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
This is for all EK members!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පාර නම් අක්කි හරියට ම කිව්ව

තව දෙතුන් පාරක් රිප්ලයි කරද්දි තවත් හරිගස්ස ගනිවි

අක්කි කිව්ව කතාව හරි. හැම ආගමකින් ම උගන්නන්නේ ඒව සරණ යන අයට හොදට ඉන්නයි. ඒ අය ගේ අවබෝධයට අනුවයි ඒ පිළිතුර දෙන්නේ. තේමාව සමාන උනාට හැම උත්තරයක් ම මෙලොව සහ පරලොව වශයෙන් සාර්ථක වෙන්නේ නෑ. එකිනෙකට වෙනස් ආගමික මත වල දී කවදාවත් සියල්ල නිවැරදි වෙන්න බෑ නේද අක්කි පැටියෝ  ඒ නිසා තේමාව සමාන වුනත් ආගමික දර්ශන සමාන නෑ

බුද්ධියට ගලපා ප්රඥාවට ගලපා තමයි හරි වැරැද්ද සොයාගන්න වෙන්නේ.

ඔයා කිව්ව බීම බෝතල් කතාව නම් හරිම ස්වීට්

ඒ කියන්නේ රසේ විවිධත්වය නිසා වෙන වෙන ම හැම එකක් ම අවස්ථානුකූල ව පරිභෝජනය කරනවා කියලනේ  ඒ කියන්නේ බුදු දහම සම්පූර්ණ නැද්ද  අනිත් ඒවයෙන් අඩු තැන් පුරවන්නේ

ඒ ඒ වෙලාවට ඒ ඒ දේ තෝරගැනීමට අවස්ථාවාදී වීම කියලත් කියනව කියල මතකයි අක්කියෝ

කාලාම සූත්රය විතරක් අල්ල ගන්න එපා. මේකත් බලන්නකෝ

ඒතං ඛෝ සරණං ඛේමං - ඒතං සරණ මුත්තමං

ඒතං සරණ මාගම්ම - සබ්බදුක්ඛා පමුච්චති

ඔය තිසරණය තමයි උතුම් ම ආරක්ෂාව. ඔය තිසරණය තමයි උතුම්ම සරණ. ඔය තිසරණයට පැමිණුනාම යි දියලු දුකෙන් නිදහස් වෙන්නේ.

(ධම්ම පදය - බුද්ධ වග්ගය)

අක්කි හොද බවුද්ධයෙක් කීවනේ ..ඒ නිසා මේකත් පිළිගන්න වෙනවා. එහෙනං අනිත් ඒවත් දිව ගගා බලන්නේ නැතුව මේ අමුර්තයක් වගේ වන උතුම් බුදු දහම සරණ යන්න.

අකිකියාට තෙරුවන් සරණයි

[QUOTE="ShihanSathsara, post: 5830507, member: 134723"] [SIZE=5]මේ පාර නම් අක්කි හරියට ම කිව්ව :yes: තව දෙතුන් පාරක් රිප්ලයි කරද්දි තවත් හරිගස්ස ගනිවි :D අක්කි කිව්ව කතාව හරි. හැම ආගමකින් ම උගන්නන්නේ ඒව සරණ යන අයට හොදට ඉන්නයි. ඒ අය ගේ අවබෝධයට අනුවයි ඒ පිළිතුර දෙන්නේ. තේමාව සමාන උනාට හැම උත්තරයක් ම මෙලොව සහ පරලොව වශයෙන් සාර්ථක වෙන්නේ නෑ. එකිනෙකට වෙනස් ආගමික මත වල දී කවදාවත් සියල්ල නිවැරදි වෙන්න බෑ නේද අක්කි පැටියෝ :yes: ඒ නිසා තේමාව සමාන වුනත් ආගමික දර්ශන සමාන නෑ :no: බුද්ධියට ගලපා ප්රඥාවට ගලපා තමයි හරි වැරැද්ද සොයාගන්න වෙන්නේ. :yes: ඔයා කිව්ව බීම බෝතල් කතාව නම් හරිම ස්වීට් :D ඒ කියන්නේ රසේ විවිධත්වය නිසා වෙන වෙන ම හැම එකක් ම අවස්ථානුකූල ව පරිභෝජනය කරනවා කියලනේ :rolleyes: ඒ කියන්නේ බුදු දහම සම්පූර්ණ නැද්ද :baffled: අනිත් ඒවයෙන් අඩු තැන් පුරවන්නේ :rolleyes: ඒ ඒ වෙලාවට ඒ ඒ දේ තෝරගැනීමට අවස්ථාවාදී වීම කියලත් කියනව කියල මතකයි අක්කියෝ :yes: කාලාම සූත්රය විතරක් අල්ල ගන්න එපා. මේකත් බලන්නකෝ :yes: [B]ඒතං ඛෝ සරණං ඛේමං - ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම - සබ්බදුක්ඛා පමුච්චති[/B] ඔය තිසරණය තමයි උතුම් ම ආරක්ෂාව. ඔය තිසරණය තමයි උතුම්ම සරණ. ඔය තිසරණයට පැමිණුනාම යි දියලු දුකෙන් නිදහස් වෙන්නේ. (ධම්ම පදය - බුද්ධ වග්ගය) අක්කි හොද බවුද්ධයෙක් කීවනේ ..ඒ නිසා මේකත් පිළිගන්න වෙනවා. එහෙනං අනිත් ඒවත් දිව ගගා බලන්නේ නැතුව මේ අමුර්තයක් වගේ වන උතුම් බුදු දහම සරණ යන්න. :yes: අකිකියාට තෙරුවන් සරණයි :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom