Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
This Thread only for SL MUSLIMS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමස්ත ලංකා ජමියතුල් උලමා (මුස්ලිම් ආගමික නායකයන්ගේ සංවිධානය)

විසින් නිකුත් කරනු ලබන වැදගත් නිවේදනයයි.

පසුගිය සතියේ දඹුල්ල නගරයේ සිදුවූ , දෙවස්තානයට පහර දීමේ සිද්දියෙන් පසුව ශ්‍රී ලංකාව පුරා පැතිර ජීවත්වන මුස්ලිම් බැතිමතුන්

ඉතා කනගාටුවට පත්වී සිටින අතර මෙතෙක් කල් පැවැති සමාජයීය සහජීවනය බිද වැටෙදෝ යන සැකයකින්ද පසුවෙති.

ඒ අතරම සමහරුන්, මෙම සිද්ධියට විරුධත්වය පැයුතු අතර, ඒ සදහා කටයුතු කල යුතුය් කියාද ජනයා අවුස්සාලන්නට වෙර දරති.

මෙවන් අවස්ටාවලදී කටයුතු කලයුතු අයුරු පිලිබඳ , ඉස්ලාම් ධර්මය විසින් නිර්දෙෂකොට පෙන්වාදී ඇති මාර්ගයන් ඇති බව ජනයාට අවධාරණය කිරීමට සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිදානය කැපවී සිටී.

අවශ්‍ය නීතිමය පියවරයන් ඇතිනම් ඒවා ගතයුතුය් යන දැඩි ස්ථාවරයේ මෙම සංවිදානය සිටින අතර, මුස්ලිමුන්ගේ ආයුධයන්වන, ප්‍රාර්ථනාවන්, උපවාසය, පාපයන්ට සමාව අයැද සිටීම, දේව යාඥාවන් යනාදී ධර්මිෂ්ඨ ක්‍රියාවල යෙදෙන ලෙසත් මුස්ලිම් ජනයාගෙන් ඉල්ලා සිටී.

තම විරුධත්වය නිසි තැන්වලට දැනෙන්න සැලැස්විය යුතු සිතා කටයුතු කරන්න වෙර දරන සැම කෙනෙක්ම , මාර්ග අවහිර කිරීම, හර්තාල් කිරීම, පොදු දේපල වලට හානි කිරීම යනාදී කටයුතු කිසිසේත්ම නොකළ යුතු වග දන්වා සිටිමු! එමෙන්ම, අප සමග චිරාත් කාලයක් සහෝදරයන් ලෙස ජීවත් වන බොදු ජයයාගේ සිත් තැවුලට ලක්වන අයුරින් කිසිසෙත්ම ක්‍රියා කිරීමෙන්ද වැළකී සිටින ලෙස අනුශාෂනා කරමු. අපගේ දේවස්ථානයට පහර දීම කාරනාකොටගෙන , අන්‍ය ආගම්වලට දොස් පැවරීමෙන් වැළකී සිටියයුතු අතර , මධ්‍යම පතිපදාව රකිමින් අප සමග සහජීවනයෙන් ජීවත් වන සහෝදර ජනයාගේ සිත් දිනා ගැනීමද අපගේ යුතුකමක් වන්නේය යන්න අවධාරණය කරමු .

මෙය වූ කලී " විශ්වාස වන්තයනී අල්ලාහ් නොවන වෙන යම් දෙයකට ඔවුන් දෙවියන් යැය් පවසත්ද , ඔවුනගේ විශ්වාසයට බදුන්වූ දේවලට කිසිවිටෙකත් අපහාස නොකරන්න" යන ශුද්දවූ කුරානයේ උපදේශය ද වන බැවිනි .

මෙම දේවස්ථානය පිලිබඳ සිද්ධියේදී සමහරුන් කනගාටුදායක අයුරින් කටයුතු කලද, මුස්ලිමුන් ලෙස අපට එසේ කල නොහැක. එමෙන්ම ඉස්ලාමීය උපදේශයන් සැලකිල්ලට ගනිමින් එම යහධර්ම අනුගමනය කරමින් කටයුතු කරන ලෙස සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිදානය ආයචාත්මකව සැමට උපදෙස් දෙය්.

කිසිම හර්තාලයකට ජමියතුල් උලමා සංවිදානය කිසිවකුටත් ආරාධනා නොකරන අතර , එලෙස හර්තාල් කොට තම විරෝධතාව ප්‍රකාශ කරන්නට සැරසෙන අයවලුන්ට, දැඩිලෙස ඉස්ලාමීය උපදේශයන් අනුගමනය කරන ලෙසත් , සීමාව ඉක්මවා යන අවස්ථා තුලින් උද්ගතවිය හැකි අමිහිරි අත්දැකීම් පිලිබදවත් සැලිකිලිමත් වනලෙස අවවාද කරනු කැමැත්තෙමු.

එළඹෙන 26 වන බ්‍රහස්පහින්දා දින උපවාස කොට, සිකුරාදා ජුම්මා සලාතයෙන් පසු තම තමන්ගේ දෙවස්ඨාන අභියස(මිදුලේ) රැස්වී සිදුවූ සිද්දීන් වලදී සාධාරණය ඉටුකර දෙන ලෙස අල්ලාහ් දේවියගෙන් ප්‍රාර්ථනා කරන ලෙස අනුශාෂනා කොට සමගින් ඉල්ලා සිටිමු .

මෙවගට,

එම.එම. ඒ . මුබාරක්

මහ ලේකම්,

සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය

[QUOTE="TheRocksami, post: 12580646, member: 400124"] සමස්ත ලංකා ජමියතුල් උලමා (මුස්ලිම් ආගමික නායකයන්ගේ සංවිධානය) විසින් නිකුත් කරනු ලබන වැදගත් නිවේදනයයි. පසුගිය සතියේ දඹුල්ල නගරයේ සිදුවූ , දෙවස්තානයට පහර දීමේ සිද්දියෙන් පසුව ශ්‍රී ලංකාව පුරා පැතිර ජීවත්වන මුස්ලිම් බැතිමතුන් ඉතා කනගාටුවට පත්වී සිටින අතර මෙතෙක් කල් පැවැති සමාජයීය සහජීවනය බිද වැටෙදෝ යන සැකයකින්ද පසුවෙති. ඒ අතරම සමහරුන්, මෙම සිද්ධියට විරුධත්වය පැයුතු අතර, ඒ සදහා කටයුතු කල යුතුය් කියාද ජනයා අවුස්සාලන්නට වෙර දරති. මෙවන් අවස්ටාවලදී කටයුතු කලයුතු අයුරු පිලිබඳ , ඉස්ලාම් ධර්මය විසින් නිර්දෙෂකොට පෙන්වාදී ඇති මාර්ගයන් ඇති බව ජනයාට අවධාරණය කිරීමට සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිදානය කැපවී සිටී. අවශ්‍ය නීතිමය පියවරයන් ඇතිනම් ඒවා ගතයුතුය් යන දැඩි ස්ථාවරයේ මෙම සංවිදානය සිටින අතර, මුස්ලිමුන්ගේ ආයුධයන්වන, ප්‍රාර්ථනාවන්, උපවාසය, පාපයන්ට සමාව අයැද සිටීම, දේව යාඥාවන් යනාදී ධර්මිෂ්ඨ ක්‍රියාවල යෙදෙන ලෙසත් මුස්ලිම් ජනයාගෙන් ඉල්ලා සිටී. තම විරුධත්වය නිසි තැන්වලට දැනෙන්න සැලැස්විය යුතු සිතා කටයුතු කරන්න වෙර දරන සැම කෙනෙක්ම , මාර්ග අවහිර කිරීම, හර්තාල් කිරීම, පොදු දේපල වලට හානි කිරීම යනාදී කටයුතු කිසිසේත්ම නොකළ යුතු වග දන්වා සිටිමු! එමෙන්ම, අප සමග චිරාත් කාලයක් සහෝදරයන් ලෙස ජීවත් වන බොදු ජයයාගේ සිත් තැවුලට ලක්වන අයුරින් කිසිසෙත්ම ක්‍රියා කිරීමෙන්ද වැළකී සිටින ලෙස අනුශාෂනා කරමු. අපගේ දේවස්ථානයට පහර දීම කාරනාකොටගෙන , අන්‍ය ආගම්වලට දොස් පැවරීමෙන් වැළකී සිටියයුතු අතර , මධ්‍යම පතිපදාව රකිමින් අප සමග සහජීවනයෙන් ජීවත් වන සහෝදර ජනයාගේ සිත් දිනා ගැනීමද අපගේ යුතුකමක් වන්නේය යන්න අවධාරණය කරමු . මෙය වූ කලී " විශ්වාස වන්තයනී අල්ලාහ් නොවන වෙන යම් දෙයකට ඔවුන් දෙවියන් යැය් පවසත්ද , ඔවුනගේ විශ්වාසයට බදුන්වූ දේවලට කිසිවිටෙකත් අපහාස නොකරන්න" යන ශුද්දවූ කුරානයේ උපදේශය ද වන බැවිනි . මෙම දේවස්ථානය පිලිබඳ සිද්ධියේදී සමහරුන් කනගාටුදායක අයුරින් කටයුතු කලද, මුස්ලිමුන් ලෙස අපට එසේ කල නොහැක. එමෙන්ම ඉස්ලාමීය උපදේශයන් සැලකිල්ලට ගනිමින් එම යහධර්ම අනුගමනය කරමින් කටයුතු කරන ලෙස සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිදානය ආයචාත්මකව සැමට උපදෙස් දෙය්. කිසිම හර්තාලයකට ජමියතුල් උලමා සංවිදානය කිසිවකුටත් ආරාධනා නොකරන අතර , එලෙස හර්තාල් කොට තම විරෝධතාව ප්‍රකාශ කරන්නට සැරසෙන අයවලුන්ට, දැඩිලෙස ඉස්ලාමීය උපදේශයන් අනුගමනය කරන ලෙසත් , සීමාව ඉක්මවා යන අවස්ථා තුලින් උද්ගතවිය හැකි අමිහිරි අත්දැකීම් පිලිබදවත් සැලිකිලිමත් වනලෙස අවවාද කරනු කැමැත්තෙමු. එළඹෙන 26 වන බ්‍රහස්පහින්දා දින උපවාස කොට, සිකුරාදා ජුම්මා සලාතයෙන් පසු තම තමන්ගේ දෙවස්ඨාන අභියස(මිදුලේ) රැස්වී සිදුවූ සිද්දීන් වලදී සාධාරණය ඉටුකර දෙන ලෙස අල්ලාහ් දේවියගෙන් ප්‍රාර්ථනා කරන ලෙස අනුශාෂනා කොට සමගින් ඉල්ලා සිටිමු . මෙවගට, එම.එම. ඒ . මුබාරක් මහ ලේකම්, සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom