Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
this is what happen in kotikawaththa.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

sorry machanla.. binary upset , me thiyenne original

කිසි ගුණයක් නැති මහින්දත් ගෝඨාත් එකතු වී අපේ ලකී අයියා මරා ගත්තා.. බිම වැටී සිටි ලකී අයියාගේ ලඟට ඇවිත් පපුවට වෙඩි තිබ්බා -ශ්‍රීලනිප පාක්ෂිකයෝ දෙස් දෙවොල් තබති(ලංකා ඊ නිව්ස් -2011.ඔක්.09, පෙ.ව.1.00)

ජනාධිපතිගේ වෘත්තීය සමිති අධ්‍යකෂ ජෙනරාල් ලෙස කටයුතු කළ පැරණි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු වූ භාරත ලකෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කළ කළ සිදුවීම ගැන ඔහුගේ ලඟින් සිටි අය සහ ඇසින් දුටු අය ලංකා ඊ නිව්ස් අමතා කළ ප්‍රකාශ අනුව මෙම ඝාතනය සිදුවූ ආකාරය සහ ඊට පසුබිම් වූ කාරණා මෙසේය.

මැතිවරණ දිනය වූ ඊයේ (08) උදෑසන සිටම දුමින්ද සිල්වා සහ මැර කණ්ඩායම් ප්‍රදේශය පුරා සැරි සරමින් විවිධ තර්ජන කරමින් සිට ඇත.

දුමින්ද සිල්වාගේ අපචාර වැඩ වලට විරෝධය දැක්වූ පැරණි ශ්‍රී ලංකා කාරයෙකු වූ සෝලංගආරච්චි මහතාගේ කාර්යාලයට කඩා වැදී ඇති දුමින්ද සිල්වා සහ පිරිස ඇති වූ බහින් බස් වීමකින් පසු එහි එම අවස්ථාවේ සිටි සෝලංගආරච්චි මහතාගේ බිරිඳට පහර දී තිබේ.

දුමින්ද සිල්වා සහ මැරයෙන් පැමිණ තමාට කළ පහර දීම ගැන ඇය භාරත ලකෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාට දුරකථනයෙන් අමතා පැමිණිලි කොට තිබේ. සාමාන්‍යයෙන් කලක් තිස්සේම තමන්ට වන හිරිහැර ගැන භාරතට පැමිණිලි කරන්නට එම ප්‍රදේශයේ ශ්‍රී ලංකා කාරයෝ පුරුදු වී සිටියහ. කුඩු බිස්නස් වැනි අපචාර වලට සහාය නොදුන්, මහජන මුදල් සොරකම් නොකළ භාරත ලක්ෂ්මන් තම පාක්ෂිකයන්ට හිත හොඳ චන්ඩියෙක් විය. එහෙයින්ම භාරත ලකෂමන් සිය ආධාර කරුවන් සමග එම ස්ථානය බලා පිටත්ව යද්දී අතරමග පටු පාරකදී දුමින්ද සිල්වා සහ පිරිස මුහුණට මුහුණ හමුවී තිබේ.

රථ ඉවත් කර නොගැනීම මත ඇරඹුණු බහින් බස් වීම ගෑණුන්ට ගහන්නේ නැතිව පිරිමින් හා සටන් කරන ලෙස කෙරෙන අභියෝගයක් දක්වා දුර දිග ගොස් තිබේ. මෙහිදී භාරත ලකෂ්මන් සහ දුමින්ද සිල්වා එකිනෙකාට පහර එල්ල කර ගනිද්දී දුමින්ද සිල්වා ෂූට් ෂූට් යනුවෙන් සිය ආරක්ෂකයන්ට අණ දී තිබේ. එවිට ඔහු සමග සිටි ටී 56 අවි වලින් සන්නද්ධව සිටි පිරිස භාරත ලකෂ්මන්ට වෙඩි තබා ඇත. පළමුවෙන් කකුළට වෙඩි වැදුණු භාරත ලකෂ්මන් බිම ඇද වැටුණු විට ලඟට පැමිණි දුමින්දගේ ආරකෂකයෝ ඔහුගේ හිසට පපුවට වෙඩි තබා තිබේ. භාරත ලකෂ්මන් මහතා එම අවස්ථාවේදීම මියගොස් ඇත. ඔහු බේරා ගැනීමට ඉදිරියට පැන්න ආරක්ෂකයන් දෙදෙනෙකුටද වෙඩි තබා ඇති අතර ඔවුන් ද පසුව මිය ගියෝ ය.

මෙහිදී භාරතගේ ආරකෂකයන් තැබූ වෙඩි ප්රහාරයන්ට හසුවූ දුමින්ද සිල්වාගේ හිස ද ඉලක්කයක් විය. ඔහු ශල්‍යකර්මයකින් පසුවද උන්ඩයක් හිසෙන් ඉවත් කළ නොහැකිව මේ වන විට ජීවිතාරකෂක උපකරණ සහිතව දැඩි සත්කාර එAකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

සිය ගජයා වූ දුමින්ද සිල්වා බේරා ගැනීමට ගෝඨාභය රාජපකෂ විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකු ශ්‍රී ජයවර්ධන පුර රෝහල වෙත යැවීය. ඔවුන්ට පැය හතර හමාරක ශෛල්‍ය කර්මයකින් පසුව වුවද දුමින්දගේ සිහිය ලබා ගැනීමට නොහැකි විය.

මන්ත්‍රීවරයෙකුට නිල වශයෙන් ආරකෂාවට භාවිතා කළ හැක්කේ පොලිස් ආරකෂකයන් 2 ක් පමණි. තම ආරකෂාවට පිස්තෝලයක් භාවිතා කළ හැක. විශේෂ තත්ත්වයක් මත පොලිස් ආරක්ෂකයන්ට ටී56 අවි භාවිතා කළ හැක. බැකප් රථ භාවිතා කළ නොහැක. ඇත්තේ නිල එක් රථයක් පමණි. ඇමති ධුරයක් නැති නමුත් දුමින්ද සිල්වාට බැකප් රථයක් සහ ටී 56 අවි වලින් සන්නද්ධ ආරක්ෂකයන් 5 ක් ගෝඨාභය රාජපකෂ විසින් ලබා දී තිබිණ.

භාරත සහ දුමින්ද ගැටුම පැරණි ශ්‍රී ලංකා කාරයන්ට ඇති කැපිල්ල සහ රාජපකෂ රෙජීමයේ අනුග්‍රහය ලබන්නන් අතර කාලයක් පුරා තිබූ ගැටුම පුපුරා ගිය අවස්ථාවකි. පැරණි ශ්‍රී ලංකා පාක්ෂිකයන්ට රාජපකෂ රෙජීමය විසින් කරන කුඩම්මාගේ සැලකිලි ගැන භාරත දැඩි ලෙස කෝපයෙන් පසුවී තිබිණ. භාරතගේ ආධාර කරුවන් සියළු දෙනාම අද පවසන්නේ මහින්දත් ගෝඨාත් එකතු වී භාරත මරා ගත්තා යනුවෙනි.මහින්දට අමාරු කාලයේ ඔය එක ගෝඨෙක්වත් හිටියෙ නැහැ. ඔය දුමින්දලා හිටියෙත් නෑ. හිටියෙ ලකී අයිය විතරයි. කිසි ගුණයක් නැති මුන් මේ රත්තරන් මනුස්සයා මරා ගත්තා.. ශ්‍රී ලංකා කාරයෝ අද දෙස් දෙවොල් තබන්නේ එසේ කියමිනි.

මේ වන විට භාරතගේ සිරුර ජයරත්න මල් ශාලාවට ගෙනැවිත් ඇති අතර උදෑසන රිය පෙරහරින් නිවස බලා ගෙන යෑමට කටයුතු යොදා ඇත.

[QUOTE="sulbacin, post: 11100953, member: 345123"] [b]sorry machanla.. binary upset , me thiyenne original[/b] [SIZE=6]කිසි ගුණයක් නැති මහින්දත් ගෝඨාත් එකතු වී අපේ ලකී අයියා මරා ගත්තා.. බිම වැටී සිටි ලකී අයියාගේ ලඟට ඇවිත් පපුවට වෙඩි තිබ්බා -ශ්‍රීලනිප පාක්ෂිකයෝ දෙස් දෙවොල් තබති(ලංකා ඊ නිව්ස් -2011.ඔක්.09, පෙ.ව.1.00) ජනාධිපතිගේ වෘත්තීය සමිති අධ්‍යකෂ ජෙනරාල් ලෙස කටයුතු කළ පැරණි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු වූ භාරත ලකෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කළ කළ සිදුවීම ගැන ඔහුගේ ලඟින් සිටි අය සහ ඇසින් දුටු අය ලංකා ඊ නිව්ස් අමතා කළ ප්‍රකාශ අනුව මෙම ඝාතනය සිදුවූ ආකාරය සහ ඊට පසුබිම් වූ කාරණා මෙසේය. මැතිවරණ දිනය වූ ඊයේ (08) උදෑසන සිටම දුමින්ද සිල්වා සහ මැර කණ්ඩායම් ප්‍රදේශය පුරා සැරි සරමින් විවිධ තර්ජන කරමින් සිට ඇත. දුමින්ද සිල්වාගේ අපචාර වැඩ වලට විරෝධය දැක්වූ පැරණි ශ්‍රී ලංකා කාරයෙකු වූ සෝලංගආරච්චි මහතාගේ කාර්යාලයට කඩා වැදී ඇති දුමින්ද සිල්වා සහ පිරිස ඇති වූ බහින් බස් වීමකින් පසු එහි එම අවස්ථාවේ සිටි සෝලංගආරච්චි මහතාගේ බිරිඳට පහර දී තිබේ. දුමින්ද සිල්වා සහ මැරයෙන් පැමිණ තමාට කළ පහර දීම ගැන ඇය භාරත ලකෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාට දුරකථනයෙන් අමතා පැමිණිලි කොට තිබේ. සාමාන්‍යයෙන් කලක් තිස්සේම තමන්ට වන හිරිහැර ගැන භාරතට පැමිණිලි කරන්නට එම ප්‍රදේශයේ ශ්‍රී ලංකා කාරයෝ පුරුදු වී සිටියහ. කුඩු බිස්නස් වැනි අපචාර වලට සහාය නොදුන්, මහජන මුදල් සොරකම් නොකළ භාරත ලක්ෂ්මන් තම පාක්ෂිකයන්ට හිත හොඳ චන්ඩියෙක් විය. එහෙයින්ම භාරත ලකෂමන් සිය ආධාර කරුවන් සමග එම ස්ථානය බලා පිටත්ව යද්දී අතරමග පටු පාරකදී දුමින්ද සිල්වා සහ පිරිස මුහුණට මුහුණ හමුවී තිබේ. රථ ඉවත් කර නොගැනීම මත ඇරඹුණු බහින් බස් වීම ගෑණුන්ට ගහන්නේ නැතිව පිරිමින් හා සටන් කරන ලෙස කෙරෙන අභියෝගයක් දක්වා දුර දිග ගොස් තිබේ. මෙහිදී භාරත ලකෂ්මන් සහ දුමින්ද සිල්වා එකිනෙකාට පහර එල්ල කර ගනිද්දී දුමින්ද සිල්වා ෂූට් ෂූට් යනුවෙන් සිය ආරක්ෂකයන්ට අණ දී තිබේ. එවිට ඔහු සමග සිටි ටී 56 අවි වලින් සන්නද්ධව සිටි පිරිස භාරත ලකෂ්මන්ට වෙඩි තබා ඇත. පළමුවෙන් කකුළට වෙඩි වැදුණු භාරත ලකෂ්මන් බිම ඇද වැටුණු විට ලඟට පැමිණි දුමින්දගේ ආරකෂකයෝ ඔහුගේ හිසට පපුවට වෙඩි තබා තිබේ. භාරත ලකෂ්මන් මහතා එම අවස්ථාවේදීම මියගොස් ඇත. ඔහු බේරා ගැනීමට ඉදිරියට පැන්න ආරක්ෂකයන් දෙදෙනෙකුටද වෙඩි තබා ඇති අතර ඔවුන් ද පසුව මිය ගියෝ ය. මෙහිදී භාරතගේ ආරකෂකයන් තැබූ වෙඩි ප්රහාරයන්ට හසුවූ දුමින්ද සිල්වාගේ හිස ද ඉලක්කයක් විය. ඔහු ශල්‍යකර්මයකින් පසුවද උන්ඩයක් හිසෙන් ඉවත් කළ නොහැකිව මේ වන විට ජීවිතාරකෂක උපකරණ සහිතව දැඩි සත්කාර එAකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. සිය ගජයා වූ දුමින්ද සිල්වා බේරා ගැනීමට ගෝඨාභය රාජපකෂ විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකු ශ්‍රී ජයවර්ධන පුර රෝහල වෙත යැවීය. ඔවුන්ට පැය හතර හමාරක ශෛල්‍ය කර්මයකින් පසුව වුවද දුමින්දගේ සිහිය ලබා ගැනීමට නොහැකි විය. මන්ත්‍රීවරයෙකුට නිල වශයෙන් ආරකෂාවට භාවිතා කළ හැක්කේ පොලිස් ආරකෂකයන් 2 ක් පමණි. තම ආරකෂාවට පිස්තෝලයක් භාවිතා කළ හැක. විශේෂ තත්ත්වයක් මත පොලිස් ආරක්ෂකයන්ට ටී56 අවි භාවිතා කළ හැක. බැකප් රථ භාවිතා කළ නොහැක. ඇත්තේ නිල එක් රථයක් පමණි. ඇමති ධුරයක් නැති නමුත් දුමින්ද සිල්වාට බැකප් රථයක් සහ ටී 56 අවි වලින් සන්නද්ධ ආරක්ෂකයන් 5 ක් ගෝඨාභය රාජපකෂ විසින් ලබා දී තිබිණ. භාරත සහ දුමින්ද ගැටුම පැරණි ශ්‍රී ලංකා කාරයන්ට ඇති කැපිල්ල සහ රාජපකෂ රෙජීමයේ අනුග්‍රහය ලබන්නන් අතර කාලයක් පුරා තිබූ ගැටුම පුපුරා ගිය අවස්ථාවකි. පැරණි ශ්‍රී ලංකා පාක්ෂිකයන්ට රාජපකෂ රෙජීමය විසින් කරන කුඩම්මාගේ සැලකිලි ගැන භාරත දැඩි ලෙස කෝපයෙන් පසුවී තිබිණ. භාරතගේ ආධාර කරුවන් සියළු දෙනාම අද පවසන්නේ මහින්දත් ගෝඨාත් එකතු වී භාරත මරා ගත්තා යනුවෙනි.මහින්දට අමාරු කාලයේ ඔය එක ගෝඨෙක්වත් හිටියෙ නැහැ. ඔය දුමින්දලා හිටියෙත් නෑ. හිටියෙ ලකී අයිය විතරයි. කිසි ගුණයක් නැති මුන් මේ රත්තරන් මනුස්සයා මරා ගත්තා.. ශ්‍රී ලංකා කාරයෝ අද දෙස් දෙවොල් තබන්නේ එසේ කියමිනි. මේ වන විට භාරතගේ සිරුර ජයරත්න මල් ශාලාවට ගෙනැවිත් ඇති අතර උදෑසන රිය පෙරහරින් නිවස බලා ගෙන යෑමට කටයුතු යොදා ඇත. [/SIZE][COLOR=red] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom