Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
This is for all EK members!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා මම කියපු එකකටවත් කෙලින් උත්තර දිල නෑ. ඔයා මෙතන කියපුව ගොඩක් කියන්නෙ බුද්ධාගම කොනකින් අල්ල ගත්ත හෝ බුදු දහම විකෘති කරන්න සර්ව ආගමික බයිල කියන උන්, මම ඒවා දකින ඔනෙ තැනල බනිනනවා, ඒව ඔක්කොම පුහු තර්ක. (බුද්ධා ගම ගැනෙ බොරු කියන අයව මට පෙන්නන්න බෑ)

බුදු දහම වෙන ආගමකට සමාන කරනව කියන්නෙ ලොකු වරදක්.

ඔයා බුද්ධාගම ගැඹුරින් හදාරල නෑ කියල කියන්වනෙ, එහෙමනම් මට කියන්න තියෙන්නෙ internet එකෙ කඩ්ඩෙන් බුදු දහම ගැන තියෙන ඒව කියවල ඒව විශ්වාස කරවන්න එපා කියලයි, ඒව 80% පට්ටපල් බොරු තියෙන්නෙ, (ඔයා අර එක දවසක් දාපු ත්‍රෙඩ් එකෙ තිබ්බ ගොඩක් ඒවත් බොරු , මම ඒකට රෙප්ල්ය් කරෙ නෑ ඒ වෙලාවෙ)

ඔය මොනව හරි කියෙව්වොත් හරි අහුවොත් හරි බුදු දහම ගැනම, ඒක ත්‍රිපිටකයෙ තියෙනවද නැත්තම් ඒක මුල් බුදු සමයත් එක්ක අනුකූලද කියල බලන්න. බුද්ධාගම හොදට දන්න අයගෙන් අහන්න.

කවුරු හරි කෙනෙක් බෞද්ධයෙක් වෙන්නෙ එයා තෙරුවණ් සරණ ගියාම.(පන්සිල් පද රැක්කත් නොරැක්කත්). ගිහි බෞද්ධයන්ගෙ සීලය තමයි පන්ච සීලෙ, ඒක රකින්න ඔනේ. ඒත් අපි කටවත් බල කරන්නෙ නෑ.(තමන් කරන කියන ඒවා තමන්ටමයි,කවවත් බලෙන් නිවන් දක්කන්න බෑනෙ)

ඔයා ආයි කාලාම සුත්‍රයෙ වාක්‍යයක් අල්ලගෙනෙ ඒක බුදු හාමුදුරුවො කිව්ව කියල දාලා.මේවයින් වෙන්නෙ බුදු දහම විකුර්ති වෙන එක.

බුදු හාමුදුරුවො මෙහෙම මගුලක් කියල නෑ, හරියට කාලාම සුත්‍රය කියවන්න, මම අර දීපු ලිපියත් හොදට කියවන්න.(මෙතන තියෙන්නෙ කාලාම සුත්රෙ පේලි දෙකයි,පේලි දෙකකින් මුලු සුත්රයක්ම තෙරුම් ගන්න පුලුවන්ද?)

මෙන්න කාලාම සුත්‍රය. 15 කාලාම සුත්‍රය

තව ඔයා කියවනව අපිට කාවවත් විවෙචනය කරන්න බෑ, එහෙම ඇති එකක් නෑ, බුදු හාමුදුවොත් විවෙචනය කර එකෙ අපිට බැරි මොකො. අනික ඔයා අනිත් අයට විවෙචනය කරන්න එපා කියලා ඔයා අනිත් අයව විවේචනය කරනව. මේව පුහු තර්ක, ඔයා කවරු හරි ගැනෙ මොන දෙයක් කිව්ව ඒක විවෙචනයක්(හොද හො නරක).

තව එකක් කියන්න ඔනෙ එලකිරි එකෙ ගත්තන් අපි මොන ආගමක්වත් නිකරුනෙ විවෙචනය කරල නෑ, අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන සමහරු කනවො කනවො කෑගැහුවට අපිට කරන්න දෙයක් නෑ.

ඔයා මෙතන මාංශ අනුභවය ගැනත් වැරදි මතයක් ඉදිරිපත් කරල තියෙන්නෙ. බෞද්ධයන්ට ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය අනුබව කරන්න පුලුවන්. බුදු හාමුදුරුවො ඇතුලු මහා රහතන්වහසේලත් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය වළදලා තියෙනව. මේක ගැනෙ එලකිරි එකෙ එකෙ සගච්චා කරපු ත්‍රෙඩ් 3 තියෙනවා search කරොත් හම්බවෙයි. බෞද්ධයන්ට ත්‍රිකොටික පාරිශුද්ධ මාංශය අනුභව කරන්න පුලුවන් උනාට අපි සිංහල බෞද්ධයො විදියට මස් කන්නෑ සාමාන්‍යයෙන්, අපිට මේ තරම් මස් කන්න පුරුදු කරෙ සුද්දො.අපි මස් පිණිස සත්තුන්ව ඇති කරෙ නෑ සුද්දො එන්න ඉස්සර.

[QUOTE="tharinda07, post: 5832061, member: 21844"] [SIZE=3]ඔයා මම කියපු එකකටවත් කෙලින් උත්තර දිල නෑ. ඔයා මෙතන කියපුව ගොඩක් කියන්නෙ බුද්ධාගම කොනකින් අල්ල ගත්ත හෝ බුදු දහම විකෘති කරන්න සර්ව ආගමික බයිල කියන උන්, මම ඒවා දකින ඔනෙ තැනල බනිනනවා, ඒව ඔක්කොම පුහු තර්ක. (බුද්ධා ගම ගැනෙ බොරු කියන අයව මට පෙන්නන්න බෑ) බුදු දහම වෙන ආගමකට සමාන කරනව කියන්නෙ ලොකු වරදක්. ඔයා බුද්ධාගම ගැඹුරින් හදාරල නෑ කියල කියන්වනෙ, එහෙමනම් මට කියන්න තියෙන්නෙ internet එකෙ කඩ්ඩෙන් බුදු දහම ගැන තියෙන ඒව කියවල ඒව විශ්වාස කරවන්න එපා කියලයි, ඒව 80% පට්ටපල් බොරු තියෙන්නෙ, (ඔයා අර එක දවසක් දාපු ත්‍රෙඩ් එකෙ තිබ්බ ගොඩක් ඒවත් බොරු , මම ඒකට රෙප්ල්ය් කරෙ නෑ ඒ වෙලාවෙ) ඔය මොනව හරි කියෙව්වොත් හරි අහුවොත් හරි බුදු දහම ගැනම, ඒක ත්‍රිපිටකයෙ තියෙනවද නැත්තම් ඒක මුල් බුදු සමයත් එක්ක අනුකූලද කියල බලන්න. බුද්ධාගම හොදට දන්න අයගෙන් අහන්න. කවුරු හරි කෙනෙක් බෞද්ධයෙක් වෙන්නෙ එයා තෙරුවණ් සරණ ගියාම.(පන්සිල් පද රැක්කත් නොරැක්කත්). ගිහි බෞද්ධයන්ගෙ සීලය තමයි පන්ච සීලෙ, ඒක රකින්න ඔනේ. ඒත් අපි කටවත් බල කරන්නෙ නෑ.(තමන් කරන කියන ඒවා තමන්ටමයි,කවවත් බලෙන් නිවන් දක්කන්න බෑනෙ) ඔයා ආයි කාලාම සුත්‍රයෙ වාක්‍යයක් අල්ලගෙනෙ ඒක බුදු හාමුදුරුවො කිව්ව කියල දාලා.මේවයින් වෙන්නෙ බුදු දහම විකුර්ති වෙන එක. [B][COLOR=Red] බුදු හාමුදුරුවො මෙහෙම මගුලක් කියල නෑ, හරියට කාලාම සුත්‍රය කියවන්න, මම අර දීපු ලිපියත් හොදට කියවන්න.(මෙතන තියෙන්නෙ කාලාම සුත්රෙ පේලි දෙකයි,පේලි දෙකකින් මුලු සුත්රයක්ම තෙරුම් ගන්න පුලුවන්ද?)[/COLOR] [/B] මෙන්න කාලාම සුත්‍රය. [URL="http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/4Anguttara-Nikaya/Anguttara1/3-tikanipata/007-mahavaggo-s.html"]15 කාලාම සුත්‍රය [/URL] තව ඔයා කියවනව අපිට කාවවත් විවෙචනය කරන්න බෑ, එහෙම ඇති එකක් නෑ, බුදු හාමුදුවොත් විවෙචනය කර එකෙ අපිට බැරි මොකො. අනික ඔයා අනිත් අයට විවෙචනය කරන්න එපා කියලා ඔයා අනිත් අයව විවේචනය කරනව. මේව පුහු තර්ක, ඔයා කවරු හරි ගැනෙ මොන දෙයක් කිව්ව ඒක විවෙචනයක්(හොද හො නරක). තව එකක් කියන්න ඔනෙ එලකිරි එකෙ ගත්තන් අපි මොන ආගමක්වත් නිකරුනෙ විවෙචනය කරල නෑ, අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන සමහරු කනවො කනවො කෑගැහුවට අපිට කරන්න දෙයක් නෑ. ඔයා මෙතන මාංශ අනුභවය ගැනත් වැරදි මතයක් ඉදිරිපත් කරල තියෙන්නෙ. බෞද්ධයන්ට ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය අනුබව කරන්න පුලුවන්. බුදු හාමුදුරුවො ඇතුලු මහා රහතන්වහසේලත් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය වළදලා තියෙනව. මේක ගැනෙ එලකිරි එකෙ එකෙ සගච්චා කරපු ත්‍රෙඩ් 3 තියෙනවා search කරොත් හම්බවෙයි. බෞද්ධයන්ට ත්‍රිකොටික පාරිශුද්ධ මාංශය අනුභව කරන්න පුලුවන් උනාට අපි සිංහල බෞද්ධයො විදියට මස් කන්නෑ සාමාන්‍යයෙන්, අපිට මේ තරම් මස් කන්න පුරුදු කරෙ සුද්දො.අපි මස් පිණිස සත්තුන්ව ඇති කරෙ නෑ සුද්දො එන්න ඉස්සර. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom