Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
This is for all EK members!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධයෙක් නොවී හොද මිනිහෙක් වෙන්න පුලුවන්.

ඔය එකපාරට පිලිගන්න නෑ කියන එකත් ගොඩක් වෙලාවට හිනියට බුදු දහමට ගහන්න යොදා ගන්න එකක් , කාලාම සුත්රයෙ පොඩි කොටසක් අරන් කියන එකක්, උබ ඒක දන්නෙත් නැතුව ඇති, උබට ඔය අදහස ආපු විදිය දිගටම හොයන් ගියොත් මේක තේරෙයි.ත්රිපිටකෙ තිබ්බත් පිලිගන්නෙ නෑ, බුදු හාමුදුරුවො දේශනා කරත් පිලිගන්නෙ නෑ කියන්න ඒවත් ඒවම තමයි. පොඩ්ඩක් අවංකවම හිතුවොත් තෙරෙයි මෙහෙම කියන උබත් මේ ලොකෙ කොච්චර දේවත් එකපරට පිලි අරගෙන තියෙනවද කියලා.

ත්රිපිටකෙ පිළිගෙන ආර්ය අශ්ඨාංගික මාර්ගෙ ගිහිල්ල නිවන් දැකපු අය ඔනෙ තරම් මේ ලංකාවෙ හිටියා, ඒත මම, කවුරු කිව්ව පිලිගන්නෙ නෑ අරකයි මේකය ගාන කවුරුවත් නිවන් දැක්ක කියල තියා සොවහන් උනා කියලවත් අහනම් නෑ.

මම කියන්නෙ නෑ ඔයට කියන හැම එකක්ම පිලිගන්න කියලා, මේකට හොදම උත්තරෙ කාලාම සුත්රයෙ හොදට පැහැදිලි කරල තියෙනවා, මම අර දුන්න ත්රෙඅඩ් එකෙ ලිපියෙත් තව දුරටත් පැහැදිලි කරල තියෙනවා.

බුදු දහම සදහන් කරුනු ගැන ප්රශ්නයක් තියෙනවනම් ඒක පිලිගන්න ඔනෙ කොහොමද කියල මහා පරිනිබ්භාන සුත්රයෙ තියෙනවා.

සම්ම දිධ්ධි සුත්රයත් බලන්න. අනික අමතම කරන්න එපා අමුලික ස්රද්ධාව කියල එකකුත් බුදු දහමෙ විස්තර කරල තියෙනවා.

තව අපි ඔනෙම දෙයක් පිලි ගන්නෙ ඕනෙ ඒක සංගතනම් පමණයි. සිද්ධියක්, ප්රවදයක් හෝ ඔනෙම දෙයක් සාධකත් සමග සංගතනම් පමණයි පිලිගන්න ඔනෙ. විසන්වාද තියෙනවනම් ඒ පිලිගන්න ඔනෙ නෑ. බුදු දහම අපි පිලිගන්නත් එහෙමයි, මොකද බෞද්ධයන්ගෙ මුලික අරමුණ නිවන් දැකිම, බුදු හාමුදුරුවො දේශනා කරපු මර්ගයෙ ගිහින් නිවන් දැක්ක අය ඔනෙ තරම් හිටියා, ඒක නිස මුල් බුදු සමය ගැන අපිට ප්රශ්නයක් නෑ.

මාංශ අනුභවය ගැනෙ තියෙන ඔක්කොම ප්රශ්න අර මම කියපු ත්රෙඩ් තුනෙ සාගච්චා කරල තියෙනව ඒව බලන්න. මේ ත්රෙඩ් එකෙ මම ආය් ඕක ගැන කතා කරන්න නෑ.

බුදු දහම ගැනෙ දිගටම කතා කරනව නම් religious section එකෙ ත්රෙඩ් එකක් පටන් ගන්න.

[QUOTE="tharinda07, post: 5835193, member: 21844"] [SIZE=3]බෞද්ධයෙක් නොවී හොද මිනිහෙක් වෙන්න පුලුවන්. ඔය එකපාරට පිලිගන්න නෑ කියන එකත් ගොඩක් වෙලාවට හිනියට බුදු දහමට ගහන්න යොදා ගන්න එකක් , කාලාම සුත්රයෙ පොඩි කොටසක් අරන් කියන එකක්, උබ ඒක දන්නෙත් නැතුව ඇති, උබට ඔය අදහස ආපු විදිය දිගටම හොයන් ගියොත් මේක තේරෙයි.ත්රිපිටකෙ තිබ්බත් පිලිගන්නෙ නෑ, බුදු හාමුදුරුවො දේශනා කරත් පිලිගන්නෙ නෑ කියන්න ඒවත් ඒවම තමයි. පොඩ්ඩක් අවංකවම හිතුවොත් තෙරෙයි මෙහෙම කියන උබත් මේ ලොකෙ කොච්චර දේවත් එකපරට පිලි අරගෙන තියෙනවද කියලා. ත්රිපිටකෙ පිළිගෙන ආර්ය අශ්ඨාංගික මාර්ගෙ ගිහිල්ල නිවන් දැකපු අය ඔනෙ තරම් මේ ලංකාවෙ හිටියා, ඒත මම, කවුරු කිව්ව පිලිගන්නෙ නෑ අරකයි මේකය ගාන කවුරුවත් නිවන් දැක්ක කියල තියා සොවහන් උනා කියලවත් අහනම් නෑ. මම කියන්නෙ නෑ ඔයට කියන හැම එකක්ම පිලිගන්න කියලා, මේකට හොදම උත්තරෙ කාලාම සුත්රයෙ හොදට පැහැදිලි කරල තියෙනවා, මම අර දුන්න ත්රෙඅඩ් එකෙ ලිපියෙත් තව දුරටත් පැහැදිලි කරල තියෙනවා. බුදු දහම සදහන් කරුනු ගැන ප්රශ්නයක් තියෙනවනම් ඒක පිලිගන්න ඔනෙ කොහොමද කියල මහා පරිනිබ්භාන සුත්රයෙ තියෙනවා. සම්ම දිධ්ධි සුත්රයත් බලන්න. අනික අමතම කරන්න එපා අමුලික ස්රද්ධාව කියල එකකුත් බුදු දහමෙ විස්තර කරල තියෙනවා. තව අපි ඔනෙම දෙයක් පිලි ගන්නෙ ඕනෙ ඒක සංගතනම් පමණයි. සිද්ධියක්, ප්රවදයක් හෝ ඔනෙම දෙයක් සාධකත් සමග සංගතනම් පමණයි පිලිගන්න ඔනෙ. විසන්වාද තියෙනවනම් ඒ පිලිගන්න ඔනෙ නෑ. බුදු දහම අපි පිලිගන්නත් එහෙමයි, මොකද බෞද්ධයන්ගෙ මුලික අරමුණ නිවන් දැකිම, බුදු හාමුදුරුවො දේශනා කරපු මර්ගයෙ ගිහින් නිවන් දැක්ක අය ඔනෙ තරම් හිටියා, ඒක නිස මුල් බුදු සමය ගැන අපිට ප්රශ්නයක් නෑ. මාංශ අනුභවය ගැනෙ තියෙන ඔක්කොම ප්රශ්න අර මම කියපු ත්රෙඩ් තුනෙ සාගච්චා කරල තියෙනව ඒව බලන්න. මේ ත්රෙඩ් එකෙ මම ආය් ඕක ගැන කතා කරන්න නෑ. [/SIZE]බුදු දහම ගැනෙ දිගටම කතා කරනව නම් religious section එකෙ ත්රෙඩ් එකක් පටන් ගන්න. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom