Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
This thread for the most advanced *nix and BSD ElaKiri members
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාර සන්තෝසයි මේ වගේ areas ගැන interested community එකක් ඉන්න එක ගැන  2003-2004 කාලේ (මම 12 වසරේ ) මගේම කියල Linux distribution එකක් create කරන්න ආසාවක් තිබුණ , එත් ඒ කලේ තිබුන අඩු දැනුම එක්ක මට එක කරගන්න බැරි උනා.. මගේ motivation එක උනේ kernel default configuration එකේ එන drives වලට වඩා වැඩි drives ප්‍රමාණයක් include කරලා OpenOffice වගේ අනවශ්‍ය packages remove කරලා distribution එකක් හදන එක..

මම ඒ කාලේ windows XP එක්ක Red Hat Linux 9 dual boot installation එකක් තිබ්බේ, Red Hat 9 එකේ 3 CD distribution එකේ codesource include වෙලා තිබ්බ kernel එකේ විතරයි.. kernel version 2.4.20 එක තමයි තිබ්බේ. එක තමයි මම මුලින්ම compile කරපු kernel එක මුලින්ම මට ඕන වෙලා තිබ්බේ මගේ windows වල තිබ්බ NTFS partition වලට් linux වලින් access කරන්න.. දවස් 2-3ක් මහන්සි වෙලා NTFS support එක include කරල kernel එක compile කරගන්න පුළුවන් උනා

ඒ කලේ මට Virtualization ගැන idea එකක් තිබ්බේ නෑ.. මම තව try කරලා grub boot loader එක config කරලා වෙනමම ext3 partition එකක් GUI එක නැතිව bash prompt එක දක්වා run කරගන්න පුළුවන් උනා.. GUI application run කරන්න ගියාම මට ආපු error එක තමයි "no X11 display" කියල message එක.. මම එක එක document බලල GUI run කරන්න නම් X Window System එක මුලින් run කරන ටික පස්සේ GUI run කරගන්න ඕන කියල තේරුම ගත්ත.. සති ගානක් මහන්සි වෙලා GUI run කරන්න පුළුවන් ගානට හදාගත්ත.. එත් කිසිම වැඩක් කරන්න පුළුවන් තත්වෙක තිබ්බේ නෑ.. kernel එක ඇරෙන්නේ අනිත් ඔක්කොම redhat වලින් compile කරලා තිබ්බ binaries ගත්තේ මට source තිබ්බේ නැති නිසා...

මගේ ඊලග step එක උනේ custom kernel එක CD එකක් හරහා boot කරන එක.. මම ඒ එකේ කොච්චර try කරත් එක ගරන්න නම් බැරි උනා.. physical media වලින් try කරපු නිසා CD 10-12 ක්ම විනාස කරගෙන තිබ්බේ ඒ වෙනකොට...ඒ කලේ තිබ්බ ගොඩක් floppy emulation එක හරහා boot වෙන CD... widows උනත්.. මට idea එකක් තිබ්බේ නෑ linux කොහොමද කරන්නේ කියල.. DOS boot උනාට පස්සේ DOS වලින් run කරන්න පුළුවන් loadlin boot loader එක try කලත් kernel එක bootstrap උනත් Kernel panic mesage එක ඇවිත් stuck උනා...පස්සේ කලෙක isolinux boot loader එක හරහා boot කරගන්න පුළුවන් කියල දැන් ගත්තත් මගේ තිබ්බ interest එක නැති වෙලා තිබ්බේ.

දැන් නම් main OS එක debian, main BSD distribution 4ම virtualbox එකේ දාගෙන ඉන්නේ එත් ඒවා නම් වැඩි usage එකක් නම් නෑ නිකන් learning purpose විතරයි.. OpenSolaris ගැන ඉස්සර interests එකක් තිබ්බ එත් දැන් තියන Solaris distribution virtualbox එකේ run වෙන්නේ ගොඩක් performance අඩුවෙන් එක නිසා use එකක් නැති තරම්

ඔයාගේ project එක ගැන වැඩි විස්තර කියන්නකෝ, latest kernel ද use කරන්නේ නැත්න්ම size එක අඩු කරගන්න old version ද? ඔයා use කරන windowing system එක X11 ද Wayland ? දාල තිබ්බ youtube link නම් තාම බලන්න බැරි උනා.. free වෙලාවක් set උනාම බලන්නම්.

පුළුවන් නම් ඔයා custom ලියපු එවයි source එක github දන්න

[QUOTE="0x9, post: 28176999, member: 528773"] මාර සන්තෝසයි මේ වගේ areas ගැන interested community එකක් ඉන්න එක ගැන :yes: 2003-2004 කාලේ (මම 12 වසරේ ) මගේම කියල Linux distribution එකක් create කරන්න ආසාවක් තිබුණ , එත් ඒ කලේ තිබුන අඩු දැනුම එක්ක මට එක කරගන්න බැරි උනා.. මගේ motivation එක උනේ kernel default configuration එකේ එන drives වලට වඩා වැඩි drives ප්‍රමාණයක් include කරලා OpenOffice වගේ අනවශ්‍ය packages remove කරලා distribution එකක් හදන එක.. මම ඒ කාලේ windows XP එක්ක Red Hat Linux 9 dual boot installation එකක් තිබ්බේ, Red Hat 9 එකේ 3 CD distribution එකේ codesource include වෙලා තිබ්බ kernel එකේ විතරයි.. kernel version 2.4.20 එක තමයි තිබ්බේ. එක තමයි මම මුලින්ම compile කරපු kernel එක මුලින්ම මට ඕන වෙලා තිබ්බේ මගේ windows වල තිබ්බ NTFS partition වලට් linux වලින් access කරන්න.. දවස් 2-3ක් මහන්සි වෙලා NTFS support එක include කරල kernel එක compile කරගන්න පුළුවන් උනා ඒ කලේ මට Virtualization ගැන idea එකක් තිබ්බේ නෑ.. මම තව try කරලා grub boot loader එක config කරලා වෙනමම ext3 partition එකක් GUI එක නැතිව bash prompt එක දක්වා run කරගන්න පුළුවන් උනා.. GUI application run කරන්න ගියාම මට ආපු error එක තමයි "no X11 display" කියල message එක.. මම එක එක document බලල GUI run කරන්න නම් X Window System එක මුලින් run කරන ටික පස්සේ GUI run කරගන්න ඕන කියල තේරුම ගත්ත.. සති ගානක් මහන්සි වෙලා GUI run කරන්න පුළුවන් ගානට හදාගත්ත.. එත් කිසිම වැඩක් කරන්න පුළුවන් තත්වෙක තිබ්බේ නෑ.. kernel එක ඇරෙන්නේ අනිත් ඔක්කොම redhat වලින් compile කරලා තිබ්බ binaries ගත්තේ මට source තිබ්බේ නැති නිසා... මගේ ඊලග step එක උනේ custom kernel එක CD එකක් හරහා boot කරන එක.. මම ඒ එකේ කොච්චර try කරත් එක ගරන්න නම් බැරි උනා.. physical media වලින් try කරපු නිසා CD 10-12 ක්ම විනාස කරගෙන තිබ්බේ ඒ වෙනකොට...ඒ කලේ තිබ්බ ගොඩක් floppy emulation එක හරහා boot වෙන CD... widows උනත්.. මට idea එකක් තිබ්බේ නෑ linux කොහොමද කරන්නේ කියල.. DOS boot උනාට පස්සේ DOS වලින් run කරන්න පුළුවන් loadlin boot loader එක try කලත් kernel එක bootstrap උනත් Kernel panic mesage එක ඇවිත් stuck උනා...පස්සේ කලෙක isolinux boot loader එක හරහා boot කරගන්න පුළුවන් කියල දැන් ගත්තත් මගේ තිබ්බ interest එක නැති වෙලා තිබ්බේ. දැන් නම් main OS එක debian, main BSD distribution 4ම virtualbox එකේ දාගෙන ඉන්නේ එත් ඒවා නම් වැඩි usage එකක් නම් නෑ නිකන් learning purpose විතරයි.. OpenSolaris ගැන ඉස්සර interests එකක් තිබ්බ එත් දැන් තියන Solaris distribution virtualbox එකේ run වෙන්නේ ගොඩක් performance අඩුවෙන් එක නිසා use එකක් නැති තරම් ඔයාගේ project එක ගැන වැඩි විස්තර කියන්නකෝ, latest kernel ද use කරන්නේ නැත්න්ම size එක අඩු කරගන්න old version ද? ඔයා use කරන windowing system එක X11 ද Wayland ? දාල තිබ්බ youtube link නම් තාම බලන්න බැරි උනා.. free වෙලාවක් set උනාම බලන්නම්. පුළුවන් නම් ඔයා custom ලියපු එවයි source එක github දන්න [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom