Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
This is for all EK members!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා ලස්සන සර්ව ආගමික කැරොල් කරත්තෙ යන අය කියන කතා ගොඩක් කියලා.

හැම අගමක්ම එකයි නම් බුදු හමුරුවො බුදු උනෙ මොකටද මොන මගුලකටද?

ඒ කලෙ ඉන්දියවෙ අගම් වාද 64 තිබ්බා, ඒ අස්සෙ බුදු හාමුදුරුවො පහල උනෙ මොන කෙන් ගෙඩියටද? 64ක් තිබ්බනෙ

බුදු හාමුදුරුවො ඒ දෘශ්ටි ඔක්කොම විවෙචනය කරෙ කට කහනවටද? ( සම්මා දිඨ්ඨි සුත්‍රය බලන්න, මට මතක විඩියට) , මට පේන විඩියට ඔයා 9 වසරෙ බුද්ධාගම පොතවත් දැකලවත් නැද්ද කොහෙද.

බුදු දහමේ මුලික පරමාර්ථය සත්වයාව දුකින් මිදවීම, ඒ කියන්න නිවන් අවබොධ කර ගැනීමට මර්ගය පෙන්වීම. නිවන් අවබොධ කරගන්න අර්ය අෂ්ඨාංගික මර්ගයෙ යන්න ඕනෙ. මේක දෙශනා කරන්න පුලුවන් බුදු කෙනෙකුට විතරයි.

මම දන්න විඩියට මේ මහා භද්‍ර කල්පෙ පහල වෙන්නෙ බුදුවරු 4 නමයි(ත්‍රිපිටකෙ තියෙන්නෙ). ඔයා කියල විඩියට ඔක්කොම ආගම එකයි නම්(ඒවා බුදු දහමට සමාන නම්) බුදුවරු ගොඩක් බුදු වෙලා ඇති නේ.

සිංහල බෞද්ධයන්ගෙ (තේරවාදි) මුලික පරමර්ථ්ය නිවන් දැකිම, මේ ලොකෙ නිවන් දකිම මර්ගය කිව්වෙ බුදු හමුදුරුවො. එහෙව් එකෙ බුදු දහම කොහොම අනිත් අගම් වල සමාන වෙන්නෙ?. බුදු දහමට අනුව අනිත් ඔක්කොම ආගම් මිත්‍යා දුශ්ටිකයි, ඒවයින් නිවන් දිකින්න , සසරෙන් එතෙරෙවන්නෙ බැරි හින්ද.

කරුවු හරි බෞද්ධ්යෙක් ඉන්නව නම් නිවන් දැක්න්න ඔනෙ නැති ඌ බෞද්ධයෙක් නෙමෙයි.( බුදු දහමෙ තියෙන්නෙ නිවන් ද්කින්න මර්ගයෙ පෙන්වීම හා ඒ මර්ගයෙ යනවිට අපි ජීවත් වෙන්න ඔනෙ කොහොමද කියනෙ එක, නැතුව අනිත් ආගම් වල තියෙනෙ මගුලක් නෙමෙය්)

මේ ටික ඇති මම හිතන්නෙ තව ඔනෙ නම් ලොකෙ අනිත් ආගමුත් සන්සන්දයන කරමු.(ඒට ඉස්සෙල්ල 64 දෘශ්ටීන් ගැනෙ කියවල එන්න, 9-10/11 බුද්ධගම පොත් වල කෙටියෙන් පැහැදිලි කරන තියෙනවා, නැත්තම් ත්‍රිපිටකෙ බලන්න),

ඔයාගෙ බීම කතවත් හරි ශොක් , ඔයා ස්කෝලෙ ගිහිල්ල තියෙනවද කියලත් හිතෙනව මට, අපි නම් ඔය හැම ජතිම කලවත් කරල ඔක්කොම එකට දාල බොනව ස්කොලෙඩි ඒ කවුරුත් ලෙඩ උනේ නම් නෑ

ඔයා කලාම සුත්‍රෙත් ඔල්කට් බෞද්යො සහ අන්‍ය ආගමිකයො උපුට ගන්න විඩිය්ටම ලස්සනට අරගෙනෙ තියෙනව, ඔය ටිකම මිශනාරිනීත් ගෙවල් වලට ආවම කියනවා.ඒත් ඔයාට වැඩිය ඒගොල්ලො තව ටිකක් කියනව ඔයා අරගෙනෙ තියෙන්නෙ පේලි දෙකක් විතර.

මට මෙතන කලාම සුත්රෙම විස්තර කරන්න බෑ ඉස්සෙල්ල ගිහිල්ල කලාම සුත්‍රය හොදට 3/4 පාරක් කියවන්න(සුත්‍ර පිටකය -අන්ගුත්තර නිකයෙ -තික නිපාතය) ඊට පස්සෙ මේ ත්‍රෙඩ් එකෙ තියෙන ලිපියත් බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=152473&highlight=kalama+suthra

ප්‍රශ්න තියෙනව නම් ඔය ත්‍රෙඩ් එක දාන්න.

ප.ලි

පන්සිල් රැක්ක පමණින් කවුරුවත් බෞද්යෙක් වෙන්නේ නෑ.ඔයා එහෙම හිතන් ඉන්නව නම් ඒක වැරදියි

[QUOTE="tharinda07, post: 5830715, member: 21844"] [SIZE=3]ඔයා ලස්සන සර්ව ආගමික කැරොල් කරත්තෙ යන අය කියන කතා ගොඩක් කියලා. හැම අගමක්ම එකයි නම් බුදු හමුරුවො බුදු උනෙ මොකටද මොන මගුලකටද? ඒ කලෙ ඉන්දියවෙ අගම් වාද 64 තිබ්බා, ඒ අස්සෙ බුදු හාමුදුරුවො පහල උනෙ මොන කෙන් ගෙඩියටද? 64ක් තිබ්බනෙ බුදු හාමුදුරුවො ඒ දෘශ්ටි ඔක්කොම විවෙචනය කරෙ කට කහනවටද? ( සම්මා දිඨ්ඨි සුත්‍රය බලන්න, මට මතක විඩියට) , මට පේන විඩියට ඔයා 9 වසරෙ බුද්ධාගම පොතවත් දැකලවත් නැද්ද කොහෙද. බුදු දහමේ මුලික පරමාර්ථය සත්වයාව දුකින් මිදවීම, ඒ කියන්න නිවන් අවබොධ කර ගැනීමට මර්ගය පෙන්වීම. නිවන් අවබොධ කරගන්න අර්ය අෂ්ඨාංගික මර්ගයෙ යන්න ඕනෙ. මේක දෙශනා කරන්න පුලුවන් බුදු කෙනෙකුට විතරයි. මම දන්න විඩියට මේ මහා භද්‍ර කල්පෙ පහල වෙන්නෙ බුදුවරු 4 නමයි(ත්‍රිපිටකෙ තියෙන්නෙ). ඔයා කියල විඩියට ඔක්කොම ආගම එකයි නම්(ඒවා බුදු දහමට සමාන නම්) බුදුවරු ගොඩක් බුදු වෙලා ඇති නේ.:rofl: සිංහල බෞද්ධයන්ගෙ (තේරවාදි) මුලික පරමර්ථ්ය නිවන් දැකිම, මේ ලොකෙ නිවන් දකිම මර්ගය කිව්වෙ බුදු හමුදුරුවො. එහෙව් එකෙ බුදු දහම කොහොම අනිත් අගම් වල සමාන වෙන්නෙ?. බුදු දහමට අනුව අනිත් ඔක්කොම ආගම් මිත්‍යා දුශ්ටිකයි, ඒවයින් නිවන් දිකින්න , සසරෙන් එතෙරෙවන්නෙ බැරි හින්ද. [B][COLOR=Red]කරුවු හරි බෞද්ධ්යෙක් ඉන්නව නම් නිවන් දැක්න්න ඔනෙ නැති ඌ බෞද්ධයෙක් නෙමෙයි.( බුදු දහමෙ තියෙන්නෙ නිවන් ද්කින්න මර්ගයෙ පෙන්වීම හා ඒ මර්ගයෙ යනවිට අපි ජීවත් වෙන්න ඔනෙ කොහොමද කියනෙ එක, නැතුව අනිත් ආගම් වල තියෙනෙ මගුලක් නෙමෙය්) [/COLOR][/B][/SIZE] [SIZE=3][COLOR=Red] [SIZE=2][COLOR=Black]මේ ටික ඇති මම හිතන්නෙ තව ඔනෙ නම් ලොකෙ අනිත් ආගමුත් සන්සන්දයන කරමු.(ඒට ඉස්සෙල්ල 64 දෘශ්ටීන් ගැනෙ කියවල එන්න, 9-10/11 බුද්ධගම පොත් වල කෙටියෙන් පැහැදිලි කරන තියෙනවා, නැත්තම් ත්‍රිපිටකෙ බලන්න), ඔයාගෙ බීම කතවත් හරි ශොක් , ඔයා ස්කෝලෙ ගිහිල්ල තියෙනවද කියලත් හිතෙනව මට, අපි නම් ඔය හැම ජතිම කලවත් කරල ඔක්කොම එකට දාල බොනව ස්කොලෙඩි ඒ කවුරුත් ලෙඩ උනේ නම් නෑ:rofl: [/COLOR][/SIZE][/COLOR]ඔයා කලාම සුත්‍රෙත් ඔල්කට් බෞද්යො සහ අන්‍ය ආගමිකයො උපුට ගන්න විඩිය්ටම ලස්සනට අරගෙනෙ තියෙනව, ඔය ටිකම මිශනාරිනීත් ගෙවල් වලට ආවම කියනවා.ඒත් ඔයාට වැඩිය ඒගොල්ලො තව ටිකක් කියනව ඔයා අරගෙනෙ තියෙන්නෙ පේලි දෙකක් විතර. මට මෙතන කලාම සුත්රෙම විස්තර කරන්න බෑ ඉස්සෙල්ල ගිහිල්ල කලාම සුත්‍රය හොදට 3/4 පාරක් කියවන්න(සුත්‍ර පිටකය -අන්ගුත්තර නිකයෙ -තික නිපාතය) ඊට පස්සෙ මේ ත්‍රෙඩ් එකෙ තියෙන ලිපියත් බලන්න [URL]http://www.elakiri.com/forum/showthread.php?t=152473&highlight=kalama+suthra[/URL] ප්‍රශ්න තියෙනව නම් ඔය ත්‍රෙඩ් එක දාන්න. ප.ලි පන්සිල් රැක්ක පමණින් කවුරුවත් බෞද්යෙක් වෙන්නේ නෑ.ඔයා එහෙම [B]හිතන් ඉන්නව නම් [/B]ඒක වැරදියි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom