Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Yesterday at 10:50 AM
Ad icon
Cam ෂෝ කරන්න ආස කෙල්ලෝ
vip video seller srilanka
Updated:
Yesterday at 2:17 AM
Cam show job
vip video seller srilanka
Updated:
Yesterday at 2:01 AM
Vip විඩීයෝ තියේ හොරෙන් රෙකෝඩ් කරපුවා
vip video seller srilanka
Updated:
Yesterday at 1:26 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
This is for all EK members!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"සෑම ආගමක ම කියෑවෙන්නේ එකක් බවට සර්ව ආගමිකයන් කියන බයිලා කෙසේ වුව ද බුදුහාමුදුරුවන් දේශනා කළ දේ වෙනත් කිසිවකු කියා නොමැත. සත්ත්වයාට විමුක්තිය ලබාගැනීම, පිළිබඳ බොහෝ ආගම්වල කතා කෙරෙයි. සෑම ආගමක ම නැවත ඉපදීමක් (අවශ්‍ය නම් භවයක්) ගැන සඳහන් වෙයි. ඇතැම් ආගමක සියලු සත්ත්වයන් කෙසේ වෙතත් මිනිස්සු එක්කෝ සදාකාලික ස්වර්ගයට යති. නැත්නම් සදාකාලික අපායට යති. එය ද ඉපදීමක් වෙයි. කෙසේ වෙතත් අවසාන ඵලය අමරණීය වෙයි. ස්වර්ගයට ගිය තැනැත්තා මරණයට, අභාවයට පත් නො වෙයි. හින්දු ආගමේ ද අද්වෛත වේදාන්ත ආගමේ ද බ්‍රහ්මන් නිර්ගුණ් වුවත් නැතත් බ්‍රහ්මන් සමග එකතුවීම යන්න වැරැදි ව්‍යවහාරයක් වුවත් නැතත් අවසානයේදී බ්‍රහ්මන් සමග අමරණීය තත්ත්වයකට පත්වෙයි. ඒ සෑම ආගමක ම අවසාන අරමුණ වන්නේ නොමැරී ජීවත්වීමය. සර්ව ආගමික කැරොල් කරත්තකරුවන් කුමක් කීවත් බෞද්ධයන් උත්සාහ කරන්නේ නොමැරී ජීවත්වන තැනක් සොයා ගැනීමට නොව නූපදින්නට ය. මෙය සුළු වෙනසක් නොව තදබල වෙනසක් බව සර්ව ආගමිකයන්ට නොතේරේ නම් ඔවුන්ට දෙවියන්ගේ ම පිහිටය."

උපුටා ගැනිමකි.

ඇන්ජලාටත් මේක නොතෙරෙයි නම් දෙවියන්ගේම පිහිටයි!

[QUOTE="tharinda07, post: 5830758, member: 21844"] [SIZE=4][COLOR=Navy]"සෑම ආගමක ම කියෑවෙන්නේ එකක් බවට සර්ව ආගමිකයන් කියන බයිලා කෙසේ වුව ද බුදුහාමුදුරුවන් දේශනා කළ දේ වෙනත් කිසිවකු කියා නොමැත. සත්ත්වයාට විමුක්තිය ලබාගැනීම, පිළිබඳ බොහෝ ආගම්වල කතා කෙරෙයි. සෑම ආගමක ම නැවත ඉපදීමක් (අවශ්‍ය නම් භවයක්) ගැන සඳහන් වෙයි. ඇතැම් ආගමක සියලු සත්ත්වයන් කෙසේ වෙතත් මිනිස්සු එක්කෝ සදාකාලික ස්වර්ගයට යති. නැත්නම් සදාකාලික අපායට යති. එය ද ඉපදීමක් වෙයි. කෙසේ වෙතත් අවසාන ඵලය අමරණීය වෙයි. ස්වර්ගයට ගිය තැනැත්තා මරණයට, අභාවයට පත් නො වෙයි. හින්දු ආගමේ ද අද්වෛත වේදාන්ත ආගමේ ද බ්‍රහ්මන් නිර්ගුණ් වුවත් නැතත් බ්‍රහ්මන් සමග එකතුවීම යන්න වැරැදි ව්‍යවහාරයක් වුවත් නැතත් අවසානයේදී බ්‍රහ්මන් සමග අමරණීය තත්ත්වයකට පත්වෙයි. ඒ සෑම ආගමක ම අවසාන අරමුණ වන්නේ නොමැරී ජීවත්වීමය. සර්ව ආගමික කැරොල් කරත්තකරුවන් කුමක් කීවත් බෞද්ධයන් උත්සාහ කරන්නේ නොමැරී ජීවත්වන තැනක් සොයා ගැනීමට නොව නූපදින්නට ය. මෙය සුළු වෙනසක් නොව තදබල වෙනසක් බව සර්ව ආගමිකයන්ට නොතේරේ නම් ඔවුන්ට දෙවියන්ගේ ම පිහිටය." [SIZE=3]උපුටා ගැනිමකි. [COLOR=DarkGreen]ඇන්ජලාටත් මේක නොතෙරෙයි නම් දෙවියන්ගේම පිහිටයි![/COLOR] [/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom