Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Yesterday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
This is why you should never do drugs
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ කිව්වේ උඹට කියන්න පුලුවන් ලේසිම විදියට කුඹ ගහේ කේස් එක.මම කලිනුත් කිව්වේ බං, geodetic surveying වලදි අපි ගෝලාකාරයි කියලා හදන ගණන්, ඇත්තටම මැන්නමත් ඒ ගානම එනවා නම් ඉතින් තවත් මොනවාද? ඒක බං තර්ක නෙමෙයි, Mathematical Certainty

වටේ කැරකෙන එක ගමුකෝ. උඹ A/L වලට මොනවාද බං කරේ?  උඹ මැත්ස් වගේ කරපු ඩයල් එකක් නම් ඕක කියන්න එන්නේ නෑ. සිම්පල් පිසික්ස් බං ඔතන තියෙන්නේ. උඹ ගුරුත්වාකර්ෂණය තියෙනවා කියලා පිලිගන්නවා නේද?  ඇත්තම කිව්වොත් බං satellite එකක් උනත් අපි Orbit කරන්න ගන්නේ ඔය තියරියමයි. කේන්ද්‍ර අභිසාරී බලය විදියට පෘථිවියේ ගුරුත්වජ බලය අරගෙන එකම කක්ෂයක රවුමට පරිභ්‍රමනය වෙන එක තමා බං ඒක. ඔතනට සැටලයිට් එකක් නැතිව හඳ කියන එක ආදේශ කරපන්. සේම් සේම්. ඒවගේම තමා අපි ඉර වටේ කැරකෙන්නෙත්, ඉරේ ගුරුත්වය යටතේ. angular momentum එක කන්සර්ව් කර ගන්න තමා පෘථිවිය තමන්ගේ ඇක්සිස් එකක් වටා කැරකෙන්නේ. moment of inertia නිසා ඒක සදාකල් පවතිනවා. මොකද අභ්‍යවකාෂයේ වෙනත් බාහිර බල නැති නිසා.

දැන් උඹ කියන්න එපා මේ දේවල් මේ ඇමරිකන්කාරයන්ගේ ඉගැන්වීම් අපිව රවට්ටන්න කියලා. එහෙම නම් මචං අද වෙද්දි උඩ අහසේ එක සැටලයිට් එකක් තියෙන්න බෑ.මොකද තියරිය වැරදි වෙන්න එපැයි එහෙම වෙන්නේ නැත්තම් නේද? උඹට මම ඔය සරලවම කියලා දුන්නේ මේ ටික

[QUOTE="^Night Fury^, post: 19671312, member: 327587"] [SIZE="3"][COLOR="Purple"][CENTER] ඒ කිව්වේ උඹට කියන්න පුලුවන් ලේසිම විදියට කුඹ ගහේ කේස් එක.මම කලිනුත් කිව්වේ බං, geodetic surveying වලදි අපි ගෝලාකාරයි කියලා හදන ගණන්, ඇත්තටම මැන්නමත් ඒ ගානම එනවා නම් ඉතින් තවත් මොනවාද? ඒක බං තර්ක නෙමෙයි, Mathematical Certainty :yes::yes: වටේ කැරකෙන එක ගමුකෝ. උඹ A/L වලට මොනවාද බං කරේ? :confused::confused: උඹ මැත්ස් වගේ කරපු ඩයල් එකක් නම් ඕක කියන්න එන්නේ නෑ. සිම්පල් පිසික්ස් බං ඔතන තියෙන්නේ. උඹ ගුරුත්වාකර්ෂණය තියෙනවා කියලා පිලිගන්නවා නේද? :confused::confused: ඇත්තම කිව්වොත් බං satellite එකක් උනත් අපි Orbit කරන්න ගන්නේ ඔය තියරියමයි. කේන්ද්‍ර අභිසාරී බලය විදියට පෘථිවියේ ගුරුත්වජ බලය අරගෙන එකම කක්ෂයක රවුමට පරිභ්‍රමනය වෙන එක තමා බං ඒක. ඔතනට සැටලයිට් එකක් නැතිව හඳ කියන එක ආදේශ කරපන්. සේම් සේම්. ඒවගේම තමා අපි ඉර වටේ කැරකෙන්නෙත්, ඉරේ ගුරුත්වය යටතේ. angular momentum එක කන්සර්ව් කර ගන්න තමා පෘථිවිය තමන්ගේ ඇක්සිස් එකක් වටා කැරකෙන්නේ. moment of inertia නිසා ඒක සදාකල් පවතිනවා. මොකද අභ්‍යවකාෂයේ වෙනත් බාහිර බල නැති නිසා. දැන් උඹ කියන්න එපා මේ දේවල් මේ ඇමරිකන්කාරයන්ගේ ඉගැන්වීම් අපිව රවට්ටන්න කියලා. එහෙම නම් මචං අද වෙද්දි උඩ අහසේ එක සැටලයිට් එකක් තියෙන්න බෑ.මොකද තියරිය වැරදි වෙන්න එපැයි එහෙම වෙන්නේ නැත්තම් නේද? උඹට මම ඔය සරලවම කියලා දුන්නේ මේ ටික ;)[/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom