Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Thopita sinhala dewal wadak nadda ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නූතන දැ හිතැතියන් අතින් යළි ජීවය ලබන

පෞරාණික හෙළ ගොවිතැන

සිංහලයෝ ලොව අද ජීවමාන ව පවතින ඉපැරැණිතම සංස්කෘතියකට උරුමකම් කියති. මේ සුන්දර වූත්, නිවහල් වූත් සංස්කෘතියේ හර පද්ධතිය ථෙරවාදී බුදුදහම සමග බැඳුණකි. එකී සංස්කෘතියේ ජීවනාලිය වූයේ සිංහල ගොවිතැනයි. සිංහලයා ගේ සෞඛ්‍යය ද, සාහිත්‍යය ද, නීතිය ද, ක්‍රීඩාව ද ගොවිතැන සමග බැඳුණක් විය. එමතු නො ව සිංහල ගැමියා ගේ දයාව, කරුණාව, මෛත්‍රිය මෙන්ම උපේක්ෂාව ද ගොඩනැඟුණේ ගොවිතැන සමඟිනි. සොබාදහමේ රිද්මය හඳුනා ගැනීමටත්, ඒ සමග වැඩ කිරීමටත්, එය නො ඉක්මවා යැමටත් සිංහල ගැමියා උගත්තේ ගොවිතැනෙනි.

රජරටත්, රුහුණේත් ඉදි කර ඇති දස දහස් සංඛ්‍යාත වෙහෙර විහාර, ලොකු කුඩා වැව් අමුණු, ඇළ වේලි දෙස බැලූ විට එවන් නිර්මාණ කිරීමට විශාල ජනගහණයක් සිටි බව සිතා ගැනීම අපහසු නැත. විටෙක කියෑවෙන්නේ රජරටින් වහලකට නැඟි කුකුළකුට මාගමින් බැසීමට හැකි වූ බවයි. ඵෙතිහාසික සාධක අනුව මහාවිහාරයේත්, අභයගිරියේත් විශාල භික්ෂූන්වහන්සේලා සංඛ්‍යාවක් වැඩ සිට ඇත. මේ සැමට අවශ්‍ය ආහාර මෙරට නිපදවූවා මිස නොරටින් ගෙන්වූ බවට කිසිදු සටහනක් නැත. එපමණක් නො ව පොළොන්නරුවේ මහ පැරකුම් රජ දවස මෙරට "පෙරදිග ධාන්‍යාගාරය" වූ බවත් කියෑවේ. එකල ජනගහණය ප්‍රධාන ලෙස ම කේන්ද්‍රගත වූයේ ද රජරට සහ රුහුණේ ය. එසේ නම් එකල ගොවිබිම් ප්‍රමාණය අද දක්නට ඇති ප්‍රමාණයට වඩා බොහෝ වැඩි වීමට ක්‍රමයක් නැත. එසේ වුවත් රට සහලින් මෙන්ම වෙනත් භෝගවලින් ද ස්වයංපෝෂිත විය.

මෙරට සේවය කළ ලන්දේසි සහ ඉංග්‍රීසි රජයේ සේවකයන් ගේ වාර්තා අනුව අදින් වසර දෙ තුන් සියයකට පෙර කුඹුරු ගොවිතැනින් ලබාගෙන ඇති සාමාන්‍ය අස්වැන්න අක්කරයකට බුසල් 30-40 පමණ ප්රමාණයකි. එහෙත් හරිත විප්ලවයේ නමින් හඳුන්වා දුන් "බටහිර ගොවිතැන" නිසා පසුගිsය වසර 50ක කාලය පුරා වී වගාවේ අස්වැන්න ක්‍රමයෙන් වැඩි වෙමින් පැමිණ අක්කරයට බුසල් 70 සිට 150 පමණ අස්වැන්නක් ලබා ගැනීමට අද හැකි වී ඇත. වැඩි දියුණු කරන ලදැයි කියන දෙමුහුම් බීජ, බටහිර තාක්ෂණික මෙවලම්, පළිබෝධනාශක සහ රසායනික පොහොර නිසා මේ ආකාරයේ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වි ඇත.

අස්වැන්න වැඩි වුව ද ඒ හා සමානව ම ගොවිතැනේ වියදම ද ඉහළ ගොස් ඇත. අද ශ්‍රී ලංකාව ලොව ඉහළ ම රසායනික පොහොර ප්‍රමාණයක් භාවිත කරන රටකි. දකුණු ආසියානු කලාපයේ ම ඒ අතින් ඉදිරියෙන් ම සිටින්නේ අපයි. අනෙක් අතට රසායනික පොහොර සහ පළිබෝධනාශක භාවිතය නිසා ස්වාභාවික පරිසරයේ සමතුලිතතාව බිඳී ඇත. ඒ ඔස්සේ එකතු වන බැර ලෝහ සහ විෂ සංයෝග නිසා වකුගඩු රෝග, පිළිකා, දියවැඩියා සහ හෘද රෝග වසංගතයක් ලෙස පැතිර යමින් පවතියි. රටට බත සැපයූ ගොවියන් මෙන්ම සෙසු රටවැස්සෝ ද ශීඝ්‍රයෙන් රෝගීන් බවට පත් වෙමින් සිටිති. ඊටත් වඩා ව්‍යසනයක් සිදු වූයේ සිංහල ගැමි ජීවිතයට ය. පංචශීලය සිය උතුම් වූ ප්‍රතිපත්තිය බවට පත් කරගෙන දැහැමෙන් සෙමින් කල් ගෙවූ ගැමියෝ මහා ප්‍රාණඝාතකයන් පිරිසක් බවට පත් වූ හ.

කෘත්‍රිමව නිපදවූ බීජත්, රසායනික ද්‍රව්‍යත් නිසා ස්වාභාවික පරිසරයේ සමතුලිතතාව බිඳවැටී පළිබෝධයන් ප්‍රමාණය ඉහළ ගියේ ය. කෘමීන් වැඩි වන විට ඔවුන් මරා දැමීමට විවිධ වර්ගයේ කෘමිනාශක හඳුන්වා දෙනු ලැබිණි. පර පණ නසන්නකු, එය නො නවත්වා කරන්නකු තවදුරටත් බෞද්ධයෙක් නො වේ. පර පණ නසන්නකුට, අදින්නාදානයත්, කාම මිථ්‍යාචාරයත්, මුසාවාදයත්, සුරාවත් අරුමයක් නො වේ. කෘමිනාශක නිසා සැදැහැවත් බෞද්ධ ගොවියා අබෞද්ධයෙක් විය. බුදුදහම සමග බැඳුණු සිංහල ගොවිතැන අසිංහල ගොවිතැනක් විය. ගොවිතැන ජීවනාලිය කරගත් සිංහල සංස්කෘතිය පරිහානියට පත් විය.

මේ අතර හැත්තෑව දශකයේ ඇමෙරිකානු ශිෂ්‍යත්ව ලැබ, පශ්චාත් උපාධි ලබාගත් කෘෂිකර්ම උගත්හු අක්කරයට බුසල් 80-100 ඉදිරියට දමා, සිංහල ගොවිතැන නො වැදගත්, නූගත්, ගැමි අදහසක් බවට පත් කිරීමට සමත් වූ හ. ඒ කෙසේ වෙතත් බටහිර ගොවිතැනට අදින් වසර පනහකට එපිට මෙරට තිබූ ගොවිතැනට වඩා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකි විය. එහෙත් ඒ අපේ ගොවිතැන ද? අපේ වී ගොවිතැනෙන් ලැබුණේ අක්කරයට බුසල් 30-50 අස්වැන්නක් ද? මේ කුඩා දූපත වගා කර පැරකුම් රජු ලංකාව පෙරදිග ධාන්‍යාගාරය කළේ කෙසේ ද?

පසුගිය වසර 2-3ක කාලය තුළ සිදු කළ ගවේෂණයෙන් දැනගත් කරුණු මඟින් අනාවරණය වූයේ බටහිර ආක්‍රමණ සමග අප සතු ව තිබූ ගොවිතැන අභාවයට ගිය බවයි. අක්කරයට බුසල් 30-50 ලබා දුන්නේ අපේ ගොවිතැන නො වන වගයි. අප සතු ව ක්රමානුකූල වූත්, පරිසරය සමග සුසංගත වූත් මනා ගොවිතැන් රටාවක්, තාක්ෂණයක් තිබිණ. එහි දැනුම ප්‍රධාන ලෙස ම ලැබී ඇත්තේ ආධ්‍යාත්මිකව සිත දියුණු කළ අය අතින් ය. අපි එය "පෞරාණික හෙළ ගොවිතැන" යෑයි හඳුන්වමු. ආධ්‍යාත්මික බලය පිරිහී ලෞකිකත්වයට මුල්තැන දුන් සමාජ රටාවක් මෙරට පැලපදියන්a වන්නට ගත් දා සිට අපේ ගොවිතැන ද පිරිහිණි. එහි උච්ච අවස්ථාව එළැඹියේ බටහිර ආක්රමණත් සමග ය. ලන්දේසි සහ ඉංග්‍රීසි ලේඛකයන් අක්කරයට බුසල් 30-50 අස්වැන්නක් ගන්නවා ලෙස හැඳින්වූ, හරිත විප්ලවයේ නාමයෙන් පැමිණි බටහිර ගොවිතැනින් විස්ථාපනය වූ ගොවිතැන "පෞරාණික හෙළ ගොවිතැනේ අවශේෂ ව ගිය දැනුම යොදා සිදු කළ ගොවිතැනකි. පරම්පරාවෙන් ලැබුණු දැනුමක් මිස කාලයත් සමග අලුත් වූ පරිසරයට අනුකූලව වෙනස් වූ දැනුමක් එහි නො වී ය. ඇමෙරිකානු පශ්චාත් උපාධිධාරීන් ලෙහෙසියෙන් උගුලා දැමුවේ ඒ අයුරින් "ඇට්ටකුණා" වූ ගොවිතැනයි. කුඹුර සකස් කිරීම, බිත්තර වී සකස් කර ගැනීම, වැපිරීම, විවිධ කෙම් ක්‍රම ආදී තාක්ෂණික ක්‍රම ගණනාවක් ශේෂ ව අප සතු වුව ද රසායනික පොහොර, පළිබෝධනාශකවලට මුහුණ දීමට ඒවාට හැකි වූයේ නැත.

එහෙත් අප සතු වූ "පෞරාණික හෙළ ගොවිතැන" සිදු කළේ පංචශීල ප්‍රතිපදාවේ පිහිටි සිංහල ගැමියා ය. ආධ්‍යාත්මිකව මනස දියණු කළ විඤ්න් ඔස්සේ ගොවිතැනට අවැසි ඥානය ඔහුට ලැබිණි. කුඹුර අවට පරිසරයෙන් ම පහසුවෙන් සොයාගත හැකි ශාක කොටස් 20-30ක් පමණ යම් වට්ටෝරුවකට අනුව සකසාගෙන කුඹුරට ඉසීමෙන් කුඹුරු පසත්, වී පැළෑටියත් වගාවට සුදුසු පරිදි වෙනස් කර ගැනීම පෞරාණික හෙළ ගොවිතැනේ දී සිදු කෙරේ. සිංහල වෙදකමේ වට්ටෝරු මෙන් සිංහල ගොවිතැනට ද වට්ටෝරු විය. එම වට්ටෝරුව රජරටට එකකි. පස්දුන් රටට තවෙකකි. දිගාමඩුල්ලට අනෙකකි. රජරටට වුව ද වගා කරන වී වර්ගය, කන්නය සහ ජල සැපයුම අනුව වට්ටෝරු වෙනස් විය හැකි ය.

එක් ශාකයක කොටසක් ගත හොත් එහි රසායනික සංඝටක සිය ගණනකි. එවන් ශාක කොටස් 20-30ක් ගත් විට දහස් ගණනකි. ඒවා අතර අන්තර් ක්‍රියා ලක්ෂ ගණනකි. එකිනෙකෙන් අනුපාතය වෙනස් වූ විට එලය ද වෙනස් වේ. මේ ගැන දැකිය හැක්කේ දියුණු මනසකට ම මිස විද්‍යාගාර පර්යේෂණයකට නො වේ. එක් වට්ටෝරුවක් ගැන වසර 100ක් විද්‍යාගාරයක පර්යේෂණ කළ ද එහි රසායනික ක්‍රියාකාරීත්වය නිසි පරිදි විශ්ලේෂණය කළ හැකි යෑයි සිතිය නො හේ. එහෙත් ඉන් ඇති වන ප්‍රතිඵලය කාටත් ඇස් පනාපිට දැකිය හැකි ය. ආරම්භක වට්ටෝරුව අනුව ද්‍රdවණය පිළියෙල කර කුඹුරට යෙදූ පසු පස්වල වයනය වෙනස් වේ. අවශ්‍ය නම් කෘෂිකර්ම උපාධිධරයකු ඒ පසේ ක්ෂුද්‍ර ජීවී ක්රියාකාරීත්වයේ ඇති වන වෙනසක් නිසා යෑයි පැහැදිලි කළ හැකි ය.

පෞරාණික හෙළ ගොවිතැනට අනුව කුඹුරු අක්කරයක් කිරීමට එක් කන්නයකට පිදුරු කිලෝ 25-50ක්, ගිනිසිරියා කොළ කිලෝ 25ක් පමණ සහ ගොම බෙටි 30ක් පමණ අවශ්‍ය වේ. අදාළ වට්ටෝරුව නිසි ක්‍රමවේදයට අනුව යෙදු විට මේ ශාක සහ අපද්‍රව්‍ය යම් සුවිශේෂ අකාරයට ජීර්ණය වේ. පෙර පැවසූ විද්‍යාර්ථියකු ගේ විග්‍රහය අනුව පැළෑටියට අවශ්‍ය නයිට්රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම් මෙමඟින් ලැබේ. ඊටත් වඩා ආකර්ෂණීය සිද්ධිය ගොයම් පැළෑටියේ වර්ධනය අවශ්‍ය පරිදි පාලනයයි. අඩි 4-5ක් උස යන්නේ යෑයි ද, එක පැළයට එක බැගින් උණ බට ආධාරක සිටුවිය යුතු යෑයි ඇතැම් කෘෂි උගතුන් මත පළ කරන්නා වූ ද අපේ පැරැණි වී වර්ගවල උස මනාව පාලනය කර වැඩි පඳුරු සංඛ්‍යාවක් ලබා දීමට මේ වට්ටෝරුවලට හැකි ය. වඩා මිටි නො වූ ද, උස් නො වූ ද වී පැළෑටියක් මේ ආකාරයට ඇති වන්නේ පැළෑටියේ හෝමෝන ක්‍රියාකාරීත්වය අවැසි පරිදි පාලනයෙන් බව දැන් අපට පැවසිය හැකි ය. ඒ සිංහල ගැමියන් ගේ දැනගැනීමට නම් නො වේ.

පෞරාණික හෙළ ගොවිතැනට දෙමුහුම් විශේෂ නො ගැලපේ. රත්දැල්, සුවඳැල්, මඩතවාළු, කුරුලු තුඩ, කළු හීනටි ආදී සුන්දර නම් ඇති වී වර්ග සිය ගණනක් අප සතු ය. හරිත විප්ලවයේ උෂ්ණයට අතුරුදන් ව ගිය බහුජාතික සමාගම් කිහිපයක් වැඩි මිලට සුපිරි වෙළෙඳසල් හරහා සුපිරි මිලට විකුණන මේ වී වර්ග ගණනාවක් "පෞරාණික හෙළ ගොවිතැනේ" වට්ටෝරු අනුව වගා කර සාර්ථක ප්‍රතිඵල පෙන්වීමට අපට හැකි විය.

පුරා පනස් වසරක් පමණ බටහිර කාෂි උගතුන් ගේ අරියාදුවට ලක් වෙමින් මේ බීජ

රැකගැනීමට ක්‍රියා කළ දෑ හිතකාමීන් ගැන ද මෙහි දී සිහිපත් කළ යුතු ය. ප්‍රාදේශීය වශයෙන් වැඩි අස්වනු දෙන පසට, දේශගුණයට ගැලපෙන වී වර්ග අප සතු විය. කන්නය අනුව ද වඩා ගැලපෙන වී වර්ගය තෝරාගැනීමට තරම් විවිධත්වයක් සිංහල වී ප්‍රභේද සතු ය. එපමණක් නො ව පරිසරයත්, සතා සීපාවාත් විනාශ නො කර, අවුරුද්දකට කන්න 3ක් වගා කිරීමට ද "පෞරාණික හෙළ ගොවිතැන" ඉඩ සලසයි. සීමිත බිමකින් වසරකට වැඩි අස්වැන්නක් ලබා ගැනීමට අප සතු වූ තවත් උපක්‍රමයක් වූයේ මෙසේ කන්න 3ක් වගා කිරීමයි. මහාචාර්ය පරණවිතානට අනුව තෝනිගල පිහිටි කිත්සිරිමෙවන් රජු දවස කරවූ ශිලා ලිපියේ පිටදඩහස, අකලහස සහ මෙදහස යනුවෙන් හඳුන්වන්නේ මේ කන්න තුනයි. මහ කන්නයත් යල කන්නයත් අතර කාලයේ අඩු වයසින් අස්වැන්න දෙන බාල වී වර්ග වපුරයි. "හැටදා" යනු ඒ ආකාරයේ වී වර්ගයකි.

"පෞරාණික හෙළ ගොවිතැනේ" වට්ටෝරු අපට ලැබුණේ සමථ, විදර්ශනා මාර්ගයෙන් සිත දියුණු කළ අය ඔස්සේ ය. මේ අත්හදාබැලීම මුල් වරට කිරීමේ අභියෝගය බාර ගත්තේ කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා ය. එතුමා සිසු දරුවන් පිරිසක් සමග එක් ව හෙළ ගොවිතැන මහ පොළොව මත සිදු කළ හැකි ප්‍රායෝගික කටයුත්තක් බව පසක් කළේ ය. ඉන්පසු කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ව සිටි නලින් ද සිල්වා මහාචාර්යතුමා ගුරු සිසු පිරිසක් සමග පෞරාණික හෙළ ගොවිතැනේ වට්ටෝරුවල ප්‍රබලතාව පෙන්වා දීමට ඉදිරිපත් විය. ඒ අදින් වසර එක හමාරකට පමණ පෙර ය. ඉන් ලැබුණු පන්නරයත් සමග රටේ ස්ථාන 20ක පමණ පසුගිය මහ කන්නයේ පෞරාණික හෙළ ගොවිතැන සාර්ථක ලෙස ආදර්ශනය කෙරිණි. පදවි ශ්‍රීපුර, කැබිතිගොල්ලෑව, අනුරාධපුර, මොණරාගල, තණමල්විල, ලුණුගම්වෙහෙර ආදී රෝහල්වල, වෛද්‍යවරු පිරිසක් ඊට ස්වෙච්ඡාවෙන් ම ඉදිරිපත් වූ හ. කළු හීනටි, මඩතවාළු, සුවඳැල් සහ පච්චපෙරුමාල් මේ අයුරින් වගා කළ වී ප්‍රභේද ය. සාර්ථක ම අස්වැන්න ලැබුණේ ගම්පහ කිනිගම ප්‍රදේශයෙන් ය. එහි ද මූලිකත්වය ගෙන ක්‍රියා කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ද වන වෛද්‍යවරයෙකි. සාමාන්‍යයෙන් රසායනික පොහොර, වල්නාශක/කෘමිනාශක/දිලීර නාශක සියල්ල යෙදීමෙන් පසුව ද තෙත් කලාපයේ ගම්පහෙන් ලබා ගන්නා අස්වැන්න අක්කරයට බුසල් 70කට වැඩි නො වේ. එහෙත් පෞරාණික හෙළ ගොවිතැනේ වට්ටෝරු ක්‍රමානුකූලව සකසා උපදෙස් අකුරට ම ක්‍රියාත්මක කර සති දෙකෙන් දෙකට අදාළ සත්තාරය කිරීමෙන් ගම්පහ කිනිගිම දී අක්කරයට බුසල් 150ක අස්වැන්නක් මඩතවාළු වගා කර ලබා ගැනීමට ගොවි මහතුන්ට හැකි විය.

අරුමය අස්වැන්න පමණක් නො වේ. එකමුතුවයි, සහජීවනයයි. රසායනික පොහොර අනවශ්‍ය වූ විට, කෘමිනාශක වල් නාශක නැති විට, සිංහල සමාජ බැඳීම ද නැවත ඉස්මතු විය. වට්ටෝරුවට අවශ්‍ය ද්‍රව්‍ය සොයන විට වැඩිහිටියෝ සිsංහල ගොවිතැනට එක් වෙති. වට්ටෝරුව කොටන විට තරුණයෝ එක් වෙති. වපුරන දිනට ස්වාමීන්වහන්සේලා ද වැඩම කරති. වස විස නැති නිසා තිත්ත පැටවු ද, වැලිගොව්වෝ ද කුඹුරට පැමිණෙති. බත් කූරෝ ගොයමට උඩින් පියඹා යති. සමනළයෝ ඉස්මතු වෙති. සිරිපාදේ කරුණා කරන්නට යන සමනළයන් පෙන්වීමට අම්මලා දරුවන් කුඹුරු මානයට කැඳවාගෙන එති.

පෞරාණික හෙළ ගොවිතැන අස්වැන්න නෙළීමෙන් අවසන් නො වේ. කමත් චාරිත්‍ර වාරිත්‍ර එහි ප්රමුඛ අංගයකි. මෙවර හෙළ ගොවිතැනේ පුනර්ජීවනයට උපකාර කළ සියල්ලෝ එක් ව ගම්පහ කිනිගම දී කමත් මංගල්‍යයක් ද පැවැත්වූ හ. සිංහල සංස්කෘතිය ගොවිතැන සමග කෙතරම් බද්ධ වී ඇත් දැයි සැබෑවට දැනෙන්නේ කමතේ දී ය. සිංහල ගොවියා කමතේ සිතියම් අඳියි. වංකගිරිය, නයි දරණය, අටමගල ඇඳ දෙවියන් යෑද, වී රැක දෙන ලෙස කන්නලව් කරයි. කමත යනු නෘත්‍යයට ක්ෂේම භූමියකි. නැටුමත්, ගීතයත්, වාදනයත් කමතේ දී මනා කොට සංකලනය වේ. සිංහල සාහිත්‍යයේ අසමසම අංගයක් වන සිව්පදය හෙළ ගොවියා ගේ අපූරු නිෂ්පාදනයකි. පැල්කවි, නෙළුම් කවි, කමත් කවි, දේව ස්තෝත්ර, යාදිනි එහි අපූරුතම කොටස්කාරයෝ ය. වස විස නො යෙදූ කුඹුරේ ඉපනැල්ලෙන් අපූරු සුවඳක් හමා එයි. දෙමුහුම් බීජ වගා කළ විට ඒ සුවඳ නැති වූ බව පැරැණි ගොවියෝ පවසති. නැවතත් ඒ සුවඳ ඉපැද්දීමට අපට හැකි විය. ඉරි පැනීම, බුහු ගැහීම, එළුවා ඇල්ලීම මෙන්ම චක්ගුඩු ගැහීමට ද පණ එන්නේ ඒ සුවඳෙන් බව වැඩිහිටි ගොවියෝ තළු මර මරා සිහිපත් කරති.

මෙවර යල කන්නයේ රටේ ස්ථාන 50ක පමණ "පෞරාණික හෙළ ගොවිතැනට" අනුව වී වගාව සිදු වේ. මෙවර වැඩි අවධානය යොමු වන්නේ විවිධ හේතු නිසා යල කන්නය වගා නො කරන තෙත් කලාපයේ කුඹුරු වෙතයි. අතුරලියේ රතන හිමියෝ මේ සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් ව සියනෑ කෝරළයේ කුඹුරු අක්කර 100ක් "පෞරාණික හෙළ ගොවිතැන" අනුව වගා කිරීමට සිය දායක දායිකාවන්ට සහ හිතවත් භික්ෂුන්වහන්සේලාට උපදෙස් දෙමින් සිටිති.

මේ වට්ටෝරු ගොවිතැන වී වගාවට පමණක් නො වේ. එළවළු සහ පලතුරු වගාවටත්, අනෙකුත් භෝග වගාවටත් ඒ යොදාගත හැකි ය. එළවළු වගාවට මේ තාක්ෂණ ක්‍රමවේදය නොච්චියාගම දීත්, ශ්‍රී පුර දීත් සාර්ථකව අත්හදා බැලිණි. පලතුරු වගාවට ද සාර්ථක ලෙස මේ උපක්‍රම යෙදිය හැකි බව තණමල්විල ප්‍රදේශයේ ආදර්ශ වගාවක් සිදු කරන වෛද්‍යවරයකු ගොවි මහතුන් සමග එක් ව පෙන්වා දී ඇත. එහෙත් ප්රශ්නය ඇත්තේ බීජවල ය. පෞරාණික හෙළ ගොවිතැනට යොදා ගත යුත්තේ අපේ පැරැණි බීජ වර්ග ය. පැරැණි වී ප්‍රභේද රැසක් විවිධ අය අතින් සංරක්ෂණය වී තිබුණ ද පැරැණි එළවළු සහ පලතුරු බීජ සොයා ගැනීම දුෂ්කර කටයුත්තක් වී ඇත. ඒ සඳහා හේතු පාදක වී ඇත්තේ වසර කිහිපයකට පෙර විදේශීය සමාගම් කිහිපයක් සිය දේශීය නියෝජිතයන් මඟින් ඉතිරි ව තිබූ පැරැණි එළවළු සහ පලතුරු බීජ ඉහළ මිලක් දී රැගෙන යැමයි. බොහෝ විට මේවා නැවත අප හමුවට එන්නේ විදේශීය නමකින් දෙමුහුම් බීජ ලෙසිනි. අවාසනාවකට මේ වැඩිදියුණු කළ දෙමුහුම් බීජ වගා කිරීමෙන් ලැබෙන එළවළු සහ පලතුරුවල එක්කෝ බීජ නැත. නැත හොත් හටගන්නේ නැවත වගා කළ නොහැකි ප්‍රරෝහණ ශක්තියක් නැති වඳ බීජ ය. එහි ප්‍රතිඵලය ගොවියාට ඊළඟ කන්නයේත් වෙළෙඳපොළට ගොස් බීජ පැකට්ටුවක් මිලට ගැනීමට සිදු වීමයි.

රසායනික පොහොර, කාමි නාශක, වල් නාශක අප මත පැටවූයේ වැඩි අස්වැන්නක් පෙන්වා ය. ඒ තරගයෙන් ඔවුහු ජයගත් හ. සිංහල ගොවිතැන රැකීමට නම් ඒ අභියෝගයට අප මුහුණ දිය යුතු ය. එනම් රසායනික පොහොර, පළිබෝධනාශක නැති ව වගා කර ඒ හා සමාන හෝ ඊට වැඩි අස්වැන්නක් ලබා ගෙන පෙන්වීමට අපට හැකි විය යුතු ය. අපි ඒ අභියෝගය භාර ගනිමු. එක් කන්නයකින් දෙකකින් සියල්ල කණපිට හැරවීමට නොහැකි වුව ද අපි අපේ බීජ රට පුරා වපුරමින් සිටින්නෙමු. එහි ප්‍රතිඵලය ලැබීමට වසර කිහිපයක් ගත වනු ඇත. එහෙත් ඉවසිලිවන්ත ලෙස බලා සිටීම ද අපට ප්‍රශ්නයක් නො වේ. "ජාතිය රැකෙනුයේ එහි ජීවනාලිය වූ ගොවිතැන රැකුණොත් පමණි" යන ස්ථාවරයේ සිට අධිෂ්ඨානශිලීව ක්‍රියා කිරීම මේ අවස්ථාවේ ප්‍රමාණවත් ය. පසුගිය මහ කන්නයේ පෞරාණික හෙළ ගොවිතැනෙන් ලබාගත් අස්වැන්නේ පළමු කොටස අපි රුවන්වැලි මහා සමිඳුන්ට කිරිපිඬු දානයක් ලෙස පූජා කළෙමු. එහි දී අදහස් දැක්වූ අධිෂ්ඨානශීලී යතිනමක් වන මේ ගොවිතැන් ක්‍රමය සිය දෑතින් ම කර අත්දැකීම් ලබාගත් "එප්පාවල ෆොස්ෙෆaට් හාමුදුරුවෝ" යෑයි ප්‍රකට මහමන්කඩවල පියරතන හිමියන් ප්‍රකාශ කළ මේ වදන් පෙළ ලිපිය නිමා කිරිමට සුදුසු යෑයි හැඟේ.

"බෞද්ධයෙක් නො කරන්නම ඕන දේ තමයි ප්‍රාණඝාතය. ඒ වුණාට අද අපේ රටේ ගොවියෝ ඔක්කොම ප්‍රාණඝාතය කරනවා. කෘමිනාශක යොදන ගොවියෙක් කොහොම ද බෞද්ධයෙක් වෙන්නේ? එහෙම ප්‍රාණඝාතය කරල හදන ආහාර තමයි බුද්ධ පූජාව විදියට තියන්නේ, අපට දානෙට දෙන්නේ. ඉතින් පිනක් සිද්ධ වෙයි ද? මේ රසායනික ගොවිතැන නිසා ගොවියන් පව්කාරයෝ වෙලා, රට අබෞද්ධ වෙලා, ජාතිය පිරිහිලා. ඉතින් ශාසනයක් රැකෙයි ද? ඔක්කොට ම ඉස්සර වෙලා අපි මේ දහජරා රසායනික ගොවිතැන රටෙන් අයින් කරන්න ඕන. මෙච්චර කල් අස්වැන්න නේ ප්‍රශ්නෙ කිව්වේ. දැන් ඒකටත් විසඳුමක් තියෙනවා. ඉතින් ඇයි අපට මේක කරන්න බැරි?"

පෞරාණික හෙළ ගොවිතැන

දේශගුණය අනුවත්, පස අනුවත් එකිනෙකට වෙනස් වූ වට්ටෝරු අනුව අවට පරිසරයෙන් ලබා ගන්නා ශාක කොටස් යම් නිශ්චිත අනුපාත අනුව කොටා ලබා ගන්නා මිශ්‍රණය තවදුරටත් සකස් කර කුඹුරට යෙදීම මෙහි දී සිදු වේ.

බටහිර විද්‍යාත්මක දැනුම අනුව බැලුවොත් මෙහි දී සිදු වන්නේ පසේ සංඝටක ශාකයේ වැඩීමට අවශ්‍ය වන පරිදි වෙනස් කිරීමත්, ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය හිතකර අයුරින් සිදු කිරීමත්, වී පැළයේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් කිරීම මඟින් ශාකයේ උස, පඳුරු සංඛ්‍යාව සහ අස්වැන්න වෙනස් කිරීමත් ය.

පැරැණි වී වර්ග වගා කිරීමේ දී ගැටලු ලෙස බොහෝ දෙනකු අත්දකින වී ගස් උස යැමත්, පඳුරු කඩාගෙන වැටීමත් මේ මඟින් මනාව පාලනය වේ. බීජ වැපිරීමට පෙර පොළොව සකස් කර ගැනීමේ සිට අස්වැන්න නෙළාගන්නා තෙක් සති 2කට වරක් වට්ටෝරුවකට අනුව සකසාගත් මිශ්‍රණයක් ඉසීම පමණක් මෙහි දී ප්‍රමාණවත් ය.

රසායනික පොහොර, කාමිනාශක/වල්නාශක දිලීර නාශක භාවිතය කිසිසේත් අවශ්‍ය නො වන අතර දෙමුහුම් බීජ යොදාගෙන රසායනික ද්‍රව්‍ය යොදා සිදු කරන ගොවිතැනේ දී ලබාගන්නා අස්වැන්න හෝ ඊට වැඩි අස්වැන්නක් පෞරාණික හෙළ ගොවිතැනෙන් ලබාගත ගත හැකි ය.

ආදර්ශ වට්ටෝරුවක් සහ එහි ක්‍රියාකාරීත්වය අක්කර කාලක් සඳහා

(මෙහි ක්‍රියාකාරීත්වය ලැබෙනුයේ මුළු වට්ටෝරුව ම එකට කොටා සුදුසු පරිදි සකසා ගත් විට පමණි).

පසේ කිවුල් ගතිය ඉවත් කර පස වී වගාවට සුදුසු තත්ත්වයට පත් කිරීමට

* තිප්පිලි කරල් 06

* සූදුරු තේ හැඳි 04

* අක්කපාන කොළ 20

පසේ ඛනිජ ස්වභාවය හිතකර පරිදි සකස් කිරීමට

* සතකුප්ප තේ හැඳි 04

පසේ හිතකර ක්ෂුද්‍ර ජීවී වර්ධනය උත්තේජනයට

* නීරමුල්ලිය ගස් 02

බීජවල හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් කර බීජ ප්‍රරෝහණය උත්තේජනය කිරීමට

* ගොටුකොළ 10

* මදටිය ඇට 20

ගසේ හෝමෝන ක්‍රියාවලිය වෙනස් කර උස යැම සහ පඳුරු දැමීම පාලනය කිරීමට

* වට්ටක්කා ඇට 10

* වෙරළු ගසේ කඳේ ඇති පුස්

මේස හැඳි 02

* කොමඩු ඇට 20

* වැල් පෙනෙල කොළ අහුරයි

අනවශ්‍ය දිලිර මර්දනයට

* ඔළිඳ ඇට 10

නයිට්රජන් ප්‍රභවයක් ලෙස

* නිදිකුම්බා මුල්

ගොම, අළු, පිදුරු සහ ග්ලිරිසිඩියාවලින් ෆොස්ෙෆaට් අයන සහ පොටෑසියම් අයන නිදහස් කිරීමට

* වල් කොත්තමල්ලි ගස් 02

* වැල්මී කුඩු තේ හැඳි 04

* රණවරා කොළ අහුරු 02

අක්කරයට වී වගාව පිදුරු අඩි 20දූ20 ප්‍රමාණයෙන් අඟල් 6 ඝනකමට ගොම බෙටි 30ක් සහ අළු පොල්කටු 10ක් පමණ ප්‍රමාණවත් ය.

අද සතියේ විමසුම

චන්න සුදත් ජයසුමන

source : [CODE]vidusara.com[/CODE]

[QUOTE="djicecool, post: 12796034, member: 402299"] [SIZE=5][COLOR=#003300]නූතන දැ හිතැතියන් අතින් යළි ජීවය ලබන පෞරාණික හෙළ ගොවිතැන[/COLOR][/SIZE][SIZE=4] [IMG]http://www.vidusara.com/2012/05/30/1-2.jpg[/IMG]සිංහලයෝ ලොව අද ජීවමාන ව පවතින ඉපැරැණිතම සංස්කෘතියකට උරුමකම් කියති. මේ සුන්දර වූත්, නිවහල් වූත් සංස්කෘතියේ හර පද්ධතිය ථෙරවාදී බුදුදහම සමග බැඳුණකි. එකී සංස්කෘතියේ ජීවනාලිය වූයේ සිංහල ගොවිතැනයි. සිංහලයා ගේ සෞඛ්‍යය ද, සාහිත්‍යය ද, නීතිය ද, ක්‍රීඩාව ද ගොවිතැන සමග බැඳුණක් විය. එමතු නො ව සිංහල ගැමියා ගේ දයාව, කරුණාව, මෛත්‍රිය මෙන්ම උපේක්ෂාව ද ගොඩනැඟුණේ ගොවිතැන සමඟිනි. සොබාදහමේ රිද්මය හඳුනා ගැනීමටත්, ඒ සමග වැඩ කිරීමටත්, එය නො ඉක්මවා යැමටත් සිංහල ගැමියා උගත්තේ ගොවිතැනෙනි. රජරටත්, රුහුණේත් ඉදි කර ඇති දස දහස් සංඛ්‍යාත වෙහෙර විහාර, ලොකු කුඩා වැව් අමුණු, ඇළ වේලි දෙස බැලූ විට එවන් නිර්මාණ කිරීමට විශාල ජනගහණයක් සිටි බව සිතා ගැනීම අපහසු නැත. විටෙක කියෑවෙන්නේ රජරටින් වහලකට නැඟි කුකුළකුට මාගමින් බැසීමට හැකි වූ බවයි. ඵෙතිහාසික සාධක අනුව මහාවිහාරයේත්, අභයගිරියේත් විශාල භික්ෂූන්වහන්සේලා සංඛ්‍යාවක් වැඩ සිට ඇත. මේ සැමට අවශ්‍ය ආහාර මෙරට නිපදවූවා මිස නොරටින් ගෙන්වූ බවට කිසිදු සටහනක් නැත. එපමණක් නො ව පොළොන්නරුවේ මහ පැරකුම් රජ දවස මෙරට "පෙරදිග ධාන්‍යාගාරය" වූ බවත් කියෑවේ. එකල ජනගහණය ප්‍රධාන ලෙස ම කේන්ද්‍රගත වූයේ ද රජරට සහ රුහුණේ ය. එසේ නම් එකල ගොවිබිම් ප්‍රමාණය අද දක්නට ඇති ප්‍රමාණයට වඩා බොහෝ වැඩි වීමට ක්‍රමයක් නැත. එසේ වුවත් රට සහලින් මෙන්ම වෙනත් භෝගවලින් ද ස්වයංපෝෂිත විය. මෙරට සේවය කළ ලන්දේසි සහ ඉංග්‍රීසි රජයේ සේවකයන් ගේ වාර්තා අනුව අදින් වසර දෙ තුන් සියයකට පෙර කුඹුරු ගොවිතැනින් ලබාගෙන ඇති සාමාන්‍ය අස්වැන්න අක්කරයකට බුසල් 30-40 පමණ ප්රමාණයකි. එහෙත් හරිත විප්ලවයේ නමින් හඳුන්වා දුන් "බටහිර ගොවිතැන" නිසා පසුගිsය වසර 50ක කාලය පුරා වී වගාවේ අස්වැන්න ක්‍රමයෙන් වැඩි වෙමින් පැමිණ අක්කරයට බුසල් 70 සිට 150 පමණ අස්වැන්නක් ලබා ගැනීමට අද හැකි වී ඇත. වැඩි දියුණු කරන ලදැයි කියන දෙමුහුම් බීජ, බටහිර තාක්ෂණික මෙවලම්, පළිබෝධනාශක සහ රසායනික පොහොර නිසා මේ ආකාරයේ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වි ඇත. අස්වැන්න වැඩි වුව ද ඒ හා සමානව ම ගොවිතැනේ වියදම ද ඉහළ ගොස් ඇත. අද ශ්‍රී ලංකාව ලොව ඉහළ ම රසායනික පොහොර ප්‍රමාණයක් භාවිත කරන රටකි. දකුණු ආසියානු කලාපයේ ම ඒ අතින් ඉදිරියෙන් ම සිටින්නේ අපයි. අනෙක් අතට රසායනික පොහොර සහ පළිබෝධනාශක භාවිතය නිසා ස්වාභාවික පරිසරයේ සමතුලිතතාව බිඳී ඇත. ඒ ඔස්සේ එකතු වන බැර ලෝහ සහ විෂ සංයෝග නිසා වකුගඩු රෝග, පිළිකා, දියවැඩියා සහ හෘද රෝග වසංගතයක් ලෙස පැතිර යමින් පවතියි. රටට බත සැපයූ ගොවියන් මෙන්ම සෙසු රටවැස්සෝ ද ශීඝ්‍රයෙන් රෝගීන් බවට පත් වෙමින් සිටිති. ඊටත් වඩා ව්‍යසනයක් සිදු වූයේ සිංහල ගැමි ජීවිතයට ය. පංචශීලය සිය උතුම් වූ ප්‍රතිපත්තිය බවට පත් කරගෙන දැහැමෙන් සෙමින් කල් ගෙවූ ගැමියෝ මහා ප්‍රාණඝාතකයන් පිරිසක් බවට පත් වූ හ. කෘත්‍රිමව නිපදවූ බීජත්, රසායනික ද්‍රව්‍යත් නිසා ස්වාභාවික පරිසරයේ සමතුලිතතාව බිඳවැටී පළිබෝධයන් ප්‍රමාණය ඉහළ ගියේ ය. කෘමීන් වැඩි වන විට ඔවුන් මරා දැමීමට විවිධ වර්ගයේ කෘමිනාශක හඳුන්වා දෙනු ලැබිණි. පර පණ නසන්නකු, එය නො නවත්වා කරන්නකු තවදුරටත් බෞද්ධයෙක් නො වේ. පර පණ නසන්නකුට, අදින්නාදානයත්, කාම මිථ්‍යාචාරයත්, මුසාවාදයත්, සුරාවත් අරුමයක් නො වේ. කෘමිනාශක නිසා සැදැහැවත් බෞද්ධ ගොවියා අබෞද්ධයෙක් විය. බුදුදහම සමග බැඳුණු සිංහල ගොවිතැන අසිංහල ගොවිතැනක් විය. ගොවිතැන ජීවනාලිය කරගත් සිංහල සංස්කෘතිය පරිහානියට පත් විය. මේ අතර හැත්තෑව දශකයේ ඇමෙරිකානු ශිෂ්‍යත්ව ලැබ, පශ්චාත් උපාධි ලබාගත් කෘෂිකර්ම උගත්හු අක්කරයට බුසල් 80-100 ඉදිරියට දමා, සිංහල ගොවිතැන නො වැදගත්, නූගත්, ගැමි අදහසක් බවට පත් කිරීමට සමත් වූ හ. ඒ කෙසේ වෙතත් බටහිර ගොවිතැනට අදින් වසර පනහකට එපිට මෙරට තිබූ ගොවිතැනට වඩා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකි විය. එහෙත් ඒ අපේ ගොවිතැන ද? අපේ වී ගොවිතැනෙන් ලැබුණේ අක්කරයට බුසල් 30-50 අස්වැන්නක් ද? මේ කුඩා දූපත වගා කර පැරකුම් රජු ලංකාව පෙරදිග ධාන්‍යාගාරය කළේ කෙසේ ද? පසුගිය වසර 2-3ක කාලය තුළ සිදු කළ ගවේෂණයෙන් දැනගත් කරුණු මඟින් අනාවරණය වූයේ බටහිර ආක්‍රමණ සමග අප සතු ව තිබූ ගොවිතැන අභාවයට ගිය බවයි. අක්කරයට බුසල් 30-50 ලබා දුන්නේ අපේ ගොවිතැන නො වන වගයි. අප සතු ව ක්රමානුකූල වූත්, පරිසරය සමග සුසංගත වූත් මනා ගොවිතැන් රටාවක්, තාක්ෂණයක් තිබිණ. එහි දැනුම ප්‍රධාන ලෙස ම ලැබී ඇත්තේ ආධ්‍යාත්මිකව සිත දියුණු කළ අය අතින් ය. අපි එය "පෞරාණික හෙළ ගොවිතැන" යෑයි හඳුන්වමු. ආධ්‍යාත්මික බලය පිරිහී ලෞකිකත්වයට මුල්තැන දුන් සමාජ රටාවක් මෙරට පැලපදියන්a වන්නට ගත් දා සිට අපේ ගොවිතැන ද පිරිහිණි. එහි උච්ච අවස්ථාව එළැඹියේ බටහිර ආක්රමණත් සමග ය. ලන්දේසි සහ ඉංග්‍රීසි ලේඛකයන් අක්කරයට බුසල් 30-50 අස්වැන්නක් ගන්නවා ලෙස හැඳින්වූ, හරිත විප්ලවයේ නාමයෙන් පැමිණි බටහිර ගොවිතැනින් විස්ථාපනය වූ ගොවිතැන "පෞරාණික හෙළ ගොවිතැනේ අවශේෂ ව ගිය දැනුම යොදා සිදු කළ ගොවිතැනකි. පරම්පරාවෙන් ලැබුණු දැනුමක් මිස කාලයත් සමග අලුත් වූ පරිසරයට අනුකූලව වෙනස් වූ දැනුමක් එහි නො වී ය. ඇමෙරිකානු පශ්චාත් උපාධිධාරීන් ලෙහෙසියෙන් උගුලා දැමුවේ ඒ අයුරින් "ඇට්ටකුණා" වූ ගොවිතැනයි. කුඹුර සකස් කිරීම, බිත්තර වී සකස් කර ගැනීම, වැපිරීම, විවිධ කෙම් ක්‍රම ආදී තාක්ෂණික ක්‍රම ගණනාවක් ශේෂ ව අප සතු වුව ද රසායනික පොහොර, පළිබෝධනාශකවලට මුහුණ දීමට ඒවාට හැකි වූයේ නැත. එහෙත් අප සතු වූ "පෞරාණික හෙළ ගොවිතැන" සිදු කළේ පංචශීල ප්‍රතිපදාවේ පිහිටි සිංහල ගැමියා ය. ආධ්‍යාත්මිකව මනස දියණු කළ විඤ්න් ඔස්සේ ගොවිතැනට අවැසි ඥානය ඔහුට ලැබිණි. කුඹුර අවට පරිසරයෙන් ම පහසුවෙන් සොයාගත හැකි ශාක කොටස් 20-30ක් පමණ යම් වට්ටෝරුවකට අනුව සකසාගෙන කුඹුරට ඉසීමෙන් කුඹුරු පසත්, වී පැළෑටියත් වගාවට සුදුසු පරිදි වෙනස් කර ගැනීම පෞරාණික හෙළ ගොවිතැනේ දී සිදු කෙරේ. සිංහල වෙදකමේ වට්ටෝරු මෙන් සිංහල ගොවිතැනට ද වට්ටෝරු විය. එම වට්ටෝරුව රජරටට එකකි. පස්දුන් රටට තවෙකකි. දිගාමඩුල්ලට අනෙකකි. රජරටට වුව ද වගා කරන වී වර්ගය, කන්නය සහ ජල සැපයුම අනුව වට්ටෝරු වෙනස් විය හැකි ය. එක් ශාකයක කොටසක් ගත හොත් එහි රසායනික සංඝටක සිය ගණනකි. එවන් ශාක කොටස් 20-30ක් ගත් විට දහස් ගණනකි. ඒවා අතර අන්තර් ක්‍රියා ලක්ෂ ගණනකි. එකිනෙකෙන් අනුපාතය වෙනස් වූ විට එලය ද වෙනස් වේ. මේ ගැන දැකිය හැක්කේ දියුණු මනසකට ම මිස විද්‍යාගාර පර්යේෂණයකට නො වේ. එක් වට්ටෝරුවක් ගැන වසර 100ක් විද්‍යාගාරයක පර්යේෂණ කළ ද එහි රසායනික ක්‍රියාකාරීත්වය නිසි පරිදි විශ්ලේෂණය කළ හැකි යෑයි සිතිය නො හේ. එහෙත් ඉන් ඇති වන ප්‍රතිඵලය කාටත් ඇස් පනාපිට දැකිය හැකි ය. ආරම්භක වට්ටෝරුව අනුව ද්‍රdවණය පිළියෙල කර කුඹුරට යෙදූ පසු පස්වල වයනය වෙනස් වේ. අවශ්‍ය නම් කෘෂිකර්ම උපාධිධරයකු ඒ පසේ ක්ෂුද්‍ර ජීවී ක්රියාකාරීත්වයේ ඇති වන වෙනසක් නිසා යෑයි පැහැදිලි කළ හැකි ය. පෞරාණික හෙළ ගොවිතැනට අනුව කුඹුරු අක්කරයක් කිරීමට එක් කන්නයකට පිදුරු කිලෝ 25-50ක්, ගිනිසිරියා කොළ කිලෝ 25ක් පමණ සහ ගොම බෙටි 30ක් පමණ අවශ්‍ය වේ. අදාළ වට්ටෝරුව නිසි ක්‍රමවේදයට අනුව යෙදු විට මේ ශාක සහ අපද්‍රව්‍ය යම් සුවිශේෂ අකාරයට ජීර්ණය වේ. පෙර පැවසූ විද්‍යාර්ථියකු ගේ විග්‍රහය අනුව පැළෑටියට අවශ්‍ය නයිට්රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම් මෙමඟින් ලැබේ. ඊටත් වඩා ආකර්ෂණීය සිද්ධිය ගොයම් පැළෑටියේ වර්ධනය අවශ්‍ය පරිදි පාලනයයි. අඩි 4-5ක් උස යන්නේ යෑයි ද, එක පැළයට එක බැගින් උණ බට ආධාරක සිටුවිය යුතු යෑයි ඇතැම් කෘෂි උගතුන් මත පළ කරන්නා වූ ද අපේ පැරැණි වී වර්ගවල උස මනාව පාලනය කර වැඩි පඳුරු සංඛ්‍යාවක් ලබා දීමට මේ වට්ටෝරුවලට හැකි ය. වඩා මිටි නො වූ ද, උස් නො වූ ද වී පැළෑටියක් මේ ආකාරයට ඇති වන්නේ පැළෑටියේ හෝමෝන ක්‍රියාකාරීත්වය අවැසි පරිදි පාලනයෙන් බව දැන් අපට පැවසිය හැකි ය. ඒ සිංහල ගැමියන් ගේ දැනගැනීමට නම් නො වේ. [IMG]http://www.vidusara.com/2012/05/30/1-1.jpg[/IMG]පෞරාණික හෙළ ගොවිතැනට දෙමුහුම් විශේෂ නො ගැලපේ. රත්දැල්, සුවඳැල්, මඩතවාළු, කුරුලු තුඩ, කළු හීනටි ආදී සුන්දර නම් ඇති වී වර්ග සිය ගණනක් අප සතු ය. හරිත විප්ලවයේ උෂ්ණයට අතුරුදන් ව ගිය බහුජාතික සමාගම් කිහිපයක් වැඩි මිලට සුපිරි වෙළෙඳසල් හරහා සුපිරි මිලට විකුණන මේ වී වර්ග ගණනාවක් "පෞරාණික හෙළ ගොවිතැනේ" වට්ටෝරු අනුව වගා කර සාර්ථක ප්‍රතිඵල පෙන්වීමට අපට හැකි විය. පුරා පනස් වසරක් පමණ බටහිර කාෂි උගතුන් ගේ අරියාදුවට ලක් වෙමින් මේ බීජ රැකගැනීමට ක්‍රියා කළ දෑ හිතකාමීන් ගැන ද මෙහි දී සිහිපත් කළ යුතු ය. ප්‍රාදේශීය වශයෙන් වැඩි අස්වනු දෙන පසට, දේශගුණයට ගැලපෙන වී වර්ග අප සතු විය. කන්නය අනුව ද වඩා ගැලපෙන වී වර්ගය තෝරාගැනීමට තරම් විවිධත්වයක් සිංහල වී ප්‍රභේද සතු ය. එපමණක් නො ව පරිසරයත්, සතා සීපාවාත් විනාශ නො කර, අවුරුද්දකට කන්න 3ක් වගා කිරීමට ද "පෞරාණික හෙළ ගොවිතැන" ඉඩ සලසයි. සීමිත බිමකින් වසරකට වැඩි අස්වැන්නක් ලබා ගැනීමට අප සතු වූ තවත් උපක්‍රමයක් වූයේ මෙසේ කන්න 3ක් වගා කිරීමයි. මහාචාර්ය පරණවිතානට අනුව තෝනිගල පිහිටි කිත්සිරිමෙවන් රජු දවස කරවූ ශිලා ලිපියේ පිටදඩහස, අකලහස සහ මෙදහස යනුවෙන් හඳුන්වන්නේ මේ කන්න තුනයි. මහ කන්නයත් යල කන්නයත් අතර කාලයේ අඩු වයසින් අස්වැන්න දෙන බාල වී වර්ග වපුරයි. "හැටදා" යනු ඒ ආකාරයේ වී වර්ගයකි. "පෞරාණික හෙළ ගොවිතැනේ" වට්ටෝරු අපට ලැබුණේ සමථ, විදර්ශනා මාර්ගයෙන් සිත දියුණු කළ අය ඔස්සේ ය. මේ අත්හදාබැලීම මුල් වරට කිරීමේ අභියෝගය බාර ගත්තේ කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා ය. එතුමා සිසු දරුවන් පිරිසක් සමග එක් ව හෙළ ගොවිතැන මහ පොළොව මත සිදු කළ හැකි ප්‍රායෝගික කටයුත්තක් බව පසක් කළේ ය. ඉන්පසු කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ව සිටි නලින් ද සිල්වා මහාචාර්යතුමා ගුරු සිසු පිරිසක් සමග පෞරාණික හෙළ ගොවිතැනේ වට්ටෝරුවල ප්‍රබලතාව පෙන්වා දීමට ඉදිරිපත් විය. ඒ අදින් වසර එක හමාරකට පමණ පෙර ය. ඉන් ලැබුණු පන්නරයත් සමග රටේ ස්ථාන 20ක පමණ පසුගිය මහ කන්නයේ පෞරාණික හෙළ ගොවිතැන සාර්ථක ලෙස ආදර්ශනය කෙරිණි. පදවි ශ්‍රීපුර, කැබිතිගොල්ලෑව, අනුරාධපුර, මොණරාගල, තණමල්විල, ලුණුගම්වෙහෙර ආදී රෝහල්වල, වෛද්‍යවරු පිරිසක් ඊට ස්වෙච්ඡාවෙන් ම ඉදිරිපත් වූ හ. කළු හීනටි, මඩතවාළු, සුවඳැල් සහ පච්චපෙරුමාල් මේ අයුරින් වගා කළ වී ප්‍රභේද ය. සාර්ථක ම අස්වැන්න ලැබුණේ ගම්පහ කිනිගම ප්‍රදේශයෙන් ය. එහි ද මූලිකත්වය ගෙන ක්‍රියා කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ද වන වෛද්‍යවරයෙකි. සාමාන්‍යයෙන් රසායනික පොහොර, වල්නාශක/කෘමිනාශක/දිලීර නාශක සියල්ල යෙදීමෙන් පසුව ද තෙත් කලාපයේ ගම්පහෙන් ලබා ගන්නා අස්වැන්න අක්කරයට බුසල් 70කට වැඩි නො වේ. එහෙත් පෞරාණික හෙළ ගොවිතැනේ වට්ටෝරු ක්‍රමානුකූලව සකසා උපදෙස් අකුරට ම ක්‍රියාත්මක කර සති දෙකෙන් දෙකට අදාළ සත්තාරය කිරීමෙන් ගම්පහ කිනිගිම දී අක්කරයට බුසල් 150ක අස්වැන්නක් මඩතවාළු වගා කර ලබා ගැනීමට ගොවි මහතුන්ට හැකි විය. අරුමය අස්වැන්න පමණක් නො වේ. එකමුතුවයි, සහජීවනයයි. රසායනික පොහොර අනවශ්‍ය වූ විට, කෘමිනාශක වල් නාශක නැති විට, සිංහල සමාජ බැඳීම ද නැවත ඉස්මතු විය. වට්ටෝරුවට අවශ්‍ය ද්‍රව්‍ය සොයන විට වැඩිහිටියෝ සිsංහල ගොවිතැනට එක් වෙති. වට්ටෝරුව කොටන විට තරුණයෝ එක් වෙති. වපුරන දිනට ස්වාමීන්වහන්සේලා ද වැඩම කරති. වස විස නැති නිසා තිත්ත පැටවු ද, වැලිගොව්වෝ ද කුඹුරට පැමිණෙති. බත් කූරෝ ගොයමට උඩින් පියඹා යති. සමනළයෝ ඉස්මතු වෙති. සිරිපාදේ කරුණා කරන්නට යන සමනළයන් පෙන්වීමට අම්මලා දරුවන් කුඹුරු මානයට කැඳවාගෙන එති. පෞරාණික හෙළ ගොවිතැන අස්වැන්න නෙළීමෙන් අවසන් නො වේ. කමත් චාරිත්‍ර වාරිත්‍ර එහි ප්රමුඛ අංගයකි. මෙවර හෙළ ගොවිතැනේ පුනර්ජීවනයට උපකාර කළ සියල්ලෝ එක් ව ගම්පහ කිනිගම දී කමත් මංගල්‍යයක් ද පැවැත්වූ හ. සිංහල සංස්කෘතිය ගොවිතැන සමග කෙතරම් බද්ධ වී ඇත් දැයි සැබෑවට දැනෙන්නේ කමතේ දී ය. සිංහල ගොවියා කමතේ සිතියම් අඳියි. වංකගිරිය, නයි දරණය, අටමගල ඇඳ දෙවියන් යෑද, වී රැක දෙන ලෙස කන්නලව් කරයි. කමත යනු නෘත්‍යයට ක්ෂේම භූමියකි. නැටුමත්, ගීතයත්, වාදනයත් කමතේ දී මනා කොට සංකලනය වේ. සිංහල සාහිත්‍යයේ අසමසම අංගයක් වන සිව්පදය හෙළ ගොවියා ගේ අපූරු නිෂ්පාදනයකි. පැල්කවි, නෙළුම් කවි, කමත් කවි, දේව ස්තෝත්ර, යාදිනි එහි අපූරුතම කොටස්කාරයෝ ය. වස විස නො යෙදූ කුඹුරේ ඉපනැල්ලෙන් අපූරු සුවඳක් හමා එයි. දෙමුහුම් බීජ වගා කළ විට ඒ සුවඳ නැති වූ බව පැරැණි ගොවියෝ පවසති. නැවතත් ඒ සුවඳ ඉපැද්දීමට අපට හැකි විය. ඉරි පැනීම, බුහු ගැහීම, එළුවා ඇල්ලීම මෙන්ම චක්ගුඩු ගැහීමට ද පණ එන්නේ ඒ සුවඳෙන් බව වැඩිහිටි ගොවියෝ තළු මර මරා සිහිපත් කරති. මෙවර යල කන්නයේ රටේ ස්ථාන 50ක පමණ "පෞරාණික හෙළ ගොවිතැනට" අනුව වී වගාව සිදු වේ. මෙවර වැඩි අවධානය යොමු වන්නේ විවිධ හේතු නිසා යල කන්නය වගා නො කරන තෙත් කලාපයේ කුඹුරු වෙතයි. අතුරලියේ රතන හිමියෝ මේ සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් ව සියනෑ කෝරළයේ කුඹුරු අක්කර 100ක් "පෞරාණික හෙළ ගොවිතැන" අනුව වගා කිරීමට සිය දායක දායිකාවන්ට සහ හිතවත් භික්ෂුන්වහන්සේලාට උපදෙස් දෙමින් සිටිති. මේ වට්ටෝරු ගොවිතැන වී වගාවට පමණක් නො වේ. එළවළු සහ පලතුරු වගාවටත්, අනෙකුත් භෝග වගාවටත් ඒ යොදාගත හැකි ය. එළවළු වගාවට මේ තාක්ෂණ ක්‍රමවේදය නොච්චියාගම දීත්, ශ්‍රී පුර දීත් සාර්ථකව අත්හදා බැලිණි. පලතුරු වගාවට ද සාර්ථක ලෙස මේ උපක්‍රම යෙදිය හැකි බව තණමල්විල ප්‍රදේශයේ ආදර්ශ වගාවක් සිදු කරන වෛද්‍යවරයකු ගොවි මහතුන් සමග එක් ව පෙන්වා දී ඇත. එහෙත් ප්රශ්නය ඇත්තේ බීජවල ය. පෞරාණික හෙළ ගොවිතැනට යොදා ගත යුත්තේ අපේ පැරැණි බීජ වර්ග ය. පැරැණි වී ප්‍රභේද රැසක් විවිධ අය අතින් සංරක්ෂණය වී තිබුණ ද පැරැණි එළවළු සහ පලතුරු බීජ සොයා ගැනීම දුෂ්කර කටයුත්තක් වී ඇත. ඒ සඳහා හේතු පාදක වී ඇත්තේ වසර කිහිපයකට පෙර විදේශීය සමාගම් කිහිපයක් සිය දේශීය නියෝජිතයන් මඟින් ඉතිරි ව තිබූ පැරැණි එළවළු සහ පලතුරු බීජ ඉහළ මිලක් දී රැගෙන යැමයි. බොහෝ විට මේවා නැවත අප හමුවට එන්නේ විදේශීය නමකින් දෙමුහුම් බීජ ලෙසිනි. අවාසනාවකට මේ වැඩිදියුණු කළ දෙමුහුම් බීජ වගා කිරීමෙන් ලැබෙන එළවළු සහ පලතුරුවල එක්කෝ බීජ නැත. නැත හොත් හටගන්නේ නැවත වගා කළ නොහැකි ප්‍රරෝහණ ශක්තියක් නැති වඳ බීජ ය. එහි ප්‍රතිඵලය ගොවියාට ඊළඟ කන්නයේත් වෙළෙඳපොළට ගොස් බීජ පැකට්ටුවක් මිලට ගැනීමට සිදු වීමයි. රසායනික පොහොර, කාමි නාශක, වල් නාශක අප මත පැටවූයේ වැඩි අස්වැන්නක් පෙන්වා ය. ඒ තරගයෙන් ඔවුහු ජයගත් හ. සිංහල ගොවිතැන රැකීමට නම් ඒ අභියෝගයට අප මුහුණ දිය යුතු ය. එනම් රසායනික පොහොර, පළිබෝධනාශක නැති ව වගා කර ඒ හා සමාන හෝ ඊට වැඩි අස්වැන්නක් ලබා ගෙන පෙන්වීමට අපට හැකි විය යුතු ය. අපි ඒ අභියෝගය භාර ගනිමු. එක් කන්නයකින් දෙකකින් සියල්ල කණපිට හැරවීමට නොහැකි වුව ද අපි අපේ බීජ රට පුරා වපුරමින් සිටින්නෙමු. එහි ප්‍රතිඵලය ලැබීමට වසර කිහිපයක් ගත වනු ඇත. එහෙත් ඉවසිලිවන්ත ලෙස බලා සිටීම ද අපට ප්‍රශ්නයක් නො වේ. "ජාතිය රැකෙනුයේ එහි ජීවනාලිය වූ ගොවිතැන රැකුණොත් පමණි" යන ස්ථාවරයේ සිට අධිෂ්ඨානශිලීව ක්‍රියා කිරීම මේ අවස්ථාවේ ප්‍රමාණවත් ය. පසුගිය මහ කන්නයේ පෞරාණික හෙළ ගොවිතැනෙන් ලබාගත් අස්වැන්නේ පළමු කොටස අපි රුවන්වැලි මහා සමිඳුන්ට කිරිපිඬු දානයක් ලෙස පූජා කළෙමු. එහි දී අදහස් දැක්වූ අධිෂ්ඨානශීලී යතිනමක් වන මේ ගොවිතැන් ක්‍රමය සිය දෑතින් ම කර අත්දැකීම් ලබාගත් "එප්පාවල ෆොස්ෙෆaට් හාමුදුරුවෝ" යෑයි ප්‍රකට මහමන්කඩවල පියරතන හිමියන් ප්‍රකාශ කළ මේ වදන් පෙළ ලිපිය නිමා කිරිමට සුදුසු යෑයි හැඟේ. "බෞද්ධයෙක් නො කරන්නම ඕන දේ තමයි ප්‍රාණඝාතය. ඒ වුණාට අද අපේ රටේ ගොවියෝ ඔක්කොම ප්‍රාණඝාතය කරනවා. කෘමිනාශක යොදන ගොවියෙක් කොහොම ද බෞද්ධයෙක් වෙන්නේ? එහෙම ප්‍රාණඝාතය කරල හදන ආහාර තමයි බුද්ධ පූජාව විදියට තියන්නේ, අපට දානෙට දෙන්නේ. ඉතින් පිනක් සිද්ධ වෙයි ද? මේ රසායනික ගොවිතැන නිසා ගොවියන් පව්කාරයෝ වෙලා, රට අබෞද්ධ වෙලා, ජාතිය පිරිහිලා. ඉතින් ශාසනයක් රැකෙයි ද? ඔක්කොට ම ඉස්සර වෙලා අපි මේ දහජරා රසායනික ගොවිතැන රටෙන් අයින් කරන්න ඕන. මෙච්චර කල් අස්වැන්න නේ ප්‍රශ්නෙ කිව්වේ. දැන් ඒකටත් විසඳුමක් තියෙනවා. ඉතින් ඇයි අපට මේක කරන්න බැරි?" පෞරාණික හෙළ ගොවිතැන දේශගුණය අනුවත්, පස අනුවත් එකිනෙකට වෙනස් වූ වට්ටෝරු අනුව අවට පරිසරයෙන් ලබා ගන්නා ශාක කොටස් යම් නිශ්චිත අනුපාත අනුව කොටා ලබා ගන්නා මිශ්‍රණය තවදුරටත් සකස් කර කුඹුරට යෙදීම මෙහි දී සිදු වේ. බටහිර විද්‍යාත්මක දැනුම අනුව බැලුවොත් මෙහි දී සිදු වන්නේ පසේ සංඝටක ශාකයේ වැඩීමට අවශ්‍ය වන පරිදි වෙනස් කිරීමත්, ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය හිතකර අයුරින් සිදු කිරීමත්, වී පැළයේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් කිරීම මඟින් ශාකයේ උස, පඳුරු සංඛ්‍යාව සහ අස්වැන්න වෙනස් කිරීමත් ය. පැරැණි වී වර්ග වගා කිරීමේ දී ගැටලු ලෙස බොහෝ දෙනකු අත්දකින වී ගස් උස යැමත්, පඳුරු කඩාගෙන වැටීමත් මේ මඟින් මනාව පාලනය වේ. බීජ වැපිරීමට පෙර පොළොව සකස් කර ගැනීමේ සිට අස්වැන්න නෙළාගන්නා තෙක් සති 2කට වරක් වට්ටෝරුවකට අනුව සකසාගත් මිශ්‍රණයක් ඉසීම පමණක් මෙහි දී ප්‍රමාණවත් ය. රසායනික පොහොර, කාමිනාශක/වල්නාශක දිලීර නාශක භාවිතය කිසිසේත් අවශ්‍ය නො වන අතර දෙමුහුම් බීජ යොදාගෙන රසායනික ද්‍රව්‍ය යොදා සිදු කරන ගොවිතැනේ දී ලබාගන්නා අස්වැන්න හෝ ඊට වැඩි අස්වැන්නක් පෞරාණික හෙළ ගොවිතැනෙන් ලබාගත ගත හැකි ය. ආදර්ශ වට්ටෝරුවක් සහ එහි ක්‍රියාකාරීත්වය අක්කර කාලක් සඳහා (මෙහි ක්‍රියාකාරීත්වය ලැබෙනුයේ මුළු වට්ටෝරුව ම එකට කොටා සුදුසු පරිදි සකසා ගත් විට පමණි). පසේ කිවුල් ගතිය ඉවත් කර පස වී වගාවට සුදුසු තත්ත්වයට පත් කිරීමට * තිප්පිලි කරල් 06 * සූදුරු තේ හැඳි 04 * අක්කපාන කොළ 20 පසේ ඛනිජ ස්වභාවය හිතකර පරිදි සකස් කිරීමට * සතකුප්ප තේ හැඳි 04 පසේ හිතකර ක්ෂුද්‍ර ජීවී වර්ධනය උත්තේජනයට * නීරමුල්ලිය ගස් 02 බීජවල හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් කර බීජ ප්‍රරෝහණය උත්තේජනය කිරීමට * ගොටුකොළ 10 * මදටිය ඇට 20 ගසේ හෝමෝන ක්‍රියාවලිය වෙනස් කර උස යැම සහ පඳුරු දැමීම පාලනය කිරීමට * වට්ටක්කා ඇට 10 * වෙරළු ගසේ කඳේ ඇති පුස් මේස හැඳි 02 * කොමඩු ඇට 20 * වැල් පෙනෙල කොළ අහුරයි අනවශ්‍ය දිලිර මර්දනයට * ඔළිඳ ඇට 10 නයිට්රජන් ප්‍රභවයක් ලෙස * නිදිකුම්බා මුල් ගොම, අළු, පිදුරු සහ ග්ලිරිසිඩියාවලින් ෆොස්ෙෆaට් අයන සහ පොටෑසියම් අයන නිදහස් කිරීමට * වල් කොත්තමල්ලි ගස් 02 * වැල්මී කුඩු තේ හැඳි 04 * රණවරා කොළ අහුරු 02 අක්කරයට වී වගාව පිදුරු අඩි 20දූ20 ප්‍රමාණයෙන් අඟල් 6 ඝනකමට ගොම බෙටි 30ක් සහ අළු පොල්කටු 10ක් පමණ ප්‍රමාණවත් ය. [/SIZE] අද සතියේ විමසුම චන්න සුදත් ජයසුමන source : [CODE]vidusara.com[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom