Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Today at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
thiyala balanna epa...........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"කවදාවත්ම හිතුවේ නෑ මෙහෙම type කරන්න වෙයි කියල,

දශකයකට කළින් ලංකා ඉතිහාසයේ H.R. ජෝතිපාල මහතා තබා තිබූ වාර්ථාවකට ආසන්න වූ පුද්ගලයා ඔහුවිය,

ඒ තනි පුද්ගලයෙකුගේ ගීත ඇල්බමයක් වූ " සිතේ පෙම්පුරා, " නම් කැසට් පටය වැඩිම ප්‍රමාණයක් අලෙවිවූ නිසාය,

( රෙකෝඩ් බාර් වල උණු උණු කැවුම් වගේ එය විකුණෙන ලද අතර මාද පානදුරේ කැන්ඩි රෙකෝඩ් බාර් එකට රුපියල් 250/= ක් දී සතියක් එය එනතුරු බලාසිටියේ තොග අවසන් බැවිනි, )

එය එකල පාඩු පිට පාඩු ලැබූ **** ආයතනය ගොඩදැමු අතර **** ආයතනය සමඟ ඔහු ඇතිකරගත්තා වූ ගිවිසුම නිසාවෙන් ඔහුට සිදුවූ පාඩුව එකලදී ද කෝටියකට වඩා වැඩි විය යුතුය,

තවද,එම ගීත ප්‍රසංග වේඳිකාවේ ගයද්දි පවා ඔහු **** ආයතනයේ කොටස ගෙවූ බව එකල ඔහු රූපවාහිනි වැඩසටහනකදී කියනවා මට ඇසුණි,

ඔහුව පිස්සෙක් විය යුත්තේ එතනදීය,

ඔහුගේ හඬ මතින් ඉපයූ මුදල ඔහුට නිසියාකාරව නොලැඹුණේ **** ආයතනය හා ඔහු අතර තිබුණු ගිවිසුමක් හේතුවෙනි, එම ගිවිසුම තනිකරම ඔහුව මුළා කොට තිබුණු, ඔහු එදත් සියල්ල සඟවමින් පාඩුව විඳගනිමින් කැළෑ වැදුණු අතර මාධ්‍යයෙන් පවා ඈතට විය, ප්‍රසංගයකදී පවා ඔහුව දක්නට නොලැබුණේය,

ඔහු ඒ වනවිටත් පාසල් ප්‍රේමය විවාහ කරගෙන සිටි අතර දරුවෙකුද සිටි බව අප්රකටව තබාගත්තෙහිය, එය අසාර්ථක පවුල් ජීවිතයක් ද යන්න මා නොදනිමි,

ඔහු තදින්ම ගංජා පානය කෙරූ පුද්ගලයෙකු වූ අතර පසුකාලීනව ඔහු නිළියකට පෙම් බැන්ඳෙකි, දන්නා විදියට නම් ඇය ඔහුව ලස්සනට තිබ්බේය, දමිත්ගේ බාහිර ස්වරූපය වෙනස් වූයේ ඇය නිසාම බව කිවයුතුය, ඇය ද දැන් ඔහු ලඟ නැත,

ඔහු පිස්සු වැටුණ එක සාධාරණ විය යුතුය,

පළමු විවාහයේ බිරිඳ යක්ෂණියක බව ඔහු ලඟම සිටිනා අය පැවසුවත්, ඔහු වෙත එකල තිබු කාන්තා පාර්ශවයේ ඇල්ම බැල්ම අසීමිතව ලැබීම හේතුවෙන් එය අසාධාරණ නොවන බව මට හිතුණත් ඔහුට ඇය සංගීත ප්‍රසංග වෙත යෑම පවා තහනම් කර තිබුණි,

මට ඔහුගේ පුද්ගලික ප්‍රශ්න අඳාල නොවන අතර එහෙත් මා ඔහුට පෙම් බැඳි නිසා ඔහු ගැන සෙවිල්ලෙන් සිටියෙක්මි, ඔහුගේ ලඟ උන් අයට පුළුවන් වූවා නම් ඔහුව රකින්නට....?

අද ඔහු තාමත් අපි වෙනුවෙන් ගැඹුරු හඬින් ගයනවා ඇත, ඔහු පසුකාලීනව ධර්මය වෙත නැඹුරු විය, වෙලාවකට ඔහු පන්සලටමවී සිටියේය,

සරමක් කමිසයක් හැදගත් ඔහු පන්සලට වී සිටිනා අයුරු ඔබ දුටුවා නම් " මේ අර අපි දන්න දමිත්මද....? " කියා සෙනිකවම අසනු ඇත,

යාන්තමින් වගේ ඔහු ප්‍රසංගයකදී දක්නට ලැබුණත් ඔහු පුංචි තිරයේදී නම් අපිට දක්නට ලැබුණේ වර්ෂයකට එක්වරක් වගේ පමණි,

ඔහු නිහතමානී චරිතයකි, " අයියේ, " " අක්කේ, " " මල්ලියේ, " " අම්මේ, " තාත්තේ, " නංඟියේ, " ආදරණීය ආමන්ත්රණ ඔහුගේ භාෂාව විය, උඹ බං බොලන් දමිත්ගේ කටින් කිසිවෙකු හෝ අසා නොතිබිය යුතුය,

ඔහුට ජීවිතයේ වැරදුණු තැන් මා නොදනිමි, මොකද, mමා ඔහුගේ කථාව නොදන්නා බැවිනි,

එහෙත් අද ඔහු, සිය ගමේම විහාරස්ථානයේ ආවාස ගෙයින් හොරෙන් ගත් සිවුරක් අඳිමින් ගම වටා ගිය අයකි,

ඒ තරම් පිස්සු කෙළින්ට ඔහු වැටුණේ කොතැනකද,

ඔහු දැන් මානසික වෛද්‍යවරුන් වෙත යොමු කොට ඇත, කොහේද දමිත් උඹට වැරදුණේ....?

උඹ වෙනුවෙන් මම හැමදාමත් බලන් ඉන්නව උඹේ හඬට ලෝබ නිසාවෙන්ම, වරෙන් ගිහින් හිත හදන්, පිළිවෙලකට, මම දන්නව උඹ ලැජ්ජකාරයෙක් කියල, කමක් නෑ,

හදාගනින් හිත මිනිස්සුන්ට තමයි වරදින්නෙ කියල, වරෙන් ආයෙත් වෙනද වගේම ඒ හඬත් එක්ක, ලංකාවේ මිනිස්සු උඹට හිනාවෙන එකක් නෑ බං"

http://www.nethgossip.lk/article/32092

[QUOTE="rashmi86, post: 23694957, member: 558123"] [SIZE="5"]"කවදාවත්ම හිතුවේ නෑ මෙහෙම type කරන්න වෙයි කියල, දශකයකට කළින් ලංකා ඉතිහාසයේ H.R. ජෝතිපාල මහතා තබා තිබූ වාර්ථාවකට ආසන්න වූ පුද්ගලයා ඔහුවිය, ඒ තනි පුද්ගලයෙකුගේ ගීත ඇල්බමයක් වූ " සිතේ පෙම්පුරා, " නම් කැසට් පටය වැඩිම ප්‍රමාණයක් අලෙවිවූ නිසාය, ( රෙකෝඩ් බාර් වල උණු උණු කැවුම් වගේ එය විකුණෙන ලද අතර මාද පානදුරේ කැන්ඩි රෙකෝඩ් බාර් එකට රුපියල් 250/= ක් දී සතියක් එය එනතුරු බලාසිටියේ තොග අවසන් බැවිනි, ) එය එකල පාඩු පිට පාඩු ලැබූ **** ආයතනය ගොඩදැමු අතර **** ආයතනය සමඟ ඔහු ඇතිකරගත්තා වූ ගිවිසුම නිසාවෙන් ඔහුට සිදුවූ පාඩුව එකලදී ද කෝටියකට වඩා වැඩි විය යුතුය, තවද,එම ගීත ප්‍රසංග වේඳිකාවේ ගයද්දි පවා ඔහු **** ආයතනයේ කොටස ගෙවූ බව එකල ඔහු රූපවාහිනි වැඩසටහනකදී කියනවා මට ඇසුණි, ඔහුව පිස්සෙක් විය යුත්තේ එතනදීය, ඔහුගේ හඬ මතින් ඉපයූ මුදල ඔහුට නිසියාකාරව නොලැඹුණේ **** ආයතනය හා ඔහු අතර තිබුණු ගිවිසුමක් හේතුවෙනි, එම ගිවිසුම තනිකරම ඔහුව මුළා කොට තිබුණු, ඔහු එදත් සියල්ල සඟවමින් පාඩුව විඳගනිමින් කැළෑ වැදුණු අතර මාධ්‍යයෙන් පවා ඈතට විය, ප්‍රසංගයකදී පවා ඔහුව දක්නට නොලැබුණේය, ඔහු ඒ වනවිටත් පාසල් ප්‍රේමය විවාහ කරගෙන සිටි අතර දරුවෙකුද සිටි බව අප්රකටව තබාගත්තෙහිය, එය අසාර්ථක පවුල් ජීවිතයක් ද යන්න මා නොදනිමි, ඔහු තදින්ම ගංජා පානය කෙරූ පුද්ගලයෙකු වූ අතර පසුකාලීනව ඔහු නිළියකට පෙම් බැන්ඳෙකි, දන්නා විදියට නම් ඇය ඔහුව ලස්සනට තිබ්බේය, දමිත්ගේ බාහිර ස්වරූපය වෙනස් වූයේ ඇය නිසාම බව කිවයුතුය, ඇය ද දැන් ඔහු ලඟ නැත, ඔහු පිස්සු වැටුණ එක සාධාරණ විය යුතුය, පළමු විවාහයේ බිරිඳ යක්ෂණියක බව ඔහු ලඟම සිටිනා අය පැවසුවත්, ඔහු වෙත එකල තිබු කාන්තා පාර්ශවයේ ඇල්ම බැල්ම අසීමිතව ලැබීම හේතුවෙන් එය අසාධාරණ නොවන බව මට හිතුණත් ඔහුට ඇය සංගීත ප්‍රසංග වෙත යෑම පවා තහනම් කර තිබුණි, මට ඔහුගේ පුද්ගලික ප්‍රශ්න අඳාල නොවන අතර එහෙත් මා ඔහුට පෙම් බැඳි නිසා ඔහු ගැන සෙවිල්ලෙන් සිටියෙක්මි, ඔහුගේ ලඟ උන් අයට පුළුවන් වූවා නම් ඔහුව රකින්නට....? අද ඔහු තාමත් අපි වෙනුවෙන් ගැඹුරු හඬින් ගයනවා ඇත, ඔහු පසුකාලීනව ධර්මය වෙත නැඹුරු විය, වෙලාවකට ඔහු පන්සලටමවී සිටියේය, සරමක් කමිසයක් හැදගත් ඔහු පන්සලට වී සිටිනා අයුරු ඔබ දුටුවා නම් " මේ අර අපි දන්න දමිත්මද....? " කියා සෙනිකවම අසනු ඇත, යාන්තමින් වගේ ඔහු ප්‍රසංගයකදී දක්නට ලැබුණත් ඔහු පුංචි තිරයේදී නම් අපිට දක්නට ලැබුණේ වර්ෂයකට එක්වරක් වගේ පමණි, ඔහු නිහතමානී චරිතයකි, " අයියේ, " " අක්කේ, " " මල්ලියේ, " " අම්මේ, " තාත්තේ, " නංඟියේ, " ආදරණීය ආමන්ත්රණ ඔහුගේ භාෂාව විය, උඹ බං බොලන් දමිත්ගේ කටින් කිසිවෙකු හෝ අසා නොතිබිය යුතුය, ඔහුට ජීවිතයේ වැරදුණු තැන් මා නොදනිමි, මොකද, mමා ඔහුගේ කථාව නොදන්නා බැවිනි, එහෙත් අද ඔහු, සිය ගමේම විහාරස්ථානයේ ආවාස ගෙයින් හොරෙන් ගත් සිවුරක් අඳිමින් ගම වටා ගිය අයකි, ඒ තරම් පිස්සු කෙළින්ට ඔහු වැටුණේ කොතැනකද, ඔහු දැන් මානසික වෛද්‍යවරුන් වෙත යොමු කොට ඇත, කොහේද දමිත් උඹට වැරදුණේ....? උඹ වෙනුවෙන් මම හැමදාමත් බලන් ඉන්නව උඹේ හඬට ලෝබ නිසාවෙන්ම, වරෙන් ගිහින් හිත හදන්, පිළිවෙලකට, මම දන්නව උඹ ලැජ්ජකාරයෙක් කියල, කමක් නෑ, හදාගනින් හිත මිනිස්සුන්ට තමයි වරදින්නෙ කියල, වරෙන් ආයෙත් වෙනද වගේම ඒ හඬත් එක්ක, ලංකාවේ මිනිස්සු උඹට හිනාවෙන එකක් නෑ බං"[/SIZE] [url]http://www.nethgossip.lk/article/32092[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom